chamaramind
Most Senior Member Posts:13470
21 Jan 2017 08:56 PM |
|
SL-STUN 2017 TOGETHER 2ND ANNIVERSARY PHOTOS
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
21 Jan 2017 09:03 PM |
|
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
21 Jan 2017 09:11 PM |
|
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
DanuLiyanage
Veteran Member Posts:3457
21 Jan 2017 09:34 PM |
|
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න
අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
21 Jan 2017 09:34 PM |
|
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
indika76
Most Senior Member Posts:10434
21 Jan 2017 09:46 PM |
|
චාමර මල්ලී ෆොටෝ ටික දාලා නේද? ස්තූතියි මල්ලී..
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
21 Jan 2017 09:52 PM |
|
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
21 Jan 2017 10:04 PM |
|
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
21 Jan 2017 11:53 PM |
|
බොහොම ස්තූතියි මල්ලි ෆොටෝස් වලට. මග හරි ඇති සියලුම ෆොටෝස් මේ ත්‍රෙඩ් එකට එකතු කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
Suresh
Basic Member Posts:170
22 Jan 2017 12:53 AM |
|
මම හෙට ඔෆිස් එකෙන් අප් කරන්නං. අද කරන්ට් එන්නෙ හවස 5ට. ගමනක් දාගෙන තියෙනව හවස.
|
|
0 |
|
tharindudar
Advanced Member Posts:952
22 Jan 2017 01:40 AM |
|
ඊලග පාර හරි සෙට් වෙන්න බලමු
|
|
0 |
|
gamini
Veteran Member Posts:4472
22 Jan 2017 02:46 AM |
|
ස්තුති පින්තුර ටික ඉක්මනින්ම සියලුම දෙනාට දැක බලා ගන්න අවස්ථා උදාකරපු ඔබට ........................ චාමර
ආදරයේ උල්පත අම්මා ......................
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
22 Jan 2017 08:32 AM |
|
සුහද හමුවේ පින්තූර නම් දැක්කා.. ඒත් සමහර ඒවා අඳුරුයි. කොහොම නමුත් සතුටක් දැනෙනවා..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
22 Jan 2017 09:28 AM |
|
තව දෙයක් කියන්න තියෙනවා. කිසිම දිනක මුණ නොගැසුණ අන්තර්ජාලය තුලින් පමණක් දැන හඳුනා ගත් පිරිමි අය අතරට ඔවුන් කෙරෙහි ලොකු විශ්වාසයකින් පැමිණි පොඩ්ඩී සහ සඳුණි ටත් ඔවුන්ගේ භාරකරුවන් හටත් මාගේ ස්තූතිය පිරිනම න අතර ඒ විශ්වාසය හැකි උපරිමයෙන්ම රැක දුන් අපගේ සාමාජික මහතුන් හටත් මාගේ ප්‍රණාමය.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
Poddi
Veteran Member Posts:2100
22 Jan 2017 10:36 AM |
|
මේ පොටෝවල වටිනාකම තවත් වැඩි වෙන්න ස්ටන් අපි තවත් බොහෝ කාලයක් ඉදිරියට ගමන් කළ විටයි... = අපි හැහමා්ම බලා සිටි ඒ සුන්දර අවස්ථාව ..පැරණි මතක පොතට එක් වෙලා හමාරයි=
********මගේ ලොව දිලෙන හිරුට සදුට
ආදරෙයි මම පණ වගේම*********
|
|
0 |
|
Poddi
Veteran Member Posts:2100
22 Jan 2017 10:51 AM |
|
.....කිසිම දිනක මුණ නොගැසුණ අන්තර්ජාලය තුලින් පමණක් දැන හඳුනා ගත් පිරිමි අය අතරට ඔවුන් කෙරෙහි ලොකු විශ්වාසයකින්.. = ස්ටන් පවුල හරිම වෙනස් = සමන්ත මාමේ.......... මගෙ තාත්තාට නම් එන්න බැරි වුණා.. ඒත් මගේ ආරක්ෂාව සපයමින් උදේ පටන් මම එනතෙක් ඔහුගේ වටිනා කාලය වැය කරමින් ඉදලා හවසත් මාව නිවසටම ගෙන ගොස් ඇරලවුවේ මදුරංග අයියයි.... සහෝදරකමටත් වඩා පියෙක් තරමටම ආරක්ෂාව සැපයුවා ඔහු මට.... මදුරංග අයියේ ... අම්මාලත් හොද කීවා ඒ සුලු මොහොතක කතා බහෙන් වුණත්... . නැවතත් මදුරංග අයියට ස්ටන් අඩවිය වෙනුවෙන් කරන මේ මහත් කැප කිරීමටහදවතින්ම ස්ත=තියි... මෙහි ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනවා.....
********මගේ ලොව දිලෙන හිරුට සදුට
ආදරෙයි මම පණ වගේම*********
|
|
0 |
|
Rosi
Super Senior Member Posts:5335
22 Jan 2017 01:26 PM |
|
පිංතුර ටික එකක් නැර බැලුවා ,,සතුටුයි වැඩේ හොදින් ලස්සනට කෙරිලා ,,දුකයි එකතු වෙන්න බැරි වුන එකට .. මේ වගේම තවත් මේවගේම සුහද හමු සම අවුරුද්දකම තියන්න ලැබෙන්න ඕනේ ! ඔයාල හැමෝගෙම එකමුතුමුතු කමත් ගාමිණී අයිය්යේ ඔයාගේ පරිත්‍යාගයත්මහන්සියත් ,අන් හැමෝගෙම මහන්සියත් පැමිණීමත් ගොඩක් අගය කරනවා !!!
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
22 Jan 2017 05:36 PM |
|
පොටො ටික නම් හොදයි ..නමුත් එක වගෙ තියන පොටොස් ටික සහ අනවශය පොටොස් ටික ඉවත් කලා නම් තමා වඩා හොද ..මෙ ට්‍රේඩ් එක open වෙන්න සැහෙන වෙලවක් යනවා ..කාටද ඒක කරන්න අපුලුවන් ...කො video ?එවා වෙන ට්‍රේඩ් එකක්කද ?
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
Rosi
Super Senior Member Posts:5335
22 Jan 2017 05:46 PM |
|
සමහර මුණු නම් අදුරන්නේ නැ ,,පින්තුර යටින් හැදින්විමකුත් දැම්මා නම් හොදයි නේද කවුද කින්ද මන්ද කියලා
|
|
0 |
|
gamini
Veteran Member Posts:4472
22 Jan 2017 06:57 PM |
|
ආදරයේ උල්පත අම්මා ......................
|
|
0 |
|
kingD
Veteran Member Posts:3296
22 Jan 2017 07:50 PM |
|
ස්තූතියි චාමර මල්ලි ෆොටෝස් අප්ලෝඩ් කලාට ..
Business, you know, may bring money,
But friendship hardly ever does.
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
22 Jan 2017 07:59 PM |
|
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
23 Jan 2017 06:52 AM |
|
Posted By Ind007ka on 22 Jan 2017 05:36 PM
පොටො ටික නම් හොදයි ..නමුත් එක වගෙ තියන පොටොස් ටික සහ අනවශය පොටොස් ටික ඉවත් කලා නම් තමා වඩා හොද ..මෙ ට්‍රේඩ් එක open වෙන්න සැහෙන වෙලවක් යනවා ..කාටද ඒක කරන්න අපුලුවන් ...කො video ?එවා වෙන ට්‍රේඩ් එකක්කද ?
video tika na
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
isurusam
Super Senior Member Posts:7342
23 Jan 2017 06:56 AM |
|
බොහොම ස්තූතියි චාමර මල්ලි ෆොටෝස් අප්ලෝඩ් කලාට..........................
|
|
0 |
|
Rosi
Super Senior Member Posts:5335
23 Jan 2017 04:39 PM |
|
කෝ විඩියෝස් ,,නැනේ අනේ
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
23 Jan 2017 05:24 PM |
|
ගාමිනි අය්යා tab එකෙන් ගත්ත videos කො ?
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
23 Jan 2017 10:12 PM |
|
ලස්සණ පින්තූර 1-2 home page එකට දැම්මොත් හොඳ නැද්ද?
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
23 Jan 2017 10:45 PM |
|
Posted By samantha on 23 Jan 2017 10:12 PM
ලස්සණ පින්තූර 1-2 home page එකට දැම්මොත් හොඳ නැද්ද?
අපේ සුරේෂ් බදාදා වෙනකොට ලස්සන කරලා දෙන්නම් කිව්වනේ ෆොටෝ ටික. එතකන් බැලුවෙ මේ හොඳ එකක් තෝරාගන්න...
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
23 Jan 2017 10:58 PM |
|
තියෙන ගෘප් ෆොටෝ වල එක එක අඩුපාඩු. හොඳට තියෙන ෆොටෝ වල සමහර ඒවා ගොඩක් අඳුරුයි. වැව රවුමේ වාඩිවෙලා ගත්ත ෆොටෝ වල නම් කොලිටි එකට තියෙනවා.. නමුත් කස්ටිය පිළිවෙලකට නැහැ. පිළිවෙලකට ඉන්න එකේ බල්ලෙක් ඉන්නවා. මේ ඔක්කොම හොඳ වෙද්දී අපේ සුරේෂ් හස්ත මුද්‍රාවක් දාගෙන ඉන්නවා. දැන් මොන ෆොටෝව දාන්නද කියල මම මේ බැලුවෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
Chandima
Advanced Member Posts:509
23 Jan 2017 11:16 PM |
|
enna bariunath sundara awastawan apith ekka share karagattata godakma thanks
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
23 Jan 2017 11:23 PM |
|
වැව අසල ගත්තු ලස්සන පිංතූර ටිකේ කට්ටිය පිළිවෙලකට හිටවලා අරගෙන නැහැ. ඒ පසුතලය නම් ලස්සණයි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
23 Jan 2017 11:50 PM |
|
ස්තූතියි මේ පින්තූර 2ට.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
23 Jan 2017 11:56 PM |
|
බල්ලව පොටොශොප් පාරක් ඩාල අයින් කරන්නකො
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
23 Jan 2017 11:59 PM |
|
අයින්කරලා දාලත් ඉවරෝ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
24 Jan 2017 12:02 AM |
|
කාටද දැන් මේ බල්ලා කියන්නේ....හි..හී.. බල්ලා දුවලා ඉවරයි. ඌ නැතෝ...
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
24 Jan 2017 12:13 AM |
|
Posted By samantha on 24 Jan 2017 12:02 AM
කාටද දැන් මේ බල්ලා කියන්නේ....හි..හී.. බල්ලා දුවලා ඉවරයි. ඌ නැතෝ... කාටද දැන් මේ බල්ලා කියන්නේ... ----- මේකේ නැති කෙනෙක් ගැන කියන්නේ..
ඔන්න අපි දන්නේ නැතෝ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
24 Jan 2017 12:17 AM |
|
වීඩියෝ පාරකුත් ගියා නම් තමයි ආතල් එක.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
සඳුනි
Veteran Member Posts:2462
24 Jan 2017 12:22 AM |
|
බල්ලෙක් පැනලා කරලා තියෙන හරියක්
දිනයක වැටහේවී...........
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
24 Jan 2017 12:25 AM |
|
Posted By සඳුනි on 24 Jan 2017 12:22 AM
බල්ලෙක් පැනලා කරලා තියෙන හරියක්
ඇත්තටම ඕව මහ බලු වැඩ නංගි...
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
සඳුනි
Veteran Member Posts:2462
24 Jan 2017 12:32 AM |
|
බල්ලා කවද්ද වෙන වැඩ කලේ. බල්ලනගේ හැටි ඕම්මමයි
දිනයක වැටහේවී...........
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
24 Jan 2017 12:33 AM |
|
සුරේශ් ගේ විනෝදාංශය හැටියට සඳහන් කර තිබුණේ වනජීවී ඡායාරූපකරණය කියලානේ.. ඒ නිසා බල්ලොත් එක්ක බෑ කියලා හිතුණද මන්දා..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
sha733
Super Senior Member Posts:7332
|
sha733
Super Senior Member Posts:7332
24 Jan 2017 02:44 AM |
|
Posted By samantha on 22 Jan 2017 09:28 AM
තව දෙයක් කියන්න තියෙනවා. කිසිම දිනක මුණ නොගැසුණ අන්තර්ජාලය තුලින් පමණක් දැන හඳුනා ගත් පිරිමි අය අතරට ඔවුන් කෙරෙහි ලොකු විශ්වාසයකින් පැමිණි පොඩ්ඩී සහ සඳුණි ටත් ඔවුන්ගේ භාරකරුවන් හටත් මාගේ ස්තූතිය පිරිනම න අතර ඒ විශ්වාසය හැකි උපරිමයෙන්ම රැක දුන් අපගේ සාමාජික මහතුන් හටත් මාගේ ප්‍රණාමය.
සදුනිගේ භාරකරැ නම් පැමිණ සිටියා ඒක හරි
ගෙට් එක අවසාන වීමෙන් අනතුරැව
පොඩ්ඩිගේ භාරකාරත්වය ගෙන ඇයව ගෙදරට ගෙන ගොස් භාරදීම අපේ මධුරංග අයිය තමයි කලේ
ඒ වෙනුවෙන් අප සැම වෙනුවෙන් මා ස්තූතිය පුද කරනවා
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
24 Jan 2017 02:44 AM |
|
ඔය ඉන්නේ නළු නිළි පිරිස හරි ලස්සණට.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
24 Jan 2017 03:03 AM |
|
එල මල්ලි. මම මේක අපේ සයිට් එකේ ලාර්ජ් ෆොටෝ එක වෙනුවට අප්ඩේට් කරන්නම් මම මේක. මොකෝ කියන්නෙ?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
24 Jan 2017 03:11 AM |
|
මගෙ කොන්ඩෙ ටිකක් හදලා දාපන් බුදු මල්ලියෙ
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
24 Jan 2017 03:17 AM |
|
අර සුරේෂය දැක්කත් හිනා යනව ඕයි. ඇයි ඉන්දික අයියෙ. කොණ්ඩෙට මක් වෙලාද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
sha733
Super Senior Member Posts:7332
24 Jan 2017 03:21 AM |
|
Posted By maduranga001 on 24 Jan 2017 03:17 AM
අර සුරේෂය දැක්කත් හිනා යනව ඕයි.
ඇයි ඉන්දික අයියෙ. කොණ්ඩෙට මක් වෙලාද?
කොන්ඩෙ නැතිම කරල දැම්මනං හරි
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
24 Jan 2017 03:29 AM |
|
කොන්ඩෙ කොටට කපලනෙ බන් ආවෙ ..ඒකයි
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
Dushan
Veteran Member Posts:2536
24 Jan 2017 05:19 AM |
|
බොහොම ස්තුති photo ටික දැක බලාගන්නට ලබා දුන්නට
|
|
0 |
|
DanuLiyanage
Veteran Member Posts:3457
24 Jan 2017 07:02 AM |
|
ඉන්දික අයියගේ කොන්දේ ලස්සනට තියෙන්නේ නළුවා වගේ යේ මොනවද
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න
අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
25 Jan 2017 03:32 AM |
|
Posted By sha733 on 24 Jan 2017 02:22 AM
හා ඔය ඉන්නේ කට්ටිය හදුන්වා දීල තියෙන්නේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
Rosi
Super Senior Member Posts:5335
25 Jan 2017 06:31 AM |
|
අහ් මේ ඉන්නේ කට්ටියම ,,ඔන්න ඔහොම නම් දාන්න එපාය හොදට අදුරගන්න
|
|
0 |
|
sha733
Super Senior Member Posts:7332
26 Jan 2017 01:32 AM |
|
කෝ මේ අපේ ඡායාරැප කරණයයේ ප්‍රමුඛයාගේ රැප නැද්ද තමා. කරලිය පාලුවෙලා අලුතින් දෙන්න මොනව හරි
|
|
0 |
|
Imalka
Veteran Member Posts:4522
26 Jan 2017 05:43 AM |
|
ෆොටෝ ගන්න තව ගෙට් එකක් තියන්න වෙයි වගේ හිටං
|
|
0 |
|
hasithad
Super Senior Member Posts:5795
27 Jan 2017 05:17 AM |
|
ගෙට් එකේ අපේ කට්ටිය ගත්ත ජොලිය මතක්වෙද්දි තාමත් හිනා යනවා. අමතක නොවන දවසක්. කෝ සුරේශ් ලොක්කා ?මම ලගදි කෝල් එකකුත් ගත්තා.
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
27 Jan 2017 06:13 PM |
|
කො අනේ ගත්ත පින්තුර ? අපේ ගාමිනි අය්යගෙ tab එකෙ නම් ඇති නියම video ටිකක්
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
DanuLiyanage
Veteran Member Posts:3457
27 Jan 2017 10:07 PM |
|
thaama edite karanawa athi apiwa lasanata daanna api ada wechcha ewa kelin hadanna onane
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න
අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
|
|
0 |
|
Imalka
Veteran Member Posts:4522
27 Jan 2017 10:25 PM |
|
Posted By DanuLiyanage on 27 Jan 2017 10:07 PM
thaama edite karanawa athi apiwa lasanata daanna api ada wechcha ewa kelin hadanna onane
බොලා ලා ඇදේට හිටියේ මක්කැයි ?? කෙලින් නෙව ඉන්න ඕනේ හිටං
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
27 Jan 2017 10:56 PM |
|
කෝ මේ සුරේෂ්ගේ පිංතූර ටික තවම වැටුණේ නැහැ නේද? ඉසුරු මලයත් ටැබ් එකක් මානාගෙන ඉන්නවා දැක්කා, ගාමිණිත් කැමරාවක් අටවනවා දැක්කා.. කෝ එවායින් ගත් පින්තූර.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
Rosi
Super Senior Member Posts:5335
28 Jan 2017 07:47 AM |
|
කෝ විඩියෝස් ,,ඒවත් නැනේ තාම
|
|
0 |
|
hasithad
Super Senior Member Posts:5795
29 Jan 2017 07:21 AM |
|
වැඩේ බාර ගත්තේ කවුද වීඩියෝ දාන්න ?
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
29 Jan 2017 11:40 PM |
|
එක වීඩියෝවක් වත් නැද්ද අපිට බලන්න. කෝ දැන් සුරේෂ් එන්නෙත් නැහැනේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
30 Jan 2017 01:19 AM |
|
ඒක තමයි කියන්නෙ
මගෙ ලගත් video සින්දු වගයක් තියෙනවා නමුත් ඒවා මෙතනට් දන්නෙ කොහොමද කියලා දන්නෙ නැහැ .කපලා කොටලා කරන්න මෙවලම් නැහැ ..ගාමිනි අය්යාගෙන් මම pen එකට ගත්ත ඒවා
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
madhawas
Advanced Member Posts:973
30 Jan 2017 03:28 AM |
|
විඩියෝ වැඩිපුරම ඇත්තේ ගාමණී අයියගේ කැමරාවේ මම හිතන්නේ.
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
30 Jan 2017 03:34 AM |
|
ඔව්. ගාමිණි අයියගේ ටැබ් එකේ සහ කැමරාවේ. ඉඩ පහසු වෙලාවක් බලල අප්ලෝඩ් කරලා දෙන්නම් කියල ගාමිණි අයිය එදා කිව්වා. පහසු වෙලාවක දේවි. සුරේෂ් ට මොකෝ උනේ කියල පොලිසියේ එන්ට්‍රි එකක් වත් දාල බලමු.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
gamini
Veteran Member Posts:4472
30 Jan 2017 06:01 AM |
|
වීඩියෝ කිලිප් ටිකක් තියෙනවා. නිවාඩු දවසක අප්ලෝඩ් කරන්නම් ....................
ආදරයේ උල්පත අම්මා ......................
|
|
0 |
|
isurusam
Super Senior Member Posts:7342
30 Jan 2017 06:58 AM |
|
මගේ ලගත් වීඩියෝ කිලිප් ටිකක් තියනවා හිමිහිට දාන්නම් ඩේටා අවුල් ....
|
|
0 |
|
isurusam
Super Senior Member Posts:7342
|
Ind007ka
Most Senior Member Posts:12924
31 Jan 2017 05:35 PM |
|
එල එල ..මෙන්න මෙ වගෙ තියෙන video clip එක සින්දුව බැගින් හරි කඩල දානව නම් හරිම වටිනව ..youtube නැතුව vimeo ම දානවනම් මටත් බලන්න පුලුවන්
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
isurusam
Super Senior Member Posts:7342
|
indika76
Most Senior Member Posts:10434
31 Jan 2017 06:33 PM |
|
මධුරංග මල්ලිටත් හොඳ ගායන හැකියාවක් තියෙනවානේ...
|
|
0 |
|
indika76
Most Senior Member Posts:10434
31 Jan 2017 06:37 PM |
|
මේවා ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද ඉසුරු මල්ලී...
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
31 Jan 2017 06:48 PM |
|
මේ තියෙන්නේ විඩියෝ ටික තව තියනවනම් දාන්න
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
31 Jan 2017 06:53 PM |
|
හොදම ගායනය - ඉන්දික කදනාරච්චි අයියා හොදම ගායිකාව - සදුනි නංගි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
31 Jan 2017 07:31 PM |
|
Posted By indika76 on 31 Jan 2017 06:37 PM
මේවා ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද ඉසුරු මල්ලී...
http://en.savefrom.net/ mei site eken bavitha kara video tika download karaganna
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
31 Jan 2017 07:42 PM |
|
තව වීඩියෝ ඕනෑ... එල.. එල..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
31 Jan 2017 08:11 PM |
|
Posted By chamaramind on 31 Jan 2017 07:31 PM
Posted By indika76 on 31 Jan 2017 06:37 PM
මේවා ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද ඉසුරු මල්ලී...
http://en.savefrom.net/ mei site eken bavitha kara video tika download karaganna
උබට විතරයි මල්ලි මගෙ අගේ තෙරුනෙ . ....ඔය දාපු ලින්ක් එකෙ තියෙන ඔක්කොම සින්ඩු ටික මෙ වගෙ දාන්නකො මල්ලි
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
madhawas
Advanced Member Posts:973
31 Jan 2017 08:27 PM |
|
එළකිරි, ස්තූතියි ඉසුරු වීඩියෝ ටිකට.
|
|
0 |
|
kingD
Veteran Member Posts:3296
31 Jan 2017 10:03 PM |
|
Posted By chamaramind on 31 Jan 2017 06:53 PM
හොදම ගායනය - ඉන්දික කදනාරච්චි අයියා
හොදම ගායිකාව - සදුනි නංගි
ඒ ගැන නම් ආයෙත් වාද විවාදයක් නෑ ..කඳනාරච්චි තමයි හොඳම ගායකයා
Business, you know, may bring money,
But friendship hardly ever does.
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
31 Jan 2017 10:53 PM |
|
ඔය ඉන්නේ අපූරු ගායක ගායිකාවෝ ටික..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
hasithad
Super Senior Member Posts:5795
01 Feb 2017 05:32 AM |
|
කෝ වීඩියෝ ලින්ක් එක වැඩ නෑනෙ......
|
|
0 |
|
isurusam
Super Senior Member Posts:7342
01 Feb 2017 07:09 AM |
|
Posted By hasithad on 01 Feb 2017 05:32 AM
කෝ වීඩියෝ ලින්ක් එක වැඩ නෑනෙ......
වැඩ කරනවනේ වීඩියෝ ටික ....
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
01 Feb 2017 07:10 AM |
|
තව තියෙනව නම් දාපන්කෝ ඉසුරු මල්ලී.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
Rosi
Super Senior Member Posts:5335
01 Feb 2017 10:27 AM |
|
ෂා මේ තියෙන්නේ ,අපේ ගායික ගායිකාවෝ නම් නියමයි නේ .......අපරාදේ ඉන්න තිබුනා නම් කියලා හිතුනා . කෝ ඉතුරුවත් එකතු කරන්න
|
|
0 |
|
DanuLiyanage
Veteran Member Posts:3457
03 Feb 2017 12:34 AM |
|
Attama kathwa ithin indika ayiya thama wedda neda
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න
අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
|
|
0 |
|
sha733
Super Senior Member Posts:7332
03 Feb 2017 04:47 AM |
|
සින්දු 2 ක් බලල නතර උන එක හොදයි. අපේ ඒවනං දාන්න එපා ඔන්න බලනකොට ඇඩෙයි මොනවද කිවුවෙ කියල අපිටම මතක නැහැනේ
|
|
0 |
|
Imalka
Veteran Member Posts:4522
03 Feb 2017 04:58 AM |
|
නියමයි හැබැයි යු ට්යුබ් එකේ නම් දාන්න එපා දෙය්යනේ......හුළං යයි අපේ.
|
|
0 |
|
sha733
Super Senior Member Posts:7332
03 Feb 2017 05:00 AM |
|
Posted By Imalka on 03 Feb 2017 04:58 AM
නියමයි හැබැයි යු ට්යුබ් එකේ නම් දාන්න එපා දෙය්යනේ......හුළං යයි අපේ.
ටියුබ් එකක් හින්දද අයියේ
|
|
0 |
|
Rosi
Super Senior Member Posts:5335
|
Imalka
Veteran Member Posts:4522
03 Feb 2017 05:43 AM |
|
Posted By sha733 on 03 Feb 2017 05:00 AM
Posted By Imalka on 03 Feb 2017 04:58 AM
නියමයි හැබැයි යු ට්යුබ් එකේ නම් දාන්න එපා දෙය්යනේ......හුළං යයි අපේ.
ටියුබ් එකක් හින්දද අයියේ
ටියුබ් එකක් ම නෙමෙයි බං,...හිස් ටින් එකක් වගේ
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
05 Feb 2017 05:39 PM |
|
අනිත් වීඩියෝස් දෙන්නකෝ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
kingD
Veteran Member Posts:3296
05 Feb 2017 07:38 PM |
|
Business, you know, may bring money,
But friendship hardly ever does.
|
|
0 |
|
sha733
Super Senior Member Posts:7332
06 Feb 2017 01:19 AM |
|
උල තියල විතරක් මදි මොකද අපේ ලස්සන දවසේ මතකය ඔක්කොම වගේ අරගෙන තියාගෙන ඉන්නවනේ
|
|
0 |
|
DanuLiyanage
Veteran Member Posts:3457
06 Feb 2017 05:08 AM |
|
මගේ ලඟත් ටිකක් ඇති හෙමිට වට්ටන්නම්
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න
අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
|
|
0 |
|
hasithad
Super Senior Member Posts:5795
06 Feb 2017 08:09 AM |
|
සුරේශ් ලොක්කා රටෙත් නැතිද මන්දා....හාමිනේ ඉන්න දේසෙටවත් ගොහින්ද ?
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
06 Feb 2017 08:34 AM |
|
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
malki
Basic Member Posts:216
07 Feb 2017 04:39 AM |
|
Thank you for sharing your pictures..... Danu මලෙ සපත්තු ඩෙක පට්ට .....
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
14 Feb 2017 07:47 PM |
|
කො අනේ අනෙක් videos ටික ? තියෙන අය ටික ටික හරි දාන්නකො ...සුරෙශ් ආගිය අතක් නැහැ නෙද ? කොල්ලව උස්සලද ?..ඉසුරු මලයා ගාවයි ..ගාමිනි අය්යා ගාවයි තියෙනව කිව්වානෙද videos වගයක් ..?
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
14 Feb 2017 09:51 PM |
|
සුරේෂ් ට මොකද වුණේ කියලා හොයලා බලන්න. ගෙට් එකෙන් පස්සේ කවුරුවත් ඉස්සුවද මන්දා..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
14 Feb 2017 11:12 PM |
|
පුළුවන් කෙනෙක් සුරේෂ් ට පණිවිඩයක් යවන්න. එඩිට් නොකර හෝ ආකාරයෙන් එක වර සිප් ෆයිල් එකක් ලෙස අප්ලෝඩ් කර අපට ඩවුන්ලෝඩ් කර ගන්න හදල දෙන්න කියන්න. ෆොටෝස් දැන්ම දෙන්න අමාරු නම් ඒ ගැන නොසිතා සයිට් එකට එන්න කියන්නකෝ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
sha733
Super Senior Member Posts:7332
15 Feb 2017 12:58 AM |
|
හසිත අයියට තමයි මේ ගැන හොයල බලන්න වෙන්නෙ. ගෙදරටවත් ගිහින් බලන්න වෙයි
|
|
0 |
|
Imalka
Veteran Member Posts:4522
15 Feb 2017 01:32 AM |
|
සුරා බෝයි එදා දුන්නු ටෝකේ හැටියට තව කල් යයි ඔය ටික දාන්නත්....මොකද අපේ විනාඩියක්මි එයාගේ මිනුමෙන් පැය 2 ක් විතර වෙනවා, සතියක් කියන්නේ මාස 2- 3 වෙන්න ඇති. කලබල නොවී ඉදහල්ලා අවුරද්දක් දෙකක්
|
|
0 |
|
gamini
Veteran Member Posts:4472
15 Feb 2017 04:48 AM |
|
කවුරු හෝ සුරේෂ් මල්ලිව අවදි කරනවා නම් අංකය මම දෙන්නම් පණිවිඩයක් එවන්න
ආදරයේ උල්පත අම්මා ......................
|
|
0 |
|
hasithad
Super Senior Member Posts:5795
16 Feb 2017 08:23 AM |
|
ඇයි ගාමිනී අයියට මම නොම්මරය එව්වට කතා කලේ නැද්ද ?
|
|
0 |
|
gamini
Veteran Member Posts:4472
16 Feb 2017 09:07 AM |
|
Posted By hasithad on 16 Feb 2017 08:23 AM
ඇයි ගාමිනී අයියට මම නොම්මරය එව්වට කතා කලේ නැද්ද ?
,මම කතා කරා , ඔහු ටිකක් අවිවේකි කියා කිවා

16 Feb 2017 07:53 PM |
|
Business, you know, may bring money,
But friendship hardly ever does.
|
|
0 |
|
DanuLiyanage
Veteran Member Posts:3457
16 Feb 2017 08:58 PM |
|
සුර්ෂ්ට එපා උනාද දන්නේ නැහැ අපේ බයිට් එක වැඩි වෙලා
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න
අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
|
|
0 |
|
madhawas
Advanced Member Posts:973
16 Feb 2017 09:20 PM |
|
එහෙම නම් වෙන්න බෑ, කොහොම වුනත් ඊලග ගෙට් එකට කලින් දේවී.
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
16 Feb 2017 09:27 PM |
|
කොහොම නමුත් කථාකර සොයා බැලීම අපේ යුතුකමක්..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
hasithad
Super Senior Member Posts:5795
19 Feb 2017 07:51 AM |
|
මේ ටිකේ කම්පස් එකෙත් වැඩ වැඩියි කියලා ආරංචියි ....ඒක හින්දා වෙන්න ඇති.
|
|
0 |
|
kingD
Veteran Member Posts:3296
19 Feb 2017 08:19 PM |
|
කොච්චර වැඩ වැඩි උනත් මේ පැත්තේ නෑවිත් ඉන්නෙ නෑ හැබැයි අපිත් එක්ක ගෙට් එකේදී සෙට් උන විදිහට ....
Business, you know, may bring money,
But friendship hardly ever does.
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
19 Feb 2017 08:52 PM |
|
මට හරිම කනගාටුයි හතර වටෙට ගහපු video ටික අපට නැවත බලන්න බැරි එකට ..එතන අපෙ අය කරපු කතා මදුරනගෙගෙ දෙශනය පවා තිබුනා ...නමුත් මෙවා record කල අය මෙවා දාන්නෙ නැත්තෙ ඇයි ..ඉසුරු ගාව තව clips තියෙනවා කිව්වා කො එවා ..මගෙ ලග ගමිනි අය්යගෙ ලප් එකෙ video ටික තියෙනවා ..දගන්න බැහැ මට ...මම එවා ටික ඉමල්කට හරි දෙන්නම් මෙතනට දාන්න කියලා ..අනෙක් අය ගාව තියෙන පොඩි cලිප්ස් හරි දානවා නම් තමා හොද
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
19 Feb 2017 10:09 PM |
|
ඒකනේ එක වීඩියෝ එකක්වත් බලා ගන්න නැහැනේ.. ඒ වුණාට සමහර පොටෝ වල ටැබ්, කැමරා මානගෙන ඉන්නවා පෙනුණා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
DanuLiyanage
Veteran Member Posts:3457
20 Feb 2017 06:18 AM |
|
මගේ ගාව නම් වීඩියෝ නැහැ ෆොටෝ ටිකක් තියෙනවා වෙලාවක දාන්නම්
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න
අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
|
|
0 |
|
gamini
Veteran Member Posts:4472
20 Feb 2017 07:21 AM |
|
Posted By samantha on 19 Feb 2017 10:09 PM
ඒකනේ එක වීඩියෝ එකක්වත් බලා ගන්න නැහැනේ.. ඒ වුණාට සමහර පොටෝ වල ටැබ්, කැමරා මානගෙන ඉන්නවා පෙනුණා.
එදින ඔබ කියනා පරිදි ටැබ් තිබුනේ මාලග, කැමරා 2ක් තිබුනා ෂුරේෂ් ලග හා මා ලග. ............. මා කොතෙක් දුරට නිවැරදිද කියා දන්නේ නැහැ, ( වෙන අය ලාගත් තිබුනද )
මට දන ගන්නට ඕන ඔය සමන්තගේ චෝදනාව යොමු කරන්නේ මටද? කියා දන ගන්න?
ආදරයේ උල්පත අම්මා ......................
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
20 Feb 2017 07:27 AM |
|
Posted By gamini on 20 Feb 2017 07:21 AM
Posted By samantha on 19 Feb 2017 10:09 PM
ඒකනේ එක වීඩියෝ එකක්වත් බලා ගන්න නැහැනේ.. ඒ වුණාට සමහර පොටෝ වල ටැබ්, කැමරා මානගෙන ඉන්නවා පෙනුණා.
එදින ඔබ කියනා පරිදි ටැබ් තිබුනේ මාලග, කැමරා 2ක් තිබුනා ෂුරේෂ් ලග හා මා ලග. ............. මා කොතෙක් දුරට නිවැරදිද කියා දන්නේ නැහැ, ( වෙන අය ලාගත් තිබුනද )
මට දන ගන්නට ඕන ඔය සමන්තගේ චෝදනාව යොමු කරන්නේ මටද? කියා දන ගන්න?
හැමෝම තම තමන්ගේ ළඟ තිබුණු කැමරා, ෆෝන්, ටැබ් ඔය ඔක්කොගෙන්ම මොන මොනවා හෝ පින්තුරයක් හරි ගත්තා.
(මට තමයි ඔය එකක් වත් එහෙම ගන්න බැරි උනේ. )
ඒ ගැන ඔය සමන්ත අයිය කියනව ඇත්තේ. ඔයා ගැන කවුරුවත් එහෙම අදහසකින් කියන්නේ නැහැ කියල මට විශ්වාසයි. ඔයා එතන කල හරිය මදෑ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
20 Feb 2017 05:30 PM |
|
ගාමිනි අය්ය සුරෙශ් හරුන කොට මමයි මදුරන්ගයි ඉමල්කයි ඇරුනහම අනෙක් අය ඔක්කොම මොකක් හො ද්යේක් තමන්ගෙ පොන් එකෙන් හරි ගත්තා ..අනේ ඉතින් එවා දාන්නකො පස්සට කල් තියන්නෙ නැතුව ..සම්නත අය්යා කිව්වෙ අන්න ඒකයි ගාමිනි අය්යෙ ..ඔයා ගත්ත ටික විතරයි වගෙ දැන් තියෙන්නෙ
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
DanuLiyanage
Veteran Member Posts:3457
20 Feb 2017 10:25 PM |
|
කවුරුවත් ගාමිනිඅ අයියට වචනයක් කියන්නේ නැහැ එක විස්වාසයි අපිට ලොකු අවස්තාවක් දීලා එහෙම වචනයක් කියන්න පුලුවන්ද. සමන්ත අයියා අපිටනේ කියන්නේ අපිත් අර පෝන් එක උස්සන් හිටියනේ එකට කියන්නේ ඒවා දාන්නම් ඉක්මනින් හික්ස්ස් හික්ස්ස්
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න
අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
|
|
0 |
|
hasithad
Super Senior Member Posts:5795
26 Feb 2017 07:40 AM |
|
සුරේශ් තමා වැඩේට හරිම කෙනා. මේ යකාට මොකෝ වුනේ ? එක clip එකක් වත් අඩු නැතිව සේරම එයා ලග ඇති.
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
26 Feb 2017 09:31 AM |
|
Posted By hasithad on 26 Feb 2017 07:40 AM
සුරේශ් තමා වැඩේට හරිම කෙනා.
මේ යකාට මොකෝ වුනේ ?
එක clip එකක් වත් අඩු නැතිව සේරම එයා ලග ඇති.
හසිත අයියේ. පොඩ්ඩක් මේ ගැන හොයල බලන්නකො. සුරේෂ්ට වෙලාව නැත්නම් ඒ ෆයිල් ටික ඔක්කොම තියෙන විදියෙන්ම සිප් කරලා අප්ලෝඩ් කරලා අපට ලින්ක් එකක් දෙන්න කියන්න. සුරේෂ් එදා කිව්වනෙ එයාට ඩේටා අන්ලිමිටඩ් කියල. ඒ නිසා ඩේටා ගැටළුවක් තියෙන්නේ විදිහක් නැහැ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
gamini
Veteran Member Posts:4472
17 Mar 2017 02:12 AM |
|
ආදරයේ උල්පත අම්මා ......................
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
17 Mar 2017 02:40 AM |
|
මට නම් හරිම කනගාටුයි ..තම තමන් පොන් එකෙන් හරි ගත්ත clips මෙකට දැම්මානම් හරිම වටිනවා
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
hasithad
Super Senior Member Posts:5795
17 Mar 2017 06:07 AM |
|
Posted By maduranga001 on 26 Feb 2017 09:31 AM
Posted By hasithad on 26 Feb 2017 07:40 AM
සුරේශ් තමා වැඩේට හරිම කෙනා.
මේ යකාට මොකෝ වුනේ ?
එක clip එකක් වත් අඩු නැතිව සේරම එයා ලග ඇති.
හසිත අයියේ. පොඩ්ඩක් මේ ගැන හොයල බලන්නකො. සුරේෂ්ට වෙලාව නැත්නම් ඒ ෆයිල් ටික ඔක්කොම තියෙන විදියෙන්ම සිප් කරලා අප්ලෝඩ් කරලා අපට ලින්ක් එකක් දෙන්න කියන්න. සුරේෂ් එදා කිව්වනෙ එයාට ඩේටා අන්ලිමිටඩ් කියල. ඒ නිසා ඩේටා ගැටළුවක් තියෙන්නේ විදිහක් නැහැ.
මම අද රෑ කතා කරලා බලන්නම්.
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
17 Mar 2017 09:33 AM |
|
Posted By gamini on 17 Mar 2017 02:12 AM
http://www.mediafire.com/file/bhnoh9j1ncx4aws/DSC_0150.MOV
ඔය දාලා තියෙන්නේ විඩියෝ එකක්
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
gamini
Veteran Member Posts:4472
17 Mar 2017 09:27 PM |
|
ආදරයේ උල්පත අම්මා ......................
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
18 Mar 2017 12:21 AM |
|
ස්තූතියි ගොඩක් ඔයාට ගාමිණි අයියෙ. 2G තියෙන නිසා නයිට් ටයිම් ඩේටා වලින් බාගන්න ඕන.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
19 Mar 2017 09:06 PM |
|
ගාමිණි අයියේ. මේකේ තියෙන්නෙ පළවෙනි විනාඩි 13ක කාලයක්. අනෙත් කොටසුත් තියෙනවා නම් මේ කැමරාවෙන් ගත්ත, මේ විදිහට දෙන්න. ඩේටා ප්‍රශ්න තියෙන අයට බලන්න, මම කොලිටි එක බස්සලා වෙනම වීඩියෝ හදලා අප්ලෝඩ් කරන්නම් වෙනම ත්‍රෙඩ් එකක පිලිවෙලින්. හැමෝටම බලන්න පුළුවන් වෙන්න. ඔයාට ඉඩ තියෙන විදිහට පුළුවන් ආකාරයට මේවා අප්ලෝඩ් කරලා දුන්නොත්. ඩේටා ප්‍රශ්න තියෙන අය වෙනුවෙන් මට ඒ දේ කරලා දෙන්න පුළුවන්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
Poddi
Veteran Member Posts:2100
20 Mar 2017 02:21 AM |
|
ඇත්තටම කෝ ස්තුති කතාව කරපු අයියා
********මගේ ලොව දිලෙන හිරුට සදුට
ආදරෙයි මම පණ වගේම*********
|
|
0 |
|
kingD
Veteran Member Posts:3296
20 Mar 2017 03:08 AM |
|
මාත් මේක හිමීට ගන්නම් ගාමිණී අයියේ... 2.2 තියෙන නිසා හිමීට තමයි ගන්න වෙන්නෙ ...ස්තුතියි අයියේ මේක අප්ලෝඩ් කලාට
Business, you know, may bring money,
But friendship hardly ever does.
|
|
0 |
|
gamini
Veteran Member Posts:4472
22 Mar 2017 10:35 AM |
|
තව එකක් තියෙනවා 3ගබ්, සිකුරාදාට අප්ලෝඩ් කරන්නම්
ආදරයේ උල්පත අම්මා ......................
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
22 Mar 2017 06:49 PM |
|
එල එල ගාමිනි අය්යෙ
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
22 Mar 2017 10:39 PM |
|
තියෙන ඒවා අපිටත් බලන්න එළිදක්වන්න.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
23 Mar 2017 02:06 AM |
|
Posted By gamini on 22 Mar 2017 10:35 AM
තව එකක් තියෙනවා 3ගබ්, සිකුරාදාට අප්ලෝඩ් කරන්නම්
හොඳ වෙලාවට ඔයා ළඟවත් ඔහොම එකක් දෙකක් තිබුනෙ. නැත්නම් මොකුත්ම නැහැ.
ඔයාට පහසු වෙලාවක පහසු විදිහට දාන්න.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
hasithad
Super Senior Member Posts:5795
23 Mar 2017 07:54 AM |
|
2GB වීඩියෝ එකක්නෙ.අම්මෝ කොහොම බා ගන්නද ?????? මදූ මල්ලි හැකිනම් වීඩියෝ එකේ සයිස් එක අඩු කරලා දැම්මොත් අපටත් ගන්න පුලුවන්.
|
|
0 |
|
gamini
Veteran Member Posts:4472
23 Mar 2017 09:41 AM |
|
DSC_0024.MOV 3.1GB අප්ලෝඩ් වෙන්න දාලා තියෙන්නේ, හෙට දෙන්නම්
ආදරයේ උල්පත අම්මා ......................
|
|
0 |
|
isurusam
Super Senior Member Posts:7342
23 Mar 2017 03:27 PM |
|
ලබන මාසෙවත් මේ ටික ගන්න ඕනේ .බොහොම ස්තුතියි ගාමිණී අයියේ .
|
|
0 |
|
madhawas
Advanced Member Posts:973
23 Mar 2017 06:37 PM |
|
නියමයි, night time data තව ටිකක් ඉතුරුයි මේ මාසේ, ඉක්මනට දාන්න අයියේ. ස්තූතියි.
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
23 Mar 2017 06:44 PM |
|
නියමයි ගාමිනි අය්යෙ
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
gamini
Veteran Member Posts:4472
23 Mar 2017 09:08 PM |
|
ආදරයේ උල්පත අම්මා ......................
|
|
0 |
|
gamini
Veteran Member Posts:4472
23 Mar 2017 09:13 PM |
|
ඊයේ නිදා ගන්නට පෙර අප්ලෝඩ් වෙන්න දාපු එක අද උදේ වෙනකම් කාලය ගියා, ඔන්න මා ලග ථියෙනා කිලිප් 2ක ඔබලාට
ආදරයේ උල්පත අම්මා ......................
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
23 Mar 2017 10:24 PM |
|
බොහොම ස්තූතියි ගාමිණි අයියේ. නයිට් ටයිම් ඩේටා වලින් බාගෙන, මේකේ සයිස් එක සහ කොලිටි එක අඩු කර ඩේටා ප්‍රශ්න ඇති අපේ යාලුවන්ටත් ගන්න වෙනම වර්ෂන් එකකින් මේ ක්ලිප් දෙක දෙන්නම්. හැබැයි ඉතින් මෙආ මම බාගෙන ඉන්න ඕන මුලින්ම ඒකට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
23 Mar 2017 10:46 PM |
|
GB5 ක් කියන්නේ film එකක් වගේ ඇති නේද? බලමුකෝ... බොහොමත්ම ස්තූතියි ගාමිණී..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
gamini
Veteran Member Posts:4472
23 Mar 2017 11:22 PM |
|
මදුරංග මල්ලි,
තව මාස දෙකකින් මම එනවා, ඒ ආවාම මගෙන් ගන්න පුළුවනි ඩේටා නාස්ති කර නොගෙන
ආදරයේ උල්පත අම්මා ......................
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
23 Mar 2017 11:29 PM |
|
Posted By gamini on 23 Mar 2017 11:22 PM
මදුරංග මල්ලි,
තව මාස දෙකකින් මම එනවා, ඒ ආවාම මගෙන් ගන්න පුළුවනි ඩේටා නාස්ති කර නොගෙන
මෙච්චර දවස් හිටපු එකේ ඔය මාස 2 ඉවසන්න ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
24 Mar 2017 01:58 AM |
|
එල එල ගාම්නි අය්යා එනවා ..............
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
gamini
Veteran Member Posts:4472
02 Feb 2018 10:52 AM |
|
Posted By Suresh on 22 Jan 2017 12:53 AM
මම හෙට ඔෆිස් එකෙන් අප් කරන්නං. අද කරන්ට් එන්නෙ හවස 5ට. ගමනක් දාගෙන තියෙනව හවස.
සුරෙෂ්ටතාම කරන්ට් නැතුවා වාගේ තාමත්
ආදරයේ උල්පත අම්මා ......................
|
|
0 |
|
gamini
Veteran Member Posts:4472
02 Feb 2018 10:56 AM |
|
Posted By gamini on 23 Mar 2017 09:08 PM
http://www.mediafire.com/file/zcv3u5akdk2w274/DSC_0023.MOV
http://www.mediafire.com/file/0jc65l6qe3l6540/DSC_0024.MOV
මෙවර පෙබරවාරි 24 කවුරුද වීඩියෝ කරන්නේ හා පින්තුර ගන්නේ
ආදරයේ උල්පත අම්මා ......................
|
|
0 |
|
indika76
Most Senior Member Posts:10434
04 Feb 2018 07:07 PM |
|
සුරේෂ් ගැන ආරංචියක් නෑනේ...
|
|
0 |
|
sha733
Super Senior Member Posts:7332
04 Feb 2018 09:05 PM |
|
වැනි වැනී ගහපු ෆොටෝ ටිකවත් දීල අතුරැදහන් උනානං නේද
|
|
0 |
|
hasithad
Super Senior Member Posts:5795
06 Feb 2018 07:56 AM |
|
ඇත්තටම ෆෝන් වැඩත් නෑ ඕං. මම කීප වතාවක් උත්සාහ කලා.
|
|
0 |
|
gamini
Veteran Member Posts:4472
06 Feb 2018 09:24 AM |
|
මම නම් ඔහුට දෙතුන් වතාවක් කතා කරා ඒ දවස් වල ලබාදී තිබුන අංකයට
ආදරයේ උල්පත අම්මා ......................
|
|
0 |
|
gamini
Veteran Member Posts:4472
06 Feb 2018 09:25 AM |
|
Posted By sha733 on 04 Feb 2018 09:05 PM
වැනි වැනී ගහපු ෆොටෝ ටිකවත් දීල අතුරැදහන් උනානං නේද
හෙට අනිද්දාට කතා කරලා අහන්නම්
ආදරයේ උල්පත අම්මා ......................
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
09 Feb 2018 04:37 AM |
|
කෝ මේ සුරේෂ් අයියා දැක්කේ නැහනේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
09 Feb 2018 04:40 AM |
|
Posted By gamini on 23 Mar 2017 09:08 PM
http://www.mediafire.com/file/zcv3u5akdk2w274/DSC_0023.MOV
http://www.mediafire.com/file/0jc65l6qe3l6540/DSC_0024.MOV
අයියේ මේ විඩියෝව මටත් ඕනමයි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
gamini
Veteran Member Posts:4472
09 Feb 2018 05:44 AM |
|
ආදරයේ උල්පත අම්මා ......................
|
|
0 |
|
Poddi
Veteran Member Posts:2100
14 Nov 2018 01:21 PM |
|
මෙදා සැරෙත් සුහද හමුව මෙලෙසටම තියෙයි නේද ?
********මගේ ලොව දිලෙන හිරුට සදුට
ආදරෙයි මම පණ වගේම*********
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
15 Nov 2018 06:02 AM |
|
මෙවර ඡායාරූප මම ගන්නම්.ඒ නිසා සියළුම කටයුතු වලින් මාව නිදහස් කරන්න.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
15 Nov 2018 09:19 AM |
|
නියමයි සමන්ත අය්යෙ ..හැබයි ගිය පාර වගෙ ගත්ත එවා නැති වෙන්න බැහැ
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
Poddi
Veteran Member Posts:2100
15 Nov 2018 09:59 AM |
|
********මගේ ලොව දිලෙන හිරුට සදුට
ආදරෙයි මම පණ වගේම*********
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
15 Nov 2018 02:21 PM |
|
Posted By Ind007ka on 15 Nov 2018 09:19 AM
නියමයි සමන්ත අය්යෙ ..හැබයි ගිය පාර වගෙ ගත්ත එවා නැති වෙන්න බැහැ
මම ගත්තු පිංතූර නැතිවෙලා තිබුණද?
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
Poddi
Veteran Member Posts:2100
15 Nov 2018 02:26 PM |
|
Posted By samantha on 15 Nov 2018 02:21 PM
Posted By Ind007ka on 15 Nov 2018 09:19 AM
නියමයි සමන්ත අය්යෙ ..හැබයි ගිය පාර වගෙ ගත්ත එවා නැති වෙන්න බැහැ
මම ගත්තු පිංතූර නැතිවෙලා තිබුණද?
සුරේශ් අයියා ගත්ත පොටෝස් නැත්තේ වෙන්න ඇති මාමේ
********මගේ ලොව දිලෙන හිරුට සදුට
ආදරෙයි මම පණ වගේම*********
|
|
0 |
|
gamini
Veteran Member Posts:4472
19 Nov 2018 08:41 AM |
|
පොටෝ මිසින් .............අනේ අපු නේද?
ආදරයේ උල්පත අම්මා ......................
|
|
0 |
|
Poddi
Veteran Member Posts:2100
19 Nov 2018 12:42 PM |
|
Posted By gamini on 19 Nov 2018 08:41 AM
පොටෝ මිසින් .............අනේ අපු නේද?
suresh ayiyath missing
********මගේ ලොව දිලෙන හිරුට සදුට
ආදරෙයි මම පණ වගේම*********
|
|
0 |
|
sha733
Super Senior Member Posts:7332
10 Dec 2018 05:44 PM |
|
මේකෙ ෆොටෝ ගැනනං කථා කරල වැඩක් නෑ
|
|
0 |
|