You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Feb 2018 09:57 AM by  Kavinda Maswelagedara
එක වගේ කටහඩ තියන ගායකයන් හා ගායිකාවෝ
 27 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
29 Mar 2017 03:24 AM
තමත් නමක් තියෙනවානේ...

රාජු බණ්ඩාර සහ
ප්‍රසාද් මධුරංග (සුදු රෝසයි මුහුණ පුරා)
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
29 Mar 2017 06:22 AM
Posted By indika76 on 29 Mar 2017 03:24 AM
තමත් නමක් තියෙනවානේ...

රාජු බණ්ඩාර සහ
ප්‍රසාද් මධුරංග (සුදු රෝසයි මුහුණ පුරා)
හඃ හා.. හා..
ඔව්. ඔව්. නැත්නම්.. නැත්නම්..

(හැබැයි රාජු බණ්ඩාර නෙවෙයි. ජයන්ත දිසානායක විය යුතුයි.)



0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
29 Mar 2017 06:11 PM
ජයන්ත දිසානායක කියන්නේ සුදු රෝසයි මුහුණ පුරා
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
29 Mar 2017 06:56 PM
Jayantha disanayaka , pradeep suvikantha (promises)
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
29 Mar 2017 06:57 PM
Bandara athauda = jayasiri amarasekara
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
29 Mar 2017 07:36 PM
පිස්සු හැදෙනවනෙ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
29 Mar 2017 10:07 PM
Posted By Supun Max on 29 Mar 2017 06:57 PM
Bandara athauda = jayasiri amarasekara
ඒ දෙන්නගේ වොයිස් එක වගේද? මට නම් ටිකක්  වොයිස්.

අපේ ගෙදර පැදුරකට නම් ගෙනාවා එක්කෙනෙක්. එයාගේ වොයිස් නම් ඉතිං තනිකරම බණ්ඩාර ආතාවුද ම තමා. ඉතිං ප්‍රසිද්ධ ගායකයෝ නොවෙන නිසා මෙව්වට දමන්න බැහැ. 
ඒකෙම තව කෙනෙක් හිටියා එඩ්වර්ඩ් ජයකොඩි පරාදයි. හොයන්න බැහැ කටහඩේ වෙනස.


0

Kavinda Maswelagedara
New Member
New Member
Posts:11






--
20 Feb 2018 09:57 AM
හොඳ වැඩක්...
0
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12