Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 14 Oct 2019 09:51 PM by Malitha Dias My Song Collection 39 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 212 > >> Author Messages ගාමිණී W .D.Veteran MemberPosts:4475 12 Sep 2016 11:10 PM http://www.mediafire.com/download/4ygnsvalwgv2x6h/Remember+When+mp3.zip http://www.mediafire.com/download/t7rnx5c77ivj75d/Best_of_LK_Classic_mp3.zip http://www.mediafire.com/download/jjjre1vg8640opc/Best_of_LK_Instrumental_V1_mp3.zip http://www.mediafire.com/download/w3phodb666hz3f9/Best_of_LK_Instrumental_V2_mp3.zip මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Tags: sinhala, songs, jothipala, miltion, mohideen 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 12 Sep 2016 11:20 PM ඔහ්හ් MCD albums නම් එල ..අනේ මටත් දෙන්නකො මෙක 0 Indika DampahalaVeteran MemberPosts:3410 12 Sep 2016 11:29 PM මේව රජකාලේ බඩුනෙ අයියේ..නියමයි ඈ ...මටත් මුරපදය ඕනෙ අයියේ...ස්තූතියි මහන්සිවෙලා අප්ලෝඩ් කලාට 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 12 Sep 2016 11:36 PM පට්ටයි නේ. අපේ ගාමිණි අයියත් එකෙන්ම වැඩට බැහැල වගේ. නියමයි. නියමයි. මමත් ගන්නවා ඉතා වටිනා මේ පැරණි ගීත එකතුව. ඔබේ මහන්සිය එකෙන්ම අගය කරනවා. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 13 Sep 2016 12:16 AM ගාමිණීත් ඇල්බම් එකක් දීලා නේද .... ඔන්න ස්තූති කරන ගමන් බා ගන්න අවසරය පතනවා. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 13 Sep 2016 12:52 AM ගාමිණි අයිය මේකේ කවරය දාල තිබුන. දැන් මිසින්. බලල මේක ආයෙත් දාන්න පුළුවන් නම්. 0 tharakaNew MemberPosts:80 13 Sep 2016 01:30 AM Matath Ganna Awasara Denawada? 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 13 Sep 2016 01:43 AM Posted By gamini on 12 Sep 2016 11:10 PM http://www.mediafire.com/download/um9xrjrkhiar8kk/Remember+When.zip මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Oya album eka gana podi wistharayak kiyanawada?? 0 tharakaNew MemberPosts:80 13 Sep 2016 01:47 AM mokak unath kamak ne 3.77 kb ne down file eka...? 0 tharakaNew MemberPosts:80 13 Sep 2016 03:53 AM matath denawada gamini aiye..........? 0 SM THILANKAVeteran MemberPosts:1736 13 Sep 2016 04:03 AM නියම ඇල්බම් එකක් නේ ......... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 13 Sep 2016 04:22 AM ගාමිණි අයියත් වැඩ පටන් අරන් වගේ හැබැයි අයියේ මේ ෆයිල් එක පොඩි එකක් නේද සින්දුවක් වත් තියෙන්න තරම් මදි ෆයිල් එක අරන්ම බලන්නංකෝ ස්තූතියි අයියේ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 13 Sep 2016 04:54 AM ගාමිණී අයියේ ඔයා මේ සීඩි එක කන්වර්ට් කරල නෙවෙයි සින්දු දාගෙන තියෙන්නේ කෙලින්ම සීඩි එක කොපියක් දාගෙන තියෙන්නේ මේ සිනිදු නෙවෙයි තියෙන්නෙ සින්දුවල ෂෝට්කට් ඔයාට මේ සින්දු අහන්න පුලුවන් වෙන්නෙත් සීඩි එක ඩීවීඩී රොම් එතේ තියෙනකං විතරයි මම හරි නේද අයියේ 0 Danu LiyanageVeteran MemberPosts:3457 13 Sep 2016 04:59 AM ගාමිනි අයියට කවුරු හරි කියලා දුන්න නම් 0 shanaka kelumSuper Senior MemberPosts:7332 13 Sep 2016 05:04 AM Posted By DanuLiyanage on 13 Sep 2016 04:59 AM ගාමිනි අයියට කවුරු හරි කියලා දුන්න නම් ඒක ඔයාටත් පුලුවන්නේ අනුන්ට ඇන ඇන ඉන්නෙ 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 13 Sep 2016 08:43 AM Posted By gamini on 13 Sep 2016 07:37 AM http://www.mediafire.com/download/4ygnsvalwgv2x6h/Remember_When_mp3.zip මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි කලින් ලින්ක් එක අයින් කරා .............................. 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 13 Sep 2016 08:43 AM Posted By gamini on 13 Sep 2016 07:37 AM http://www.mediafire.com/download/4ygnsvalwgv2x6h/Remember_When_mp3.zip මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Oya wage album nm ahanna ma one, onna mata mura padaya ewanna.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 13 Sep 2016 08:58 AM මම ඔයා අලුතෙන් ඕපන් කරපු ලින්ක් එක සහිත අනෙත් ත්‍රෙඩ් එක අයින් කළා. ඒක මේකත් එක්ක මර්ජ් කළා. අලුත් ලින්ක් එකමෙහි ඇති ඔයාගේ පලවෙනි පොස්ට් එකේ එඩිට් කළා. අලුත් ලින්ක් එකේ හරියට අප්ඩේට් කරලා තියෙනවා ඇල්බම් එක. දැන් හරි ගාමිණී අයිය දන්නවා ඇති කොහොමද ඇල්බම් එකක් අප්ලෝඩ් කරලා දෙන්නේ කියල. ඉමේජ් එක දානකොට විතරක් වෙනසක් කරන්න වේවි. කෙලින්ම ඉමේජ් එක කොපි කරලා දන්නා එපා. ඒ ඉමේජ් එක ටයිනිපික් එකට අප්ලෝඩ් කරන්න. ඒ ඉමේජ් කෝඩ් අරගෙන දාන්න. ඒ විදියට හදලා මම මේ පෝස්ට් එක අප්ඩේට් කළා. ඒක කරන විදිය ස්ටෙප් බයි ස්ටෙප් මෙතන කියල තියෙනවා. http://www.sl-stun.com/Forum/aft/803 ඒ විදියට පමණක් ඉමේජ් දාන්න. නැත්නම් පෝස්ට් එක ලෝඩ් වෙන්නේ නැහැ. ඉදිරියට අළුතෙන් ඇල්බම් එකක් දානකොට අළුතෙන් ත්‍රේඩ් ඔපෙන් කරන්න එපා. මේ ත්‍රෙඩ් එකේම අළුත් කොමෙන්ටුවක් විදියට එකතු කරන්න. ඉන් පස්සෙ අලුත් ඇල්බම් එකේ නම මේ ත්‍රෙඩ් එකට දාන්න. පලවෙනි පොස්ටුවට ගිහින් එඩිට් ඔප්ෂන් එකෙන් පුළුවනි ත්‍රෙඩ් එකේ නම මාරු කරන්න. ඔයා මේ ගත් උත්සාහය අනර්ඝයි. මේ ගැන දැනගන්න ඕනෑම දෙයක් අපෙන් අහන්න. අනිවා උදව්. හැමෝගෙම දැනගැනීමට උපකාරී වේවි කියල මම මේ විස්තරය මෙතන දැම්මේ. 0 Imalka HewageVeteran MemberPosts:4533 13 Sep 2016 09:02 AM බොහොම දුලබ ඇල්බම් එකක්...බොහොම ස්තූතියි 0 shanaka kelumSuper Senior MemberPosts:7332 13 Sep 2016 10:06 AM දැන් හරියටම ගොඩ දාල ස්තූතියි අයියේ 0 You are not authorized to post a reply. Page 1 of 212 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala