You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Jul 2018 08:20 AM by  hasitha dhananjaya
Album Request
 69 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 4 << < 1234 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
31 Jan 2017 03:10 AM
බොහොම ස්තුත්යි චන්ඩිම පුලුවන් නම් එම youtube link එක අපෙ දනු මල්ලිට pm කරන්න එතකොට එයා හොයාගනිවි මෙ ගැන
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
31 Jan 2017 05:15 AM
Posted By DanuLiyanage on 30 Jan 2017 10:30 PM
මේ ඇල්බම් කවරය මගෙන් අරගෙනම එඩිට් පාරක් දාල නේද චන්දිමගේ වැඩක් නෙවේ වෙන්න ඇති එත් ඇල්බම් එකක් දැම්මත් උස්සන්නේ මිනිස්සු ඔය වගේම තමා ඉතිං . සමාවෙන්න සයිට් එකට අදාළ නැති දෙයක් කිව්වේ. මම වැරදි දෙයක් කිව්වා නම් මාව බ්ලොක් කරන්න. එත් පොඩ්ඩක් අවුල් මෙහෙම මම දාපු කවරේම අරන් එඩිට් කරලා මගේ ඉස්සරහට එද්දී මොකද සමහර අය ජීවිතේට ඇල්බම් දැකල නැහැ අපෙන් තමා සමහර ඇල්බම් දකින්නේ






ඔය දේවල් නවත්තන ගොඩක් අමාරු වැඩක්, මට ඔය වගේ දේවල් වෙලා තියන හින්දා දැන් නම් ගානක් නැහැ
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
31 Jan 2017 06:40 AM
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
31 Jan 2017 06:42 AM
Onna kattiya illapu album eka demma site eke aya sher karan ahanda site eken pitata album eka denda epa ethakota mama oka hoya ganda wechcha mahansiya aparade wenawa yaluwane
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
31 Jan 2017 06:55 AM
සුපුන් ඔයා අපේ ඕඩියෝ ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලන්න.
එතකොට ඔයාට වැටහීමක් ලැබෙයි.මේ ත්‍රෙඩ් සයිට් එකෙන් පිට ඕනෑම කෙනෙකුට බලන්න පුලුවන්.
ඇල්බම් ලින්ක්, මුර පද එක්ක මෙහෙම තියෙද්දි තව කීයක් අතට යාවිද ඔයාලා අමාරුවෙන් හොයාගත්තු දේවල්.
පිටට ගියාට පස්සෙ මොන දේ කලත් වැඩක් නැනෙ.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
31 Jan 2017 10:01 AM
මම හිතන්නේ මගේ චැනල් එකම වෙන්න ඇති ඔයා දකින්න ඇත්තෙ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
31 Jan 2017 10:03 AM
කමක් නැහැ සුපුන් කවරේ ගත්තට මට දුකක් නැහැ මගේ ඇල්බම් සේරම ගත්තත් එත් සල්ලි හොයන්න වත් විකුනන්න ඒ වගේ කිසි දෙකට මේ සංගීතය යොදාගන්න එපා. මම කියන ඩේට අපේ සයිට් එකේ හැමෝම එකඟ වෙයි කියල මම හිතනවා
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
31 Jan 2017 05:28 PM
Aniwaryen yalu
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
31 Jan 2017 06:02 PM
thanks yalu album ekata.............
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Jan 2017 06:44 PM
Posted By DanuLiyanage on 30 Jan 2017 10:30 PM
මේ ඇල්බම් කවරය මගෙන් අරගෙනම එඩිට් පාරක් දාල නේද චන්දිමගේ වැඩක් නෙවේ වෙන්න ඇති එත් ඇල්බම් එකක් දැම්මත් උස්සන්නේ මිනිස්සු ඔය වගේම තමා ඉතිං . සමාවෙන්න සයිට් එකට අදාළ නැති දෙයක් කිව්වේ. මම වැරදි දෙයක් කිව්වා නම් මාව බ්ලොක් කරන්න. එත් පොඩ්ඩක් අවුල් මෙහෙම මම දාපු කවරේම අරන් එඩිට් කරලා මගේ ඉස්සරහට එද්දී මොකද සමහර අය ජීවිතේට ඇල්බම් දැකල නැහැ අපෙන් තමා සමහර ඇල්බම් දකින්නේ






මේකේ සීඩී එක කලින් කඩේට ආවා දැන් නම් හොයා ගන්නවත් නෑ.මමත් හොයනවා මේ ඇල්බම් එක සිඩි එක
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
31 Jan 2017 08:44 PM
Indira dan sing karanne nahane ugure awulak nisa
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Jan 2017 09:06 PM
හොද ගායිකාවක්.මං කැමතිම එක් ගායිකාවක් තමයි ඉන්දිරා කාරියවසම් ගායිකාව
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
31 Jan 2017 09:53 PM
Maath asayimaara widiyata yowun geehama casset ekakama sing karanawa
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
31 Jan 2017 10:00 PM
<
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
31 Jan 2017 10:04 PM
Ahh ape ayiya 320 n ma daala neda
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
31 Jan 2017 10:46 PM
මම හිතන්නේ ධනූ මල්ලී ලඟ මීටවඩා හොඳ තත්වයෙන් පටිගත කිරීමක් ඇති..
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
31 Jan 2017 11:04 PM
tiyanawnam dannako
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
01 Feb 2017 02:01 AM
Ow ayiye honda qulity ekak thiyenne
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
01 Feb 2017 02:05 AM
එහෙනම් හැකියාවක් තියෙනවා න ම් එය අපත් සමඟ බෙදා ගන්න.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Feb 2017 03:00 AM
හොද කොලිටි තියෙනවනම් මෙච්චර කල් නොදි හිටියෙ මොකද ? අහුවෙයන්කො ඊලග ගෙට් එකෙදි
0
You are not authorized to post a reply.
Page 2 of 4 << < 1234 > >>