You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 13 Nov 2016 12:43 PM by  Danu Liyanage
ගුවන් යානා
 195 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 10 << < 56789 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Oct 2016 03:32 AM
රෙඩ් බුල් ගුවන් යානයකුත් තියෙනවා...
මේක නම් මාර වේගෙන් යනව ඇති...
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
10 Oct 2016 05:02 AM
Posted By hasithad on 07 Oct 2016 10:09 AM
මේක බලන්න මල්ලි 



මේකත් නියමයි අයියේ මරු 
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Oct 2016 02:44 PM
ඒක මරු එයාර් පොර්ට් එකක් නේද. ප්ලේන් එකක් කඩාගෙන අවොත් ඉවරයි
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 Oct 2016 12:30 AM




0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Oct 2016 07:08 AM
ප්ලේ්න් වලට වඩා මම ගොඩක් ආස මිග්,ජෙට්.කෆීර් වගේ ඒවට
මේවත් ගොඩක් ලස්සනයි අයියේ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
11 Oct 2016 10:27 AM
මම නම් ඕනෙම ප්ලේන් එකකට කැමතියි.
විශේෂයෙම A380 airbus එකට නම් මාර ආසයි.

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Oct 2016 05:10 PM

මම නම් ඉතිං ගුවන් යානා ගැන දන්නේ නෑ

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
12 Oct 2016 12:19 AM



0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Oct 2016 02:21 AM
අන්න අයියා සුපිරි බඩු ටිකක් දාල. කොහොමද එයාර් බස් වගේද මේවා
ආර්මි චොපර් වල ෆෝටෝ නැද්ද අයියේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
12 Oct 2016 03:54 AM


















0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Oct 2016 06:22 AM
film walin nam mewa dakala thiyenawa attata nam dakala naha
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Oct 2016 08:05 AM
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
12 Oct 2016 11:52 PM




0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Oct 2016 04:53 AM
Posted By samantha on 12 Oct 2016 03:54 AM



















ෂා..............................

ඇත්තමයි අයියේ ඔයානං මාරයි. ඉල්ලලා හැරෙන්න බැරි උනා දීල නේද

අන්තිම දෙක තුන දකිනකොටත් බයක් එනව 

කොහොමද  ඔය වගේ එකක් අපි දිහාට ඒම් කලොත්

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
13 Oct 2016 06:15 AM

Posted By sha733 on 13 Oct 2016 04:53 AM

Posted By samantha on 12 Oct 2016 03:54 AM









































ෂා..............................


ඇත්තමයි අයියේ ඔයානං මාරයි. ඉල්ලලා හැරෙන්න බැරි උනා දීල නේද


අන්තිම දෙක තුන දකිනකොටත් බයක් එනව 


කොහොමද  ඔය වගේ එකක් අපි දිහාට ඒම් කලොත්




අද මම වෑඩට ගියෙත් හෙලිකොප්ටරයෙන්
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Oct 2016 06:41 AM
කෝ අයියේ ඒකෙ ෆොටෝ එකක් ගැහුවේ නැද්ද
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
13 Oct 2016 07:11 AM
Photos highly restricted in the Saudi Aramco promises
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
13 Oct 2016 07:17 AM

Posted By sha733 on 13 Oct 2016 06:41 AM
කෝ අයියේ ඒකෙ ෆොටෝ එකක් ගැහුවේ නැද්ද
[/පින්තුර ගන්නට තහනම්
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Oct 2016 07:50 AM
එහෙමත් එකක්ද. හම්මෝ එහෙනං නිකංවත් කැමරාවක් අල්ලන්න එපා
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Oct 2016 10:42 AM
ඒක තමයි.දැන් ඔය ඉන්න ටිකත් නැති වෙයි.
0
You are not authorized to post a reply.
Page 7 of 10 << < 56789 > >>