You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Mar 2021 11:27 PM by  Imalka Hewage
Awasan Susum - Wijaya kumarathunga Want?
 453 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 23 << < 56789 > >>
Author Messages

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
31 May 2017 06:23 PM
ලස්සන ඇල්බම් එකක් වගේ දලා තියෙන්නේ මං ගාවත් මේ ඇල්බම් එකනම් නැ
මටත් ගන්න අවසර තියේද ...

ගොඩක් ස්තුතියි ඔයාගේ මහන්සියට....
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
31 May 2017 08:17 PM
Posted By sanj on 31 May 2017 01:48 PM


Album - Apple Mala
Artist - Various Artists
Bitrate - 320 Kbps 

Link - http://www.mediafire.com/file/j3wcu4gc3ck91qu/APPLE_MALA.ZIP
Contents - Front Cover, Back Cover, CD


මේක නම් මගේ ලග නැහැ මට ඕනේ 
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 May 2017 08:42 PM
මටත් ඇපල් මලයි පාරමියි ඕනේ...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
31 May 2017 08:47 PM
බොහොමත්ම ස්තූතියි මල්ලී . මේ ඇල්බම් නම් මගේ ලඟ නැහැ. ඒ නිසා මට ගන්න ඔබේ අවසරය..
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
31 May 2017 08:47 PM
පාරමි
Hits of torana ඇපල් මල

මෙම ඇල්බම් දෙක අරගන්න මටත් අවසරය...
හැකි නම් මිල්ටන්ගෙ ඇල්බම් දෙකත් ලබා දෙන්න..
ස්තුති
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Jun 2017 09:01 AM
ඔන්න ගන්න පෝලිමට මමත් ආවා.
මටත් දෙන්න එහෙනම්. ස්තූතියි.
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
01 Jun 2017 10:22 AM


Album - Parami (Ranjith Gunaratna Gee)

Link - http://www.mediafire.com/file/wwek9m62hu78agl/PARAMI.ZIP

Bitrate - 320Kbps

Content - Front Cover, Back Cover, CD

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Jun 2017 10:57 AM
බොහොම ස්තූතියි සන්ජේ.
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
01 Jun 2017 06:11 PM
බොහොම ස්තුති පාරමී ඇල්බම් එක අරගන්න මටත් අවසරය

Clarence creation ඇල්බම් එකයි මිල්ටන්ගේ ඇල්බම් දෙකයි ලබා දෙනවද
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
01 Jun 2017 08:58 PM
Posted By Dushan on 01 Jun 2017 06:11 PM
බොහොම ස්තුති පාරමී ඇල්බම් එක අරගන්න මටත් අවසරය

Clarence creation ඇල්බම් එකයි මිල්ටන්ගේ ඇල්බම් දෙකයි ලබා දෙනවද


ඒ ඇල්බම් කලින් දීලා තියනවා කියලා මදුරංග කිව්වා. පොඩ්ඩක් හොයලා බලන්න
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
01 Jun 2017 09:04 PM
කමක් නැහැ මල්ලී කලින් අවස්ථාවේ ලබ ගන්න බැරිවුණ අයට ලබා ගන්න අවස්ථාව දෙමු. පාරමී ඇල්බම් එකට බොහොමත්ම ස්තූතියි. මමත් අරගන්නවා.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
01 Jun 2017 09:05 PM
Posted By sanj on 01 Jun 2017 10:22 AM


Album - Parami (Ranjith Gunaratna Gee)

Link - http://www.mediafire.com/file/wwek9m62hu78agl/PARAMI.ZIP

Bitrate - 320Kbps

Content - Front Cover, Back Cover, CD

 

 


Oya album eka nm mage laga naha, mata one...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Jun 2017 10:18 PM
Posted By sanj on 01 Jun 2017 08:58 PM
Posted By Dushan on 01 Jun 2017 06:11 PM
බොහොම ස්තුති පාරමී ඇල්බම් එක අරගන්න මටත් අවසරය
Clarence creation ඇල්බම් එකයි මිල්ටන්ගේ ඇල්බම් දෙකයි ලබා දෙනවද
ඒ ඇල්බම් කලින් දීලා තියනවා කියලා මදුරංග කිව්වා. පොඩ්ඩක් හොයලා බලන්න
පුළුවන් නම් දෙන්න මචං. ක්ලැරන්ස් ගේ ඇල්බම් ඔක්කොම කාලයක් සයිට් එකේ දුන්න. කවරය හරියට දැක්කේ නැහැ මමත්. කලින් නොවැටුණු එකක් ද දන්නේත් නැහැ.

0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
01 Jun 2017 10:54 PM
Posted By maduranga001 on 01 Jun 2017 10:18 PM
Posted By sanj on 01 Jun 2017 08:58 PM
Posted By Dushan on 01 Jun 2017 06:11 PM
බොහොම ස්තුති පාරමී ඇල්බම් එක අරගන්න මටත් අවසරය
Clarence creation ඇල්බම් එකයි මිල්ටන්ගේ ඇල්බම් දෙකයි ලබා දෙනවද
ඒ ඇල්බම් කලින් දීලා තියනවා කියලා මදුරංග කිව්වා. පොඩ්ඩක් හොයලා බලන්න
පුළුවන් නම් දෙන්න මචං. ක්ලැරන්ස් ගේ ඇල්බම් ඔක්කොම කාලයක් සයිට් එකේ දුන්න. කවරය හරියට දැක්කේ නැහැ මමත්. කලින් නොවැටුණු එකක් ද දන්නේත් නැහැ.


 

මේක තමයි ඒක

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Jun 2017 10:59 PM
වොලියුම් 1 නේද? එහෙම සෙට් එකක් තිබ්බද? අනෙත් වොලියුම් එහෙමත් තියෙනවද? මේකේ අර ඉරාජ් ගොයියත් ඉන්නවා නේද? දෙන්නකො බලන්න එහෙනම් අහල බලන්න. මීටර් නැහැ හරියට මෙහෙම එකක් ගැන. මේකේ එතකොට ක්ලැරන්ස් නෙවෙයිද සින්දු කියන්නේ?
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
01 Jun 2017 11:11 PM
Posted By maduranga001 on 01 Jun 2017 10:59 PM
වොලියුම් 1 නේද? එහෙම සෙට් එකක් තිබ්බද? අනෙත් වොලියුම් එහෙමත් තියෙනවද? මේකේ අර ඉරාජ් ගොයියත් ඉන්නවා නේද? දෙන්නකො බලන්න එහෙනම් අහල බලන්න. මීටර් නැහැ හරියට මෙහෙම එකක් ගැන. මේකේ එතකොට ක්ලැරන්ස් නෙවෙයිද සින්දු කියන්නේ?


ඔව් බන් නිව් ජෙනරේශන් කියල කියන සෙට් එකනෙ කියන්නෙ.
හරි මම අප්ලෝඩ් කරලා දාන්නම්

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
01 Jun 2017 11:12 PM
මම හිතන්නේ මේ ඇල්බම් (ක්ලැරන්ස්, මිල්ටන්ගේ ) එකක්වත් කලින් දීලා නැහැ වගේ.. ඒ නිසා මෙවා ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා.
1

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
01 Jun 2017 11:16 PM
මටත් එවනවද මේ ඇල්බම් දෙකම sthuth ඔබට
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Jun 2017 06:59 PM
'බෙස්ට් ඔෆ් කාර්නිවල්' එකේ කවර දාන්න පුළුවන් නම් සන්ජේ. මේක සොහාන් ඇන්ඩ් එක්ස්පෙරිමන්ට් එකද? ඒකෙන් එකක් පහුගිය කාලේ වැටුන. ඒකද කියල බැලුවේ. (කාර්නිවල් එක්ස්ප්‍රස් තමයි කළින් වැටුණේ.) මේ ඒක නෙවෙයි නම් පුළුවන් නම් ඒකත් අප්ලෝඩ් කරලා දාන්නකො.
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
13 Jun 2017 07:42 AM

 

Album - Rookantha & Chandralekha (Siyatha FM)

Link - http://www.mediafire.com/file/1t0n87r8d19s6gh/Siyatha_-_Rookantha_Chandralekha.zip

Bitrate - 320Kbps

Content - Front Cover, Back Cover, CD

0
You are not authorized to post a reply.
Page 7 of 23 << < 56789 > >>