You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 14 Oct 2019 09:51 PM by  Malitha Dias
My Song Collection
 39 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Sep 2016 10:28 AM
ගාමිනී අයියාගේ පලවෙනි උත්සාහය.....බොහොම අගෙයි.
අයියා ඔන්න මමත් ලින්ක් එක ගත්තා.මුර පදය හැකි වෙලාවක ලබා දෙන්න.

ස්තූතියි.......
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Sep 2016 08:36 PM
ඔයා එකතු කරන ඇල්බමයට අංකයක් තියා ගන්න. ඒ ඇල්බම් ලිස්ට් එකේ අංක පිළිවෙලට පාස්වර්ඩ් ටික ඔයා ළඟ සේව් කරලා තියා ගන්න. කෙනෙක් ඇල්බම් එකේ නොම්මරෙන් කිව්වහම ඔයාට පාස්වර්ඩ් එක සොයා දෙන්න ලෙහෙසියි.

අනෙක ඇල්බම් එකතු කරද්දී ඔක්කොම පලවෙනි පෝස්ටුවටම දාන්න එපා. තවත් අලුත් එකක් එකතු කරනකොට කොමෙන්ටුවක් විදියට එකතු කරන්න.

පුළුවන් නම් මේ ගැන හරියටම indika76 අයියගෙන් අහගන්න හරියටම කරන විදිහ. ඔයා එයාව මීට් වෙනවා නේ අද හෝ හෙට.

මමත් බොහෝ දුරට ඔයා යන්න කළින් එනවා මීට් වෙන්න. හරියටම මේක දැන ගත්ත නම් ඔයාට මේ කිසිම දෙයක් අමාරු වෙන්නේ නැහැ.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Sep 2016 10:42 PM
Posted By gamini on 12 Sep 2016 11:10 PM

http://www.mediafire.com/download/4ygnsvalwgv2x6h/Remember+When+mp3.zip



http://www.mediafire.com/download/t7rnx5c77ivj75d/Best_of_LK_Classic_mp3.zip



http://www.mediafire.com/download/jjjre1vg8640opc/Best_of_LK_Instrumental_V1_mp3.zip


http://www.mediafire.com/download/w3phodb666hz3f9/Best_of_LK_Instrumental_V2_mp3.zip

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි



ගාමිණි අන්කල් මටත් ගන්න අවසරද
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Sep 2016 11:05 PM
Remember when cd eka nam sindu tika nam niyamai.thanks....
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
13 Sep 2016 11:31 PM
ගාමිණිත් ලංකාවට ගිහින්ම වැඩ පටන් අරගෙන තියෙන්නේ.. එකපාරම ඇල්බම් 4ක්ම ගෙනත්.. නියමයි.. බොහොමත්ම ස්තූතියි. මමත් ගී අනුවාදන ඇල්බම් 2 ගන්න අවසරය පතනවා..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Sep 2016 12:14 AM
ඔව් අයියේ ඇල්බම් එකෙන් එකට ත්‍රෙඩ් එකේ නම විතරක් වෙනස් කරන්න
මේ ඇල්බම් ඔක්කොටම බොහොම ස්තූතියි අයියේ
නොදන්න කමින් පුරැදු පුහුණු වෙලා අපිට මේ විදියට මහන්සි වෙලා ඇල්බම් ලබා දීම වෙනුවෙන් නැවත නැවතත් ස්තූතිය පුද කරනවා අයියේ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Sep 2016 02:25 AM
මදුරන්ග අයිය කිව්ව කතාව ඇත්ත ඉන්දික අයියගෙන් හරියටම අහගන්න පුලුවන්, ගාමිනි අයියා උත්සාහයක් හරි ගත්තට ගොඩාක් ස්තුති
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Sep 2016 10:22 AM
ගාමිනී අයියා ආයෙත් ඇල්බම් පෙලක් දාලා.
හෙමින් හෙමින් කට්ටියගෙන් අහගෙන මේ කල දායකත්වයට බොහොමත්ම ස්තූතියි.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Sep 2016 10:38 AM
ගාමිණී මහතා ඇල්බම් සෙට් එකක්ම බස්සලානේ මාවත් ගන්න අවසර
0

lp27
New Member
New Member
Posts:1






--
14 Sep 2016 09:05 PM
Thanks For Uploading.Matath password eka pm kranna.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 Sep 2016 10:31 PM
Posted By lp27 on 14 Sep 2016 09:05 PM
Thanks For Uploading.Matath password eka pm kranna.


… …ආපු ගමන් pw ඉල්ලන එක හරි නැහැනෙ සහොදරයා ..අපෙ site එකෙ ටික දවසක් රදිලා ඉන්න අයත් එක්ක fit වෙන්න
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Sep 2016 02:56 AM
ඉන්දික අයියගේ කතාව හරි ඇවිත් පලවෙනි පොස්ට් එකෙන්ම ඉල්ලලා තියෙන්නේ ඇල්බම් එකක්
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Sep 2016 03:15 AM
Posted By lp27 on 14 Sep 2016 09:05 PM
Thanks For Uploading.Matath password eka pm kranna.

මාස 3 ක්වත් අපිත් එක්ක ඉදල බලමු නේද

මම මේක කියන්නේ lp27 ට විතරක්ම නෙවෙයි අලුතින් ආපු අනිත් අයටත් එක්කම

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Sep 2016 10:29 AM
මල්ලිගේ කතාවට මාත් එකගයි.අලුතෙන් එන අය ටිකක් ඉවසීමෙන් ඉන්න පුරුදු වෙන්න ඕනෙ.
සයිට් එකට ඇවිත් ටිකක් කට්ටියව අදුරගෙන සුහදත්වය ඇති කර ගන්න මුලින්.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Sep 2016 11:33 AM
Posted By sha733 on 15 Sep 2016 03:15 AM
Posted By lp27 on 14 Sep 2016 09:05 PM
Thanks For Uploading.Matath password eka pm kranna.

මාස 3 ක්වත් අපිත් එක්ක ඉදල බලමු නේද

මම මේක කියන්නේ lp27 ට විතරක්ම නෙවෙයි අලුතින් ආපු අනිත් අයටත් එක්කම

මෙයා අද ලියාපදිංචිය එයා විසින්ම ඉවත් කරගෙන සය්ට් එකෙන් ගියා. සමහර විට සුහදත්වයෙන් ඉන්න අකමැති නිසා වෙන්න පුළුවන්. ඇල්බම් එක ඉල්ලපු ගමන්නොදීම වෙන්නත් පුළුවන්. සුහදත්වයෙන් ඉන්න අකමැති ඇල්බම් පමණක්ම ඕන අය නම් ඉතින් කරන්න තියෙන්නෙ ඒකම තමයි. නැත්නම් වෙන මොනවා කරන්නද?

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Sep 2016 11:40 AM
මට නම් මාරම කේන්ති මුන් වගේ එවුන් එක්ක. මුන් දන්නේ නැහැ අපි ඇල්බම් එකක් හොයාගන්න කොච්චර දුකක් විදිනවද හොයාගෙන එක රෙකොඩ් කරගන්න කරන වැඩ. දන්නව නම් ඔහොම ඉල්ලන්නේ නැහැ කටක් ඇරල. අනිත් අයටත් කියන්න ඔන අලුතෙන් එන ආව ගමන් ඇල්බම් ඉල්ලනව පිස්සො වගේ. එහෙම නැතුව ස්යිට් එකේ ටික කාලයක් ඉන්න ඔන ඉදලා ඉල්ලුව නම් හරි, තව දෙයක් නම් අනුන්ගේ ලින්ක් දෙනව කියලා ආරන්චි, ඒකත් නවත්තන්න
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
15 Sep 2016 08:18 PM
මධුරංග අයියේ සයිට් එකට අළුතෙන් එන අයට වැදගත් වන තොරතුරු ඔක්කොම Thread එකකට දාල එක home එකේ pin කරල තියන්න, ගොඩක් අය මේ forum එකෙ වෙනස දන්නෙ නෑ, ඒක කියවල ඕන නැති අය යාවි අවශ්‍ය අය අදීවි.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
15 Sep 2016 09:45 PM
Posted By maduranga001 on 15 Sep 2016 11:33 AM
Posted By sha733 on 15 Sep 2016 03:15 AM
Posted By lp27 on 14 Sep 2016 09:05 PM
Thanks For Uploading.Matath password eka pm kranna.

මාස 3 ක්වත් අපිත් එක්ක ඉදල බලමු නේද

මම මේක කියන්නේ lp27 ට විතරක්ම නෙවෙයි අලුතින් ආපු අනිත් අයටත් එක්කම

මෙයා අද ලියාපදිංචිය එයා විසින්ම ඉවත් කරගෙන සය්ට් එකෙන් ගියා. සමහර විට සුහදත්වයෙන් ඉන්න අකමැති නිසා වෙන්න පුළුවන්. ඇල්බම් එක ඉල්ලපු ගමන්නොදීම වෙන්නත් පුළුවන්. සුහදත්වයෙන් ඉන්න අකමැති ඇල්බම් පමණක්ම ඕන අය නම් ඉතින් කරන්න තියෙන්නෙ ඒකම තමයි. නැත්නම් වෙන මොනවා කරන්නද?


දුන්නොත් දානය ලැබෙයි නිදානය....................
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
16 Sep 2016 10:23 AM
ඒක නම් ඇත්ත ගාමිනී අයියේ.
0

Malitha Dias
New Member
New Member
Posts:38






--
14 Oct 2019 09:51 PM
මටත් මුරපදය ඕනෙ අයියේ..බොහොම ස්තූතියි
0
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12