Go to previous topic
Go to next topic
Last Post 13 Jul 2016 05:00 AM by
sha733
පේපර් තොසේ සහ සියලුම තොසේ වර්ග හදන විදිය - වීඩියෝ
8 Replies
Author
Messages
FIDE
Basic Member
Posts:
238
09 Jul 2016 09:48 PM
පේපර් තොසේ සහ සියලුම තොසේ වර්ග හදන විදිය
0
maduranga001
Most Senior Member
Posts:
14112
09 Jul 2016 10:42 PM
ෆයිඩ් කුස්සියටත් ගොඩ වෙලා තියෙන්නෙ. හාමිනේ ගෙදර තෝසේ නම් හදනවා. නමුත් මෙතන සඳහන් ඔක්කොම හදන්නේ නම් නැහැ.
පෙන්නලා බලන්න ඕන. ලැබෙන තෝසෙටත් බඩු වේවිද දන්නේ නැහැ.
ස්තූතියි තෝසේ රෙසිපියට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
samantha
Most Senior Member
Posts:
13190
09 Jul 2016 11:08 PM
මේක දැක්කම මාර බඩගින්නක් ආවේ.. තෝසෙයක් කාපු කාලයක් මතක නැහැ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0
DanuLiyanage
Veteran Member
Posts:
3457
09 Jul 2016 11:24 PM
onna math baluwa bohoma sthuthi balamuko hadala kaala
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0
hasithad
Super Senior Member
Posts:
5795
10 Jul 2016 08:32 AM
අපේ ගෙදර හදලා නම් තෝසේ කාල නෑ. හැබැයි අක්කලාගේ ගෙදරින් නම් හම්බ වෙනවා.
මේක ට්‍රයි කරලා බලමුකෝ
0
chamaramind
Most Senior Member
Posts:
13470
10 Jul 2016 08:39 AM
those kanna nam chilli paste nam maru
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
hasithad
Super Senior Member
Posts:
5795
11 Jul 2016 09:08 AM
මමනං එහෙම කාලා නෑ.
කොහොමත් තෝස එක්ක යන්නෙම සාම්බාරුව තමයි.
0
Rosi
Super Senior Member
Posts:
5335
12 Jul 2016 07:07 PM
තොසේ නම් හොද රස කෑමක් කන්න .... මන් නම් ආස අර සමබෝලේ එක්ක කන්න .
0
sha733
Super Senior Member
Posts:
7332
13 Jul 2016 05:00 AM
මම දවසක් තෝසෙ හැදුව තිත්ත රහක් ආව
අයෙත් ට්‍රයි කරල බලන්න ඕනෙ
0
Forums
Food and Beverages
Recipes