You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 14 Jun 2020 06:22 PM by  viraj1994
Vita's Instrumentals: Sarath Kumarasinghe - Sonduru Sathsara CD3 - Tribute to Lata Mangeskar
 49 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 3 << < 123 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
20 Feb 2015 03:09 AM

maga balagena hitiya album ekak...onna mata PW ewanna..

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Feb 2015 03:17 AM
thanks me albam ekata............
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
20 Feb 2015 04:27 AM
Posted By Vita123 on 20 Feb 2015 02:49 AM

02. Sarath Kumarasinghe - Sonduru Sathsara CD3 - Tribute to Lata Mangeskar 


 

Artist: Sarath Kumarasinghe

 

Album Title: Sonduru Sathsara 3 - Tribute to Lata Mangeskar

 

Release Year: 2010

 

Kind: MPEG audio file

 

Format: MPEG-1, Layer 3

 

Bitrate: 320 kbps

 

Channels: Stereo

 

Sample Rate: 44.100 kHz

 

Encoded with: iTunes 10.1.1

 

Song List:

 

  1. Ehsaan Thera Hoga - Shankar Jaikishen
  2. Aa Jao Tadap Ke Hai Araman - Shankar Jaikishen
  3. Tere Rahon Mein Khade – R.D. Burman
  4. Jane Na Najar - Shankar Jaikishen
  5. O' Basantee Pawan - Shankar Jaikishen
  6. Hum Pyar Ne Jalne Wale - Madan Mohan
  7. Do Han Son Ka Joda - Naushad
  8. Sawan Ka Mahina - Laksmikant Pyarelal
  9. Bedar Dee Balama Tujhko - Shankar Jaikishen
  10. Lag Ja Gale Ke - Madan Mohan
  11. Dil Apna Aur - Shankar Jaikishen
  12. Ajare Ab Mera Dil Pukara - Shankar Jaikishen
  13. Mera Pyar Bhi Thu He - Naushad
  14. Aa Ja Sanam - Shankar Jaikishen

 

Download from MediaFire

 

Info

Password Added. PM to me or Staff for Password

Please do not copy or paste these links at any other sites

Special gift to My dear friend Lasitha ayya

ලසිතගේ පැමිණීම සමරා අද ඇල්බම් රාශියක් අප වෙත ලබාදීලා තියෙනවා. ඒ සියළුදෙනාටම ස්තූති කරන ගමන් චරිත් මල්ලීගේ ඇල්බම් එකත් මම අරගන්නවා.

 

 

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
20 Feb 2015 04:45 AM
වෙනස් ආරක ඇල්බම් එකක්..........ස්තුතියි මේ වෙනුවෙන්
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
20 Feb 2015 05:57 AM
02. Sarath Kumarasinghe - Sonduru Sathsara CD3 - Tribute to Lata Mangeskar

බොහොම ස්තුතියි.. ගන්නම වටිනවා මේක.. කලින් දෙකටත් බොහොම ස්තුතියි.. මටත් ඕනේ මුර පද..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Vita123
Advanced Member
Advanced Member
Posts:549






--
24 Feb 2015 12:46 AM
Posted By maduranga001 on 20 Feb 2015 05:57 AM
02. Sarath Kumarasinghe - Sonduru Sathsara CD3 - Tribute to Lata Mangeskar

බොහොම ස්තුතියි.. ගන්නම වටිනවා මේක.. කලින් දෙකටත් බොහොම ස්තුතියි.. මටත් ඕනේ මුර පද..

 

Staff Passward section එකට මම  passwards submit කරලා ඇති..

Staff කට්ටිය එතනින් ගන්න... 

 

"If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me."
0

kapila ranjith
Basic Member
Basic Member
Posts:115






--
24 Feb 2015 06:38 AM

0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
27 Apr 2015 12:40 AM
thank you for these albums'
0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
24 Nov 2015 06:49 PM
matath oneeeee
0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
24 Aug 2016 04:26 AM
mamath album thunama gannawa ehanam
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Aug 2016 12:46 AM
ස්ටාෆ් එකට විතරද මේවා ගන්න කැප
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
27 Aug 2016 09:53 AM
කියලා වැඩක් නෑ....ඇයි අපි මොකද ??????????????????????????????????????????????????????????????????????
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Sep 2016 06:49 AM
අපිත් ආසයි මේව අහන්න අවසර ලැබෙන්නෙ කොහෙන්දෝ
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Sep 2016 07:58 AM
ඔන්න කට්ටියටම අවසර ලැබෙනවා.
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
02 Sep 2016 09:10 AM
මටත් ඕනේ මේ ඇල්බම් ටික නම් අහල බලන්න
ස්තුති
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Sep 2016 10:34 AM
ගොඩක් ස්තූතියි අපේ ඉසුරු මල්ලිට මෙය නැවත ලබා දීමට වගේම ul කල Vita123 සහෝටත්.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Sep 2016 03:36 AM
කිවුවත් වගේ අවසර ලැබුණනේ
විටා සොයුරට මෙන්ම ඉසුරැ සොයුරාටත් ගොඩාරියත් තෑන්ක්ස්
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Sep 2016 10:38 AM
මේ ඇල්බම් තුනෙන් එකක් ඇහව්වා.
ඒක නං සුපිරි.තව 2ක් dl කරන්න තියෙනවා.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
05 Sep 2016 12:39 PM
මේ අවසන් කොමෙන්ටු ටික මට මග හැරිලා තියෙනව. ඔයාල මේ ඇල්බම් ඉල්ලපු බව කලින් දැක්කෙ නැහැ.
කොහොම නමුත් අප්ලෝඩ් කරපු කෙනාගේ පුර්ණ කැමැත්ත මත තමයි ඒවා ලබා දෙන්න පුළුවන් වෙන්නෙ. ඒ නිසයි මේ ප්‍රමාදය වෙන්න ඇත්තේ.
කොහොම නමුත් ස්ටාෆ් ස්ටාෆ් ඕනෑම කෙනෙකුගෙන් ඉල්ලා ගන්න කියල කියල තියෙන නිසා අවුලක් නැහැ. ඒ වගේ වෙලාවකට ස්ටාෆ් එකේ ඉන්න කෙනෙකුට පීඑම් එකක් දාන්න. එතකොට ගැටළුවක් නැහැනෙ. ඉසුරුට ඒ වගේ වෙලාවක කියන්නකෝ. ඉසුරු මාවත් දැනුවත් කරලා අවශ්‍ය පියවර ගනීවි. ප්‍රමාද වීමෙන් සිත් කම්පා වූයේනම් සමාව භාජනය කරන්නෙමු.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Sep 2016 10:16 AM
අයියෝ අල්ලලා දාන්න මදුරංග මල්ලි.සින්දු නං මොනවද.....
අද තිබ්බා හෙට නැති වුනා.
HD අවුල් ගියොත් සේරම ඉවරනේ.
0
You are not authorized to post a reply.
Page 2 of 3 << < 123 > >>