Go to previous topic
Go to next topic
Last Post 22 Apr 2018 06:42 PM by  Ind007ka
අවුරුදු සිරි ගී අසිරි
 64 Replies
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
08 Apr 2015 03:40 AM

    මේ නුල වෙන් වෙන්නේ එදා මෙදා තුර සිංහල හින්දු-අවුරුද්ද මුල්කරගෙන බිහිවූ ලස්සනම ලස්සන ගීත වෙනුවෙන්. ඒවා වීඩියෝ හෝ mp3 විය හැකියි.. ඇසීමට හෝ බැලීමට.

    ඇසිය හැකි සේ වාදනය කර ගත හැකි සේත් ඉදිරිපත් කරන්න. MP3 ඉදිරිපත් කිරීමේදී වාදනය කර ගත හැකි සේම ඩවුන්ලෝඩ් ද කරගත හැකි නම් ඒ අවස්ථාව දෙන්න.

    ගීතය ගැන රසවත් තොරතුරු විස්තර ඒ ගීතයේ ශිල්පින් පිලිබදව යමක් එකතු කල හැකි නම් ඉදිරිපත් කරන්න. ඒ කිසිම දෙයක් නැත්නම් ගීතය පමණක් වත් ඉදිරිපත් කරන්න. එවිට අනෙත් අය දන්නා තොරතුරු ඉදිරිපත් කරාවි.

    ඔන්න එහෙනම් තනිකරම මේ නුල අවුරුදු ගීත වෙනුවෙන්මයි..

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    08 Apr 2015 03:44 AM

    දැන් කවුද අපේ පලවෙනි ගීතය ඉදිරිපත් කිරීමට එන සුදානම්..ලස්සනම ලස්සන ගීත රාශියක් තියෙනවා සිංහල-හින්දු අවුරුද්ද වෙනුවෙන් බිහිවූ.. ඉතින් එයින් එකකින් පටන් ගනිමු.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    08 Apr 2015 03:48 AM

    ඔන්න එහෙනම් ගීතය..
    ජනප්‍රියම අවුරුදු ගීතය..

    ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා
    වරෙල්ල වරෙල්ලා වැල්ලෙ පදිමු රං ඔංචිල්ලා..

     

     

    https://youtu.be/FRC476AZeyY

     

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    08 Apr 2015 03:56 AM
    ඔය තියෙන්නේ.. අවුරුදු එනවා කියලා ඔය ගීතයෙන් තමයි මුලින්ම දැනෙන්නේ..

    (ගීතය අඩංගු වීඩියෝ දැමීමට අවශ්‍ය උපදෙස් වෙතොත් විමසන්න. අර ත්‍රෙඩ් එකේ බැලුවත් හරි. නැත්නම් යුටියුබ් වීඩියෝවට අදාළ Embed Code එක ගන්න.)
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    08 Apr 2015 03:57 AM

    ඔන්න මගේ සින්දුව..

    සංගීත් නිපුන් මහාචාර්ය  සනත් නනදසිරි & විශාරද සුජාතා අත්තනායක

    බන් හඬට බඹරු නටන ලස්සන ගම් මැද්දේ
    කොහෝ උඹත් ගී කියපන් සිංහල අවුරුද්දේ 

     

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    08 Apr 2015 03:57 AM
    Posted By maduranga001 on 08 Apr 2015 03:56 AM
    ඔය තියෙන්නේ.. අවුරුදු එනවා කියලා ඔය ගීතයෙන් තමයි මුලින්ම දැනෙන්නේ..

    (ගීතය අඩංගු වීඩියෝ දැමීමට අවශ්‍ය උපදෙස් වෙතොත් විමසන්න. අර ත්‍රෙඩ් එකේ බැලුවත් හරි. නැත්නම් යුටියුබ් වීඩියෝවට අදාළ Embed Code එක ගන්න.)

     

    මට ඕක තමයි බං තේරෙන්නේ නැත්තේ.. පොඩ්ඩක් ඒක එඩිට් කරන්න මල්ලී..

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    08 Apr 2015 03:58 AM

    මෙන්න අවුරුද්ද ගැන කියවෙන තවත් සුන්දර ගීතයක්..

     

     

     

     

     

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    08 Apr 2015 04:00 AM
    එල.. එල.. ඉමල්කයෝ.. කොච්චර ඇහුවත් මේවා එපා නොවෙන හැටි..

    සුජාතා අත්තනායක - මගේ ප්‍රියතම සිත් ගත් ගායිකාව.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    08 Apr 2015 04:01 AM
    Posted By indika76 on 08 Apr 2015 03:57 AM
    Posted By maduranga001 on 08 Apr 2015 03:56 AM
    ඔය තියෙන්නේ.. අවුරුදු එනවා කියලා ඔය ගීතයෙන් තමයි මුලින්ම දැනෙන්නේ..

    (ගීතය අඩංගු වීඩියෝ දැමීමට අවශ්‍ය උපදෙස් වෙතොත් විමසන්න. අර ත්‍රෙඩ් එකේ බැලුවත් හරි. නැත්නම් යුටියුබ් වීඩියෝවට අදාළ Embed Code එක ගන්න.)

     

    මට ඕක තමයි බං තේරෙන්නේ නැත්තේ.. පොඩ්ඩක් ඒක එඩිට් කරන්න මල්ලී..

     

     

    ඔන්න මම හැදුව ලෙඩේ,...උඹල ඕන එකක් දාපල්ලා....මම හදල දෙන්නම් 

     

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    08 Apr 2015 04:03 AM
    Posted By indika76 on 08 Apr 2015 03:57 AM
    Posted By maduranga001 on 08 Apr 2015 03:56 AM
    ඔය තියෙන්නේ.. අවුරුදු එනවා කියලා ඔය ගීතයෙන් තමයි මුලින්ම දැනෙන්නේ..

    (ගීතය අඩංගු වීඩියෝ දැමීමට අවශ්‍ය උපදෙස් වෙතොත් විමසන්න. අර ත්‍රෙඩ් එකේ බැලුවත් හරි. නැත්නම් යුටියුබ් වීඩියෝවට අදාළ Embed Code එක ගන්න.)

    මට ඕක තමයි බං තේරෙන්නේ නැත්තේ.. පොඩ්ඩක් ඒක එඩිට් කරන්න මල්ලී..

    ඒක හැදුවා 76 අයියේ.. ඉසුරු මලයා හෝ ඉමල්ක ඔබට උදව් කරාවි. ඉසුරු මලයා ඉන්න වෙලාවක ඕවා හදලා දාවි.. නැත්නම් ල්කියාලත් දේවි.. මිනිහ ඕවා දන්නවා දැන්.

     

     

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    08 Apr 2015 04:03 AM

    මේ අවුරුදු කාලේ සිනහවෙයන් රාලේ....
    රන්වල බලකාය  

     

     

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    08 Apr 2015 04:03 AM

    කිරි ඉතිරේවා නව වසරේ
    (අවුරුද්ද කිව්වෝත් ජෝති අමතක කරන්න බෑ)

     

     

     

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    08 Apr 2015 04:05 AM
    ඇතිනේ.. අනිත් අයටත් අවස්ථාවක් දෙන්න එපායැ...
    1

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    08 Apr 2015 04:22 AM

    මී අබ අත්තේ……. කොහෝ කොහෝ………. – මිල්ටන් මල්ලවආරච්ච්චි , නීලා වික්‍රමසිංහ

     

    අනෙ මම වෙනුවෙන් කවුරුහරි මෙකෙ video එක උබපන් බුදු මල්ලියේ

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    08 Apr 2015 04:42 AM

    මී අබ අත්තේ……. කොහෝ කොහෝ………. – මිල්ටන් මල්ලවආරච්ච්චි , නීලා වික්‍රමසිංහ

     

     

    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    08 Apr 2015 05:55 AM
    ලස්සනම ලස්සන සින්දු ටිකක් ,,,,,ස්තුති ගොඩක්
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    08 Apr 2015 08:03 AM
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    08 Apr 2015 08:13 AM

    සින්දු ටික නම් එල කිරිස් බන්.. හිටපල්ලා.. මම එක එක අහනවා. බොහොම ස්තුති වේවා..

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    08 Apr 2015 06:32 PM
    තැන්කු ඉමල්ක
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    08 Apr 2015 09:12 PM
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    08 Apr 2015 10:29 PM

     

     

     

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    08 Apr 2015 10:34 PM

     

     

     

     

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    08 Apr 2015 10:38 PM

     

     

     

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    08 Apr 2015 10:42 PM

     

     

     

     

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    08 Apr 2015 10:47 PM

     

     

     

     

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    08 Apr 2015 10:51 PM

     

     

     

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    08 Apr 2015 10:53 PM
    thanks samantha aiye..........
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    08 Apr 2015 11:06 PM
    බොහොම ස්තුතියි සමන්ත අයියේ...
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    08 Apr 2015 11:12 PM
    සමන්ත අයියා ඇතුළු හැමෝගෙම මහන්සියට ස්තුතියි..

    අහනවා මේවා ඔක්කොම මම.. නියම සින්දු සෙට් එක.. අවුරුදු සිරිය තමයි හැම එකකම..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    09 Apr 2015 12:10 AM
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    09 Apr 2015 03:10 AM
    නාඩන් පුංචි හිරමනේ...
    ඇවිදින් ඔන්න වසාන්තේ...

    ඔක්කොම සින්දු ඇහුවා.. ඔන්න තව අවුරුදු සින්දු තියෙනවා නම් දෙන්න...
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    09 Apr 2015 11:01 AM
    අවුරුදු වෙන කොහෙවත් නෙමේ මෙහේනේ තියෙන්නේ ..... ස්තුති සින්දු අහන්න බලන්න දුන්නට
    0

    KGP
    New Member
    New Member
    Posts:11






    --
    09 Apr 2015 06:07 PM

    මෑත කාලයේ නිර්මාණය වුණු මිහිරි අවුරුදු ගී කිහිපයක්


    එරබදුත් පිපී තුරුමත

    පද - බණ්ඩාර ඇහැලියගොඩ
    සංගීතය - ජනක හේමන්ත
    ගායනය - ශිරානි වික්‍රමසිංහ / ප්‍රදීප් මුතුකුඩ ආරච්චි


    සිරිලක පිරි අවුරුදු සිරි

    පද - ඩිලාන් ගමගේ
    සංගීතය - උදාර චින්තක
    ගායනය - රෝහණ බැද්දගේ / අමල් පෙරේරා / නෙලූ අධිකාරී / ශෂිකා නිසන්සලා / ශානිකා මධුමාලි / තීක්ෂණ අනුරාධ / රොමේෂ් සුගතපාල / උදේශ් ඉන්දුල / අනූපමා / චලනි / ප්‍රියංවදා /තුෂාර

    0

    KGP
    New Member
    New Member
    Posts:11






    --
    09 Apr 2015 06:26 PM

    කෝකිල කූජන

    සිරස සුපර් ස්ටාර් සීසන් 03 තරගකරුවන් සමග නිර්මාණය කෙරුණු අවුරුදු ගීතාවලිය


    මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේ පද රචනයන්ට කසුන් කල්හාර ජයවර්ධන ගේ සංගීතයෙන්..

    0

    KGP
    New Member
    New Member
    Posts:11






    --
    09 Apr 2015 06:48 PM

    පුංචි පැලත් මේ කාලේ මාලිගා - විජය කුමාරතුංග සමග චන්ද්‍රලේඛා පෙරේරා


    නාඩන් පුංචි හිරමණේ - ප්‍රදීපා ධර්මදාස

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    09 Apr 2015 07:39 PM
    අපෙ KGP මලයත් වඩෙට set වෙලා ඉන්නෙ ..එල එල ...ඔහොම යමු
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    09 Apr 2015 07:40 PM
    අවුරුදු ගීත ගොඩක් එක්ක ඇවිත් ඉන්නේ ........KGP
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    09 Apr 2015 07:48 PM
    පුංචි පැලත් මේ කාලේ මාළිගා..
    රජ මාළිගා..
    දොළොස් මහේ නැකත ඇවිල්ලා..

    බොහොම ස්තුතියි ඔන්න මේ ලස්සන අවුරුදු ගීත වලට.. තවත් ලස්සන ගීත එකතු වේවි මේ නූල හැඩ කරන්න..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    09 Apr 2015 10:20 PM
    බොහොමත්ම ස්තූතියි KGP මල්ලියේ මේ නූල තව ගීත වලින් හැඩ කලාට
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    10 Apr 2015 06:34 AM
    පුංචි පැලත් මේ කාලේ මාළිගා..
    රජ මාළිගා..
    දොළොස් මහේ නැකත ඇවිල්ලා

    මාත් ආසයි මේකට ,,,, විජේ ගේ කටහඩ අපුරු එකතුවක්
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    10 Apr 2015 06:55 AM

    මෙන්න තවත් එකක්.....ලයනල් රන්වල ශූරීන්ගේ නිර්මාණයක් 
    රංගනය : රන්වල බලකාය 

     

     

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    10 Apr 2015 07:16 AM
    රෝහණ බැද්දගේ ලයනල් රන්වල දෙපළ තමයි මේවා ලංකාවේ තැනකට ගෙනල්ල තියාගන්න ලොකු සේවයක් කලේ.. (තවත් අය ඉන්නවා)

    බොහොම ස්තුතියි.. ලංකාවේ සංස්කෘතිය අවුරුද්දකට සැරයක් හරි එළියට එනවා සිංහල අවුරුද්ද නිසා හරි..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    10 Apr 2015 06:45 PM
    ලයනල් රනවල මහතා නම් අත්තටම අපෙ දෙශිය දෙවල් අරක්ශ කරන අගය කරන කෙනෙක් ...හැබයි පුත නම් තතගෙ දෙවල් marketing කරනවා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    10 Apr 2015 08:14 PM
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    10 Apr 2015 11:07 PM
    තව අවුරුදු ගීත සෙට් එකක් ඇවිල්ල තියෙන්නේ.. බොහොම ස්තුතියි.. එකින් එක අහන ගමන්.. මේවා ඉතින් ඇහෙන්න සිංහල අවුරුද්දම එන්න එපාය.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    12 Apr 2015 12:37 AM
    බොහොම ස්තුත්යි මෙ සින්දු සෙට් එකට ..අද තම්යි බලුවෙ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    02 Apr 2016 10:18 PM
    කියමු නේද අවුරුදු ගීත මේ අවුරුද්දෙත්. අවුරුදු කාලේ ආව කියල දැනෙන්නේ මේ ගීත අහුනහම. ලස්සන ලස්සන අවුරුදු ගීත වලට ඉඩ හසර මේ ත්‍රෙඩ් එකෙන්.
    මේ වසරේ එකතු වුනු අපේ අලුත් යාළුවො එහෙමත් අපට රසවත් අවුරුදු ගීත ඉදිරිපත් කරාවි කියල හිතනවා.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    02 Apr 2016 10:26 PM
    ඔව් ඔව් අපි අපෙ අලුත් අයගෙ දෙවල් බලමු
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    02 Apr 2016 11:07 PM
    තාම මට එකක්වත් ඇහිල නැහැ බලමු ටිකක් හොයල බලල
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    03 Apr 2016 07:11 AM
    අලුත් අයට කලින් ස්ටන් පරන සාමාජිකයෝ වැඩ අල්ලන්න ඕනා
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    04 Apr 2017 02:52 AM
    අවුරුදු ගී එකතුව මෙදා සැරෙත්.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    04 Apr 2017 10:14 PM
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339






    --
    05 Apr 2017 06:53 PM
    Video sindu vitharada danda puluwan
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    10 Apr 2017 09:14 PM
    Video sindu vitharada danda puluwan

    නැහැ. ඕඩියෝ පුළුවන් සුපුන් මල්ලි..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    10 Apr 2017 09:15 PM
    අවුරුදු ගී සද්දේ 01
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    10 Apr 2017 09:16 PM
    අවුරුදු ගී සද්දේ 02
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    10 Apr 2017 09:17 PM
    අවුරුදු ගී සද්දේ 03
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    10 Apr 2017 09:36 PM
    මම නම් අදටත් ආස ජනගී වලට තමයි.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    10 Apr 2018 10:23 PM
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    10 Apr 2018 10:27 PM
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    10 Apr 2018 10:29 PM
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    10 Apr 2018 10:30 PM
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    12 Apr 2018 08:56 AM
    අවුරුදු කාලෙට නිතරම වාගෙ ඇහෙන ගීත. අවුරුදු කියලා දැනෙන්නේ එතකොට.
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    13 Apr 2018 02:28 AM
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    22 Apr 2018 06:42 PM
    මේ පාර අවුරුදු stun එකට නම් සරු නැහැ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0


    ---