You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Mar 2021 11:27 PM by  Imalka Hewage
Awasan Susum - Wijaya kumarathunga Want?
 453 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 23 << < 12345 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Feb 2017 06:11 AM
ඒකත් ඇත්ත තමයි දුන්නෙ නැති ඇල්බම් එකක් හොයාගන්නත් අමාරැයි
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Feb 2017 06:12 AM
අලුත් යාලුවෙක් නම් නෙවේ පරණ යාලුවෙක් සයිට් එකේ
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
20 Feb 2017 11:37 AM




Album - Dance With The Gypsies
Artists - Gypsies
Bitrate - 320 Kbps
Contents - front cover, Back cover
Link - https://www.mediafire.com/?lsxccceplqshr8m

Note - PM me for passwords
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Feb 2017 05:00 PM
Posted By sanj on 20 Feb 2017 11:37 AM




Album - Dance With The Gypsies
Artists - Gypsies
Bitrate - 320 Kbps
Contents - front cover, Back cover
Link - https://www.mediafire.com/?lsxccceplqshr8m

Note - PM me for passwords


දුර්ලභ ඇල්බම් නේ දෙන්නේ.ස්තුතියි මටත් දෙන්න
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
20 Feb 2017 05:30 PM
සුපිරි ඇල්බම් එකක් දිලා තියෙන්නෙ...
මටත් ගන්න අවසර..
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
20 Feb 2017 05:40 PM
එලකිරි දැන් 320න්ම album එක ලැබිල තියෙන්නේ. ස්තූතියි චන්දන. ඔයා site එකේ ආරම්භක සාමාජිකයෙක් වගෙයි පේන්නේ. මම නම් මීට අවුරුද්දකට කලින් වගේ site එකට ආවේ. මටත් ගන්න අවසරයි ඔයා දීපු album එක.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
20 Feb 2017 09:54 PM
අහ්හ් මේ චන්දන මල්ලී මේ ඇල්බම් එක දීලා.. මම දැක්කේ නැහැ. මටත් මේ ඇල්බම් එක ගන්න අවසර දෙන්න හොඳේ..
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
20 Feb 2017 10:19 PM
චන්දන කව්ද බන් පාර කිව්වෙ මේ පැත්තට ගොඩ වෙන්න... එකපාරටම අතුරුදහන් වෙන්නෙ නැතුව දිගටම ඉදහන් ඔන්න අපිත් එක්ක ..

ඔන්න මටත් ඕනේ ඇල්බම් 2කම 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Feb 2017 12:28 AM
Posted By madhawas on 20 Feb 2017 05:40 PM
එලකිරි දැන් 320න්ම album එක ලැබිල තියෙන්නේ. ස්තූතියි චන්දන. ඔයා site එකේ ආරම්භක සාමාජිකයෙක් වගෙයි පේන්නේ. මම නම් මීට අවුරුද්දකට කලින් වගේ site එකට ආවේ. මටත් ගන්න අවසරයි ඔයා දීපු album එක.
සන්ජේ කළින් සයිට් එකේ ඉඳලම අපේ හොඳ යාලුවෙක්. ඒ නිසා අපේ පැරණි සාමාජිකයන් හැමෝම ඔහුව හොඳින් හදුනනවා. අලුත් සයිට් එකට ආවට ටික කලක් නිහඬව හිටියා. දැන් අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියමු.

අපේ ගෙට් එකකටත් ආවා. මේ ෆොටෝවේ දකුණු කෙලවරේ බෑග් එකක් කරේ දාගෙන ඉන්නේ අපේ මේ සන්ජේ තමයි.

0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
22 Feb 2017 06:23 PM



Album - Rawana Nada
Artist - Dinesh Subasinghe
Bitrate - 320Kbps
Contents - Front Cover, Back Cover, CD
Link - http://www.mediafire.com/file/x9q9hbcjkmqxnoz/Rawana_Nada.zip


Note - PM me for passwords
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
22 Feb 2017 06:26 PM
Posted By maduranga001 on 21 Feb 2017 12:28 AM
Posted By madhawas on 20 Feb 2017 05:40 PM
එලකිරි දැන් 320න්ම album එක ලැබිල තියෙන්නේ. ස්තූතියි චන්දන. ඔයා site එකේ ආරම්භක සාමාජිකයෙක් වගෙයි පේන්නේ. මම නම් මීට අවුරුද්දකට කලින් වගේ site එකට ආවේ. මටත් ගන්න අවසරයි ඔයා දීපු album එක.
සන්ජේ කළින් සයිට් එකේ ඉඳලම අපේ හොඳ යාලුවෙක්. ඒ නිසා අපේ පැරණි සාමාජිකයන් හැමෝම ඔහුව හොඳින් හදුනනවා. අලුත් සයිට් එකට ආවට ටික කලක් නිහඬව හිටියා. දැන් අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියමු.

අපේ ගෙට් එකකටත් ආවා. මේ ෆොටෝවේ දකුණු කෙලවරේ බෑග් එකක් කරේ දාගෙන ඉන්නේ අපේ මේ සන්ජේ තමයි.


පරන ෆොටෝ අදින්න එපෝ

කට්ටිය දුවයි

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Feb 2017 06:50 PM
Posted By sanj on 22 Feb 2017 06:23 PM



Album - Rawana Nada
Artist - Dinesh Subasinghe
Bitrate - 320Kbps
Contents - Front Cover, Back Cover, CD
Link - http://www.mediafire.com/file/x9q9hbcjkmqxnoz/Rawana_Nada.zip


Note - PM me for passwords

මේක මගේ ළග නෑ.. මටත් යතුර එවපං චන්දන මල්ලියේ...
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
22 Feb 2017 08:16 PM
rawana nada mamath oneee
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
22 Feb 2017 09:46 PM
මේ රාවණ නාද ඇල්බම් එක නම් මගේ ලඟත් නැහැ. මටත් යතුර එවන්න චන්දන මල්ලී..
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Feb 2017 10:00 PM
සුපිරි ඇල්බම් ටිකක්නේ බස්සන්නේ සන්ජේ දත් එක පාරටම
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
23 Feb 2017 04:58 AM
Posted By maduranga001 on 21 Feb 2017 12:28 AM
Posted By madhawas on 20 Feb 2017 05:40 PM
එලකිරි දැන් 320න්ම album එක ලැබිල තියෙන්නේ. ස්තූතියි චන්දන. ඔයා site එකේ ආරම්භක සාමාජිකයෙක් වගෙයි පේන්නේ. මම නම් මීට අවුරුද්දකට කලින් වගේ site එකට ආවේ. මටත් ගන්න අවසරයි ඔයා දීපු album එක.
සන්ජේ කළින් සයිට් එකේ ඉඳලම අපේ හොඳ යාලුවෙක්. ඒ නිසා අපේ පැරණි සාමාජිකයන් හැමෝම ඔහුව හොඳින් හදුනනවා. අලුත් සයිට් එකට ආවට ටික කලක් නිහඬව හිටියා. දැන් අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියමු.

අපේ ගෙට් එකකටත් ආවා. මේ ෆොටෝවේ දකුණු කෙලවරේ බෑග් එකක් කරේ දාගෙන ඉන්නේ අපේ මේ සන්ජේ තමයි.

පරණ යාලුවෙක් නේද? ලස්සන ඇල්බම් ටිකක් දාලා තියන්නේ

0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
23 Feb 2017 05:14 AM
Posted By sanj on 22 Feb 2017 06:23 PM



Album - Rawana Nada
Artist - Dinesh Subasinghe
Bitrate - 320Kbps
Contents - Front Cover, Back Cover, CD
Link - http://www.mediafire.com/file/x9q9hbcjkmqxnoz/Rawana_Nada.zip


Note - PM me for passwords

ඔය ඇල්බම් එක නම් මගේ ලග නැහැ, මට ගන්න අවසරද
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Feb 2017 05:46 AM
සුපිරි ඇල්බම් එකක් නේ බස්සලා තියෙන්නේ මටත් ගන්න අවසර ....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Feb 2017 08:54 AM
රාවණ නාද අසන්නට මටත් අවසර.. !
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
23 Feb 2017 03:07 PM
තවත් මරු ඇල්බම් එකක් 

බොහොම ස්තුතියි මහන්සියට 

මටත් මේ ඇල්බම් එක ගන්න අවසර..

0
You are not authorized to post a reply.
Page 2 of 23 << < 12345 > >>