සෑලඩ් එකක් වගෙ කන්න mayonnaise ටිකක් දානවා, එහෙම දැමීමාම රසයි. හැබැයි විනාකිරි නැතුව දෙහි දාලාත් හදනවා. ගොඩක් රසයි පොඩි වෙලාවක් යන්නෙ..
අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර කහමද එකක්
ඔලිව ඔයිල් තේ හැන්දක්
ලුනු ටිකක්
ගම්මිරිස් කුඩු ටිකක්
ලෙමන් ජුස් තේ හැදි බාගයක්
සිනි ටිකක්
අබ ක්‍රිම් හො කුඩු ටිකක් අවශ්‍ය නම්
විනාකිරි ටිකක් (විනාකිරි දැම්මාම රස වැඩි )
ඔන්න එහෙනම් හදමු.....
මුලින්ම බිත්තර කහ මදයට ඔලිව ඔයිල් තේ හැන්දක් දාලා බිට් කරන්න එකට ලුනු සිනි අඅබ ක්‍රිම් හො කුඩු ටික ගම්බිරිස් කුඩු ටීක ලෙමන් ජුස් ටිකක් මිරිකා බිට් කරන්න අවශ්‍යය නම් විනාකිරි දමා බිට් කර ගන්න දැන් ක්‍රිම් එකක් වගෙ අැවිත් අැතී...බොතලයකට දමා ඔන කාලයක් තියා ගන්න පුලුවන් හරිම රසයි. මයොනිසි ටිකක් දාලා පැස්ටා ත් රසයි ,සෑන්විච් හදලා බලන්නකෝ මයොනිසි ටිකක් පාන් පෙති වල ගාලා..
සෑ ,යු මෙක නොනැවතී බිට් කරන්න ඔනෙ නැවතී නැවතත් බිට් කරොත් දියරයක් වගෙ වෙයි හොදේ