Go to previous topic
Go to next topic
Last Post 09 Feb 2017 04:02 PM by  smt90
ගෙදරදීම අයිස් ක්‍රීම් හදාගමු
 76 Replies
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
05 Feb 2015 06:32 AM

    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    05 Feb 2015 06:36 AM

    ඔයාලත් කරලා බලන්න මේවා .... ගෙඅර ඉන්න නෝනා නම් මේවා දන්නවත් ඇති

    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    05 Feb 2015 06:46 AM
    ginnak ati weiida?
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    05 Feb 2015 06:48 AM
    ඔන්න රෝසිත් මුළුතැන් ගෙයි අපේ නිවහනට ගෙන්න වගෙයි සුදානම.. බොහොම ස්තුතියි ඔයාට..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    05 Feb 2015 07:52 AM
    මේවා ඉල්ලලා කරදර කරනකොට නෝනා බර බර ගායිද මන්දා
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    05 Feb 2015 08:42 AM

    hmmm ewa ithin shape ake illana wade oyata thama bara aiyye

    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636

    --
    05 Feb 2015 08:56 AM
    Posted By Rosi on 05 Feb 2015 06:32 AM

    ahh good. math lipi ekathu karannamkoo

    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    02 Mar 2015 12:30 AM
    අනිවාර්යයෙන්ම හිමාලි නංගි. නැත්නම් ලොකු අඩුවක් මෙතැනට. ඔයා ගේ ඉවුම් පිහුම් ත්‍රෙඩ් එකත් වැටුනහම එකෙන් ප්‍රයෝජන ගන්න අයත් වැඩි වේවි ඉදිරියටත්..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    02 Mar 2015 01:12 AM

    Kansa kolayak mas ekata dammoth molok wenawa niyameta

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    02 Mar 2015 02:25 AM
    Posted By Ind007ka on 02 Mar 2015 01:12 AM

    Kansa kolayak mas ekata dammoth molok wenawa niyameta

    meka eththadaaaa,,,,math ahala thiyenwa ,,

    0

    Himali
    Veteran Member
    Veteran Member
    Posts:1636

    --
    02 Mar 2015 03:03 AM

    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    02 Mar 2015 03:21 AM
    බොහොම ස්තුතියි වැදගත් තොරතුරු වලට හිමාලි නංගි..

    මෙහි තියෙන සමහරක් එළවලු මමත් වැඩි කැමැත්තක් නැහැ.. නමුත් ශරීරයට හිතකර කෑම කියන එක නම් පැහැදිළියි..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    02 Mar 2015 03:33 AM
    Posted By Rosi on 02 Mar 2015 02:25 AM
    Posted By Ind007ka on 02 Mar 2015 01:12 AM

    Kansa kolayak mas ekata dammoth molok wenawa niyameta

    meka eththadaaaa,,,,math ahala thiyenwa ,,

    kansa(ganja) kiyanne awusadayak..namuth ape aya waradi pawichchiya nisa eka thahanam karagatte..issra nam mewa iwum pihum ewatath gattalu..dan thiyena gastric walata kiyapu behethalu...curry chiken kanna bahane mewa noda....dath tika galwei kiyala bayayi..ithin broilere thamai kanne

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    02 Mar 2015 07:21 AM
    Posted By Ind007ka on 02 Mar 2015 03:33 AM
    Posted By Rosi on 02 Mar 2015 02:25 AM
    Posted By Ind007ka on 02 Mar 2015 01:12 AM

    Kansa kolayak mas ekata dammoth molok wenawa niyameta

    meka eththadaaaa,,,,math ahala thiyenwa ,,

    kansa(ganja) kiyanne awusadayak..namuth ape aya waradi pawichchiya nisa eka thahanam karagatte..issra nam mewa iwum pihum ewatath gattalu..dan thiyena gastric walata kiyapu behethalu...curry chiken kanna bahane mewa noda....dath tika galwei kiyala bayayi..ithin broilere thamai kanne

    hmmmmm eka ne ,,ape aya thama weda waradda gena tiyenne

    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    02 Mar 2015 07:45 AM
    ape katiyath kama uyanna ganida mewa balala .............
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    23 Jan 2016 09:06 AM

    හැමදාම නිකං පාන් ද? මෙන්න පාන් වලින් හදාගන්න පුලුවන් රසවත් කෙටි කෑම 5ක්!

    අපි හැමදාම කන පාන් වලට වෙනසක් කරමුද? මේ හවස තේ වෙලාවට නැත්නම් පොඩි බඩගින්නකට අපූරුවට ගැලපෙන පාන් වලින් හදාගන්න පුලුවන් කෙටි කෑම 5ක්.
     
    1. පාන් පීසා

    Bread Pizza

    මෙන්න නියම පාන් පිසා එකක් හදන හැටි
    Source : slice.seriouseats.com

    • පාන් පෙති කීපයක් වාටි ඉවත් කරල බටර් ටිකක් තවරා ගන්න.
    • මේ පාන් පෙති වලට මුලින්ම තක්කලි සෝස් ටිකක් තවරගෙන ඊට උඩින් තෙම්පරාදු කරගත් කුකුල් මස් හෝ සොසේජස් ටිකක් අතුරගන්න.
    • කැමතිනම් කපාගත් මාලු මිරිස්, ලූනු රවුම් ටිකක් එහෙමත් එකතු කරගන්න.
    • අතුර ගත් මිශ්‍රනය වැහෙන්න මොසරැල්ලා චීස් ටිකක්(වෙළඳ පොලේ තිබෙන කොත්මලේ මොසරැල්ල චීස් එක මේකට කදිමයි) ඉහගෙන සෙල්සියස් 180ට කලින් රත්කරගත් උදුනක විනාඩි 7,8ක් පුලුස්ස ගන්න.
     
    2. පාන් සමෝසා

    Bread Samosa

    පොඩ්ඩක් Indian taste එකට කමු පාන් සමෝසා
    Source: slice.seriouseats.com

    සමෝසා කන්න කව්ද කැමති නැත්තෙ. සමෝසා ඉන්දියාවෙ බොහොම බහුල කෙටි කෑමක්.
    • මුලින්ම වාටි කපාගත් පාන් පෙති රෝලින් පින් එකකින් ටිකක් තුනී කරගන්න. ( රෝලින් පින් එකක් නැත්නම් වතුර පුරවගත්ත වීදුරු බෝතලයක් මේ සඳහා භාවිතා කරන්න පුලුවන්.)
    • අබ ටිකක් සූදුරු ටිකක් තෙම්පරාදු කරගත්ත තෙලට තම්බා පොඩි කරගත් අල,කපාගත් ලීක්ස්,ලූනු,තම්බා ගත් ග්‍රීන් පීස්,කහ, මිරිස් කුඩු,ලුනු කුඩු තියෙනවනම් ගරම් මසලා ටිකක් දාල හොඳින් මිශ්‍රකර ගන්න.
    • මේ මිශ්‍රණය අර තුනී කරපු පාන් පෙත්තක් මැදට තබා ත්‍රිකෝණාකාරව නවා ගෙන බිත්තර සාරු වලින් අලවා ගැබුරු තෙලේ බැදගන්න.
     
    3. පාන් රෝල්ස්

    Bread Rolls

    රෝල් වෙලා යන්න රහක්: පාන් rolls.
    Source: nasilemaklover.blogspot.com

    සොසේජස් එකක් දාලා වගේම අපි රෝල්ස් වලට කට්ලට් වලට සමාන්යෙන් දාන පිරවුම දාලත් මේ පාන් රෝල්ස් හදන්න පුලුවන්.
    • වාටි කපාගත් පාන් පෙත්තක් රෝලින් පින් එකෙන් ටිකක් තුනී කරගන්න ( රෝලින් පින් එකක් නැත්නම් වතුර පුරවගත්ත වීදුරු බෝතලයක් මේ සඳහා භාවිතා කරන්න පුලුවන්.)
    • පිටි කිරි ටිකක් ගෙන පාන් පෙත්ත යන්තමට පොඟවා ගෙන බැදගත් සොසේජස් එකක් කෙලවරකින් තබා දෙපැත්තෙන් නවා ඔතා ගන්න.
    • පාන් කුඩු තවරා ගැඹුරු තෙලේ බැදගන්න.
     
    4. බටර් සහ සීනි

    Buttered Toast with Sugar

    ඕන වෙලාවකට හරියන පාන් පෙත්ත
    Source: http://thezonghan.com

    ලේසියෙන් පහසුවෙන් ඉක්මණින් හදාගන්න පුලුවන් රසවත් කෑමක්.
    • බටර් හෝ ඇස්ට්‍රා ගාගත් පාන් පෙත්තක් උඩට සීනි ටිකක් ඉහගන්න.
    • සෙල්සියස් 200ට පමණ කලින් රත් කරගත් උදුනක විනාඩි 15ක් පමණ පුලුස්සාගන්න. තේ වෙලාවට කන්න කර කරගා හැපෙන බටර් පාන් හදාගන්න.
     
    5. ෆ්‍රෙන්ච් ටෝස්ට්

    New French Toast

    අළුත්ම French Toast එකක් හදමු
    Source: www.delish.com

    මේ අපි දන්න ෆ්‍රෙන්ච් ටෝස්ට් වලට ටිකක් වෙනස් විදියක්.
    • පාන් පෙත්තක් දිග තීරු තුනකට විතර කපා ගන්න.
    • බිත්තර 3ක් පිටි කිරි කෝප්ප බාගයක්,කුඩු කරගත් සීනි කෝප්ප බාගයක්, කුරුඳු කුඩු තේ හැඳි බාගයක් හොඳින් මිශ්‍ර කරගෙන කපා ගත් පාන් තීරු මෙම මිශ්‍රණයේ හොඳින් දවටාගන්න.
    • මෙම පාන් තීරු පොඩි කරගත් කෝන් ෆ්ලේක්ස් හෝ පාන් කුඩු තවරා ගෙන ගැඹුරු තෙලේ බැදගන්න.
    • අයිසින් සීනි ටිකක් උඩින් ඉහගෙන කිතුල් පැණි හෝ ගෝල්ඩන් සිරප් සමග කෑමට ගන්න.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    23 Jan 2016 01:06 PM
    Posted By samantha on 23 Jan 2016 09:06 AM

    මේක නම් වටිනවා මට ...කොපි කර ගත්තා මන් ...ස්තුතියි අයියන්ඩි 
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    23 Jan 2016 06:15 PM
    පාන් වලිනුත් වෙන කෑම හදන්න පුළුවන් නේ. බොහොම ස්තුතියි මේ වට්ටෝරු වලට.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    23 Jan 2016 06:52 PM
    පාන් වලින් වෙනස්ම කෑම ටිකක් ....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    24 Jan 2016 01:17 AM
    ඇත්තටම කොපි කරගන්න වටිනවා
    කුක් නෝනටත් මේක වටිනවා කියන්නේ අපිට කොහොමත් වටිනවනේ
    ස්තූතියි අයියේ
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100

    --
    24 Jan 2016 02:46 AM
    kelath unanawa  akkiyooo. hari soiii....
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    Chandima
    Advanced Member
    Advanced Member
    Posts:509

    --
    24 Jan 2016 06:29 PM
    wowo thanks
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    28 Jan 2016 02:11 AM

    එදිනෙදා ව්‍යාංජන සෞඛ්‍යයට හිතකර  ලෙස හදාගන්නේ මෙහෙමයි

    සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අපි හැමෝම කැමතියි. ව්‍යායාම කරන එක වගේම එදිනෙදා ගෙදර උයන පිහින දේවල් උනත් වඩාත් ශරීරයට හිතකර විදියට හදාගන්න පුළුවන් නම් ලෙඩ දුක් අපේ ජීවිතවලින් තරමක් ඈතින් තියාගන්න අපිට පුළුවන් වේවි. ශරීරයට හිතකර අහිතකර දේවල් ගැන සොයාගැනීම් දවසින් දවස වෙනස් වෙනවා.මේ කියන්න හදන්නේ සරලව අපි එදිනෙදා සකසන ව්‍යාංජන වඩාත් සෞඛ්‍යට හිතකර ආකාරයට සකස ගන්න ක්‍රම ගැන.

    පහේ කුඩු වෙනුවට…

    image003

    Source – flickr.com/sammyjayjay

    කාර්ය බහුලකමත් එක්ක අද ගෘහණියට ඉස්සර වගේ ගෙදරම පහේ කුඩු ටික හදාගන්න අපහසුයි. ඒ නිසාම කඩෙන් ගන්න පහේ කුඩු වලට අකමැත්තෙන් උනත් පුරුදු වෙන්න වෙලා තියෙනවා. කල්තබාගන්න දාන දේවල් අඩංගු මේ පහේ කුඩු වෙනුවට තනිකරම කුළුබඩු වර්ගය ව්‍යංජනයට යොදාගන්න පුළුවන්. පහේ කුඩු වලට යොදන කරදමුංගු,කරාබුනැටි,කුරුඳු පොතු,සූදුරු, කොත්තමල්ලි වගේ කුළුබඩු වර්ග ටික බදින්නේ කොටන්නේ නැතුව ඒ අකාරයෙන්ම ව්‍යංජනයට යොදන්න. රස වෙනසක් වෙන්නේ නෑ.

    හදවතට ආදරෙයිද?

    HELL'S KITCHEN: Chef Ramsay (R) yells at Tek (L) during dinner service on an all-new HELL'S KITCHEN airing Tuesday, Aug. 11 (8:00-9:00 PM ET/PT) on FOX. ©2009 Fox Broadcasting Co. Cr: Patrick Wymore/FOX

    Source – flickr.com/gordonramsaysubmissions

    තෙල් භාවිතය අවම කරන්න. තෙම්පරාදු කිරීමට පමණක් අවම ප්‍රමාණයක් තෙල් භාවිතා කරන්න. තෙලෙන්ම මස් මාලු ව්‍යංජනය සැකසීම කොහෙත්ම සෞඛ්‍ය හිතකර නැහැ. ඔලිව් තෙල්, පොල් තෙල්, සූරියකාන්ත තෙල් මේ මොන තෙල් වර්ගය භාවිතා කලත් හැකි තරම් අවම වශයෙන් ආහාර වලට යොදාගන්න.

    සැරට කන්න ආසද?

    image005

    Source – 123rf.com

    රතු මිරිස් කුඩු ලංකාවේ අපි බහුලව භාවිතා කරන පහේ වර්ගයක්. හැබැයි රතු මිරිස් කුඩු නිතර භාවිතය ගැස්ට්‍රයිටිස් නැත්නම් අම්ලපිත්ත රෝගයට අත වැනීමක්. සැරට කෑම කාලා පුරුදු අපේ අයට රතු මිරිස් කුඩු වෙනුවට අමු මිරිස් හෝ ගම්මිරිස් යොදාගන්න පුලුවන්. වැඩි දෙනෙක් නොදන්නවාට ගම්මිරිස් ආයුර්වේදයේ නිතර භාවිතා කරන ඖෂධයක්. ව්‍යංජන වලට පහේ වර්ග කීපයක් භාවිතා නොකර හැකි හැම අවස්තාවකම එක් පහේ වර්ගයක් පමණක් යොදා ව්‍යංජන සකසා ගන්න. පහේ වර්ග නිතර බහුලව භාවිතය බඩවැල් හා ආමාශගත රෝග වලට එතරම් සුදුසු නැති බවත් මතක තබා ගන්න.

    පොල් කිරි නැතුව හොඳි(!)

    image006

    Source – flickr.com/fruitlush, flickr.com/zak, inhabitat.com

    පොල් කිරි වල ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් නැති බව නවතම සොයා ගැනීම වුවත් එහි ඇති පොල් කිරි 240ml ක ඇති කැලරි ප්‍රමාණය 552cal ක්. මේද රහිත යෝගට් එම ප්‍රමාණයකම කැලරි ඇත්තේ 140cal ක් පමණයි. මේ සඳහන කැලරි අඩුවෙන් අහාරයට එක් කරගන්න උත්සහ කරන ඔබ වෙනුවෙනුයි.

    ලංකාවේ අපිට නම් මේක අලුත් දෙයක් වේවි. හැබැයි අපේ අසල්වැසි ඉන්දියාවට නම් මේ දේ අමුත්තක් නෙවෙයි. පොල් කිරි භාවිතයෙන්ම ව්‍යංජන සකසන්නයි අපි පුරුදු වෙලා තියෙන්නේ. පොල් කිරි වෙනුවට මේධ රහිත යෝගට් යොදාගන්න කැලරි අඩුවෙන් මස්, මාළු, වගේ ව්‍යංජනයක් වුවත් සකසගන්න පුලුවන්.

    උළු හාල් මෙහෙම දාන්න

    image007

    Source – herbalteasonline.com, specialtyproduce.com

    උළු හාල් දියවැඩියා සහ කොලෙස්ට්‍රොල් රෝග තත්වයන් ඇති අයට ඉතාම ගුණ දායක කුළුබඩුවක්. හැකි හැම විටම සෝදා වේලා කරපිංචා සමඟ කබලේ බැදගත් උළු හාල් කුඩු කර ව්‍යංජන වලට යෙදීම වඩාත් සුදුසුයි.

    පුංචි දෙයක් ලොකු වෙනසක්

    image008

    සෙම් ගතිය වැඩි අයට සහ ආහාර රුචිය අඩු අයට ලොකු ලූනු වෙනුවට හැකි හැම විටම රතු ලූනු භාවිතා කරන්න. පිඟානෙන් ඉවතට විසිවෙන ගුණය ආහාරයට එක් කිරීමට කරපිංචා, සුදු ලූනු ඉතා කුඩාවට කපා ව්‍යංජන වලට එකතු කරන්න.

    ලෙඩ දුක් හැදුනාම තමන් ආස කිසිම දෙයක් කන්න බැරුව තැවෙනවාට වඩා හැකි හැමවිටම සෞඛ්‍ය සම්පන්නව තමන්ගේ ආහාර වේල සකස ගන්න උනන්දු වෙනවානම් බොහෝමයක් රෝග තත්වයන්ට ගොදුරු වීමේ අවදානම මගහැරගන්න පුළුවන්.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    28 Jan 2016 02:36 AM
    මට නම් මිරිස් නැතුව කන්න බැහැ අප්පා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    28 Jan 2016 03:52 AM
    වැදගත් ලිපියක් ........
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    28 Jan 2016 06:55 AM
    සමන්ත අයියේ බොහොම ස්තූතියි මේ ලිපිය මගින් අපිව දැනුවත් කලාට
    යෝගට් දාල කෑමක් හදල බලන්න ඕනේ. පොල් කනවට වඩා ශරීරෙට වගේම ආර්ථිකේටත් ලාබ වෙයි වගේ පොල් ගනන් හින්ද
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    28 Jan 2016 06:57 AM
    Thank you aiyya.... Hoda visithara ekathuwak
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    28 Jan 2016 07:03 AM
    Posted By Ind007ka on 28 Jan 2016 02:36 AM
    මට නම් මිරිස් නැතුව කන්න බැහැ අප්පා
    අනේ මන්ද මටත් එහෙමයි. මොකුත්ම නැති දවසට ලුණු මිරිසක්, කට්ට සම්බෝලයක් වත් කොටවා ගන්නව.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    22 Feb 2016 01:12 PM
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    22 Feb 2016 07:51 PM
    බොහොම ස්තූතියි රෝසි මේ වට්ටෝරු ටිකට. ඔය හොයා ගන්න ලැබුනොත් එහෙම සෝර්ස් වර්ග හදා ගන්න විදිය එහෙම දාන්නකෝ. විශේෂයෙන්ම තක්කාලි සෝර්ස් එහෙම. කඩෙන් ගන්න තක්කාලි සෝර්ස් වර්ග ගොඩක් අහිතකරයි කියල කියන්නෙ. රස වුනත් දැන් ඒවා නොගෙන ඉන්න ඕන. ගෙදරම රසට හදා ගන්න පුළුවන් නම් ගොඩක් හොදයි.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    22 Feb 2016 09:52 PM
    අච්චාරු කන්න නම් මමත් හරි ආසයි.. බොහොමත්ම ස්තූතියි නංගී.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    25 Feb 2016 06:56 AM
    ෂා මරුනෙ. තව තව දන්න ඒවා හදන හැටි දෙන්න ඕනා. හොදද ....
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    25 Feb 2016 05:18 PM
    අච්චාරු කියන කොටත් කටට කෙල උනනවා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Madu
    New Member
    New Member
    Posts:57

    --
    26 Feb 2016 03:43 AM
    achcharu tikak tiyenawanan bath muttiyak unath kanna puluwan
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    28 Feb 2016 01:55 AM
    Posted By Madu on 26 Feb 2016 03:43 AM
    achcharu tikak tiyenawanan bath muttiyak unath kanna puluwan
    මධූ නගත් ඔයා දන්න කෑම බීම ජාති මේ වගේ ත්‍රෙඩ් එකකින් අපට කියන්න. ඔයා අත් හදා බලල තියෙන රෙසිපි එහෙම තියෙනව නම් අනිවා දෙන්න.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    28 Feb 2016 10:42 PM

    අමුද්‍රව්‍ය 3කින් මේ රසම රස කෑම ජාති 5 ලෙහෙසියෙන්ම හැදිය හැකි බව ඔබ දැන හිටියද?

    කෑම හදන්න ආසයිද? හැබැයි බෙහෙත් වට්ටෝරු වගේ දිග අවශ්‍ය ද්‍රව්‍ය වල ලිස්ට් එක දැක්කම කෑම හැදිල්ල එපා වෙනවා නේද?

    කෑම හදන්න ආස නැති අයටත් කෑම හදන්න ආස හිතෙන්න අපි බොහොම පොඩි කෑම වට්ටෝරු ටිකක් අරන් ආවා. ප්‍රධාන අමුද්‍රව්‍ය 3ක් පමණක් යොදාගෙන හදන්න පුළුවන් මේ දේවල් ඔයාලත් අත්හදා බලන්න. මේ දේවල් හදන්න ඔයාලට ඕන කුකින් චොක්ලට්, ක්‍රීම් චීස්, විපින් ක්‍රීම් වගේම බටර් වගේ දේවලුත් ගෙදරදීම හදාගන්න හැටි දැන ගන්න ආසයි නම් දිගටම මතක ඇතුව අනිවා බලන්න.

    1. ෆ්ලැට් බ්‍රෙඩ්
    Source - wikipedia.org

    Source – wikipedia.org

    හදිසියේ බඩගින්නක් ආව වෙලාවකට කන්න කියාපු කෑමක් මේ. ඉක්මණින් හදාගන්න වගේම මේකට ඕන ද්‍රව්‍ය ටිකත් හුඟක් වෙලාවට ගෙදරම තියෙනවා. නැතත් හොයාගන්න අපහසු නෑ.

    අවශ්‍ය ද්‍රව්‍ය

    1. යෝගට් 125g
    2. බේකින් පව්ඩර් මේස හැඳි 1 1/2
    3. පාන් පිටි කප් 1 1/2

    පියවර

    • මේ සියල්ල එකට අනාගෙන පොඩි බෝලයක් හදල විනාඩි 10ක් පිරිසිදු තෙත රෙද්දකින් හෝ ලන්ච් ශීට් එකකින් වහල තියන්න.
    • පස්සෙ කොටස් 4කට කඩලා රොටියක් විදියට තුනී කරගෙන රත්වෙච්ච තැටියක දාල පුළුස්ස ගන්න. ඕනම කරියක් එක්ක වගේම හදිසි බඩගින්නට බටර් ටිකක් ගාගෙන උනත් කන්න පුළුවන්.

    2. ග්ලේස්ඩ් චිකන්
    Source - hamiltonbeach.com

    Source – hamiltonbeach.com

    මේ විදියට හදන චිකන් එක ඉතාම රසවත්. උයන්න දන්නෙම නැති කෙනෙක්ට උනත් මේක හදන්න පුලුවන්. ඔන්න බිරිඳව පුදුමයට පත් කරන්න සැමියන්ට හොඳ අවස්ථාවක්. කලින් කියපු ෆ්ලැට් බ්‍රෙඩ් එක්ක ග්ලේස්ඩ් චිකන් එක හොඳ රාත්‍රී ආහාර වේලක්.

    අවශ්‍ය ද්‍රව්‍ය

    1. ඇපල් යුශ කප් 2
    2. චිකන් කෑලි 4 ( කුකුලු මස් කකුල් වඩා හොඳයි )
    3. ගම්මිරිස් සහ ලුණු

    පියවර

    • භාජනයකට ඇපල් යුශ ටික දාගෙන එය රත් වෙන්න ලිපෙන් තියන්න.
    • මස් වලට ලුණු ගම්මිරිස් අතගාගෙන ඒ ටික ඇපල් යුශ එකටම දමන්න.
    • ඉතාම අඩු ගින්දරේ මස් ටික විනාඩි 15ක් පමණ තැම්බෙන්න හරින්න.
    • විටින් විට හැඳි ගාමින් මස් කෑලි ටික පෙරලන්නත් අමතක කරන්න එපා.
    • ඇපල් යුශ ටික හිඳුනාට පස්සෙ ලිප නිවාගන්න.

    3. Short Bread බටර් කුකීස්
    Source - wikimedia.org

    Source – wikimedia.org

    පොඩ්ඩො ලොක්කො ඔක්කොම ආසාවෙන් කන බටර් කුකීස් හදමුද තේ වෙලාවට? වැඩි දෙයක් ඕන නෑ. මෙහෙමයි හදන්නේ.

    අවශ්‍ය ද්‍රව්‍ය

    1. කුඩු කරගත් සීනි කප් 1\2
    2. බටර් ග්‍රෑම් 225
    3. පිටි කප් 2

    පියවර

    • සෙල්සියස් 350ට උඳුන රත් වෙන්න තියන්න.
    • ඒ අතරේ සීනි ටිකයි බටර් ටිකයි ක්‍රීම් එකක් වෙනකම් හොඳින් මිශ්‍ර කරගන්න. (බීටරයක් හෝ බ්ලෙන්ඩරයක් පාවිච්චි කරන්න පුළුවන්)
    • ඒකට පිටි ටික ටික කලවම් කරගෙන මෘදු පිටි බෝලයක් වෙනකම් හොඳින් අනාගන්න.
    • පිටි තවරගත්ත ලෑල්ලක් මත අඟල් 1\4ක ඝනකමට තුනී කරන් කැමති හැඩයකට කපාගන්න.
    • තැටියට තෙල් කඩදාසියක් දාගෙන ඒ උඩින් හදාගත්ත කුකීස් ටික තියන් විනාඩි 20ක් 25ක් බේක් කරගන්න. උඳුන් වල රස්නය වෙනස් වෙන්න පුළුවන් නිසා රන්වන් පාට වෙන කොටම මතක ඇතුව උඳුනෙන් ඉවත් කරන්න.

    4. ජැපනීස් කොට්න් කේක්
    Source - cosmopolitan.com

    Source – cosmopolitan.com

    පිටි නැතුව කේක් හදන්න පුළුවන්ද? ඔව් පුළුවන්. පුදුම උනා නේද? අමුද්‍රව්‍ය තුනක් විතරක් පාවිච්චි කරල ඉතාම රසවත් කේක් එකක් හදන්නෙ මෙහෙමයි.

    අවශ්‍ය ද්‍රව්‍ය

    1. බිත්තර 6
    2. කපාගත් සුදු චොකලට් කප් 1 1\2
    3. ක්‍රීම් චීස් කප් 1 1\4 (හැපී කව් ක්‍රීම් චීස් ගන්න පුළුවන්)

    පියවර

    • බිත්තර සුදු මද කහ මද වෙන් කරගන්න.
    • උණු වතුර භාජනයක් මත තබා ගත්ත බෝල් එකකට චොක්ලට් ටික දාලා චොක්ලට් ටික දිය කරගන්න (Double boil)
    • එයටම ක්‍රීම් චීස් ටික එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. නිවෙන්නට හැර බිත්තර කහ මද එක් කර නැවත මිශ්‍ර කරගන්න.
    • බිත්තර සුදු මද ටික පෙන නැගී හිම මෙන් වනතුරු හොඳින් බීට් කරගන්න.
    • චොකලට් මිශ්‍රණයට බිත්තර සුදු මද මිශ්‍රණය ටික ටික හෙමින් හැන්දකින් පෙරලමින් මිශ්‍ර කරගන්න.
    • හොඳින් බටර් ගා තෙල් කඩදාසි අතුරාගත් අඟල් 8ක විශ්කම්බය ඇති රවුම් තැටියකට මෙම මිශ්‍රණය දමාගන්න.
    • වෙනත් තැටියකට උණුවතුර දමාගෙන එය මත කේක් තැටිය තබා සෙල්සියස් 180ට කලින් රත්කරගත් උඳුනක තබා විනාඩි 40ක් 45ක් බේක් කරගන්න. උඳුන නිවා දැමූ පසු තවත් විනාඩි 15ක් උදුනේම තියෙන්නට හැර එලියට අරගන්න.

    5. චොකලට් අයිස් ක්‍රීම්
    Source - almostsupermom.com

    Source – almostsupermom.com

    අයිස් ක්‍රීම් වලට කවුද ආස නැත්තෙ. චොකලට් අයිස් ක්‍රීම් එකක් ගෙදරම හදා ගමුද? මෙන්න ඕන කරන දේවල්

    අවශ්‍ය ද්‍රව්‍ය

    1. මිල්ක්මේඩ් කප් 1
    2. විපින් ක්‍රීම් කප් 2
    3. චොකලට් සෝස් කප් 1\2

    පියවර

    • මුලින්ම විපින් ක්‍රීම් ටික හොඳින් ඝන වන තුරු බීට් කරගන්න.
    • ඒකට මිල්ක්මේඩ් සහ චොකලට් සෝස් ටික කලවම් කරගන්න.
    • අවම වශයෙන් පැය 4ක් අධි ශීතකරණයේ තබා ගන්න. එච්චරයි.

    කැමතිනම් හැමදාම කන පාන්වලට හෝ බත්වලට වෙනසක් කර පිළියෙළ කල හැකි කෑම හදන අයුරුද බියර් කෑම වට්ටෝරුවට එකතු කරන කෑම 5ක් ගැනද අනිවා කියවා බලන්න.

    කැමතිද? අකමැතිද?
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Madu
    New Member
    New Member
    Posts:57

    --
    03 Mar 2016 01:52 AM
    Godak wedagath podi dewal tikakin me wage kama hadaganna puluwan kiyanne
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    06 Mar 2016 02:16 AM
    මේක කවුරැත් දැකල නැද්ද වටිනා ලිපියක්නේ
    කෑලි තුනයි කෑම එකයි
    ලේසියි පහසුයි
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    10 Mar 2016 06:27 AM
    මේ වගේ දේවල් තව දාන්න.ගොඩක් වටිනවා.පිටින් අරන් ජරාව කන වෙලාවෙ ගෙදරම හදා ගන්නවා.
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    10 Mar 2016 05:15 PM
    හරිම ලේසි නේ ..මාත් මේක දැක්කේ දැන් ..ස්තුති අයියා
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    20 Apr 2016 03:25 PM
            
    කටට රසට චීස් පරාටා

    එලකිරි කෝප්ප හතරක් මදරසනෙන් ලිපේ තියල උතුරන්න එනකොටම විනාකිරි තේ හැදි දෙකක් කලවම් කරන්න. ටික වෙලාවකින් කිරි කැටි ගැහෙනව. මේ කිරි කැටි වලට තමයි ගෙදරදි හදාගන්න චීස් නැත්නම් පනීර් කියන්නෙ.

    අවශ්‍ය ද්‍රව්‍ය

        අටා පිටි කෝප්පයක්
        ගී/ එලවඵ තෙල්
        චීස්/ පනීර් කෝප්පයක්
        පරාට මසාලා/ තුනපහ කුඩු
        කුඩාවට කැපු ඵෑනු,මිරිස්
        අබ කුඩු (වේලපු) ආම්චර් පවුඩර්)
        ලුනු කුඩු

    සාදන ක්‍රමය

    හොදින් පොඩි කරගත් චීස් වලට පරාට මසාලා/ තුනපහ කුඩු,
    කුඩාවට කැපු ඵෑනු,මිරිස්
    අබ කුඩු (වේලපු) ආම්චර් පවුඩර්) හා
    ලුනු කුඩු එක්කර හොදින් කලවම් කර පසෙකින් තබාගන්න.

    බදුනක් ලිප තබා එයට ගී/ එලවඵ තෙල් මේස හැන්දක් පමන දමා මද ගින්නේ රත්කර චීස් මිශ්‍රනය , තෙත ගති හිදෙන තෙක් තෙල් දමා ගන්න.

    අටා පිටි වලට වතුර හා ගී/එලවඵ තෙල් එක්කර අතේ නොඇලෙන තෙක් හොදින් අනාගන්න. පසුව කුඩා ගුලි සාදා ලෑල්ලක රොටියක් සේ තුනිකර එය මැදට කලින් සකස් කරගත් චීස් මිශ්‍රනයෙන් සෑහෙන පමන එක්කර මිශ්‍රනය වැහෙන සේ රොටිය නවාගන්න. 

    පසුව අටා පිටි ටික ටික ඉසිමින් එ ය නැවත රොටියක් සේ තුනි කරන්න. ( තැනින් තැන මිශ්‍රනය එලියටආවිට ඒ මතට අටා පිටි ඉස තුනීකරන්න.)

    මෙසේ සාදාගත් චීස් රොටිය හොදින් රත්වු තවා/තැටියක දෙපස ගී හෝ බටර් ගාමින් විනාඩි පහක් පමන තබා ලිපෙන් බා දහි/ස්වාභාවික මුදවපු කිරි සමග ආහාරයට ගන්න.

    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    20 Apr 2016 05:11 PM
    මන් ආසම කෑමක්
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    20 Apr 2016 08:59 PM
    බොහොමත්ම ස්තූතියි නංගී මේ පරාටා රෙසිපි එකට
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    21 Apr 2016 07:55 AM
    ඔන්න කනවානං චීස් පරාටා.
    සයිවර් කඩවල මේවා කොයින්ද .....
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    21 Apr 2016 06:25 PM
    අනේ මම කාලත් නැහැ මෙවා නම්
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296

    --
    21 Apr 2016 10:08 PM
    හදන විදිහ හොදට කියවල බලල කෙල ගිලින්න තමයි වෙන්නෙ 
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    madhawas
    Advanced Member
    Advanced Member
    Posts:973

    --
    21 Apr 2016 10:58 PM
    නෝනට පෙන්නන්න ඕන මේ recipe එක ......
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    22 Apr 2016 05:17 AM
    oya nam akke maru dewal dannawa neda
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    22 Apr 2016 05:37 AM
    මමත් මේ රෙසිපි පොතේ මේ කොලේ කඩා ගන්නව. හාමිනේගේ පිහිට තමයි ඉතිං. ඉවුම් පිහුම් සම්භන්දයෙන් මම නම් බින්දුවටත් පොඩ්ඩක් අදුයිද මන්ද.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    22 Apr 2016 08:14 AM
    මට නම් අපේ හාමිනේට වඩා ඉවුම් පිහුම් කරන්න පුලුවන්.
    මේවගෙන් එකක් හරි කරලා බලන්න ඕනා.
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    05 May 2016 01:25 PM
    එලවළු පෑන් කේක්

    රාත්‍රී ආහාරය ලෙස සරල කෑමක් තෝරා ගන්නට කැමති නම් රසයත් පෝෂණයත්
    හොඳින් ලැබෙන එලවළු පෑන් කේක් ඒ සඳහා ගැලපෙනව නේද?

    අවශ්‍ය ද්‍රව්‍ය

    පාන්පිටි 150g
    හාල් පිටි 100g
    ග්‍රේට් කරගත් කැරට් මේසහැඳි 3-4ක්
    සිහින්ව කපාගත් ළුණු කොල මේස හැඳි 2ක්
    ගෝවා මේස හැඳි 4ක්
    ලොකු ළුණු 50gක්
    කරපිංචා ස්වල්පයක්
    රස අනුව ලුනුකුඩු
    කොත්තමල්ලි කොළ මේස හැඳි 1ක්
    තෙල් මේස හැඳි 4-5ක්
    වතුර හෝ කිරි අවශ්‍ය පමණ

    සාදන ක්‍රමය:-

    පාන් පිටි හාල් පිටි එකට මිශ්‍ර කරන්න.
    දැන් මෙයට සිහින්ව ලියාගත් කැරට් ,ළුනු කොල ,ගෝවා ලුණු,කරපිංචා කොත්තමල්ලි කොල එක් කර වතුර හෝ කිරි දමා උකු මිශ්‍රණයක් සාදාගන්න.දැන් මේ මිශ්‍රණයට රස අනුව ලුණුසහ තෙල් ටිකක් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.තෙල් තවරගත්ත පෑන් එකක් ළිප තියලා එකට සාදාගත් මිශ්‍රණයෙන් ටික බැගින් දමමින් පෑන් කේක් පුලුස්සගන්න.අඹ චට්නි හෝ සියඹලා සෝස් සමග කෑමට ගන්න.
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    05 May 2016 05:15 PM
    මන් කන්න ආස කෑමක් එලවලු ෆෑන් කේක්
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    madhawas
    Advanced Member
    Advanced Member
    Posts:973

    --
    05 May 2016 06:14 PM
    රසයි වගේ, මේ පිටුව කෙලින්ම හාමිනේට යවන්න ඕන. ස්තූතියි Rosi.
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    05 May 2016 06:15 PM
    කෙලත් උනනවා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    05 May 2016 09:08 PM
    හදලා බලන්නම වෙනවා.. බොහොමත්ම ස්තූතියි රෝසී නංගී..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    05 May 2016 09:17 PM
    එළවළු පෑන් කේක් එක අපේ හාමිනෙත් හදල දෙනව මට. ඒ මේකමද කියල මේක පෙන්නලම අහල බලමු.

    ස්තූතියි රෝසී රෙසිපි නෝනෙ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522

    --
    05 May 2016 10:13 PM
    Posted By Ind007ka on 05 May 2016 06:15 PM
    කෙලත් උනනවා
    අනේ දෙය්යනේ......නෝනා ගෙදර නැද්ද මේ දවස්වල..?? 

    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100

    --
    06 May 2016 03:43 AM
    mama hadanawa hode....... thank u akki
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    06 May 2016 05:28 AM
    enam sure ekatama kanna bha ita wada hodai waha kanawa poddi
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    06 May 2016 08:20 AM
    ෆෑන් කේක් කාල තිබුනත් මෙහෙම එකක් කාල නෑ.
    try කරලා බලන්න ඕනේ.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    07 May 2016 04:04 AM
    ෆෑන් කේක් කාල තිබුණට මේකේ හැඩයේ ඉදන්ම වෙනස් වගේ
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    09 May 2016 10:13 AM

    ගෙදරදීම අයිස් ක්‍රීම් හදාගමු  

    අයිස් ක්‍රීම් කන්න අපි හැමෝම කැමතියි. විවිධ විදියට රසගන්වපු අයිස් ක්‍රීම්

    වර්ග වෙළඳ පොළේ තියනවා. එත් අපිට ගෙදරදීම හදන අයිස් ක්‍රීම් රස බලන්න පුළුවන් උනොත් එක අලුත්ම අත්දැකීමක් වේවි. එතින් අපි හිතුව ගෙදරදීම අයිස් ක්‍රීම් හදන ක්‍රමයක් කියල දෙන්න .

    අවශ්‍ය ද්‍රව්‍ය:

    කිරි ටින් 1

    ජෙලටින් තේ හැඳි 01

    කිරි පිටි මේස හැඳි 04

    සීනි සවල්පයක්

    වැනිලා

    කස්ටර්ඩ් පවුඩර් මේස හැඳි 01

    උණු හා ඇල් ජලය

    සාදා ගන්නා ක්‍රමය : කිරි ටින් එක කඩා භාජනයකට දමන්න. එයටම ඇල් ජලය එකතු කර හොදින් සොලවන්න. ඉන්පසු ජෙලටින් මේස හැඳි 04ක් පමණ ජලයේ දිය කර කිරි බන්දුනටම එක කරන්න. ඔබගේ රස අනුව සීනි , කස්ටර්ඩ් පවුඩර් හා වැනිලාද එකතු කර හොදින් ගසා ගැනීමට අවශ්‍ය වේ. මෙසේ සාදාගත් මිශ්‍රණය විනාඩි 45ක් පමණ අධි ශීතකරණයේ තැබිය යුතුය. ශීතතකරණයෙන් පිටතට ගෙන නැවතත් හොදින් ගසා නැවත ශීතතකරණයටම දමන්න. මෙසේ තුන් වරක් පමණ කිරීමෙන් පසු බාවිතයට ගන්න .

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    09 May 2016 11:11 AM
    බොහොම්ත්ම ස්තූතියි නංගී. දැන් මේ වැනිලා වෙනුවට චොක්ලට් පවුඩර් පාවිච්චි කරන්න බැරිද?
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    10 May 2016 03:20 AM
    ගසා ගන්න කිවුවේ අක්කේ දෙන්නෙක් එක්ක දෙපැත්තට වෙලාද අක්කේ . නැහැ නේද

    හ්ම් හදනවා අක්කේ මේකනං ලගදිම. කන්න ආසම නැති දෙයක්නේ .ගෙදරම හදගන්න කියෙනවනං තවත් මොනවද
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    10 May 2016 08:48 AM
    අක්කේ මේකේ වතුර කොච්චරක්ද ගන්නේ ?
    ඒකත් කිව්වොත් හරි ජාති ඕං.
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    10 May 2016 10:17 AM
    මාත් හදලා නැ ළමයිනේ ..මන් හිතන්නේ ටින එකේ තැවරිලා තියෙන කිරි ටික ගන්න වතුර ස්වල්පයක් ඕනේ වෙන්න ,,අනිත් තැන් වල තියෙන ඒවාට වඩා මේක සරලයි .හදලා බලන්න ඕනේ මාත් .
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    11 May 2016 01:47 AM
    අක්කා දන්නවද sorbet හදන්න
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100

    --
    11 May 2016 04:20 AM
    Posted By Rosi on 09 May 2016 10:13 AM

    ගෙදරදීම අයිස් ක්‍රීම් හදාගමු  

    අයිස් ක්‍රීම් කන්න අපි හැමෝම කැමතියි. විවිධ විදියට රසගන්වපු අයිස් ක්‍රීම්

    වර්ග වෙළඳ පොළේ තියනවා. එත් අපිට ගෙදරදීම හදන අයිස් ක්‍රීම් රස බලන්න පුළුවන් උනොත් එක අලුත්ම අත්දැකීමක් වේවි. එතින් අපි හිතුව ගෙදරදීම අයිස් ක්‍රීම් හදන ක්‍රමයක් කියල දෙන්න .

    අවශ්‍ය ද්‍රව්‍ය:

    කිරි ටින් 1

    ජෙලටින් තේ හැඳි 01

    කිරි පිටි මේස හැඳි 04

    සීනි සවල්පයක්

    වැනිලා

    කස්ටර්ඩ් පවුඩර් මේස හැඳි 01

    උණු හා ඇල් ජලය

    සාදා ගන්නා ක්‍රමය : කිරි ටින් එක කඩා භාජනයකට දමන්න. එයටම ඇල් ජලය එකතු කර හොදින් සොලවන්න. ඉන්පසු ජෙලටින් මේස හැඳි 04ක් පමණ ජලයේ දිය කර කිරි බන්දුනටම එක කරන්න. ඔබගේ රස අනුව සීනි , කස්ටර්ඩ් පවුඩර් හා වැනිලාද එකතු කර හොදින් ගසා ගැනීමට අවශ්‍ය වේ. මෙසේ සාදාගත් මිශ්‍රණය විනාඩි 45ක් පමණ අධි ශීතකරණයේ තැබිය යුතුය. ශීතතකරණයෙන් පිටතට ගෙන නැවතත් හොදින් ගසා නැවත ශීතතකරණයටම දමන්න. මෙසේ තුන් වරක් පමණ කිරීමෙන් පසු බාවිතයට ගන්න .

    ජෙලටින් උණු වතුරෙන්ද දිය කරන්නේ...
    විනාඩි 45 න්  පස්සේ අරන් ආයෙත් අධිශිතකරනයේමද තියන්නේ...

    අම්මට හොරෙන් තමා මට කන්න වෙන්නේ හදා  ගත්තොත් නම් .

    ආව් ..

    ස්.....ස්තුතියි  අක්කේ

    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    11 May 2016 04:24 AM
    මේක උණුවෙන් කනකොට තමයි රස තියෙන්නේ...
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    11 May 2016 05:23 AM
    Posted By indika76 on 11 May 2016 04:24 AM
    මේක උණුවෙන් කනකොට තමයි රස තියෙන්නේ...
    උණුවෙන් කන්න ඕනේ  අයිස්ක්‍රීම්ද මල්ලී?

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    11 May 2016 06:33 AM
    Net aken thama malli sorbet recipe eka ganna wenne ....one nam hoyala gannam hoda ekak .
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    11 May 2016 08:07 AM
    මගේ ලගත් මේ අයිස්ක්‍රීම් හදන එකක් තිබුනා.ඒකට වඩා මේක සරලයි.
    save කරපු පිටුව හොයාගන්න ඕනෙ.
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    08 Feb 2017 05:44 PM
    Posted By samantha on 23 Jan 2016 09:06 AM

    හැමදාම නිකං පාන් ද? මෙන්න පාන් වලින් හදාගන්න පුලුවන් රසවත් කෙටි කෑම 5ක්!

    අපි හැමදාම කන පාන් වලට වෙනසක් කරමුද? මේ හවස තේ වෙලාවට නැත්නම් පොඩි බඩගින්නකට අපූරුවට ගැලපෙන පාන් වලින් හදාගන්න පුලුවන් කෙටි කෑම 5ක්.
     
    1. පාන් පීසා

    Bread Pizza

    මෙන්න නියම පාන් පිසා එකක් හදන හැටි
    Source : slice.seriouseats.com

    • පාන් පෙති කීපයක් වාටි ඉවත් කරල බටර් ටිකක් තවරා ගන්න.
    • මේ පාන් පෙති වලට මුලින්ම තක්කලි සෝස් ටිකක් තවරගෙන ඊට උඩින් තෙම්පරාදු කරගත් කුකුල් මස් හෝ සොසේජස් ටිකක් අතුරගන්න.
    • කැමතිනම් කපාගත් මාලු මිරිස්, ලූනු රවුම් ටිකක් එහෙමත් එකතු කරගන්න.
    • අතුර ගත් මිශ්‍රනය වැහෙන්න මොසරැල්ලා චීස් ටිකක්(වෙළඳ පොලේ තිබෙන කොත්මලේ මොසරැල්ල චීස් එක මේකට කදිමයි) ඉහගෙන සෙල්සියස් 180ට කලින් රත්කරගත් උදුනක විනාඩි 7,8ක් පුලුස්ස ගන්න.
     
    2. පාන් සමෝසා

    Bread Samosa

    පොඩ්ඩක් Indian taste එකට කමු පාන් සමෝසා
    Source: slice.seriouseats.com

    සමෝසා කන්න කව්ද කැමති නැත්තෙ. සමෝසා ඉන්දියාවෙ බොහොම බහුල කෙටි කෑමක්.
    • මුලින්ම වාටි කපාගත් පාන් පෙති රෝලින් පින් එකකින් ටිකක් තුනී කරගන්න. ( රෝලින් පින් එකක් නැත්නම් වතුර පුරවගත්ත වීදුරු බෝතලයක් මේ සඳහා භාවිතා කරන්න පුලුවන්.)
    • අබ ටිකක් සූදුරු ටිකක් තෙම්පරාදු කරගත්ත තෙලට තම්බා පොඩි කරගත් අල,කපාගත් ලීක්ස්,ලූනු,තම්බා ගත් ග්‍රීන් පීස්,කහ, මිරිස් කුඩු,ලුනු කුඩු තියෙනවනම් ගරම් මසලා ටිකක් දාල හොඳින් මිශ්‍රකර ගන්න.
    • මේ මිශ්‍රණය අර තුනී කරපු පාන් පෙත්තක් මැදට තබා ත්‍රිකෝණාකාරව නවා ගෙන බිත්තර සාරු වලින් අලවා ගැබුරු තෙලේ බැදගන්න.
     
    3. පාන් රෝල්ස්

    Bread Rolls

    රෝල් වෙලා යන්න රහක්: පාන් rolls.
    Source: nasilemaklover.blogspot.com

    සොසේජස් එකක් දාලා වගේම අපි රෝල්ස් වලට කට්ලට් වලට සමාන්යෙන් දාන පිරවුම දාලත් මේ පාන් රෝල්ස් හදන්න පුලුවන්.
    • වාටි කපාගත් පාන් පෙත්තක් රෝලින් පින් එකෙන් ටිකක් තුනී කරගන්න ( රෝලින් පින් එකක් නැත්නම් වතුර පුරවගත්ත වීදුරු බෝතලයක් මේ සඳහා භාවිතා කරන්න පුලුවන්.)
    • පිටි කිරි ටිකක් ගෙන පාන් පෙත්ත යන්තමට පොඟවා ගෙන බැදගත් සොසේජස් එකක් කෙලවරකින් තබා දෙපැත්තෙන් නවා ඔතා ගන්න.
    • පාන් කුඩු තවරා ගැඹුරු තෙලේ බැදගන්න.
     
    4. බටර් සහ සීනි

    Buttered Toast with Sugar

    ඕන වෙලාවකට හරියන පාන් පෙත්ත
    Source: http://thezonghan.com

    ලේසියෙන් පහසුවෙන් ඉක්මණින් හදාගන්න පුලුවන් රසවත් කෑමක්.
    • බටර් හෝ ඇස්ට්‍රා ගාගත් පාන් පෙත්තක් උඩට සීනි ටිකක් ඉහගන්න.
    • සෙල්සියස් 200ට පමණ කලින් රත් කරගත් උදුනක විනාඩි 15ක් පමණ පුලුස්සාගන්න. තේ වෙලාවට කන්න කර කරගා හැපෙන බටර් පාන් හදාගන්න.
     
    5. ෆ්‍රෙන්ච් ටෝස්ට්

    New French Toast

    අළුත්ම French Toast එකක් හදමු
    Source: www.delish.com

    මේ අපි දන්න ෆ්‍රෙන්ච් ටෝස්ට් වලට ටිකක් වෙනස් විදියක්.
    • පාන් පෙත්තක් දිග තීරු තුනකට විතර කපා ගන්න.
    • බිත්තර 3ක් පිටි කිරි කෝප්ප බාගයක්,කුඩු කරගත් සීනි කෝප්ප බාගයක්, කුරුඳු කුඩු තේ හැඳි බාගයක් හොඳින් මිශ්‍ර කරගෙන කපා ගත් පාන් තීරු මෙම මිශ්‍රණයේ හොඳින් දවටාගන්න.
    • මෙම පාන් තීරු පොඩි කරගත් කෝන් ෆ්ලේක්ස් හෝ පාන් කුඩු තවරා ගෙන ගැඹුරු තෙලේ බැදගන්න.
    • අයිසින් සීනි ටිකක් උඩින් ඉහගෙන කිතුල් පැණි හෝ ගෝල්ඩන් සිරප් සමග කෑමට ගන්න.

    ස්තුතියි මේ කෑම ටිකට.හදන්න ඕන.පංකාදු නියම කෑම.
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339

    --
    08 Feb 2017 05:50 PM
    Isthuthi lipiyata
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    09 Feb 2017 05:11 AM
    Posted By indika76 on 11 May 2016 04:24 AM
    මේක උණුවෙන් කනකොට තමයි රස තියෙන්නේ...

     මොනවද අයිස්ක්‍රීම් ?
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    09 Feb 2017 05:43 AM
    කෝ බලන්න මේවා හදලා කාපු අය
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736

    --
    09 Feb 2017 04:02 PM
    රසවත් කෑමක් නේ
    0

    ---