You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Nov 2015 04:02 PM by  Sithara Godewatta
Stamp Album
 137 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 7 << < 34567
Author Messages

Deepika W
Basic Member
Basic Member
Posts:121






--
17 Jun 2015 03:02 AM
ඕහ්... ඔයා මුද්දර එකතු කරනවද?
මටත් මුද්දර විසි කරන්න දුකයි... ලියුම් කරවල වල මුද්දර විතරක් කපල තියාගෙන කවරෙ විසිකරනව....
ඒත් එකතුකරන අය කවුරුත් නැහැ...... ඕනෙ නම් එවන්නත් පුලුවන්.... (ගොඩක් නම් නැහැ....)
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
17 Jun 2015 10:19 PM
Posted By deepika on 17 Jun 2015 03:02 AM
ඕහ්... ඔයා මුද්දර එකතු කරනවද?
මටත් මුද්දර විසි කරන්න දුකයි... ලියුම් කරවල වල මුද්දර විතරක් කපල තියාගෙන කවරෙ විසිකරනව....
ඒත් එකතුකරන අය කවුරුත් නැහැ...... ඕනෙ නම් එවන්නත් පුලුවන්.... (ගොඩක් නම් නැහැ....)
අනේ මටත් එවන්නකෝ ..දීපිකා  නංගී.

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
30 Jun 2015 07:13 AM
ආසයි දකින කොටත් ,, ස්තුති මල්ලි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Jul 2015 11:41 AM
Posted By deepika on 17 Jun 2015 03:02 AM
ඕහ්... ඔයා මුද්දර එකතු කරනවද?
මටත් මුද්දර විසි කරන්න දුකයි... ලියුම් කරවල වල මුද්දර විතරක් කපල තියාගෙන කවරෙ විසිකරනව....
ඒත් එකතුකරන අය කවුරුත් නැහැ...... ඕනෙ නම් එවන්නත් පුලුවන්.... (ගොඩක් නම් නැහැ....)


කවරේ විසි කරන්නත් එපා.. කවර එකතු කරන අයත් ඉන්නවා..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Jul 2015 07:35 PM
Posted By maduranga001 on 02 Jul 2015 11:41 AM

කවරේ විසි කරන්නත් එපා.. කවර එකතු කරන අයත් ඉන්නවා..

සාමාන්‍ය කවරයක් නම් එතරම් වැදගත් තාවයක් නැහැ..

ඒ වගේම තමන්ගේ නම හා ලිපිනය සඳහන් කවර අන්සතු කිරීම පෞද්ගලිකත්වයටත් හානියක්...

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Jul 2015 07:26 AM
මගෙ ලගත් තියෙනවා සැහෙන්න හොදයි කියන ටිකක් දාන්නංකෝ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Jul 2015 12:47 AM
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Jul 2015 01:26 AM
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Jul 2015 01:46 AM
ටික දවසකට පස්සේ හොද මුද්දර ටිකක් බස්සල තියෙනවා වගේ අපේ ඉසුරු මලයා.. ස්තුති වේවා..!
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Jul 2015 01:48 AM
ඔය අන්තිම මුද්දර තුනේ රට මොකක්ද මල්ලි? ඉක්වදෝරේද..?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Jul 2015 03:03 AM
මෙතන තියෙන ගොඩක් මුද්දර මම දැකලා නැහැ..
ගොඩක් ස්තූතියි...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Jul 2015 08:04 AM
මේවගෙන් මගෙ ලග තියෙන්නෙ එකයි. ඉසුරැ අයිය ලග ලොක එකතුවක් තියෙනවා වගේ

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Sep 2015 10:11 PM
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
23 Sep 2015 10:26 PM
ඉසුරු මල්ලීගේ මුද්දර පොත ආයෙත් එළියට අරගෙන.. තව අළුත් මුද්දර ටිකක් අපිට බලන්න ලැබුණා.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Sep 2015 10:35 PM
බොහොම ස්තුතියි ඉසුරු මලයා.. තවත් මුද්දර සෙට් එකක් බස්සල තියෙන්නේ. මොන්ගෝලියාවේ මුද්දර නේද..?
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Oct 2015 06:53 PM
thanks mamath asai muddara walata
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 Oct 2015 10:18 PM
තව අළුත්මුද්දර සෙට් එකක්. බොහොම ස්තූතියි.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Nov 2015 04:02 PM
ෂා අලුත් මුද්දර ගොඩක් නේ ...ස්තුති මල්ලි .හරි ආසයි දකින කොටත්
0
You are not authorized to post a reply.
Page 7 of 7 << < 34567