Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 27 Feb 2017 06:07 PM by Prasad Maduranga කෝමාරිකා , දිනපතා , මුහුණ මත ආලේප කරන්න 41 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 3 << < 123 > >> Author Messages Indika DampahalaVeteran MemberPosts:3410 20 Feb 2017 10:23 PM දවස් 7 න් උඹලට මාව අඳුර ගන්නත් බැරි වෙන්න මාත් දෙන්නම් වැඩේ... අපේ ගෙදරත් කෝමාරිකා තියෙනවා ස්තුතීයි අයියේ මේ ගැන කිව්වට 0 Danu LiyanageVeteran MemberPosts:3457 20 Feb 2017 10:31 PM හරි ඊගාව ගෙට් එකට ඉන්දික දම්පහල කියල කෙනෙක් එන්නේ නැහැ. 2 Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Feb 2017 12:25 AM Posted By kingD on 04 Dec 2016 09:32 PM Posted By chamaramind on 02 Dec 2016 06:03 AM ටයි ගැන විස්තරේ වැදගත්.ඒත් මන් ටයි දාගෙන යන්න ලැජ්ජයි මට හිනා ඕයි තනියම මේක ඇහුවහම .. යකෝ උඹට වෙන ලැජ්ජ හිතෙන දෙයක් ඇත්තෙම නැද්ද චාමරයෝ? අපි නම් ඔය රෙදි නැතිව ඉන්න ඒවා වගේ ඒවාට තමයි ලැජ්ජ. ගෑනු ඇඳුම් අඳින්නත් ලැජ්ජයි. 0 chamara duleepMost Senior MemberPosts:13471 22 Feb 2017 03:08 PM Posted By samantha on 20 Feb 2017 10:02 PM දිනපතා කෝමාරිකා මුහුණ මත ආලේප කර දින 7ක් ගිය පසු වෙන්නේ මොනවද දැන ගන්න ! කෝමාරිකා වල ඇති විවිධාකාර ඖෂධීය ගුණ හා සෞඛ්ය ප්‍රතිලාභ හේතුවෙන් රූපලාවන්‍ය නිපැයුම් සඳහා වඩාත්ම භාවිතා කරන අමුද්‍රවය වලට මෙය එක් වෙනවා. කෙසේ වෙතත්, ඔබට සෞඛ්ය සම්පන්න සහ දිලිසෙන සමක් ඇති කර ගැනීමට මිල අධික රූපලාවන්‍ය නිපැයුම් වලට මුදල් වැය කිරීමට අවශය වෙන්නේ නැහැ. එනම්, ඔබ කල යුත්තේ සරල ක්‍රියාදාමයක්. කෝමාරිකා ඔබේ සමේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට කටයුතු කරනවා. එංගලන්තයේ වෙසෙන එක්තරා කාන්තාවක් දිනපතා ඇගේ මුහුණ මත කෝමාරිකා ආලේප කලා. 7 වැනි දිනට පසු ඇගේ මුහුණේ සිදූ වී ඇති විශාල වැඩි දියුණු වීමක් ඇය දුටුවා. දින 7 කට පසු ඇගේ සම මෘදු හා පැහැපත් බවකින් දිස්වුනා. මෙම ක්‍රමය අතිශය සරල සහ පහසු වන අතර ඇත්තෙන්ම, ඔබට භාවිතා කිරීමට අවශය වන්නේ කෝමාරිකා පමණක් වේ. කෙසේ වෙතත්, මෙම බලපෑමෙන් ඔබේ සම දීප්තිමත් වනු ඇත! පහත දැක්වෙන්නේ සෞඛ්ය සම්පන්න සමක් ලබා ගැනීමට කෝමාරිකා භාවිතා කරන ආකාරය වේ: 1. ශාකය හොඳින් සෝදන්න. කෝමාරිකා මනා ලෙස සෝදා එහි සියලු කොළ පිරිසිදු කර ගන්න. 2. කෝමාරිකා කොළ මෘදු කරන්න. එය මෘදු කර ගැනීම සඳහා සෙමින් පත්‍ර වලට තෙරපීමක් ලබා දෙන්න. 3. කෝමාරිකා කොළය දෙකට මැද්දෙන් කපා ගන්න. කොළය කුඩා කොටස් ලෙස හෝ දෙකට මැද්දෙන් කපා ගන්න. 4. කොළ වල දාර කපා ගන්න. කෝමාරිකා කොළ වල දෙපැත්තෙම දාර පිහියකින් කපා ගන්න. එය විවෘත කිරීමට හා ඉතා පහසුවෙන් එය ගා ගැනීම සඳහා දාර කපා ඉවත් කරන්න. 5. කොළයේ ඇති ජෙල් කොටස වෙන් කර ගන්න. ඔබගේ අතින් මෙය කිරීමට අපහසු නම් පිහියක් භාවිතා කර වෙන් කරන්න. 6.යුෂ වෙන් කර ගන්න. එහි යුෂ ගැනීමට අවශය නම් වැඩි වෙලාවක් ගත නොකර හැන්දක් භාවිතා කර යුෂ වෙන් කර ගත හැකියි. 7. ඔබේ මුළු මුහණේම මෙය ආලේප කරන්න. ඔබේ මුහුනේ කෝමාරිකා යුෂ ආලේප කිරීමට ඇඟිලි තුඩු භාවිත කරන්න. මුහුණ සම්බාහනය කිරීම සඳහා කෝමාරිකා කොළයම භාවිතා කරන්න.ආලේප කර විනාඩි 20 ක් පමණ මුහුණ මත වියළීමට තබන්න. 8. සෝදා ඉවත් කරන්න. පිරිසිදු ජලයෙන් මෙය සෝදා ඉවත් කරන්න. මේ සඳහා සබන් හෝ රසායනික නිෂ්පාදන භාවිතා නොකරන්න. එවිට කෝමාරිකා වල බලපෑම අඩු විය හැකියි. 9. සෞඛ්ය සම්පන්න සහ දිලිසෙන සමක්. පිරිසිදු තුවායකින් මුහණේ තෙත ඉවත් කර ගන්න.ඔබේ වියළී ගිය මුහුණ හුදෙක් බබළන, මෘදු සහ සෞඛ්ය සම්පන්න වනු ඇත! කෝමාරිකා තමයි නැත්තේ.හොයා ගෙනවත් මේ ක්‍රමය බලන්න ඕන 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 22 Feb 2017 04:30 PM කියන තරම් ලොකු වෙනසක් වෙන්නේ නෑ.. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 22 Feb 2017 06:05 PM කෝමාරිකා මූණේ ගාන්න විතරක් නෙවේ උයලත් කන්න හොදයි 0 Danu LiyanageVeteran MemberPosts:3457 22 Feb 2017 10:27 PM Posted By indika76 on 22 Feb 2017 04:30 PM කියන තරම් ලොකු වෙනසක් වෙන්නේ නෑ.. ඉන්දික අයියා කලින්ම ට්‍රයි කරා නේද අපට නිකම් වත් කිව්වේ නැහැ නේද සුදු උනේ කොහොමද කියලා 0 Danu LiyanageVeteran MemberPosts:3457 22 Feb 2017 10:29 PM Posted By Poddi on 22 Feb 2017 06:05 PM කෝමාරිකා මූණේ ගාන්න විතරක් නෙවේ උයලත් කන්න හොදයි උයලා කනවා කියලා නම් අහලා නැහැ අමුවෙන් නම් කනවා සමහර අය දැකලා තියෙනවා 0 nilshani de silvaBasic MemberPosts:216 23 Feb 2017 03:31 AM balagana yanakota.... me ke enna PERIMI PARANA tika OKKOMA komarika gala thiyanwa ne......... 0 SM THILANKAVeteran MemberPosts:1736 23 Feb 2017 03:11 PM කෝමාරිකා හොද ඖෂධයක් .... 0 chamara duleepMost Senior MemberPosts:13471 23 Feb 2017 04:47 PM Posted By maduranga001 on 21 Feb 2017 12:25 AM Posted By kingD on 04 Dec 2016 09:32 PM Posted By chamaramind on 02 Dec 2016 06:03 AM ටයි ගැන විස්තරේ වැදගත්.ඒත් මන් ටයි දාගෙන යන්න ලැජ්ජයි මට හිනා ඕයි තනියම මේක ඇහුවහම .. යකෝ උඹට වෙන ලැජ්ජ හිතෙන දෙයක් ඇත්තෙම නැද්ද චාමරයෝ? අපි නම් ඔය රෙදි නැතිව ඉන්න ඒවා වගේ ඒවාට තමයි ලැජ්ජ. ගෑනු ඇඳුම් අඳින්නත් ලැජ්ජයි. නැහැ අයියේ මේ අපේ පැත්ත කෙල්ලෝ මගේ දිහා බලනවානේ ඒකයි 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 23 Feb 2017 06:17 PM කොමාරිකා මුනෙ විතරද ගාන්නෙ ? 0 Indika DampahalaVeteran MemberPosts:3410 23 Feb 2017 07:16 PM Posted By indika76 on 22 Feb 2017 04:30 PM කියන තරම් ලොකු වෙනසක් වෙන්නේ නෑ.. අහ් ..එහෙමද එහෙනම් ට්‍රයි කොරන්න එපාද මලයෝ 0 Indika DampahalaVeteran MemberPosts:3410 23 Feb 2017 07:17 PM Posted By Ind007ka on 23 Feb 2017 06:17 PM කොමාරිකා මුනෙ විතරද ගාන්නෙ ? නෑ නෑ මචෝ උඹ හිතන වැඩේට ඕක හරියන්නෙ නෑ .. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 23 Feb 2017 09:09 PM Posted By kingD on 23 Feb 2017 07:17 PM Posted By Ind007ka on 23 Feb 2017 06:17 PM කොමාරිකා මුනෙ විතරද ගාන්නෙ ? නෑ නෑ මචෝ උඹ හිතන වැඩේට ඕක හරියන්නෙ නෑ .. එහෙනම් කමක් නැහැ උබට sure නෙ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Feb 2017 09:21 PM Posted By Ind007ka on 23 Feb 2017 09:09 PM Posted By kingD on 23 Feb 2017 07:17 PM Posted By Ind007ka on 23 Feb 2017 06:17 PM කොමාරිකා මුනෙ විතරද ගාන්නෙ ? නෑ නෑ මචෝ උඹ හිතන වැඩේට ඕක හරියන්නෙ නෑ .. එහෙනම් කමක් නැහැ උබට sure නෙ රජතුමා කියනව නම් හරි ඇති. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 23 Feb 2017 09:53 PM ඇත්තටම බැලුවම අපේ කස්ටිය ඔක්කොම වගේ කෝමාරිකා පාවිච්චි කරලා තියෙන්නේ.. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 26 Feb 2017 07:30 AM කෝමාරිකා අපේ පැති වල නම් නෑ. හදා ගන්න ගෙනාවත් ඉක්මනට මැරිලා යනවා. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 26 Feb 2017 04:34 PM කෝමාරිකා බෝන්නත් හොදයි ,මෙහෙ නම් කෝමාරිකා බොන්න තියෙනවා . මාත් ගාන්න බලන්න ඕනේ මුනේ චුට්ටක් 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 27 Feb 2017 01:14 AM Posted By Rosi on 26 Feb 2017 04:34 PM කෝමාරිකා බෝන්නත් හොදයි ,මෙහෙ නම් කෝමාරිකා බොන්න තියෙනවා . මාත් ගාන්න බලන්න ඕනේ මුනේ චුට්ටක් දැන් ඔය ගාන ටික මදි වෙලාද ඒ සැරේ කොමාරිකාත් උලන්න හදන්නෙ? හොඳා.. හොඳා.. ගාල වෙනස අපටත් කියන්නකෝ වෙනස කොහොමද කියල. 0 You are not authorized to post a reply. Page 2 of 3 << < 123 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Your Beauty