You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  ගාමිණී W .D.
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 97 << < 23456 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 Jan 2015 08:56 AM

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 Jan 2015 09:17 AM

මාව එක්කගෙන යන්න අපේ KingDමල්ලී ගෙදර ලඟටම ආවා. පස්සේ සනෝරා එක ලඟදි මධුරංඟ සහ ඉසුරුව මුණගැහුණා. ඊට සුළුවේලාවකට පස්සේ ඉන්දික ආවා.අපි හතර දෙනා 4වෙනි මහලට ගිහින් වාඩිවෙලා සුහද කථා බහක යෙදෙන අතර තුර චරිත් මල්ලිත් පැමිණියා. අවසානයේදී ඉමල්කත් පැමිණි පසුව අපගේ සුහද හමුව ඉතාමත් සුහද ලෙස ආරම්භ කලා. සිසිල් පැන් සමඟ බැදපු අල රසවිඳින  ගමන් ප්‍රථමයෙන් කට්ටිය එකිනෙකා හඳුන්වාදී අපගේ සයිට් එකේ ඉදිරි වැඩ කටයුතු  කෙරෙන ආකාරය  ගැන සාකච්ඡා කලා.ඒ වගේම අපි අතර කලින් සිට ඇති බැඳීම පිලිබඳව  කෙටියන් දැනුවත් කිරීමකුත් සිදුවුණා.

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Jan 2015 04:52 PM

Kattiya Naluwo Tika Wage.

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Jan 2015 05:10 PM

Ithama sathutudayaka sandyawak...hamuwenma sathutak oba sama..idiriyatath me bandeema me lesama wewa...!

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Jan 2015 05:42 PM
Posted By isurusam on 11 Jan 2015 04:52 PM

Kattiya Naluwo Tika Wage.

 

 

 

ඔව්.. ඒක හොද කැමරාවක් වගේ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 Jan 2015 05:52 PM
Posted By maduranga001 on 11 Jan 2015 05:42 PM
Posted By isurusam on 11 Jan 2015 04:52 PM

Kattiya Naluwo Tika Wage.

 

 

 

ඔව්.. ඒක හොද කැමරාවක් වගේ.

ඇයි ඉන්න කස්ටිය හොඳ නැද්ද ?

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Jan 2015 06:28 PM
godak hoda katiyak...............
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 Jan 2015 07:00 PM

මෙවන් අවස්ථාවක් ලබාදීම පිළිබඳව කට්ටියට ස්තූතියි.

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
11 Jan 2015 07:05 PM
aaa lassanaine. monavada me table eka uda tiyenne?? natum thel da?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 Jan 2015 07:11 PM

කට්ටිය පැණි බීම විතරමයි බොන්නේ...ඉමල්ක නම් පැණි බීම බිව්වෙත් නැහැ.

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
12 Jan 2015 02:27 AM
Posted By samantha on 11 Jan 2015 09:17 AM

මාව එක්කගෙන යන්න අපේ KingDමල්ලී ගෙදර ලඟටම ආවා. පස්සේ සනෝරා එක ලඟදි මධුරංඟ සහ ඉසුරුව මුණගැහුණා. ඊට සුළුවේලාවකට පස්සේ ඉන්දික ආවා.අපි හතර දෙනා 4වෙනි මහලට ගිහින් වාඩිවෙලා සුහද කථා බහක යෙදෙන අතර තුර චරිත් මල්ලිත් පැමිණියා. අවසානයේදී ඉමල්කත් පැමිණි පසුව අපගේ සුහද හමුව ඉතාමත් සුහද ලෙස ආරම්භ කලා. සිසිල් පැන් සමඟ බැදපු අල රසවිඳින  ගමන් ප්‍රථමයෙන් කට්ටිය එකිනෙකා හඳුන්වාදී අපගේ සයිට් එකේ ඉදිරි වැඩ කටයුතු  කෙරෙන ආකාරය  ගැන සාකච්ඡා කලා.ඒ වගේම අපි අතර කලින් සිට ඇති බැඳීම පිලිබඳව  කෙටියන් දැනුවත් කිරීමකුත් සිදුවුණා.

 

ඔව් ඔව් ඒ දේවල් ඒ ආකාරයට සිද්ද උනා.....සභා වාර්තාවේ පොඩි වැරද්දක් තියෙනවා.....ඔන්න මම නෙමෙයි අන්තිමට ආවේ.... 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Jan 2015 02:39 AM
danne eka dakke............
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
12 Jan 2015 03:40 AM
Posted By Imalka on 12 Jan 2015 02:27 AM
Posted By samantha on 11 Jan 2015 09:17 AM

මාව එක්කගෙන යන්න අපේ KingDමල්ලී ගෙදර ලඟටම ආවා. පස්සේ සනෝරා එක ලඟදි මධුරංඟ සහ ඉසුරුව මුණගැහුණා. ඊට සුළුවේලාවකට පස්සේ ඉන්දික ආවා.අපි හතර දෙනා 4වෙනි මහලට ගිහින් වාඩිවෙලා සුහද කථා බහක යෙදෙන අතර තුර චරිත් මල්ලිත් පැමිණියා. අවසානයේදී ඉමල්කත් පැමිණි පසුව අපගේ සුහද හමුව ඉතාමත් සුහද ලෙස ආරම්භ කලා. සිසිල් පැන් සමඟ බැදපු අල රසවිඳින  ගමන් ප්‍රථමයෙන් කට්ටිය එකිනෙකා හඳුන්වාදී අපගේ සයිට් එකේ ඉදිරි වැඩ කටයුතු  කෙරෙන ආකාරය  ගැන සාකච්ඡා කලා.ඒ වගේම අපි අතර කලින් සිට ඇති බැඳීම පිලිබඳව  කෙටියන් දැනුවත් කිරීමකුත් සිදුවුණා.

 

ඔව් ඔව් ඒ දේවල් ඒ ආකාරයට සිද්ද උනා.....සභා වාර්තාවේ පොඩි වැරද්දක් තියෙනවා.....ඔන්න මම නෙමෙයි අන්තිමට ආවේ.... 

 

සමාවෙන්න . මේ වයසක මැන්ටල් පොරවල් වලට ඕවා මතක තියාගෙන ඉන්න බැහැ.

 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
12 Jan 2015 07:21 PM

හොදයි හැම දෙයක්ම හොදින් සිදු වුණා 

0

Nalin Perera
New Member
New Member
Posts:17






--
12 Jan 2015 08:12 PM
අප්පට සිරි මෙහෙම සීන් එකකතුත් ගියාද? එළ එළ කිව්වලු..!
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Jan 2015 08:27 PM
Posted By samantha on 12 Jan 2015 03:40 AM
Posted By Imalka on 12 Jan 2015 02:27 AM
Posted By samantha on 11 Jan 2015 09:17 AM

මාව එක්කගෙන යන්න අපේ KingDමල්ලී ගෙදර ලඟටම ආවා. පස්සේ සනෝරා එක ලඟදි මධුරංඟ සහ ඉසුරුව මුණගැහුණා. ඊට සුළුවේලාවකට පස්සේ ඉන්දික ආවා.අපි හතර දෙනා 4වෙනි මහලට ගිහින් වාඩිවෙලා සුහද කථා බහක යෙදෙන අතර තුර චරිත් මල්ලිත් පැමිණියා. අවසානයේදී ඉමල්කත් පැමිණි පසුව අපගේ සුහද හමුව ඉතාමත් සුහද ලෙස ආරම්භ කලා. සිසිල් පැන් සමඟ බැදපු අල රසවිඳින  ගමන් ප්‍රථමයෙන් කට්ටිය එකිනෙකා හඳුන්වාදී අපගේ සයිට් එකේ ඉදිරි වැඩ කටයුතු  කෙරෙන ආකාරය  ගැන සාකච්ඡා කලා.ඒ වගේම අපි අතර කලින් සිට ඇති බැඳීම පිලිබඳව  කෙටියන් දැනුවත් කිරීමකුත් සිදුවුණා.

 

ඔව් ඔව් ඒ දේවල් ඒ ආකාරයට සිද්ද උනා.....සභා වාර්තාවේ පොඩි වැරද්දක් තියෙනවා.....ඔන්න මම නෙමෙයි අන්තිමට ආවේ.... 

 

සමාවෙන්න . මේ වයසක මැන්ටල් පොරවල් වලට ඕවා මතක තියාගෙන ඉන්න බැහැ.

 

 

 
Wayasaka mantal porak kiwwata penumen wath weda walin wath ehema ekak penna nehe.. samahaera welawata apatath wadaa idiriyen.. ehema kenek ape set ekata ekathuweema apatath santhosayak. ! Ohoma thamayi inna one.

 

0

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
14 Jan 2015 10:35 AM
එතකොට කවදාද ඊළඟ මහා සිසිල් පැන් සංග්‍රහය තියෙන්නේ.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
14 Jan 2015 11:29 AM
Aniwaa lagadima thawa ekak thiyamu.. kattiya ready nam kiyannakoo..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Jan 2015 04:51 PM
Posted By maduranga001 on 14 Jan 2015 11:29 AM
Aniwaa lagadima thawa ekak thiyamu.. kattiya ready nam kiyannakoo..
Samantha aiya yanna isella thawa ekak tibunoth hodai.

 

 

 

0

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
14 Jan 2015 05:01 PM

Posted By <a href='http://www.sl-stun.com/Activity-Feed/userid/2' class='af-profile-link'>maduranga001</a> on 14 Jan 2015 11:29 AM
Aniwaa lagadima thawa ekak thiyamu.. kattiya ready nam kiyannakoo.. <img src='http://www.sl-stun.com/DesktopModules/ActiveForums/themes/SL-Stun//emoticons/biggrin.gif' align="absmiddle" border="0" class="afEmoticon" />


හැබැයි දැන් නම් යන විදියට Sanora එකේ නෙවෙයි Jaic Hilton එකේ තමයි ඊළඟ හමුව තියන්න ඕන..
0
You are not authorized to post a reply.
Page 4 of 97 << < 23456 > >>