You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 69 of 97 << < 6768697071 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
02 Nov 2016 09:27 PM
අපිට ඉතිං වොඩ්කා නැතිව ෆෘට් ජූස්...
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Nov 2016 10:37 AM
අම්ම්මෝ හරිම සරුයි නේ පාටිය එදාට .. අනේ මාව ත් සමන්ත අයියවත් මතක් කරන්න හොදේ එදාට කියන්න බැනේ ජයටම යන නිසා අපිව අමතක වෙයි කස්ටියට
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
03 Nov 2016 12:28 PM
Posted By Rosi on 03 Nov 2016 10:37 AM
අම්ම්මෝ හරිම සරුයි නේ පාටිය එදාට .. අනේ මාව ත් සමන්ත අයියවත් මතක් කරන්න හොදේ එදාට කියන්න බැනේ ජයටම යන නිසා අපිව අමතක වෙයි කස්ටියට


එහෙමත් වෙයිද??????????????????????
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Nov 2016 01:51 PM
රෝසි අක්කේ ඒ තරමට දරුනු වෙයිද?
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Nov 2016 11:27 PM
මම නම් එන ගමන් ගල් බාගයක් අරන් එන්නම්. වොඩ්කා යනු වේදනාවකි
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Nov 2016 02:15 AM
Posted By Rosi on 03 Nov 2016 10:37 AM
අම්ම්මෝ හරිම සරුයි නේ පාටිය එදාට .. අනේ මාව ත් සමන්ත අයියවත් මතක් කරන්න හොදේ එදාට කියන්න බැනේ ජයටම යන නිසා අපිව අමතක වෙයි කස්ටියට

සමන්ත අයියටයි රෝසි අක්කටයි මේකට ටිකට් අරන් ආවත් පාඩු නැහැ ඔන්න සුපිරිම ගෙට් එකක් තියෙන්නේ 2017 දී.................................
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
04 Nov 2016 03:49 AM
Posted By DanuLiyanage on 03 Nov 2016 11:27 PM
මම නම් එන ගමන් ගල් බාගයක් අරන් එන්නම්. වොඩ්කා යනු වේදනාවකි


මේ අක්කා ඉන්නකම් ඒවා බෑ හොදේ
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Nov 2016 10:14 AM
Posted By Poddi on 04 Nov 2016 03:49 AM
Posted By DanuLiyanage on 03 Nov 2016 11:27 PM
මම නම් එන ගමන් ගල් බාගයක් අරන් එන්නම්. වොඩ්කා යනු වේදනාවකි
මේ අක්කා ඉන්නකම් ඒවා බෑ හොදේ
එහෙං මගින්ම ගසල යමු නේද මලෝ..........................

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
04 Nov 2016 10:16 AM
එහෙම එන්නත් බයයි වගේ මේ කට්ටිය ගල් පොල් ගහන්න ලැහැස්තිය දකිද්දී ..
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
04 Nov 2016 10:21 AM
කොහොමහරි STUN ගරුත්වය රැක ගනිල්ලා ..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Nov 2016 10:27 AM
Posted By samantha on 04 Nov 2016 10:21 AM
කොහොමහරි STUN ගරුත්වය රැක ගනිල්ලා ..
පිස්සුද අයියේ අපි ඔය කෑගැහුවට ඇල් වතුරත් නිවල බොන අය

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Nov 2016 09:27 PM
අනේ මම නම් නැහැ ඔවට
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
05 Nov 2016 12:56 AM
මෙච්චර කාලයකට අප්සෙට් වෙලා නැහැනේ.. ඒ නිසා අවුලක් වෙන්නේ නැහැ.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Nov 2016 04:55 AM
අනිවරේයයයෙන්ම එහෙම වෙන්න දෙන්නෙත් නැහැ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
05 Nov 2016 04:58 AM
අපෝ එහෙම වෙන්නෙ නැහැ. එහෙම නට් ලූස් ඩයල් ස්ටන් එකේ නැහැ. මිට කළිනුත් ගෙට් ඒවා තිබ්බනෙ. හැමෝම සතුටු වෙලා සතුටින්ම විසිර ගියා.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
05 Nov 2016 07:23 AM
අපේ අයියයි මායි ගෙදරදී බෝතලයක් බොනවා නේද ඕක නම් මොකද්ද. පොද්දී අක්කේ පොඩ්ඩක් සළු වෙන්න ඕන නැත්නම් වැඩ නැහැනේ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Nov 2016 01:17 AM
වතුර වෙන්න අැති.
1ක් මදි දවසට 8 ක් බොන්න ඔනේ. හී
හරි චන්ඩි වැඩක් කලා කියලා හිතේ...
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Nov 2016 09:22 AM
අයියයි මල්ලියි දෙන්නම බොන කෝකත් නිවලමයි බොන්නෙ සදුනි.......
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Nov 2016 11:04 AM
මේ අයියත් නිවන ඒවා ගැන හොදට දන්නවා වගේ
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Nov 2016 10:06 PM
Posted By sha733 on 04 Nov 2016 10:14 AM
Posted By Poddi on 04 Nov 2016 03:49 AM
Posted By DanuLiyanage on 03 Nov 2016 11:27 PM
මම නම් එන ගමන් ගල් බාගයක් අරන් එන්නම්. වොඩ්කා යනු වේදනාවකි
මේ අක්කා ඉන්නකම් ඒවා බෑ හොදේ
එහෙං මගින්ම ගසල යමු නේද මලෝ..........................

haffooooiiiii mehemath aiyalaaaaaaaaaaaaa

 

 


0
You are not authorized to post a reply.
Page 69 of 97 << < 6768697071 > >>