You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Jul 2018 08:20 AM by  hasithad
Album Request
 69 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 41234 > >>
Author Messages

Chandima
Advanced Member
Advanced Member
Posts:509

--
30 Jan 2017 01:00 AM
    Ka gawa hari tiyanawanam Indira Kariyawasamge Ayachana Obee album eke upload karannako

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    30 Jan 2017 02:47 AM
    චන්දිම ඇල්බම් විතරමයි වගේ.
    අනෙක ඇල්බම් රික්වෙස්ට් කියල තව ත්‍රෙඩ් එකක් තියෙනවා. එකම නමින් ත්‍රෙඩ් කිහිපයක් ඕපන් කරන්න එපා.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    30 Jan 2017 03:04 AM
    onna oya ALbam eka mamath hoyanawaa..kaa laga thiyenne ?
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    madhawas
    Advanced Member
    Advanced Member
    Posts:973

    --
    30 Jan 2017 03:18 AM
    මගේ ලගත් නෑ ඕක නම්.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    30 Jan 2017 03:26 AM
    ඇල්බම් ඉල්ලීම එක ත්‍රෙඩ් එකකට පමණක් සිමා කරන්න. ඕනෑම ඇල්බම් එකක් ඉල්ලීම සඳහා මේ ත්‍රෙඩ් එක භාවිතා කරන්න.

    http://www.sl-stun.com/Forum/aft/311
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    30 Jan 2017 05:10 AM
    චන්දිම මෙතන තියෙන අනෙක් ත්‍රේඩ්ස් වල ටියෙන දේවල් වලටත් ඔයගේ කමෙන්ට්ස් එකතු කර එයාලව දිරිමත් කරන්න උදව් කරන්න. ඇල්බම් එකක් විතරක් ගන්න සයිට් එකට එන එක හරි නැහැ නේද?
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    30 Jan 2017 07:01 AM
    චන්දිම වැඩේට බහින්නකො.
    මේකෙ කොච්චර දේවල් තියෙනවද දැන ගන්න.
    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339

    --
    30 Jan 2017 08:00 AM
    tiyenawa yalu
    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339

    --
    30 Jan 2017 08:07 AM
    Me satiye dennam oya album eka kattiyata
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    30 Jan 2017 09:49 PM
    ස්තූතියි සුපුන්.. ඔන්න එහෙනම් මමත් පෝළිමට එකතු වුණා.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    30 Jan 2017 10:30 PM
    මේ ඇල්බම් කවරය මගෙන් අරගෙනම එඩිට් පාරක් දාල නේද චන්දිමගේ වැඩක් නෙවේ වෙන්න ඇති එත් ඇල්බම් එකක් දැම්මත් උස්සන්නේ මිනිස්සු ඔය වගේම තමා ඉතිං . සමාවෙන්න සයිට් එකට අදාළ නැති දෙයක් කිව්වේ. මම වැරදි දෙයක් කිව්වා නම් මාව බ්ලොක් කරන්න. එත් පොඩ්ඩක් අවුල් මෙහෙම මම දාපු කවරේම අරන් එඩිට් කරලා මගේ ඉස්සරහට එද්දී මොකද සමහර අය ජීවිතේට ඇල්බම් දැකල නැහැ අපෙන් තමා සමහර ඇල්බම් දකින්නේ

    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    30 Jan 2017 10:41 PM
    Posted By DanuLiyanage on 30 Jan 2017 10:30 PM

    මෙහෙම දෙයක්  සිදුවුණාම හිතට දැනෙන  වේදනාව  අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මල්ලී. මමත් අත්විඳලා තියෙනවා. අන්තර්ජාලයට ගියාට පස්සේ  ඔය දේවල් සිදුවෙණ එක අපිට වලක්වන්න  අපහසුයි. ඔය ගැන හිතේ අමාරුකම් හදා ගන්න එපා. අපි දන්නවානේ මේවා තියෙන්නේ කා ලඟද කියන එක.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    madhawas
    Advanced Member
    Advanced Member
    Posts:973

    --
    30 Jan 2017 10:43 PM
    Posted By DanuLiyanage on 30 Jan 2017 10:30 PM
    මේ ඇල්බම් කවරය මගෙන් අරගෙනම එඩිට් පාරක් දාල නේද චන්දිමගේ වැඩක් නෙවේ වෙන්න ඇති එත් ඇල්බම් එකක් දැම්මත් උස්සන්නේ මිනිස්සු ඔය වගේම තමා ඉතිං . සමාවෙන්න සයිට් එකට අදාළ නැති දෙයක් කිව්වේ. මම වැරදි දෙයක් කිව්වා නම් මාව බ්ලොක් කරන්න. එත් පොඩ්ඩක් අවුල් මෙහෙම මම දාපු කවරේම අරන් එඩිට් කරලා මගේ ඉස්සරහට එද්දී මොකද සමහර අය ජීවිතේට ඇල්බම් දැකල නැහැ අපෙන් තමා සමහර ඇල්බම් දකින්නේ

    මේව නම් මහ කැත වැඩ, මේව හොයන්න වෙන් මහන්සිය දන්නේ ඒක කරන කෙනා විතරයි, ඒකට නිසි ඇගයීමක් කරන්න ඕන. චන්දිම පුළුවන් නම් කියන්නකෝ ඔයා කවරය හොයාගත්ත තැන අපිට.
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    30 Jan 2017 11:35 PM
    අනිවාර්යයෙන්ම ඉතාම පහත් වැඩක් ...මෙ වගෙ දෙවල් වලින් නියම අයිතිකාරයට දැනෙන දුක වෙදනාව මමත් අත් විදලා තියෙනවා ........
    …
    …මමත් මෙ ඇල්බම් එක ගොඩක් කල් ඉන්දන් හොයන්නෙ ..කාටද පුලුවන් හොද කොලිටි එකෙන් මෙක දෙන්න ?
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    30 Jan 2017 11:40 PM
    සුපුන් දෙන්නම් කිව්වා අයියේ එයා දෙවි නේද බලමුකෝ
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339

    --
    31 Jan 2017 01:41 AM
    Onna album eka up kala link ona aya illanda
    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339

    --
    31 Jan 2017 01:43 AM
    Danu mama dan ne eka oyage album cover ekak kiyala mama ecover ekama album eka ethulata dala compress kala mokada man laga album cover eka neti nisa ekaata kamak ne neda
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    31 Jan 2017 02:09 AM
    සුපුන් ඔයාගේ ඇල්බම් එකම ත්‍රෙඩ් එකක් යටතේ දානවා නම් වඩාත් සුදුසුයි කියා මම යෝජණා කරනවා.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Chandima
    Advanced Member
    Advanced Member
    Posts:509

    --
    31 Jan 2017 02:46 AM
    Posted By DanuLiyanage on 30 Jan 2017 10:30 PM
    මේ ඇල්බම් කවරය මගෙන් අරගෙනම එඩිට් පාරක් දාල නේද චන්දිමගේ වැඩක් නෙවේ වෙන්න ඇති එත් ඇල්බම් එකක් දැම්මත් උස්සන්නේ මිනිස්සු ඔය වගේම තමා ඉතිං . සමාවෙන්න සයිට් එකට අදාළ නැති දෙයක් කිව්වේ. මම වැරදි දෙයක් කිව්වා නම් මාව බ්ලොක් කරන්න. එත් පොඩ්ඩක් අවුල් මෙහෙම මම දාපු කවරේම අරන් එඩිට් කරලා මගේ ඉස්සරහට එද්දී මොකද සමහර අය ජීවිතේට ඇල්බම් දැකල නැහැ අපෙන් තමා සමහර ඇල්බම් දකින්නේ

    Aniwa. oya hora wadanam mata penna baha dana kawra witarak nawai album gedi pitinma arana wena ewage danawa tamange ewa wage. Google search karama tiyana link ekakak youtube ekata embard una picture ekka tamai oya. Meka oyage ekknam onna mama ain karannam. waradi watahimak tiyaganna epa
    0

    Chandima
    Advanced Member
    Advanced Member
    Posts:509

    --
    31 Jan 2017 03:00 AM
    Supun oyage patan gatta album tred ekam danna thanks api wenuwen album eka share karagannawata
    0
    You are not authorized to post a reply.
    Page 1 of 41234 > >>