You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Mar 2021 11:27 PM by  Imalka Hewage
Awasan Susum - Wijaya kumarathunga Want?
 453 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 23 << < 89101112 > >>
Author Messages

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
23 May 2018 02:41 AM
Posted By sanj on 18 May 2018 11:56 AM



Album Name - Rekha
Bitrate - 320Kbps
Artist - Chandraleka Perera
Includes - Cassette Cover
Tracks - 10 Tracks

Note
PM me for the Album link
මේ නාට්‍ය කොයිකාලේ වගේ ගිය එකක්ද ..මට නම් එච්චර මතකයක් නෑ .. ස්තූතියි සංජේ ඇල්බම් එකට 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 May 2018 09:20 AM
මේකේ කළිඳු ගංගා ගීතය ලස්සනයි.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
23 May 2018 08:37 PM
Posted By kingD on 23 May 2018 02:41 AM
මේ නාට්‍ය කොයිකාලේ වගේ ගිය එකක්ද ..මට නම් එච්චර මතකයක් නෑ .. ස්තූතියි සංජේ ඇල්බම් එකට 

රුපවාහිණී ආපු මුල් යුගයේ ටෙළි නාට්‍ය වලින් එකක් තමයි රේඛා ටෙළි නාට්‍ය. ලක්ෂමන් විජේසේකර සහ චන්ද්‍රලේඛා තමයි ප්‍රධාන චරිත නිරූපණය කලේ.ගීතමය පැත්තට තමයි නැඹුරු වුණේ.
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
24 May 2018 07:16 AM
rekha album ekamatath one
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
31 May 2018 12:36 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 May 2018 05:43 PM
මටත් මේ ඇල්බම් එක ඕන.මා ගාවත් නැහැ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
31 May 2018 06:29 PM
මේ කැසට් එකෙ ඔක්කොම සින්දු ජප්‍රිය වුනා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 May 2018 08:14 PM
සුළගේ ලෙලෙනා ගීතය ජනප්‍රිය වුනේ අපි පාසල් අවදියේදී...
ඒ වගේම එගොඩහ ගං ඉවුරේ .. සහ පිපුණු මලක හැඩ .. යන ගීතයන්ට මම ගොඩක් ආස කලා..
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
31 May 2018 09:07 PM
මේක කට්ටිය ලග තියනවද බං. අප්ලෝඩ් කරන්න කලින් කියන්න
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
31 May 2018 10:22 PM
මගේ ලගත් නෑ ...........දෙන්න.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
31 May 2018 10:49 PM
මටත් දෙන්න සන්ජේ.
මේකේ ගොඩක් ගීත ලියා තියෙන්නෙ විපුල් ධර්මප්‍රිය ජයසේකර. ගුවන් විදුලියේ සිටි දක්ෂතම නිවේදන ශිල්පියෙක්.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Jun 2018 08:04 AM
රේඛා කැසට් එක මටත් එවන්න සන්ජේ.....ගොඩක් ස්තූතියි මේ වගේ ඒවා අහන්න සලස්සන එකට.
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
01 Jun 2018 10:08 AM



Album Name - Pipunu Malaka Heda
Bitrate - 320Kbps
Artist - Shalitha Abayawickrama
Includes - Cassette Cover
Tracks - 13 Tracks

Note
PM me for the Album link
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Jun 2018 10:29 AM
ලින්කුව එව්වට ගොඩක් ස්තූතියි සංජේ. මේ ඔරිජිනල් ගීත අහන්න ලැබෙන එක නම් ලොකු දෙයක්.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jun 2018 06:23 PM
Posted By sanj on 01 Jun 2018 10:08 AM



Album Name - Pipunu Malaka Heda
Bitrate - 320Kbps
Artist - Shalitha Abayawickrama
Includes - Cassette Cover
Tracks - 13 Tracks

Note
PM me for the Album link
මගේ ගාවත් නැහැ.මටත් ඕන

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Jun 2018 09:01 PM
Posted By sanj on 01 Jun 2018 10:08 AM



Album Name - Pipunu Malaka Heda
Bitrate - 320Kbps
Artist - Shalitha Abayawickrama
Includes - Cassette Cover
Tracks - 13 Tracks

Note
PM me for the Album link


මේ කැසට් පටයෙන් මම රිප් කල එකේ බේස් ටිකක් වැඩියි වගේ...

ඒ නිසා මටත් මේක එවන්න ... 

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Jun 2018 08:20 AM
සුපිරි තමයි. මේ ඇල්බම් එක මගේ ලගත් නෑ. අලුතෙන් මෑතක කරපුවා හැර.
පුලුවන් වෙලාවක මටත් ලින්ක් එක එවන්න.
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
04 Jun 2018 04:10 AM
ඔරිජිනල් ඇල්බම් නේ දිගටම දැන් දෙන්න.........
බොහොම ස්තුතියි මහන්සි වෙලා මේ ඇල්බම් ලබා දෙනවට
මටත් අවසර තියේද මේ ඇල්බම් එක ගන්න
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
04 Jun 2018 05:39 PM
මේ කැසට් පටය මගේ ලඟත් ඉස්සර තිබුණ.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Jun 2018 01:34 AM
නැවත රෙකොර්ඩින් අරගෙන දෙවෙනියට එවපු එකේ රෙකොර්ඩින් සිරා මචං. නැවතත් ඔබට ස්තුති වන්ත වෙමි.
0
You are not authorized to post a reply.
Page 10 of 23 << < 89101112 > >>