You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Feb 2017 06:20 AM by  DanuLiyanage
I- catching.....
 25 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
17 Feb 2017 06:55 AM
මේකෙන් මොන එකද ගන්න ඕන කියල හිතා ගන්න බෑ අප්පා මට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470

--
17 Feb 2017 08:41 AM
දැක්කාම පිස්සු හැදෙනවා.ඔය වගේ කාර් එකක් ගන්න නම් හීන මවනවෝ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
18 Feb 2017 12:27 PM
මේ තරම් එකක් ගන්න හීන නැත්තේම නැහැ අඩුම තරමින් වෙසල් එකක් හයිබ්‍රිඩ් එකක් මොන්ටෙරෝ එකක් වත් ගන්න පුළුවන් නම්
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
19 Feb 2017 03:26 AM
Posted By DanuLiyanage on 18 Feb 2017 12:27 PM
මේ තරම් එකක් ගන්න හීන නැත්තේම නැහැ අඩුම තරමින් වෙසල් එකක් හයිබ්‍රිඩ් එකක් මොන්ටෙරෝ එකක් වත් ගන්න පුළුවන් නම්
විනාශ කරපු සල්ලි තිබුණනං
අඩු තරමේ කියන එක මේ වෙනකොට අරගෙන බූරැවෝ.............

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
19 Feb 2017 08:01 PM
Posted By sha733 on 19 Feb 2017 03:26 AM
Posted By DanuLiyanage on 18 Feb 2017 12:27 PM
මේ තරම් එකක් ගන්න හීන නැත්තේම නැහැ අඩුම තරමින් වෙසල් එකක් හයිබ්‍රිඩ් එකක් මොන්ටෙරෝ එකක් වත් ගන්න පුළුවන් නම්
විනාශ කරපු සල්ලි තිබුණනං
අඩු තරමේ කියන එක මේ වෙනකොට අරගෙන බූරැවෝ.............

සිතන්නට යමක්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
20 Feb 2017 06:20 AM
අනිවරෙන් සිතන්නට යමක් මට හොඳට මතකයි මදුරංග අයියා මට එදා ගෙට් එක ඉවර වෙලා එද්දී කිව්වා දෙයක් එක ඔලුවේ තියන් ඉන්නේ