You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 14 Jun 2020 06:22 PM by  viraj prabhashana
Vita's Instrumentals: Sarath Kumarasinghe - Sonduru Sathsara CD3 - Tribute to Lata Mangeskar
 49 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 3 << < 123
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Sep 2016 04:56 AM
හාර්ඩ් අවුල තමා
ඒක කෙල උන දවසට වහ කන්න තමා වෙන්නෙ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
07 Sep 2016 12:46 PM
ඒක ඇත්ත.මගේ HD එකට ගිය මාසේ එහෙම දෙයක් වුනා.partition del කලා සේරම.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Sep 2016 04:14 AM
දැනට අවුලක් නැහැ අයියේ ඕඩියෝ ටිතේ බැකප් හාඩ් 3 ක තියෙනවා දැනට
කෙලවෙනවනං ඔක්කොම යන්න ඕනෙ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Sep 2016 10:42 AM
ඔව්.එහෙම දෙයක් කීයටවත් වෙන්න විදියක් නෑනෙ.
දැන් safe.
0

s.k. shan
New Member
New Member
Posts:2






--
18 May 2018 12:15 AM
Vita's Instrumentals: Sarath Kumarasinghe - Sonduru Sathsara CD3 - Tribute to Lata Mangeskar------ ---mata cd dekema password ewanna plzzzzzzz........
0

s.k. shan
New Member
New Member
Posts:2






--
18 May 2018 12:17 AM
Vita's Instrumentals: Sarath Kumarasinghe - Sonduru Sathsara CD3 - Tribute to Lata Mangeskar------ ---mata cd dekema password ewanna plzzzzzzz........
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 May 2018 02:23 AM
@kaantha - ඔයා සයිට් එකට රෙජිස්ටර් වෙද්දී ඔයාට ඊමේල් එකට ආපු මැසේජ් එක ටිකක් කියවලා බල්ලන්න කෝ. සය්ට් එකේ ටිකක් ඇක්ටිව් වෙන්න මුළින්ම. ස්ටන් එක කියන්නේ අනෙත් සයිට් වගේ ඇල්බම් බෙදා දෙන සයිට් එකක් නොවේ. ඉතා ක්‍රියාකාරී සාමාජිකයන් අතරේ දැනුම විනෝදය සහ මෙවන් දුර්ලභ ඇල්බම් වැනි වටිනා දේ බෙදා හදා ගන්නා තැනක්.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
19 May 2018 06:09 AM
ඇල්බම් එකක් එලියට දාන්න ගායකයා හෝ නිෂ්පාදකයා ලොකු වියදමක් දරනවා.ඒ ඇල්බම් අපි නෙට් එකෙන් නොමිලේ බෙදා දුන්නොත් මේ කර්මාන්තය අනතුරේ.මේ සයිට් එකේ හැමදෙනාටම එහෙම දෙන්න අවස්ථාව නැහැ. ක්‍රි යාකාරී සහ විස්වාස ය ඇති කර ගත් අය අතරේ පමණක් හුවමාරු කරගන්න තැනක්. ඒ නිසා ඔබත් ප්‍රථමයෙන් ක්‍රි යාකාරී වේවා යයි බලාපොරොත්තු වෙනවා.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 May 2018 10:01 AM
ඔව්. මමත් ඒකට එකගයි. මොකද අලුතෙන් ආපු සමහර අය ගත්තා පැන්නා සංගමයෙ.
දැන් පේන්නවත් නෑ.
0

viraj prabhashana
New Member
New Member
Posts:1






--
14 Jun 2020 06:22 PM

Ane aiya matath password dennako.. pleaseee... ahanna aasai.. 

0
You are not authorized to post a reply.
Page 3 of 3 << < 123