You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Jan 2017 04:39 AM by  shanaka kelum
Fashion- නොදැන ගියොත් අතරමග!
 17 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

nilshani de silva
Basic Member
Basic Member
Posts:216






--
07 Jan 2017 02:17 PM
    තමන්ගේ තෘප්තිය උදෙසා ගැලපෙන විලාසිතා කිරිම තමයි fashion කියන්නේ..

    ගොඩක් අය කැමතියි කොණ්ඩේ හදන්න ,කපන්න, ලස්සනට අදින්න, ප්‍රශ්නේ තියෙන්නේ ඔය හැමදේම තමන්ට හරියයි ද කියන එක. කෙල්ලෙක් වුණත් කොල්ලෙක් වුණත් තමන්ට ගැලපෙන fashion එක මොකක් ද කියලා බලලා තමයි කරන්න ඕනි. නිකම් මොකටද කාටවත් joke එකක් වෙන්නේ.. නේද ?

    කාලයෙන් කාලයට එක එක විලාසිතා එනවා. හැබැයි ඒවා හැමදේම කරන්න ඕනි කියලා නීතියක් නෑ. අනික, එන හැම කුණු ගොඩම බදාගන්න ඕනී කියලා දෙයකුත් නෑ.

    ගොඩාක් fashion අපිට එන්නේ යුරෝපයේ ඉදලා. ඉතින් සුද්දන්ගේ ඒවා අපේ රටට හැමතිස්සෙම හරියන්නෙ නැහැනේ. ගැලපෙන අය නැතුවම නෙමෙයි, කොහොම වුණත් තමන් දැනගන්න ඕනී තමන්ට ගැලපෙන නොගැලපෙන fashion හරියටම මොනවාද කියලා තෝරගන්න.

    අනික කොල්ලන්ට කෙල්ලන්ට වෙන වෙන fashion තියනවා. ඒවා පටලගන්න හොද නෑ!

    මහත අයගේ fashion කෙට්ටු අයට ගැලපෙන්නේ නෑ, කෙට්ටු අයගේ fashion මහත අයට ගැලපෙන්නේ නෑ. එතකොට භාගයක් එළියේ නැත්තම් ගෝනිවල බැහැලා වගේ තමා.ජීවිතේට fashion ඕනි… අපි fashion කරන්නත් ඕනේ වගේම ඒ අපට ගැලපෙන විදියට මිසක් යන්නෙ කොහේද මල්ලේ පොල් fashion නෙමෙයි..

    ඇහින්දාස් fashion නිසා තමයි අද fashion අන්දොස් වෙලා තියෙන්නෙ.කරන දෙයක් දැනගෙන කරන්න ඕනි. නොදැන කරොත් අතරමග! ඉතින්, ජීවිතේ සිම්පල් විදියට විඳින්න.ඒ වගේම fashion ගැන මොකද හිතන්නේ commentsවලින් කියන්න අමතක කරන්න එපා!

    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    07 Jan 2017 09:33 PM
    කාන්තා පාර්ශවයට වැදගත් වෙන ලිපියක්. අද හැම තැනකම මේ Fashion shops තියෙනවා. නම්තු මෙයාලා මේවා කරන්නේ නිසියාකාර දැනීමක් ඇතිවද? අපි කිසියම් මෝස්තරයක් තෝරා ගන්නවා නම් ඒක අපේ ශරීරයට ගැලපෙනවාද කියන එක අනිවාර්යෙන්ම සලකා බැලිය යුතු කරුණක්.
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    07 Jan 2017 11:17 PM
    අදකාලේ දකින ෆැෂන් නං මහ පිස්සු වගේ
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    08 Jan 2017 07:49 AM
    අද තියෙන මෝස්තර වලින් වැඩි තරමක් තියෙන්නේ සංසාරෙම එපා වෙන ඒවා.
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    08 Jan 2017 12:06 PM
    අපේ හොටෙල් වලට එනවා සමහර කෙල්ලෝ හයියෝ හැම තැනම ඉරිලා පොඩ්ඩක් වැහිලා
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    08 Jan 2017 05:42 PM
    ඔව් දැන් ලංකාවේ අයගේ fashion තරම් පිටරටවල ත් නැ ...හික්ස් .ස්තුති මල්කි
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    08 Jan 2017 07:30 PM
    අපො එක නම් ඇත්ත
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    09 Jan 2017 01:01 AM
    සමහර කොණ්ඩ මෝස්තර එහෙම ඉත්තතෑවො වගේ
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    09 Jan 2017 05:22 AM
    ඇයි මල්ලි....රිලා කට් එක වුනත් තාම යනවනෙ.
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    12 Jan 2017 04:42 AM
    ලංකාවේ ඉන්න ගොඩක් මිනිස්සු මනසින් ඉන්න පිටරට නේ ,,එකයි ඒ
    0

    Dileeka Madushani
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    17 Jan 2017 03:00 AM
    athuwath beri nathuwath beri fashion ... da ?
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    17 Jan 2017 03:53 AM
    මේ ලඟදී කොල්ලෙක් දැක්කා .. උගේ කලිසම තිබුනේ ඉනෙන් හොඳටම පහල. බස් එකෙන් බහිද්දී උගේ කලිසම ගැලවිලා බිමට වැටුණා.
    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    17 Jan 2017 05:39 AM
    පැෂන් කෙසේවෙතත් දැන් දැන් අපේ කොලු පැටවූ කලිසන් ඉනෙන් පහලට අදින්න පුරුදු වෙලා යන්තම් පහලට නැමුනත් ඇති පොරෝ   පහර ප්‍රදර්ශනය වෙන්න. වස ලැජ්ජාවේ බැහැ .........................
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    17 Jan 2017 06:25 AM
    ඒකත් ෆැෂන් එකක්ද කියල තේරෙන්නෙ නැහැ
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    17 Jan 2017 05:52 PM
    ශික් මගේ එකෙක් ඇන්දා නම් ඔහොම ,කලිසම ගලවලා පල හෙළුවෙන් කියනවා ..මල විකාර
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    18 Jan 2017 01:42 AM
    Posted By Rosi on 17 Jan 2017 05:52 PM
    ශික් මගේ එකෙක් ඇන්දා නම් ඔහොම ,කලිසම ගලවලා පල හෙළුවෙන් කියනවා ..මල විකාර

    ඔය ෆැෂන් එක ගෙදරින් එනකොට නැහැ අක්කේ

    ගේන් එලියට බැහැල මගක් ඇවිත් තමයි පස්ස පැත්ත පේන්න පාත් කරගන්නේ

    ගෙදර මිනිස්සු දන්නෙ නැහැ.ඇයි ගෙදරින් හොද මිනිහ වගේනේ බහින්නේ.

     

    අද උදේ හොද කථාවක් අම්ම කිවුව.

    ඉස්සරහ ගෙදර නංගියෙක් ඉන්නවා ඒ නංගි ඩෙනිම අදින්නෙ ලන්ච්ෂිට් කකුල් දෙකේ ඔතාගෙනලු

    ඒ තරං හිරයිලු ඒ ඩෙනිම්


    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    21 Jan 2017 08:19 AM
    හැබැයි ඔය කලිසම එල්ලා වැටෙන්න අදින සිද්දිය දැන් නෑ නේද ?
    දැන් යන්නේ අර ෂා මල්ලි කියන කූරු කලිසම් ස්ටයිල් එකනේ.
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    25 Jan 2017 04:39 AM
    ඒව ඇදගෙන යද්දි මේ දැන් පැලෙයි ඉරෙයි කියල හිතෙනවා
    0
    You are not authorized to post a reply.