You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Feb 2017 06:20 AM by  Danu Liyanage
I- catching.....
 25 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

nilshani de silva
Basic Member
Basic Member
Posts:216






--
06 Dec 2016 06:38 AM
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    07 Dec 2016 12:26 AM
    මේ තියෙන්නේ මම කලින් පාව්ච්චි කල කාර් එකනේ..
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    07 Dec 2016 04:27 AM
    අම්මපා ඔව්
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    07 Dec 2016 05:22 AM
    Posted By indika76 on 07 Dec 2016 12:26 AM
    මේ තියෙන්නේ මම කලින් පාව්ච්චි කල කාර් එකනේ..
    මට පස්සෙ වෙන්න ඇති

    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    07 Dec 2016 08:57 AM
    ඕං කිව්වා ඉතින් .....
    0

    nilshani de silva
    Basic Member
    Basic Member
    Posts:216






    --
    12 Dec 2016 06:09 AM
    ඔයාල ඔක්කොම හින ඩකිනවඩ කොහෙඩ ....අර්ඩෙනව මට තනි ඈහෑට..හිකිස්
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    12 Dec 2016 06:22 AM
    0

    nilshani de silva
    Basic Member
    Basic Member
    Posts:216






    --
    14 Dec 2016 06:16 AM
    shaaaa....samantha maru barndayak....black beauty kenek ne......
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    14 Dec 2016 07:11 AM
    Posted By samantha on 12 Dec 2016 06:22 AM

    පිස්සු හැදෙනවා කාර් එක
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    14 Dec 2016 09:18 PM
    ලම්බෝගිනි නේ බොලේ
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    16 Feb 2017 11:10 AM
    ටැක්ස් එක අයින් කරපු කාලෙ දුසිමක් විතර අරං දාගන්න තිබ්බෙ
    දැන් නම් බක්කි කරත්තෙටත් 300% විතර ටැක්ස්.
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    16 Feb 2017 12:43 PM
    Posted By maduranga001 on 16 Feb 2017 11:10 AM
    ටැක්ස් එක අයින් කරපු කාලෙ දුසිමක් විතර අරං දාගන්න තිබ්බෙ
    දැන් නම් බක්කි කරත්තෙටත් 300% විතර ටැක්ස්.


        අරන් දැම්මා එත් දාපු තැන අමතක නැහැනේ හිටං
    0

    Madhawa Ariyarathna
    Advanced Member
    Advanced Member
    Posts:973






    --
    16 Feb 2017 10:32 PM
    Posted By Imalka on 16 Feb 2017 12:43 PM
    Posted By maduranga001 on 16 Feb 2017 11:10 AM
    ටැක්ස් එක අයින් කරපු කාලෙ දුසිමක් විතර අරං දාගන්න තිබ්බෙ
    දැන් නම් බක්කි කරත්තෙටත් 300% විතර ටැක්ස්.


        අරන් දැම්මා එත් දාපු තැන අමතක නැහැනේ හිටං


    අපරාදේ නැත්නම් අපිට රව්මක් යන්න තිබුනා.
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    16 Feb 2017 11:28 PM
    Posted By malki on 12 Dec 2016 06:09 AM
    ඔයාල ඔක්කොම හින ඩකිනවඩ කොහෙඩ ....අර්ඩෙනව මට තනි ඈහෑට..හිකිස්

    හීන නෙවෙයි රැපියල් කෝටි 79 ක් තිබුණනං මම හෙට ගේනව ඔය කාර් එක
    0

    nilshani de silva
    Basic Member
    Basic Member
    Posts:216






    --
    17 Feb 2017 02:43 AM
    hoda long term goal ekak SHA.................try karanna aduma tharame eta adu ekak hari ganna puluwan weiiiiiiiiiii......................good luck
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    17 Feb 2017 04:47 AM
    ලස්සනයි ,ඒ වුනාට මන් නම් ආස නැ car වලට .
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    17 Feb 2017 05:17 AM
    මෙහෙ නම් car එකක් එච්චර ගණන් නැහැ.. බදු ගැහිල්ලක් නැහැනේ.. මෙහෙම හදනවා..
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    17 Feb 2017 05:26 AM
    Posted By Rosi on 17 Feb 2017 04:47 AM
    ලස්සනයි ,ඒ වුනාට මන් නම් ආස නැ car වලට .
    ඇයි අප්පා ඒ? මට නම් කාර් කියන්නෙ ඉතින් ෆේවරිට්ම තමයි. වෙන වාහන ඕන නෑ. කාර්ම තමා.

    මම හිතන්නෙ අර කාර් එකේ දොරේ හිට් විකට් උනාට පස්සේ ඕන රෝසිට කාර් ඇලජික් උනේ.


    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    17 Feb 2017 05:36 AM


    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    17 Feb 2017 06:50 AM
    1931 Bugatti Royale Kellner coupe මෝටර් රථය 1987 දී ඩොලර් මිලියන 8.7ට විකුණන ලදී .මෙම කාරය සහ තවත් බොහෝ කාර් මෙම ලැයිස්තුවට ඇතුලත් කර නැත්තේ ඒවා දැන් වෙළදපොලේ විකිණීමට නොමැති නිසාය .

    ඔබට මෙය මිලදී ගැනීමට හැකිනම් එම මුදලෙන් කොටසක් යොදා ගෙන ඔබගේ ගරාජයට සුපිරි මෝටර් රථ දුසිමක් උවද මිලදී ගත හැක.
    පහත සදහන් වන්නේ ලොව මිල අධිකම සහ නීත්‍යානුකූල නිෂ්පාදනයන් වන මාර්ගවල ගමන් කල හැකි මෝටර් රථ වේ.
    මෙහි සංකල්ප මෝටර් රථ ඇතුලත් නොවේ .(අඩුම තරමේ මෙයින් රථ 2 ක් වත් මිලට ගැනීමට තිබේ .)

    1) Lamborghini Veneno – $ 4,500,000


    මෙම veneno රථය ඔබව තත්පර 2.8 වැනි සුළු කාලයකදී පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 ක් දක්වා දක්වා වේගයකට ගෙනයාමේ හැකියාවක් ඇත .

    පැයට සැතපුම් 221 වැනි උපරිම වේගයකට ධාවනය කිරීමේ හැකියාවක් ඇත.
    මෙයින් වර්ෂයකට මෝටර් රථ 3ක් පමණක් වෙළදපොලට නිකුත් කරනු ලැබේ .ඔබට මෙම අති සුපිරි මෝටර් රථය අයිති කරගැනීමට අවශ්‍යනම් ඔබට පොරොත්තු ලේඛනයක අනෙකුත් උද්‍යෝගිමත් අනුගාමිකයන් සමග රැදී සිටීමට සිදුවේ.

    2) Lykan Hypersport – $ 3,400,000

    ඩුබායි මූලික කරගත් සමාගමක් වන W Motors මගින් මෙවැනි මෝටර් රථ 7 ක් වෙළදපොලට නිකුත් කිරීමට සලසුම් කර ඇත .

    එයට අශ්ව බල 750 ක බලයක් නිපදවන flat 6 twin turbo engine (සමතලා 6 නිවුන් තල බමන එන්ජිමකින් ) න් පණ ගන්වනු ලැබේ .මෙය තත්පර 2.8 ක් වැනි සුළු කාලයකදී පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 ක වේගයක් දක්වා යාමට හැකියාව තිබේ .මෙහි පැයට සැතපුම් 245 වැනි ඇස්තමේන්තුගත උපරිම වේගයක් ඇත .

     

    3) Bugatti Veyron super sports – $ 2,400,000

    මෙම කාරය තවදුරටත් වෙළදපොලේ පවතින මිල අධිකම නිත්‍යානුකූල නිෂ්පාදනය නොවේ .(මූලික Veyron හී වටිනාකම $ 1,700,000 වේ ). මෙයට පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 වේගයකට තත්පර 2.5ක් තුලදී ලගාවීමේ හැකියාව ඇත.

    2010 ජූලි 10 වන දිනට 2010 දී තිබූ සුපිරි ක්‍රීඩා අනුවාදයක් සමග පරීක්ෂා කිරීමේදී පැයට සැතපුම් 267 (430 Km /h ) ක් වැනි සුපිරි වේගයකට ලංවෙමින් මෙම veyron රථය වේගවත්ම නිත්‍යානුකූල, මාර්ග වල ධාවනය වන මෝටර් රථය බවට පත් විය.

    Bugatti Veyron මෝටර් රථයත් සමග තරග කරනවානම් ගොඩක් පරෙස්සම් වෙන්න වෙනවා වගේම ගොඩක් සූදානම් වෙන්න වෙයි .

     

    4) Aston Martin One -77 – $ 1,850,000

     

    One -77 කියන නමෙන් මෙම මෝටර් රථය ගැන සෑම දෙයක්ම වාගේ විස්තර කෙරේ.
    බලය සහ ආකර්ශනීය පෙනුම එකට කැටි වී තිබීමෙන් One ලෙසද , ඒකක 77 කට සීමා වී තිබීම නිසා 77 ලෙසද යොදා ඇත. අශ්ව බල 750 න් මෙය සමන්විත වන අතර එයට පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 ක වේගයකට ලගාවීමට ගතවන්නේ තත්පර 3.4 කි.

    එහි උපරිම වේගය පැයට සැතපුම් 220 කි . (354 Km/h ) හතර වන ස්ථානයට තරග කරන්න තව කෙනෙක් ඉන්නවා

     

    Pagani Zonda Cinque Roadster – $ 1,850,000

    මෙය ඉතා මිල අධික මෝටර් රථ අතරින් එකක් වන අතර මෙය ඉතාමත් කැපීපෙනෙන මෝටර් රථ වලින් ද එකකි .මෙයට පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 දක්වා වේගයකට ලගාවීමට ගතවන්නේ තත්පර 3.4 කි.

    මෙහි උපරිම වේගය පැයට සැතපුම් 217 කි (349 Km/h ).

     

    5) Zenvo ST 1 – $1,225,000

    මෙයට පැයට සැතපුම් 60 ක වේගයකට පැයට සැතපුම් 0 සිට ලගාවීමට ගතවන්නේ තත්පර 2.9කි . මෙහි උපරිම වේගය පැයට සැතපුම් 233 ක් වේ (375 Km /h ) වේ . මෙම Zenevo ST 1 රථය නව Danish සුපිරි මෝටර් රථ සමාගමක් මගින් වෙළදපොලට නිකුත් කර ඇත.

    වේගය සහ මොස්තරාත්මක බවින් අංක 1 වීමට උත්සාහ දරන සමාගමක් ලෙස මෙය ප්‍රසිද්දය .මෙම ST 1 මෝටර් රථය ඒකක 15 කට පමණක් සීමා වේ . මෙම සමාගම මගින් ” Flying Doctors ” (ඉගිලෙන දොස්තරවරු) හට පොරොන්දු වෙලා තිබෙනවා ඔවුන්ගේ මෝටර් රථ ධාවනයේ යොදවමින් තබන බව .

    හයවන ස්ථානයටත් දෙදෙනෙක් තරග වදිනවා

     

    6) Lamborghini Reventon – $ 1,600,000

    දැනට නිෂ්පාදනය කර ඇති Lamborghini අතරින් බලවත්ම සහ ඉතාම මිල අධික මෝටර් රථ අතුරින් එකක් වන මෙය Lamborghini ලැයිස්තුවේ තුන්වන ස්ථානය ගනී. එය පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 ක වේගයට තත්පර 3.3න් පැමිණෙන අතර මෙයට පැයට සැතපුම් 211උපරිම වේගයක් තිබේ .( 339 km /h )

    මෙහි දුර්ලභ බව (ඒකක 20 කට පමණක් සීමා වූ බැවින්ය ) සහ චාටුකාර මෝස්තරය මෙහි මිල අධික බවට සහ අයිති කරගැනීමේ පිරිවැය ඉතා අධික වීමට හේතු වේ .

     

    6) Koenigsegg Agera R  – $ 1,600,000

    Agera R හට පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 දක්වා ලගාවීමට ගතවන්නේ තත්පර 2.8 කි .එහි උපරිම වේගය පැයට සැතපුම් 260 වේ (418 km /h).

    මෙයට පැයට සැතපුම් 270 වේගයට ලගාවීමට හැකියාවක් තිබ්බද මෙම සුපිරි රථය විද්යුත්ව පැයට සැතපුම් 235 (378 Km/h ) වන වේගයට සීමා කොට ඇත.

    ඔබ අත්හැරීමේ ලියවිල්ලකට අත්සන් කිරීම මගින් සමා ගම විසින් වේග පාලකය අගුලු ඇරීම (unlock) කරනු ලැබේ .

     

    7) Maybch Landaulet  – $ 1,380,000

    මෙය දැනට වෙලදපොලේ තිබෙන මිල අධිකම පල්ලැක්කිය වේ .මෙයට පැයට සැතපුම් සිට පැයට සැතපුම් 60 දක්වා වේගයකට ලංවීමට තත්පර 5.2 ගතවේ . දැනට නිපදවා ඇති අතිශයින්ම සුඛෝපභෝගී මෝටර් රථ අතරින් එකක් මෙය වේ.

    මෙහි පසුපස ප්‍රදේශය සම්පුර්ණයෙන්ම නිරාවරණයකිරීමට හැකි පරිවර්ත්‍ය වහලකින් යුක්තය . මෙම Maybach රථය විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ පෞද්ගලික රියදුරන් සිටින CEO වරුන් සහ විධායක නිලධාරීන් වැනි අයටය .

     

    8) McLaren P1 – $ 1,350,000

    McLaren ආයතනය නිවේදනය කර සිටියා ඔවුන් මෙම රථ 375 ක් පමණක් නිපදවන බව ය . මෙය hybrid වශයෙන් නවීකරණය කරන ලද ලීටර 3.8 V8 නිවුන් තල බමන එන්ජිමකින් යුක්තය ( twin turbo-engine ).

    විද්‍යුත් මෝටරයක් සමග මෙය සම්බන්ද කල විට 7 ස්පීඩ් ඩුඅල් ක්ලච් පැඩල් ශිෆ්ටර් ( 7 speed dual clutch paddle shifter ) ක් ආධාරයෙන් අශ්ව බල 903 ක් නිපදවීමක් බලාපොරොත්තු වේ.

    කාලය සමග අත්හදා බැලීමකින් අනුමාන කර ඇත්තේ මෙම රථය පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 දක්වා ලංවීමට තත්පර 2.7 ක් ගන්නා බවය . එමෙන්ම මෙහි විද්‍යුත්ව සීමා කරන ලද පැයට සැතපුම් 217 වන උපරිම වේගයක්ද ඇත .

     

    9) Pagani Huayra – $ 1,300,000

    මෙය නම් කර ඇත්තේ Quechua හී ” සුළගට අධිපති දෙවියන් ” සම්බන්ධ කොට ගෙනය. මෙම ඉතාලියානු මධ්‍යම එන්ජිම ලීටර 6 න් යුක්තය .V 12 නිවුන් තල බමන ( twin turbo ) ආරෝපිත වූ එන්ජිම මගින් අශ්ව බල 720 ක් නිපදවයි.

    මෙය පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 දක්වා ලංවීමට තත්පර 3 ක් ගතවේ. උපරිම වේගය පැයට සැතපුම් 224 ක් පමණ වේ .

     

    10) Hennessey Venom GT Spyder – $ 1,100,000

    මෙම 2013 Hennessey Venom GT Spyder රථය අවධානයට යොමුවන්න ප්‍රධානම සාධකයක් වන්නේ එහි බලකුරු මිල වන ඩොලර් මිලියන 1.1ය . දැනට ලෝකයේ මෙම කාරයට තරග කල හැකි ප්‍රතිවර්ත්‍යයක් (a convertible ) නොමැත.

    මෙය පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 දක්වා තත්පර 2.5 න් ලගාවීම පුදුමයක් නොවේ .

    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>