You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  ගාමිණී W .D.
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 97 << < 56789 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Feb 2015 01:41 AM

Ind007ka

maduranga001

samantha

Vita123

kingD

 

 

danata mechcharai confirm karala thiyenne..karuna karala welawak dawasak kiyanna..samantha ayya kawada wageda yanne??

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Feb 2015 01:42 AM
දුර තමයි මට තියෙන ප්‍රශ්නය..
නැත්නම් මටත් එන්න තිබුණා..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
18 Feb 2015 01:47 AM
mata saturday pluwan............
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
18 Feb 2015 01:52 AM
Posted By indika76 on 18 Feb 2015 01:42 AM
දුර තමයි මට තියෙන ප්‍රශ්නය..
නැත්නම් මටත් එන්න තිබුණා..

try ekak danna............

 

 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
18 Feb 2015 01:54 AM
Posted By indika76 on 18 Feb 2015 01:42 AM
දුර තමයි මට තියෙන ප්‍රශ්නය..
නැත්නම් මටත් එන්න තිබුණා..

highway එකේ වරෙන්..අපි හම්බ වෙලාම නෑ  නෙ 

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Feb 2015 02:07 AM
Posted By kingD on 18 Feb 2015 01:54 AM
Posted By indika76 on 18 Feb 2015 01:42 AM
දුර තමයි මට තියෙන ප්‍රශ්නය..
නැත්නම් මටත් එන්න තිබුණා..

highway එකේ වරෙන්..අපි හම්බ වෙලාම නෑ  නෙ 

 

ඔව්.. ඔව්.. අනිවා ඔයා එන්න.. මේක අපි හැමෝගෙම ලොකු ඉල්ලීමක්.. හිතනවා මේක ඉවත දමන්නේ නැතැයි කියා..

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Feb 2015 02:07 AM
Posted By indika76 on 18 Feb 2015 01:42 AM
දුර තමයි මට තියෙන ප්‍රශ්නය..
නැත්නම් මටත් එන්න තිබුණා..

 

ane ehema kiyanna epa macho..ape mahinda rajapaksha rajathuma umbata highway eka deela thiyenne galle indan 1 hr maharagamata bus eke enna..maharagama indan oyata ape aya transport deyi..me awasthawa maga arinna nam epa..api kawuruwath oya dakala nathi nisa ennama one...

 

Imalka

Isuru...confirm..Indika76 ok neda??

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Feb 2015 02:28 AM
මම උපරිම උත්සාහයක් දෙන්නම්...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Feb 2015 02:32 AM
උපරිමයට වඩා තව ටිකම ටිකක් ට්‍රයි කළොත් ඔයාට අනිවා එන්න පුළුවන්..
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
18 Feb 2015 02:41 AM

ඉන්දික76 හරි නේද එහෙනම් ..ආසයි බන් ඔය මුනත්තහඩුව දකින්න 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Feb 2015 04:50 AM

ayeth get together ekak neda,,,apiwa count karanne nedda

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Feb 2015 05:20 AM
count කරලා තියෙන්නේ.. ඔන්න අනිවාර්‍යයෙන් එන්න ඕනේ..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Feb 2015 07:05 AM
ඔයාල දෙන්න එනවා නම් ටිකට් අපි ගානේ.. අනිවා..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Feb 2015 08:06 AM
Posted By maduranga001 on 18 Feb 2015 07:05 AM
ඔයාල දෙන්න එනවා නම් ටිකට් අපි ගානේ.. අනිවා..

 

 

ane Thanks Maduranga ,,kochchara deyak da...

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Feb 2015 08:08 AM
Posted By Ind007ka on 18 Feb 2015 01:41 AM

Ind007ka

maduranga001

samantha

Vita123

kingD

 

 

danata mechcharai confirm karala thiyenne..karuna karala welawak dawasak kiyanna..samantha ayya kawada wageda yanne??

 

මම යන දවස තවම හරියටම කියන්න බැහැ. හෙට තමයි වීසා වලට යන්නේ. ලබන මාසේ අනිවාර්යෙන්ම යනවා.මගේ ගමන  අනෙක් අයගේ ගමන් වගේ නෙමෙයි. විශාල වැඩ කොටසක් තියෙනවා කරන්න. ඒක හරියට ගෙයක් මාරු කරනවා වගෙයි.

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
18 Feb 2015 08:10 AM
Posted By Rosi on 18 Feb 2015 08:06 AM
Posted By maduranga001 on 18 Feb 2015 07:05 AM
ඔයාල දෙන්න එනවා නම් ටිකට් අපි ගානේ.. අනිවා..

 

 

ane Thanks Maduranga ,,kochchara deyak da...

 

 

 

අක්කණ්ඩිට මේ හදිස්සියේ මෙහෙ එන්න කරදර  නැද්ද...? නරකද කස්ටිය ඔහේ ගෙන්න ගත්තොත් පහසුයි නේ..?

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Feb 2015 08:22 AM
Posted By Imalka on 18 Feb 2015 08:10 AM
Posted By Rosi on 18 Feb 2015 08:06 AM
Posted By maduranga001 on 18 Feb 2015 07:05 AM
ඔයාල දෙන්න එනවා නම් ටිකට් අපි ගානේ.. අනිවා..

 

 

ane Thanks Maduranga ,,kochchara deyak da...

 

 

 

අක්කණ්ඩිට මේ හදිස්සියේ මෙහෙ එන්න කරදර  නැද්ද...? නරකද කස්ටිය ඔහේ ගෙන්න ගත්තොත් පහසුයි නේ..?

 

 malli ta mahe enna asa hithila wage neda....ae adahasath narakam ne ,,

 

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Feb 2015 05:41 PM
Posted By deepika on 18 Feb 2015 03:31 PM
Posted By maduranga001 on 18 Feb 2015 07:05 AM
ඔයාල දෙන්න එනවා නම් ටිකට් අපි ගානේ.. අනිවා..

what???????????????????????????? 

kohe idala kohaatada aragena denne? 

 

එන්ට්‍රන්ස් ටිකට්ස් ගැන කිව්වේ.. ඕනේ නම් මහරගම ඉදලා තලවතුගොඩට ටිකට් අරගෙන දෙන්නම් ප්‍රවාහන ටිකට් විදියට..

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Feb 2015 05:43 PM
Posted By deepika on 18 Feb 2015 03:34 PM

eeka nam honda adahasa.... apee snow sudda karagannath baruwa inne 

දැන් එහේ අයිස් කැඩිල්ලටත් ගෙට් ටු ගෙදර් කියලද කියන්නේ.. 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
18 Feb 2015 07:11 PM

ice kadilla ganath kathawata gani,,,,,,,,,,,,,,,,,,,,,,

0
You are not authorized to post a reply.
Page 7 of 97 << < 56789 > >>