You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 May 2024 09:05 AM by  kingD
W.D.Ariyasinghe-Sanda Nagena Thuru [FLAC]
 145 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 8 << < 12345 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Jan 2016 01:13 AM
අතුල ලෙව්කේ බණ්ඩාර සන්ෆලවර් ඇල්බම් එකේ සින්දු දෙකක බාගයයි අයියේ තියෙන්නේ

Athula Lauka Bandara - Oba Maa Aesuren

Athula Lauka Bandara - Nethu Kaen Saele

ඔන්න ඔය දෙක පුලුවන්නම් අයෙත් මේ සින්දු දෙක දෙනවද
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
28 Jan 2016 07:26 AM

අයියේ අනුරාධා පෙරේරා සන්ෆ්ලවර් එක්ක කරපු නිලුපුල් මල ඇල්බම් එක තියෙනවාද ?

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
28 Jan 2016 05:29 PM
අනුරදා පෙරෙර sunflower එක්ක ගහුවද ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
28 Jan 2016 07:01 PM
මමත් ඇහුවමයි මෙහෙම ඇල්බම් එකක් ....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
31 Jan 2016 09:34 PM
Posted By hasithad on 28 Jan 2016 07:26 AM

අයියේ අනුරාධා පෙරේරා සන්ෆ්ලවර් එක්ක කරපු නිලුපුල් මල ඇල්බම් එක තියෙනවාද ?

මගෙ ළඟ නම් නෑ මල්ලි..බලමු වෙන කා ලග වත් තියෙනව ද කියල 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
01 Feb 2016 12:40 AM
Athula Adhikari - Samanala Hadawatha (2004)


Artist: Athula Adhikari

Title Of Album: Samanala Hadawatha

Year Of Release: 2004

Genre : Pop

Bitrate: 320 kbps

Total Size: 149 MB 

 

Tracklist: 

01.Athula Adhikari - Imitation Mala Pote.mp3

02.Athula Adhikari - Ma Ahinsakai.mp3

03.Athula Adhikari - Mata Oba Ahimu wu.mp3

04.Athula Adhikari - Nalawena Sulangak.mp3

05.Athula Adhikari - Premaya Manaranjitha We.mp3

06.Athula Adhikari - Muhuda Meda Indan.mp3

07.Athula Adhikari - Ranawan Karal.mp3

08.Athula Adhikari - Sandalu thalen.mp3

09.Athula Adhikari - Pana Thiyena Thura.mp3

10.Athula Adhikari - Dewatha Eli.mp3

11.Athula Adhikari - Sidadiye Ran Palasata.mp3

12.Athula Adhikari - Sanda Sumudui.mp3

13.Athula Adhikari - Sepa Numba.mp3

14.Athula Adhikari - Mata kiyanna.mp3

15.Athula Adhikari - Seetha Sameere.mp3

16.Athula Adhikari - Samanala Hadawatha.mp3

Download

PM me for Link & Pw

 

Info

Password Protected!

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

If you like what you hear please support the artist by buying their music.

Business, you know, may bring money, But friendship hardly ever does.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Feb 2016 01:20 AM
හෝ හෝ රජතුමනි ඔබ නැවතත් ගීත මැදුරේ අසුනේ පිහිටුවාද
අගෙයි හරි අගෙයි
පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස මටත් ඔය සබැදියයි ඒකේ අගුලයි ලබා දෙන්න පුලුවන්ද
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Feb 2016 08:01 AM
රට වැසියන්ව මතක වෙලා කාලෙකින් ......රජෝ මටත් ගන්න අවසර 320 බිට් නෑ මගේ ලග
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
01 Feb 2016 08:05 AM
මමත් අරගෙන අහනවා මේක. පුළුවන් වෙලාවක මටත් යතුරු කුට්ටම දියන්.
ස්තූතියි මචෝ මේ ත්‍රෙඩ් එක පණ ගන්වල අලුත් ඇල්බමයකින් ස්ටන් එක පොහොසත් කලාට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
01 Feb 2016 08:53 AM
බොහොමත්ම ස්තූතියි රජතුමාට. ඉඳලා  හිටලා හරි රට වැසියන්ව මතක් වුනාට.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
01 Feb 2016 10:43 AM
Posted By sha733 on 01 Feb 2016 01:20 AM
හෝ හෝ රජතුමනි ඔබ නැවතත් ගීත මැදුරේ අසුනේ පිහිටුවාද
අගෙයි හරි අගෙයි
පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස මටත් ඔය සබැදියයි ඒකේ අගුලයි ලබා දෙන්න පුලුවන්ද


0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
01 Feb 2016 10:43 AM
මාත් පෝලිමට එකතු වුනා...
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Feb 2016 11:28 PM
Posted By kingD on 31 Jan 2016 09:34 PM
Posted By hasithad on 28 Jan 2016 07:26 AM

අයියේ අනුරාධා පෙරේරා සන්ෆ්ලවර් එක්ක කරපු නිලුපුල් මල ඇල්බම් එක තියෙනවාද ?

මගෙ ළඟ නම් නෑ මල්ලි..බලමු වෙන කා ලග වත් තියෙනව ද කියල 


 මෙන්න ඇල්බම් එක.මමත් හොයනවා.



 

0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
03 Feb 2016 04:04 AM

Athula Adhikari - Soorya Nagare (1999)


Artist: Athula Adhikari

Title Of Album: Soorya Nagare

Year Of Release: 1999

Genre : Pop

Bitrate: 320 kbps

Total Size: 153 MB 

 

Tracklist: 

(01). Athula Adikari - Sanda Oba Mage.mp3

(02). Athula Adikari - Anda Manda Sanda.mp3

(03). Athula Adikari - Aethinniye.mp3

(04). Athula Adikari - Sathsara Haendawena.mp3

(05). Athula Adikari - Soorya Nagare.mp3

(06). Athula Adikari - Sanda Warunaawata.mp3

(07). Athula Adikari - Obe Nethu Langa.mp3

(08). Athula Adikari - Eka Heenen.mp3

(09). Athula Adikari - Suwandaethi Mal.mp3

(10). Athula Adikari - Sansun Sanda.mp3

(11). Athula Adikari - Aadara Sithin.mp3

(12). Athula Adikari - Sanda Tharu Mal.mp3

(13). Athula Adikari - Aadare.mp3

(14). Athula Adikari - Meedumen Waehichcha.mp3

(15). Athula Adikari - Sonduru Sirin.mp3

(16). Athula Adikari - Sathsara Asapuwe.mp3

Download

PM me for Link & Pw

 

Info

Password Protected

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

If you like what you hear please support the artist by buying their music.

Business, you know, may bring money, But friendship hardly ever does.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
03 Feb 2016 04:11 AM
අර කලින් එකටත් වඩා මේක හොඳයි මචන්. මේකේ සිරා සින්දු කීපයක්ම තියෙනවා.

"සඳ ඔබ මගේ" කියන සිංදුව මම මෙයාගේ සිංදු වල හොඳම සින්දුවක් විදියට තමයි සලකන්නේ.

පුළුවන් වෙලාවක ලින්ක් එක එවපන් මචන්. ස්තූතියි මේ ඇල්බම් එකට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
03 Feb 2016 04:43 AM
රජතුමා භාණ්ඩාගාරය අස් කරන්න වගේ හදන්නේ..

තැන්කු නැත්කු..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Feb 2016 10:37 PM
භාණ්ඩාගාරේ පිරී ඉතිරිලා ගිහින්ලු ඒකනේ මේ එක පිට එක සේසත බෙදන්නේ
මමත් ගොඩ උනා රාජ මැදුරට සූරිය නගරේ ඉල්ල ගන්න හිතාගෙන
මටත් ගන්න අවසර දෙනවැයි
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
05 Feb 2016 10:40 PM
අන්තක්පුරේ තත්වය කොහොමද දන්නේ නෑ නේද..
එකත් පිර‍ිලා නම්...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Feb 2016 10:53 PM
Posted By indika76 on 05 Feb 2016 10:40 PM
අන්තක්පුරේ තත්වය කොහොමද දන්නේ නෑ නේද..
එකත් පිර‍ිලා නම්...
දැන් යන රැල්ලට ඒකත් බෙදල දාල අලුත් ඒව පුරව ගනියි ආයෙ දෙකක් නැහැ.

0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
26 Feb 2016 02:39 AM
Posted By kingD on 09 Sep 2015 12:11 AM
Chamika Sirimanne - Lassana Aththatu



Artist: Chamika Sirimanne

Title Of Album: Lassana Aththatu

Year Of Release:2007

Genre : Pop

Bitrate: 320 kbps

Total Size: 134 MB 

 

Tracklist: 

Chamika Sirimanne - Lassana Aththatu

Chamika Sirimanne - Irithala Weti

Chamika Sirimanne - Dennam Mage Hitha

Chamika Sirimanne - Kandulu Mal

Chamika Sirimanne - Pem Athsan

Chamika Sirimanne - Sansara Sihinaye

Chamika Sirimanne - Hithannepa

Chamika Sirimanne - Me Wasanthaye

Chamika Sirimanne - Siripa Mula

Chamika Sirimanne - Viduli Pahan Meda

Chamika Sirimanne - Nihada Hith Manaye

Chamika Sirimanne - Paratherak Nomethi

Chamika Sirimanne - Lande Numba Langai

Chamika Sirimanne - Sihinen Sihineta

Chamika Sirimanne - Mindadayagen

Chamika Sirimanne - Eka Dawasak Hari

Download

PM me for Link & Pw

 

Info

Password Protected!

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

If you like what you hear please support the artist by buying their music.


ලස්සන ඇල්බම් එකක්නේ දාලා තියෙන්නේ මටත් ගන්න අවසර 
0
You are not authorized to post a reply.
Page 3 of 8 << < 12345 > >>