Go to previous topic
Go to next topic
Last Post 24 Sep 2016 11:05 AM by  hasithad
90 දශකය
 108 Replies
Author Messages

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
10 May 2016 02:10 AM
  •  Quote
  •  Reply
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
10 May 2016 03:33 AM
  •  Quote
  •  Reply
මේ සින්දුව අපි දන්නා එකට වඩා වෙනස් ද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
10 May 2016 04:30 AM
  •  Quote
  •  Reply
කෝ බලන්න. වෙනස් තමා

මේ සින්දුව මුලින් ආවේ මේ විදියට තමා අයියේ පස්සෙ තමා තවත් පද වෙනස් වෙලා

සදු හා මේ රාත්‍රි යාමේ
මුමුණන්නේ පෙර කී කථා
සදු හා තරැ මල් දිලේවී
නිල් අහසේ පීදිලා
සිහිනේ මා වෙලී
දැනුනාදෝ යලී

සද කැන් පෙරා දුන් නිශා යාමයේ
සිතුවම් ගෙනා දේ අපේ ආදරේ
පිපි මල් වසන්තේ විහගුන් ගෙනෙන්නේ
සැලෙනා පවන් රැල්ල සෙනෙහේ කථා

මතකේ රැදේවී ඇගේ මල් හිනා
පායාවි දෑසේ රුවන් තාරකා
විසිරී ගියාදෝ නොපැතූ විලාසේ
සැමදා හදේහී ඔබේ ආදරේ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
10 May 2016 08:16 AM
  •  Quote
  •  Reply
මේ දෙකම වෙන වෙනම අහන්න දාන්නේ නැද්ද.....?
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
11 May 2016 03:24 AM
  •  Quote
  •  Reply

ලන්කාවෙ ප්‍රෙතමයෙන් ඔක්ටපෑඩය යොදාගෙන කරපු කෑසට් එක තමයි මෙ තියෙන්නෙ මෙ කෑසට් පටය ගොඩක් අය හිතන් ඉන්නෙ 90 දශකයෙ එලියට අවා කියල එත් මෙ කෑසට් පටය එලියට ඈවිත් තිබෙන්නෙ 89 කියල තමයි මෙම කෑසට් පටයෙ ගීත 7ක් පද රචන සහ සන්ගීතය සෑපයු නිහාල් ගම්හේවා සර් ගෙන් දෑනගන්න ලෑබුනෙ අනිත් දෙය තමා මෙ කෑසට් පටය සදහා ස්තීර වශයෙන් සන්ගීත කන්ඩායමක් යොඩාගෙන නෑහෑ විවිද සන්ගීත කන්ඩායම් වල දක්ශම වදකයින් එකතු කරගෙන තමා මෙ කෑසට් පටය පටිගත කරල තියෙන්නෙ. වෑදගත්ම දෙය තමා කවුරු කොහොම කිව්වත් ඔනම කෙනෙක් පිලිගන්නවා මෙය තමා ලන්කව තුල වෑඩියෙන් අලවි වූ කෑසට් පටය මෙම කෑසට් පටය පටිගත කල පෙන්ගුයින් අයතනයත් බෙදාහෑරීම කල සෙත්සිරි ම්යුසික් සෙන්ටර් අදිපති තුමාද එය පිලිගන්නවා මොකද අද වෙනකොට එය එ තෑන ඉන්නෙ මෙ ප්‍රින්ස් ගෙ කෑසට් පටය කියල තමා පෑවසුවෙ එ වගේම මෙ කෑසට් පටය ගෑනත් අතුලතින් ලොකු කතා ගොඩක් තියෙනවා මොකද ප්‍රින්ස් කියන්නෙ ඉස්සර ගායකයෙක් නෙවෙ ඔහු වයලින් වාදකයෙක් ඔහු මුලින්ම ගායනා කරෙ ගිලන්හලෙ නිසන්සලෙ ගීතය එය තම ඔහුගෙ මුල්ම ගීතය ඔහු මාද්ය තුලට එන්නෙ මෙ කෑසට් පටයෙ පෙම්වතුන් සිනසෙ ගීතය සමගින් තමා. තව කිව්වොත් ප්‍රින්ස් අ අතරෙ නාට්ය රන්ගනයෙද යෙදි තිබෙනව මම ලග චායරූප කිහිපයක් තිබෙනවා අ විස්තර පසුවට කියන්නම්

මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
11 May 2016 04:32 AM
  •  Quote
  •  Reply
ඔන්න මල්ලි නියමයි නේ. ඔය විස්තර තමයි අපට ඕනේ. පිළිගත හැකි පුද්ගලයින්ගෙන් අසා දැනගත් සත්‍ය යයි සිතිය හැකි වැදගත් තොරතුරු ඉදිරියටත් දෙන්න.

ඒ වගේම ඔබ ඔබේ කොම්න්ටුව සිංහලෙන්ම කොටා තිබෙනු දැකීමත් ඉතා සතුටට කාරණයක්..!
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
11 May 2016 05:20 AM
  •  Quote
  •  Reply
බොහොමත්ම වටිනා තොරතුරු ටිකක්.. මේවා මාධ්‍ය මඟින් ප්‍රචාරය නොවන දේවල්..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973

--
11 May 2016 06:20 AM
  •  Quote
  •  Reply
ස්තූතියි තොරතුරු වලට, පසුගිය දවස් වල ප්‍රින්ස් අසනීප වෙලා නේද හිටියේ.
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
11 May 2016 08:09 AM
  •  Quote
  •  Reply
ස්තූතියි මල්ලි මේ විස්තරයට.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
11 May 2016 07:42 PM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 11 May 2016 03:24 AM

ලන්කාවෙ ප්‍රෙතමයෙන් ඔක්ටපෑඩය යොදාගෙන කරපු කෑසට් එක තමයි මෙ තියෙන්නෙ මෙ කෑසට් පටය ගොඩක් අය හිතන් ඉන්නෙ 90 දශකයෙ එලියට අවා කියල එත් මෙ කෑසට් පටය එලියට ඈවිත් තිබෙන්නෙ 89 කියල තමයි මෙම කෑසට් පටයෙ ගීත 7ක් පද රචන සහ සන්ගීතය සෑපයු නිහාල් ගම්හේවා සර් ගෙන් දෑනගන්න ලෑබුනෙ අනිත් දෙය තමා මෙ කෑසට් පටය සදහා ස්තීර වශයෙන් සන්ගීත කන්ඩායමක් යොඩාගෙන නෑහෑ විවිද සන්ගීත කන්ඩායම් වල දක්ශම වදකයින් එකතු කරගෙන තමා මෙ කෑසට් පටය පටිගත කරල තියෙන්නෙ. වෑදගත්ම දෙය තමා කවුරු කොහොම කිව්වත් ඔනම කෙනෙක් පිලිගන්නවා මෙය තමා ලන්කව තුල වෑඩියෙන් අලවි වූ කෑසට් පටය මෙම කෑසට් පටය පටිගත කල පෙන්ගුයින් අයතනයත් බෙදාහෑරීම කල සෙත්සිරි ම්යුසික් සෙන්ටර් අදිපති තුමාද එය පිලිගන්නවා මොකද අද වෙනකොට එය එ තෑන ඉන්නෙ මෙ ප්‍රින්ස් ගෙ කෑසට් පටය කියල තමා පෑවසුවෙ එ වගේම මෙ කෑසට් පටය ගෑනත් අතුලතින් ලොකු කතා ගොඩක් තියෙනවා මොකද ප්‍රින්ස් කියන්නෙ ඉස්සර ගායකයෙක් නෙවෙ ඔහු වයලින් වාදකයෙක් ඔහු මුලින්ම ගායනා කරෙ ගිලන්හලෙ නිසන්සලෙ ගීතය එය තම ඔහුගෙ මුල්ම ගීතය ඔහු මාද්ය තුලට එන්නෙ මෙ කෑසට් පටයෙ පෙම්වතුන් සිනසෙ ගීතය සමගින් තමා. තව කිව්වොත් ප්‍රින්ස් අ අතරෙ නාට්ය රන්ගනයෙද යෙදි තිබෙනව මම ලග චායරූප කිහිපයක් තිබෙනවා අ විස්තර පසුවට කියන්නම්

මේ කැසට් පටය නිකුත් වූ කාලයේ අහම්බෙන් තමයි මමත් මිලයට ගත්තේ. එතකොට එතරම් ජනප්‍රිය බවත් තිබුනේ නෑ. 

එ්ත් ටික දිනකින්  මෙය වෙළඳ පලේ සොයාගන්නත් බැරි තරමට අලෙවි වුනා..

මෙහි මුල් ගීතය පෙම්වතුන් සිනාසේ ගීතය.. ඒක ආරම්භයේ තියෙන බේස් ගිටාරයේ නාදය තාමත් සිතේ රැදී තියෙනවා..

ඒවගේම මේ කාලයේ කුමාරසිරිගේ සිතින් පතා ඉන්නම් කැසටය, නාමල්ගේ සමුගන්නේ නෑ කැසටය වගේම ග්‍රේෂන් ජයමහගේ සුදුමීදුම කැසටයත් ජනප්‍රියත්වයේ ඉහලින්ම තිබුණා..

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
11 May 2016 07:50 PM
  •  Quote
  •  Reply
මේ කාලයේ ප්‍රින්ස් ජනප්‍රිය නොවෙන්න හේතුව ඒ වන විට ප්‍රින්ස් ගායකයෙක් නොවෙ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
11 May 2016 07:53 PM
  •  Quote
  •  Reply
ඒක ඇත්ත. යොවුන් ගී කැසට් ආවට ඒවා එතරම් ජනතාව අතරට ගියේ නෑ..
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
11 May 2016 08:01 PM
  •  Quote
  •  Reply
ප්‍රින්ස් ගායනා කලෙ 1 සින්දුවයි නෙ අයියෙ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
11 May 2016 08:07 PM
  •  Quote
  •  Reply
නෑ මල්ලී.. සඳ කුමාරියක් කැසටයට කලින් ප්‍රින්ස් ගායනා කල ගීත කිහිපයක් අඩංගු කැසටයක් ආවා..
ඒත් ඒකේ නිෂ්පාදනය කලේ කවුද කියලා තිබුනේ නෑ.. (ඒක හොර කැසටයක්) ගීත හයක් තිබුණා. හතරක් ප්‍රින්ස්ගේ..
ඒක ඉස්සර මගේ ලග තිබුණා...
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
11 May 2016 08:14 PM
  •  Quote
  •  Reply
එහෙමද මට නම් ඒ ගෑන ඩනීමක් නෑහෑ අයියෙ එ කාලයෙ මම ඉපදිලත් නෑහෑ නෙ   
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
11 May 2016 08:20 PM
  •  Quote
  •  Reply
ඒක ඇත්ත මල්ලී.. මල්ලී ඒ කාලේ නෑ..
90 දශකය කියන්නේ අපි උසස් පෙළ කරන අවදිය.. ඒ කාලේ ඉදලම සිංදු පිස්සුව තිබුණා..
ඒ කාලේ හොර කැසට් ගොඩක් ආවා..
ඒ කියන්නේ රෙකෝඩින් කරන විට ගත් ගීත කැසට් පටවලට ගසා නිකුත් කලා..
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
11 May 2016 08:33 PM
  •  Quote
  •  Reply
ඒ ගෑන නම් දන්නෙ නෑහෑ අයියෙ හොර කෑසට් අවා කියලා නම් දන්නවා. හොර උනත් එහෙම කෑසට් එකක් ආව නම් හොයලා බලමු
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
11 May 2016 08:43 PM
  •  Quote
  •  Reply
ඒවා නම් හොයාගන්න ගොඩක් අපහසුවෙයි මල්ලී..
ඒවා ආවේ ඒ කාලේ තිබුනු solex වගේ බාල කැසට් වල.. ඒ හින්දා ඒවා එතරම් කාලයක් තියෙන්නේ නැහැ.
ඒ වගේම ගොඩක් කැසට් වල කවර හරි විදියට තිබුණෙත් නැහැ..
ඒ කාලේ TDK, Maxell, Sony කැසට් වල රෙකෝඩ් කරපු ගීත තාමත් ඉතා හොදට තියෙනවා..
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
11 May 2016 09:02 PM
  •  Quote
  •  Reply
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
11 May 2016 09:19 PM
  •  Quote
  •  Reply
මේ රූප දකින කොටත් හිතට අමුතු හැගීමක් එනවා..
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
11 May 2016 10:30 PM
  •  Quote
  •  Reply
අම්මො මදුරන්ග අයියෙ මෙවා දෑක්කම පිස්සූ වගෙ නෙ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
12 May 2016 02:41 AM
  •  Quote
  •  Reply
TDK කසට් දකිනකොටත් අසයි ...........අනේ අම්මපා ඒ කාලෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
12 May 2016 06:50 AM
  •  Quote
  •  Reply
ඉස්සර ඉතින් ඔය TDK,LX 90, කැසට් මගේ ලගත් තිබුනා.දැන් කෑලිත් නෑ.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
16 May 2016 08:17 PM
  •  Quote
  •  Reply
TDK තමයි මම ආසම කැසට් වර්ගය.. ඒකේ පුස් බැදෙන්නේ නැති කරම්..
එවැන් කැසට් රාශියක් තවමත් මා සතුව තියෙනවා..

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
16 May 2016 08:46 PM
  •  Quote
  •  Reply
මගේ ලඟත් TDK, MAXELL, BASF, SONY කැසට් පට තාම තියෙනවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
16 May 2016 09:19 PM
  •  Quote
  •  Reply
ඉස්සර සමහර අය මෙ කෑසට් එකට සින්දු රෙකොඩ් කරල තිව්වා එවා අදත් අහන්න පුලුවන් හොද තත්වෙන් තියෙනවා
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
16 May 2016 09:50 PM
  •  Quote
  •  Reply
ඔන්න මම පිංතූරය හැදුවා. අපි විස්තර ටික බලාපොරොත්තුවෙන් ඉන්නවා ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
16 May 2016 09:59 PM
  •  Quote
  •  Reply
pinthuraya hari gye nha mama dlt karan ayiye
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
16 May 2016 10:10 PM
  •  Quote
  •  Reply

පහුගිය දවසක මට මුනගෑහුන විශාරද නිහාල් ගම්හේවා සර්. ඔහු විසින් තමයි ලන්කාවට ඔක්ටපෑඩය හදුන්වල දීල තියෙන්නේ. ඔහු ගෑන කතා කරන්නත් ඔහුගෙ චායාරූප කිහිපයක් තියෙනවා. එ සියල්ල ඉස්සරහට දෙන්නම්
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
17 May 2016 12:32 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 16 May 2016 10:10 PM

පහුගිය දවසක මට මුනගෑහුන විශාරද නිහාල් ගම්හේවා සර්. ඔහු විසින් තමයි ලන්කාවට ඔක්ටපෑඩය හදුන්වල දීල තියෙන්නේ. ඔහු ගෑන කතා කරන්නත් ඔහුගෙ චායාරූප කිහිපයක් තියෙනවා. එ සියල්ල ඉස්සරහට දෙන්නම්

මෙතුමාව කලකදි ඉහතදී මට මුණගැසුනා...

ඒත් දැන් එතුමා වියපත් වෙලා නේද?

සංගීත කෂේත්‍ර යේ මම ආසම පුද්ගලයෙක්.. 90 දශකයේ නිහාල් ගම්හේවා ශූරීන්ගේ ගීත තමයි පෙරමුණ ගත්තේ...

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
17 May 2016 12:52 AM
  •  Quote
  •  Reply
නිහාල් ගම්හෙවාගෙ සින්දු නම් හරිම ලස්සනයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536

--
17 May 2016 03:04 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 11 May 2016 03:24 AM

ලන්කාවෙ ප්‍රෙතමයෙන් ඔක්ටපෑඩය යොදාගෙන කරපු කෑසට් එක තමයි මෙ තියෙන්නෙ මෙ කෑසට් පටය ගොඩක් අය හිතන් ඉන්නෙ 90 දශකයෙ එලියට අවා කියල එත් මෙ කෑසට් පටය එලියට ඈවිත් තිබෙන්නෙ 89 කියල තමයි මෙම කෑසට් පටයෙ ගීත 7ක් පද රචන සහ සන්ගීතය සෑපයු නිහාල් ගම්හේවා සර් ගෙන් දෑනගන්න ලෑබුනෙ අනිත් දෙය තමා මෙ කෑසට් පටය සදහා ස්තීර වශයෙන් සන්ගීත කන්ඩායමක් යොඩාගෙන නෑහෑ විවිද සන්ගීත කන්ඩායම් වල දක්ශම වදකයින් එකතු කරගෙන තමා මෙ කෑසට් පටය පටිගත කරල තියෙන්නෙ. වෑදගත්ම දෙය තමා කවුරු කොහොම කිව්වත් ඔනම කෙනෙක් පිලිගන්නවා මෙය තමා ලන්කව තුල වෑඩියෙන් අලවි වූ කෑසට් පටය මෙම කෑසට් පටය පටිගත කල පෙන්ගුයින් අයතනයත් බෙදාහෑරීම කල සෙත්සිරි ම්යුසික් සෙන්ටර් අදිපති තුමාද එය පිලිගන්නවා මොකද අද වෙනකොට එය එ තෑන ඉන්නෙ මෙ ප්‍රින්ස් ගෙ කෑසට් පටය කියල තමා පෑවසුවෙ එ වගේම මෙ කෑසට් පටය ගෑනත් අතුලතින් ලොකු කතා ගොඩක් තියෙනවා මොකද ප්‍රින්ස් කියන්නෙ ඉස්සර ගායකයෙක් නෙවෙ ඔහු වයලින් වාදකයෙක් ඔහු මුලින්ම ගායනා කරෙ ගිලන්හලෙ නිසන්සලෙ ගීතය එය තම ඔහුගෙ මුල්ම ගීතය ඔහු මාද්ය තුලට එන්නෙ මෙ කෑසට් පටයෙ පෙම්වතුන් සිනසෙ ගීතය සමගින් තමා. තව කිව්වොත් ප්‍රින්ස් අ අතරෙ නාට්ය රන්ගනයෙද යෙදි තිබෙනව මම ලග චායරූප කිහිපයක් තිබෙනවා අ විස්තර පසුවට කියන්නම්

ස්තුති අයියේ මේ වටිනා තොරතුරු ටිකට 
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
17 May 2016 06:41 PM
  •  Quote
  •  Reply
තුෂාන් මල්ලිගේ අපට සන්තෝෂයි. ඉදිරියේදීත් මේ වගේ විස්තර මගින් දැනුවත් වෙන්න අපි කැමතියි. බොහොම ස්තූතියි මල්ලි මේ තොරතුරු මගින් පැහි එක්ක දැනුම බෙදා ගන්නවට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Chandima
Advanced Member
Advanced Member
Posts:509

--
18 May 2016 12:41 AM
  •  Quote
  •  Reply
සදු හා මේ රාත්‍රි යාමේ

me song deke case eka mokakda poddak pahadili karannako
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
19 May 2016 12:49 AM
  •  Quote
  •  Reply
Posted By Chandima on 18 May 2016 12:41 AM
සදු හා මේ රාත්‍රි යාමේ

me song deke case eka mokakda poddak pahadili karannako

මෙ සින්දුව නිහාල් සර් ලියලා චන්දන කිව්වෙ යොවුන් ගී 43 ට අයෙම කෑසට් එකක් කරා ලියතබරා කියලා එක කරද්දි සර් එ ගීතයෙ පද ගෑලපීම හරි නෑහෑ කියල හිතල ඔබ හා කියනවට වඩා එතනට සදු හා මෙ රාත්‍රි යාමෙ කියල දෑම්ම නම් ලස්සනයි කියලා ඉතුරු පද ටිකත් වෙනස්  කරලා අයෙම සින්දුව ලියලා දීල චන්දනට
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
19 May 2016 01:00 AM

19 May 2016 01:01 AM
  •  Quote
  •  Reply
ඔන්න සින්දුව චන්දිම අහලා බලන්න
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
19 May 2016 08:01 AM
  •  Quote
  •  Reply
ඔන්න ඇහැව්වා.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
19 May 2016 05:42 PM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 19 May 2016 12:49 AM
Posted By Chandima on 18 May 2016 12:41 AM
සදු හා මේ රාත්‍රි යාමේ

me song deke case eka mokakda poddak pahadili karannako

මෙ සින්දුව නිහාල් සර් ලියලා චන්දන කිව්වෙ යොවුන් ගී 43 ට අයෙම කෑසට් එකක් කරා ලියතබරා කියලා එක කරද්දි සර් එ ගීතයෙ පද ගෑලපීම හරි නෑහෑ කියල හිතල ඔබ හා කියනවට වඩා එතනට සදු හා මෙ රාත්‍රි යාමෙ කියල දෑම්ම නම් ලස්සනයි කියලා ඉතුරු පද ටිකත් වෙනස්  කරලා අයෙම සින්දුව ලියලා දීල චන්දනට

බොහොම ස්තුති මේ විස්තර  අපිත් එක්ක බෙදා හදා ගන්නවට .
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
16 Jun 2016 12:34 PM
  •  Quote
  •  Reply

හෑමොම අහන්නෙ මෙ දවස් වල ප්‍රින්ස් ට කොහොමද කියලා මම නම් කියන්න යන්නෙ අසනීප තත්වය නෙවෙ මගෙ ලග තිබෙන ප්‍රින්ස් ගෙ පරන චායා රූප කිහිපයක් තමයිඔයාලට දෙන්න යන්නෙ. අපි කවුරුත් දන්නෙ ප්‍රින්ස් කියන්නෙ ගායකයෙක් කියල නමුත් ප්‍රින්ස් කියන්නෙ ඉස්සර රන්ගනය තමා කරල තියෙන්නෙ මම මෙ දෙන චයාරූපයනහි ඔබලාට ප්‍රින්ස් ව අදුරගන්න අපහසු වෙන එකක් නෑහෑ කියල මම හිතනවා

මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
16 Jun 2016 02:29 PM
  •  Quote
  •  Reply
මේ මානෙල් ජයසේන සහ ඇගේ පුතා සමඟ නේද?
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
16 Jun 2016 06:15 PM
  •  Quote
  •  Reply
අයි සී ..ප්‍රින්ස් ට රගපාන්නත් පුලුවන් නෙද ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470

--
16 Jun 2016 06:36 PM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 16 Jun 2016 12:34 PM

හෑමොම අහන්නෙ මෙ දවස් වල ප්‍රින්ස් ට කොහොමද කියලා මම නම් කියන්න යන්නෙ අසනීප තත්වය නෙවෙ මගෙ ලග තිබෙන ප්‍රින්ස් ගෙ පරන චායා රූප කිහිපයක් තමයිඔයාලට දෙන්න යන්නෙ. අපි කවුරුත් දන්නෙ ප්‍රින්ස් කියන්නෙ ගායකයෙක් කියල නමුත් ප්‍රින්ස් කියන්නෙ ඉස්සර රන්ගනය තමා කරල තියෙන්නෙ මම මෙ දෙන චයාරූපයනහි ඔබලාට ප්‍රින්ස් ව අදුරගන්න අපහසු වෙන එකක් නෑහෑ කියල මම හිතනවා

Thanks thushan dakimath satutui.....
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
16 Jun 2016 07:12 PM
  •  Quote
  •  Reply
කළාව ඇඟේම තියෙන කෙනෙක් නේ ප්‍රින්ස් කියන්නෙ. වටිනා ඡායාරුප ටිකක් තුෂාන් මල්ලි. අපටත් පෙන්නන්න හිතුවට බොහොම ස්තූතියි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
16 Jun 2016 10:49 PM
  •  Quote
  •  Reply
ඉතාමත් දුර්ලභ ඡායාරූප පෙලක්..
මේවායේ දැකල පුරුදු මුහුණු රාශියක් තියෙනවා වගේ..
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
16 Jun 2016 11:12 PM
  •  Quote
  •  Reply
Posted By samantha on 16 Jun 2016 02:29 PM
මේ මානෙල් ජයසේන සහ ඇගේ පුතා සමඟ නේද?

ඔව් සමන්ත අයියෙ ඔයා හරි
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
18 Jun 2016 02:39 AM
  •  Quote
  •  Reply
අදුරගන්න පුලුවන් කිවුවට අදුරගන්න ටිකක් අමාරැයි
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
26 Jun 2016 05:13 AM
  •  Quote
  •  Reply
මෙය ගුවන් විදුලි සන්ස්තාවේ තෑටි ගබඩාව පිලිබදව ඔවුන්ගේ සගරාවක පල වු විස්තරයක්. මෙය උපුටාගෑනීමකි.

මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
26 Jun 2016 08:04 AM
  •  Quote
  •  Reply
ස්තූතියි මල්ලි මේ වගේ විරල ලිපියක් දැම්මාට අපිටත් බලා ගන්න.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
26 Jun 2016 11:48 AM
  •  Quote
  •  Reply
බොහොමත්ම වැදගත් ලිපියක්.. මේවා මෙහෙම හරි දැක ගන්න ලැබීමත් සතුටක්..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470

--
26 Jun 2016 04:19 PM
  •  Quote
  •  Reply
මේ ලිපිය වැදගත්.දැකීමත් සතුටුයි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
26 Jun 2016 06:20 PM
  •  Quote
  •  Reply
හරිම වටිනවා ...මීට කලින් ඩැනගන හිටියෙ නැහැ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
26 Jun 2016 09:09 PM
  •  Quote
  •  Reply
මම අහල තිබුණා සමහර තැටි විනාශ කලා කියලා. පුද්ගලික තරහා. දේශපාලන ඔය වගේ දේ නිසා සමහර තැටි ඉරි ඇඳලා විනාශ කර තිබුණ බවක් අහලා තිබුණා..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
27 Jun 2016 06:13 AM
  •  Quote
  •  Reply
ඒවා නං ජාතික අපරාද කවුරු කලත්.මගේ යාලුවෙක් ඉන්නවා ඔය පරන තැටි එක්ක වැඩ කරපු.
සමහර ගීත හොයන විදිය එහෙම මට කිව්වා.පිස්සු හැදෙනවා.
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536

--
27 Jun 2016 11:19 PM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 26 Jun 2016 05:13 AM
මෙය ගුවන් විදුලි සන්ස්තාවේ තෑටි ගබඩාව පිලිබදව ඔවුන්ගේ සගරාවක පල වු විස්තරයක්. මෙය උපුටාගෑනීමකි.

ඉතාමත් වටිනා විස්තර ටිකක් දැනගන්න ලැබුනා 

ස්තුති 

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
28 Jun 2016 09:58 PM
  •  Quote
  •  Reply

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ තැටි පටි පුස්තකාලය

අපේ රටේ සිංදු ගබඩාව

මුල්ම තැටිය නිපදවා ඇත්තේ වීදුරුවලින්

සප්තස්වරය හා බැඳුණ හඬ මුසු ගීතයක් අසා රස විඳින්නට හුරු වූ මිනිසුන් වෙනුවෙන් ග්‍රැමපෝනය බිහි වූ දා සිට ඇසට ඇහි බැම මෙන් මෙවලමක් වූයේ ගී තැටියයි.

පසුකාලීනව කොළඹින් ඔබ අමතන්නට වූ ගුවන් විදුලිය හරහා විවිධ ගී රස වින්දනයට ගී තැටි වලින් ලද පහස අපමණය. ගුවන් විදුලි ගී තැටි පුස්තකාලය තුළ අදටත් එදා අප ගැයූ රස විඳි ගීත රාශියක් වෙයි. පෙර සේම මෙම ගී යළිත් අපට අසන්නට සලස් වන්නට මේ පැරැණි ගී තැටි සංරක්ෂණය කිරීම ඇරඹී තිබෙන බව පසුගියදා අපට අසන්නටත් දකින්නටත් ඉඩකඩ සැලසුණි.

මේ සටහන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් අපට රැක දුන් ඒ අමරණීය ගීත එක් රැස් කොට තිබෙන සිංහල තැටි පටි පුස්තකාලය පිළිබඳවයි.

සාමාන්‍යයෙන් ඔබ අප වැඩි දෙනෙක් මෙම ගීත තැටි පටි අඩංගු පුස්තකාලය පිළිබඳව දැන සිටියේ තැටි ගබඩාව ලෙස වුවත් මෙහි සිදු කෙරෙන කාර්යභාරය පිළිබඳව විමසා බලන විට එය ගබඩාවක් ලෙස පමණක් හැඳීන්වීම සාධාරණ නොවන බව අපට වැටහුණේ එහි පුස්තකාලාධිපති සමඟ කළ කතා බහේදියි.

‘සාමාන්‍යයෙන් ගබඩාව කියන්නේ ගබඩා කරන ස්ථානයක් විතරයි. නමුත් ඊට වඩා කාර්ය භාරයක් මෙම ගීත තැටි පටි සංරක්ෂණ කාර්ය තුළ සිදු කෙරෙනවා. මෙය ගුවන් විදුලි තැටි ගබඩාව නොව සිංහල තැටි පටි පුස්තකාලය වශයෙන් නිවැරැදි විය යුතුයි.

අපි මෙහි මැදිරි කීපයක් වෙත පිවිසුනෙමු. බැලූ බැලූ අත අපට දිස් වන්නේ මුල් කාලයේ සිටම ගුවන් විදුලි පැරැණි ගී තැටි පටි ස්ථානගත කර ඇති ආකාරයයි. පැරැණි ගී තැටි පනස් දාහකටත් අධික සංඛ්‍යාවක් එහි ඇති බව අපට දැනගන්නට ලැබුණි.

ගුවන් විදුලි පැරැණි ඉතිහාසයක් ඇති ගීත තැටි, ග්‍රැමපෝන් තැටි අප ඉදිරියේ වෙයි. 1940 දශකයේ මුල්ම ගීතය ඇතුළත් ගී තැටිය නිපදවා ඇත්තේ වීදුරුවලින්. එහි විශ්කම්භය අඟල් 16 කි. එයින් පසු ආ තැටි නිකුත් වී තිබෙන්නේ ඇළුමිනියම් වලිනි.

මෙහි එක් පැත්තක ගීත 2 බැගින් ඇත. සාමාන්‍යයෙන් තැටියක් වාදනය වන්නේ පිටත සිට ඇතුළතට වුවත් මෙම තැටි වාදනය සිදු වන්නේ ඇතුළත සිට පිටතටය. මින් පසුව ආවේ ග්‍රැමපෝන් තැටියයි.

ඒ කාලේ ඉඳලම තිබෙන තැටි අප සතුව තිබෙනවා. නමුත් මෙම ගී තැටි අවුරුදු ගණනාවක් භාවිත කර තිබෙන නිසා එය වාදනය කිරීමේදී එතුළින් යම් යම් ශබ්ද නැගෙනවා. එය ගීතයේ රස වින්දනයට බාධාවක්. සමහර තැටි භාවිත කළ නොහැකි තරමටම පරණයි.

මේ නිසා අප මෙම තැටිවල අඩංගු ගීත ෆිල්ටර් කිරීමක් කරලා(පිරිපහදු කිරීම) සංයුක්ත තැටිවලට ලබා ගැන්ම සිදු කෙරෙමින් පවතිනවා. අප ඒ ආකාරයෙන් ගීත දහස් ගණනක් C D වලට ගෙන තිබෙනවා. මෙම කාර්යය සඳහා අපේ සංරක්ෂණාගාරයක් තිබෙනවා. මෙහි දී සිදු කෙරෙන්නේ එම පැරැණි ගීත ෆිල්ටර් කිරීමක් කර සංරක්ෂණය කිරීම සඳහා ගබඩා කර තැබීමයි.

අපේ පැරැණි ගායන ශිල්පීන් ගායනා කළ ගීත දැන් නව සංගීත රටාවන් එක්ක නැවත නිෂ්පාදනය කර වෙළඳ පොළට ඉදිරිපත් කර ඇති බව අපට දක්නට ලැබෙනවා. නමුත් ඒ වගේ ගීත ප්‍රචාරය කිරීම අප පුළුවන් තරම් අඩු කර තිබෙනවා. මොකද එය ප්‍රතිපත්ති රැකීමක්. අනෙක් පැත්තෙන් මුල් ගායන ශිල්පීන්ට කරන අසාධාරණයක්. මෙය පිටු දැකීම සඳහා එවැනි ගීත අප අපේ ගී තැටි පුස්තකාලය තුළ තබා ගන්නේ නැහැ.

පැරැණි ගීත ප්‍රිය කරන රසිකයින්ට එම ගී තැටි මිල දී ගැන්මට ගුවන් විදුලියෙන් අවස්ථාවක් සලසා තිබෙනවාද?

මේ සියලුම ගීතවල අයිතිය තිබෙන්නේ ගුවන් විදුලියටයි. ගුවන් විදුලියේ සිංහල ගීත නම් සංස්ථාවේ සභාපතිතුමාගේ අනුමැතිය යටතේඛ් ච් සහ කැසට්වලට නිෂ්පාදනය කර විකිණීමට කටයුතු කර තිබෙනවා. ගුවන් විදුලි පැරැණි ගීතවලට තිබෙන්නේ විශාල ඉල්ලුමක්.

ගීත හැරෙන්නට ගුවන් විදුලි තැටි පටි පුස්තකාලයේ අඩංගු වෙනත් සුවිශේෂී තැටි තිබෙනවාද?

තිබෙනවා. මෙහි ඇතුළත් විශේෂ තැටි හැටියට ඓතිහාසික වටිනාකමක් තිබෙන තැටි සඳහන් කරන්න පුළුවන්. හිටපු පැරැණි රාජ්‍ය නායකයින්ගේ, විද්වතුන්ගේ, කලාකරුවන්ගේ දේශන, ඒ කාලේ ගරුතර සංඝයා වහන්සේලා දේශනා කළ පළමු ධර්ම දේ්ශනාවේ සිට තැටි ගත කර තිබෙනවා.

මෙම සම්පත් වෙනත් ගුවන් විදුලි ආයතන සඳහා අවශ්‍ය අයට ලබා ගත හැක්කේ අපෙන් පමණයි. නමුත් මෙය අප දෙන්නේ නැහැ. හේතුව එවන් දේ සංරක්ෂණය කිරීමේ වගකීමක් අපට තිබෙනවා. ඉදිරියේදී මෙම සුවිශේෂී අවස්ථා ඇතුළත් කොට වෙළඳ පොලට නිකුත් කිරීමට අප බලාපොරොත්තු වනවා.

සඳ ගමනේ දී කරුණාරත්න අබේසේකර, හරිස්චන්ද්‍ර විජේතුංග වැනි නිවේදකයින් ඒ පිළිබඳ එම අවස්ථාවන් පිළිබඳව කළ සජීවී විස්තර ප්‍රකාශන තැටි මෙන්ම එවකට සිටි බණ්ඩාරනායක අගමැතිතුමාට වෙඩි තැබූ මොහොතේ සිට කෙරුණු විස්තර විකාශය, අවසන් ගෞරවය සිදු වූ ආකාරය පවා ඇතුළත් තැටි අප සතුයි.

මේවා ශ්‍රවණය කරන විට මනසින් එතැනට ළඟා විය හැකි තරමටම මෙය ආකර්ශණීයයි. මේ හැරෙන්නට 1930 – 40 දශකයන්හිදී ගුවන් විදුලියේ සිටි ප්‍රවීණ ශිල්පීන්ගේ තොරතුරු එක් රැස් කොට සංරක්ෂණය කර තැබීමේ වැඩ පිළිවෙලක් ද මේ වන විට ක්‍රියාත්මක කොට ඇති අතර මෙහිදී එම කලා ශිල්පීන්ගේ ඡායාරූප, ඔවුන් පිළිබඳව පුවත්පත්වල පළ වූ ලිපි, ඔවුන් ඉදිරිපත් කරන ලද වැඩ සටහන්, නිර්මාණ ආදිය ඇතුළත් කෙරෙයි.

එවන් කලා ශිල්පීන් සතු තොරතුරු, ඡායාරූප ආදිය වෙත් නම් ඔවුන්ගේ පවුල්වල අයට එය ගුවන් විදුලියට භාර දිය හැකි බව ද ඔවුන් පවසයි.

මෙවන් දේ සංරක්ෂණය කිරීමෙන් අප බලාපොරොත්තු වන්නේ අද දවස පමණක් නොවෙයි අනාගතයයි. තව අවුරුදු තිහක් හතළිහක් වන විට දැනට තිබෙන තාක්ෂණය වෙනස් වන්නට පුළුවන්. මේ දකින සම්පත්වල වර්ගීකරණය මෙයට වඩා වෙනස් වන්නට පුළුවන්. එයට ගැළපෙන ආකාරයට අප අනාගතයට ඉඩ තියලා අදට අපි කළ යුතු කාර්ය භාරය කරගෙන යනවා.

ගුවන් විදුලි සිංහල ගී තැටි පටි පුස්තකාලය පිළිබඳව සඳහන් කළ යුතු දෑ අපමණය. එහි කාර්ය භාරය එතරම් භාරදූර්ය වූ වගකීම් සම්භාරයකි. අප මෙහිලා සඳහන් කළ දෑ සීමිතය.

මෙවන් වූ තොරතුරු ඔබ හමුවට ගෙන එන්නට අපට සහයෝගය ලබා දුන් ගුවන් විදුලි සංරක්ෂණ හා ප්‍රකාශන අංශය භාර උපදේශක කුමාරදාස සපුතන්ත්‍රි මහතාටත් එහි ප්‍රධාන පුස්තකාලාධිපති චන්ද්‍රදාස බණ්ඩාර සහ පුස්තකාල සහායක සනත් මෙන්ඩිස් මහතාටත් අපගේ විශේෂ ස්තුතිය හිමි විය යුතුයි.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
29 Jun 2016 03:32 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 26 Jun 2016 05:13 AM
මෙය ගුවන් විදුලි සන්ස්තාවේ තෑටි ගබඩාව පිලිබදව ඔවුන්ගේ සගරාවක පල වු විස්තරයක්. මෙය උපුටාගෑනීමකි.

ඉතාමත් වැදගත් ලිපියක් .. මේ වගේ ලිපි අද කාලයේ පුවත්පත්වල පලවෙන්නෙත් නෑ..

වල්පල් විතරයි තියෙන්නේ.. ස්තූතියි තුෂාන් මල්ලී..

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
29 Jun 2016 03:33 AM
  •  Quote
  •  Reply
Posted By samantha on 28 Jun 2016 09:58 PM

මේ ලිපියෙත් ගොඩක් වැදගත් කරුණු රාශියක් තිබුණා..

ගීත සංරක්ෂණය කරලා ඒවා ජනතාවට ලබාදෙනවා නම් හරි.. ගුවන්විදුලි සංස්ථාව කරන්නේ එවා ගබඩා කරගෙන සිටීමයි..

ඒකෙන් ජනතාවට කිසිම දැනුමක් ලැබෙන්නේ නෑ..

ස්තූතියි සමන්ත අයියේ..

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
29 Jun 2016 03:34 AM
  •  Quote
  •  Reply
Posted By hasithad on 27 Jun 2016 06:13 AM
ඒවා නං ජාතික අපරාද කවුරු කලත්.මගේ යාලුවෙක් ඉන්නවා ඔය පරන තැටි එක්ක වැඩ කරපු.
සමහර ගීත හොයන විදිය එහෙම මට කිව්වා.පිස්සු හැදෙනවා.

ඒ කතාවත් කියල දාපං මල්ලියේ..
නොදන්නා කරුණු දැනගන්න මම හරිම ආසයි..

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
29 Jun 2016 12:07 PM
  •  Quote
  •  Reply
උඩින් තියෙන පින්තූරෙ ඉන්න චන්ද්‍රදාස මහත්මය පුස්තකාලාදිපති සහ සනත් මහත්මයා සහකාර පුස්තකාලදිපති මගෙ හොද හිතවතෙන් ලගින්ම ඉන්න හිතවතුන් දෙදෙනෙක්
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
03 Jul 2016 12:53 AM
  •  Quote
  •  Reply
එළකිරි ටොයිස් ලිපියක්.......බොහොම  ස්තුතියි 
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470

--
03 Jul 2016 04:48 AM
  •  Quote
  •  Reply
barida apitath mewa daka bala ganna guwan widuli sasthawata yanna barida
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
03 Jul 2016 06:02 AM
  •  Quote
  •  Reply

Posted By samantha on 28 Jun 2016 09:58 PM

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ තැටි පටි පුස්තකාලය

අපේ රටේ සිංදු ගබඩාව

මුල්ම තැටිය නිපදවා ඇත්තේ වීදුරුවලින්

සප්තස්වරය හා බැඳුණ හඬ මුසු ගීතයක් අසා රස විඳින්නට හුරු වූ මිනිසුන් වෙනුවෙන් ග්‍රැමපෝනය බිහි වූ දා සිට ඇසට ඇහි බැම මෙන් මෙවලමක් වූයේ ගී තැටියයි.

පසුකාලීනව කොළඹින් ඔබ අමතන්නට වූ ගුවන් විදුලිය හරහා විවිධ ගී රස වින්දනයට ගී තැටි වලින් ලද පහස අපමණය. ගුවන් විදුලි ගී තැටි පුස්තකාලය තුළ අදටත් එදා අප ගැයූ රස විඳි ගීත රාශියක් වෙයි. පෙර සේම මෙම ගී යළිත් අපට අසන්නට සලස් වන්නට මේ පැරැණි ගී තැටි සංරක්ෂණය කිරීම ඇරඹී තිබෙන බව පසුගියදා අපට අසන්නටත් දකින්නටත් ඉඩකඩ සැලසුණි.

මේ සටහන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් අපට රැක දුන් ඒ අමරණීය ගීත එක් රැස් කොට තිබෙන සිංහල තැටි පටි පුස්තකාලය පිළිබඳවයි.

සාමාන්‍යයෙන් ඔබ අප වැඩි දෙනෙක් මෙම ගීත තැටි පටි අඩංගු පුස්තකාලය පිළිබඳව දැන සිටියේ තැටි ගබඩාව ලෙස වුවත් මෙහි සිදු කෙරෙන කාර්යභාරය පිළිබඳව විමසා බලන විට එය ගබඩාවක් ලෙස පමණක් හැඳීන්වීම සාධාරණ නොවන බව අපට වැටහුණේ එහි පුස්තකාලාධිපති සමඟ කළ කතා බහේදියි.

‘සාමාන්‍යයෙන් ගබඩාව කියන්නේ ගබඩා කරන ස්ථානයක් විතරයි. නමුත් ඊට වඩා කාර්ය භාරයක් මෙම ගීත තැටි පටි සංරක්ෂණ කාර්ය තුළ සිදු කෙරෙනවා. මෙය ගුවන් විදුලි තැටි ගබඩාව නොව සිංහල තැටි පටි පුස්තකාලය වශයෙන් නිවැරැදි විය යුතුයි.

අපි මෙහි මැදිරි කීපයක් වෙත පිවිසුනෙමු. බැලූ බැලූ අත අපට දිස් වන්නේ මුල් කාලයේ සිටම ගුවන් විදුලි පැරැණි ගී තැටි පටි ස්ථානගත කර ඇති ආකාරයයි. පැරැණි ගී තැටි පනස් දාහකටත් අධික සංඛ්‍යාවක් එහි ඇති බව අපට දැනගන්නට ලැබුණි.

ගුවන් විදුලි පැරැණි ඉතිහාසයක් ඇති ගීත තැටි, ග්‍රැමපෝන් තැටි අප ඉදිරියේ වෙයි. 1940 දශකයේ මුල්ම ගීතය ඇතුළත් ගී තැටිය නිපදවා ඇත්තේ වීදුරුවලින්. එහි විශ්කම්භය අඟල් 16 කි. එයින් පසු ආ තැටි නිකුත් වී තිබෙන්නේ ඇළුමිනියම් වලිනි.

මෙහි එක් පැත්තක ගීත 2 බැගින් ඇත. සාමාන්‍යයෙන් තැටියක් වාදනය වන්නේ පිටත සිට ඇතුළතට වුවත් මෙම තැටි වාදනය සිදු වන්නේ ඇතුළත සිට පිටතටය. මින් පසුව ආවේ ග්‍රැමපෝන් තැටියයි.

ඒ කාලේ ඉඳලම තිබෙන තැටි අප සතුව තිබෙනවා. නමුත් මෙම ගී තැටි අවුරුදු ගණනාවක් භාවිත කර තිබෙන නිසා එය වාදනය කිරීමේදී එතුළින් යම් යම් ශබ්ද නැගෙනවා. එය ගීතයේ රස වින්දනයට බාධාවක්. සමහර තැටි භාවිත කළ නොහැකි තරමටම පරණයි.

මේ නිසා අප මෙම තැටිවල අඩංගු ගීත ෆිල්ටර් කිරීමක් කරලා(පිරිපහදු කිරීම) සංයුක්ත තැටිවලට ලබා ගැන්ම සිදු කෙරෙමින් පවතිනවා. අප ඒ ආකාරයෙන් ගීත දහස් ගණනක් C D වලට ගෙන තිබෙනවා. මෙම කාර්යය සඳහා අපේ සංරක්ෂණාගාරයක් තිබෙනවා. මෙහි දී සිදු කෙරෙන්නේ එම පැරැණි ගීත ෆිල්ටර් කිරීමක් කර සංරක්ෂණය කිරීම සඳහා ගබඩා කර තැබීමයි.

අපේ පැරැණි ගායන ශිල්පීන් ගායනා කළ ගීත දැන් නව සංගීත රටාවන් එක්ක නැවත නිෂ්පාදනය කර වෙළඳ පොළට ඉදිරිපත් කර ඇති බව අපට දක්නට ලැබෙනවා. නමුත් ඒ වගේ ගීත ප්‍රචාරය කිරීම අප පුළුවන් තරම් අඩු කර තිබෙනවා. මොකද එය ප්‍රතිපත්ති රැකීමක්. අනෙක් පැත්තෙන් මුල් ගායන ශිල්පීන්ට කරන අසාධාරණයක්. මෙය පිටු දැකීම සඳහා එවැනි ගීත අප අපේ ගී තැටි පුස්තකාලය තුළ තබා ගන්නේ නැහැ.

පැරැණි ගීත ප්‍රිය කරන රසිකයින්ට එම ගී තැටි මිල දී ගැන්මට ගුවන් විදුලියෙන් අවස්ථාවක් සලසා තිබෙනවාද?

මේ සියලුම ගීතවල අයිතිය තිබෙන්නේ ගුවන් විදුලියටයි. ගුවන් විදුලියේ සිංහල ගීත නම් සංස්ථාවේ සභාපතිතුමාගේ අනුමැතිය යටතේඛ් ච් සහ කැසට්වලට නිෂ්පාදනය කර විකිණීමට කටයුතු කර තිබෙනවා. ගුවන් විදුලි පැරැණි ගීතවලට තිබෙන්නේ විශාල ඉල්ලුමක්.

ගීත හැරෙන්නට ගුවන් විදුලි තැටි පටි පුස්තකාලයේ අඩංගු වෙනත් සුවිශේෂී තැටි තිබෙනවාද?

තිබෙනවා. මෙහි ඇතුළත් විශේෂ තැටි හැටියට ඓතිහාසික වටිනාකමක් තිබෙන තැටි සඳහන් කරන්න පුළුවන්. හිටපු පැරැණි රාජ්‍ය නායකයින්ගේ, විද්වතුන්ගේ, කලාකරුවන්ගේ දේශන, ඒ කාලේ ගරුතර සංඝයා වහන්සේලා දේශනා කළ පළමු ධර්ම දේ්ශනාවේ සිට තැටි ගත කර තිබෙනවා.

මෙම සම්පත් වෙනත් ගුවන් විදුලි ආයතන සඳහා අවශ්‍ය අයට ලබා ගත හැක්කේ අපෙන් පමණයි. නමුත් මෙය අප දෙන්නේ නැහැ. හේතුව එවන් දේ සංරක්ෂණය කිරීමේ වගකීමක් අපට තිබෙනවා. ඉදිරියේදී මෙම සුවිශේෂී අවස්ථා ඇතුළත් කොට වෙළඳ පොලට නිකුත් කිරීමට අප බලාපොරොත්තු වනවා.

සඳ ගමනේ දී කරුණාරත්න අබේසේකර, හරිස්චන්ද්‍ර විජේතුංග වැනි නිවේදකයින් ඒ පිළිබඳ එම අවස්ථාවන් පිළිබඳව කළ සජීවී විස්තර ප්‍රකාශන තැටි මෙන්ම එවකට සිටි බණ්ඩාරනායක අගමැතිතුමාට වෙඩි තැබූ මොහොතේ සිට කෙරුණු විස්තර විකාශය, අවසන් ගෞරවය සිදු වූ ආකාරය පවා ඇතුළත් තැටි අප සතුයි.

මේවා ශ්‍රවණය කරන විට මනසින් එතැනට ළඟා විය හැකි තරමටම මෙය ආකර්ශණීයයි. මේ හැරෙන්නට 1930 – 40 දශකයන්හිදී ගුවන් විදුලියේ සිටි ප්‍රවීණ ශිල්පීන්ගේ තොරතුරු එක් රැස් කොට සංරක්ෂණය කර තැබීමේ වැඩ පිළිවෙලක් ද මේ වන විට ක්‍රියාත්මක කොට ඇති අතර මෙහිදී එම කලා ශිල්පීන්ගේ ඡායාරූප, ඔවුන් පිළිබඳව පුවත්පත්වල පළ වූ ලිපි, ඔවුන් ඉදිරිපත් කරන ලද වැඩ සටහන්, නිර්මාණ ආදිය ඇතුළත් කෙරෙයි.

එවන් කලා ශිල්පීන් සතු තොරතුරු, ඡායාරූප ආදිය වෙත් නම් ඔවුන්ගේ පවුල්වල අයට එය ගුවන් විදුලියට භාර දිය හැකි බව ද ඔවුන් පවසයි.

මෙවන් දේ සංරක්ෂණය කිරීමෙන් අප බලාපොරොත්තු වන්නේ අද දවස පමණක් නොවෙයි අනාගතයයි. තව අවුරුදු තිහක් හතළිහක් වන විට දැනට තිබෙන තාක්ෂණය වෙනස් වන්නට පුළුවන්. මේ දකින සම්පත්වල වර්ගීකරණය මෙයට වඩා වෙනස් වන්නට පුළුවන්. එයට ගැළපෙන ආකාරයට අප අනාගතයට ඉඩ තියලා අදට අපි කළ යුතු කාර්ය භාරය කරගෙන යනවා.

ගුවන් විදුලි සිංහල ගී තැටි පටි පුස්තකාලය පිළිබඳව සඳහන් කළ යුතු දෑ අපමණය. එහි කාර්ය භාරය එතරම් භාරදූර්ය වූ වගකීම් සම්භාරයකි. අප මෙහිලා සඳහන් කළ දෑ සීමිතය.

මෙවන් වූ තොරතුරු ඔබ හමුවට ගෙන එන්නට අපට සහයෝගය ලබා දුන් ගුවන් විදුලි සංරක්ෂණ හා ප්‍රකාශන අංශය භාර උපදේශක කුමාරදාස සපුතන්ත්‍රි මහතාටත් එහි ප්‍රධාන පුස්තකාලාධිපති චන්ද්‍රදාස බණ්ඩාර සහ පුස්තකාල සහායක සනත් මෙන්ඩිස් මහතාටත් අපගේ විශේෂ ස්තුතිය හිමි විය යුතුයි.

වෙලාවක ගිහින් බලන්න වටින තැනක් .

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
03 Jul 2016 08:27 AM
  •  Quote
  •  Reply
රටේ නැති ලට පට කියවන්නේ නැතිව මෙන්න කියවනවා නම් ලිපි.ස්තූතියි සමන්ත අයියේ.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
08 Jul 2016 02:21 AM
  •  Quote
  •  Reply
සමන්ත අයියගෙ ලිපියෙත් සුවිශාල අන්තර්ගතයක් තියෙනවා
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
07 Sep 2016 06:04 AM
  •  Quote
  •  Reply

මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
07 Sep 2016 06:18 AM
  •  Quote
  •  Reply
කොහෙන්ද මල්ලි මේවා සොයාගන්තේ..
රෝයි පීරිස් නම් අදත් මේ වගේමයි..
විජය බණ්ඩාර නම් හෙන හැන්ඩියා වගෙයි..
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
07 Sep 2016 06:35 AM
  •  Quote
  •  Reply
අපි ඉතින් කොහෙන් හරි ගෙනත් කට්ටියට දෙනවා. තව තියෙනවා ගොඩාක් දේවල්
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
07 Sep 2016 06:35 AM
  •  Quote
  •  Reply
සිරාවට. පරණ ඇල්බමයක් වත් ඉස්සුවද දනුෂ්ක මලය.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470

--
07 Sep 2016 07:21 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 07 Sep 2016 06:04 AM

ආයෙත් අහලා.හාද.....?ලස්සනයි මෙයලා

http://www.mediafire.com/convkey/734d/7tasysdmgqkk6b4zg.jpg?size_id=b

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
07 Sep 2016 12:38 PM
  •  Quote
  •  Reply
අවසාන දෙපල කවුද මල්ලි ?
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
07 Sep 2016 12:42 PM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 07 Sep 2016 06:04 AM

කොහෙන්ද බන් මේවා ඉස්සුවේ ?

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
07 Sep 2016 12:51 PM
  •  Quote
  •  Reply
Posted By hasithad on 07 Sep 2016 12:38 PM
අවසාන දෙපල කවුද මල්ලි ?
ඉන්දිරා කාරියවසම් සහ සුජීවා කරුනානායක
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
07 Sep 2016 01:13 PM
  •  Quote
  •  Reply
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
08 Sep 2016 01:02 AM
  •  Quote
  •  Reply
තව තියෙනවා මේ පින්තූර මේ ගායකයෙ ලගත් නෑ කියල තමයි මම දන්නෙ
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470

--
08 Sep 2016 08:35 AM
  •  Quote
  •  Reply
awasana photo eka inna kena kalla wage....
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
08 Sep 2016 08:41 AM
  •  Quote
  •  Reply
ඔන්න චාමර මල්ලි කිව්වා එකක්
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
08 Sep 2016 08:56 AM
  •  Quote
  •  Reply

90 දශකයේ ඔයාලා ආසා කරන චරිත 5ක් සන්ගීත ප්‍රසන්ගයක ගායන කරන චායා රූප පෙලක්. මෙ චායාරූප පෙලත් 90 දශකයේ ගැනුන චායාරූප කිහිපයක්

මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
08 Sep 2016 09:10 AM
  •  Quote
  •  Reply
පට්ටම පට්ට මලේ. උඹට කොහෙන්ද බන් මේව.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
08 Sep 2016 09:49 AM
  •  Quote
  •  Reply
තව විස්තර තියෙනවා අයියේ, මම හොයනවා අයියේ අහුවෙන තැනකින් ගන්නවා, විශේශ තැනක් කියල නැහැ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
08 Sep 2016 09:53 AM
  •  Quote
  •  Reply
ඇල්බම් ටිකක් උස්සලා වගේ..
දවල් වෙනකන් නිදාගන්නවා කියුවානේ..
ඒ කියන්නේ රෑට රෑට හොරකමේ යනවද දන්නෙ නෑ...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470

--
08 Sep 2016 07:47 PM
  •  Quote
  •  Reply
niyama artistla tika me show eke genalla tiyenne.me show eka nadda thushan?
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
09 Sep 2016 12:42 AM
  •  Quote
  •  Reply
නැතුව ඉන්දික අයියේ රෑ වෙනකම්ම වට පිටවෙ පොල් කඩනව හොරකමෙ යනව එක තම මගෙ හොබි එක
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
09 Sep 2016 10:53 AM
  •  Quote
  •  Reply
අනේ හොදා.....
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
09 Sep 2016 01:15 PM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 09 Sep 2016 12:42 AM
නැතුව ඉන්දික අයියේ රෑ වෙනකම්ම වට පිටවෙ පොල් කඩනව හොරකමෙ යනව එක තම මගෙ හොබි එක

අඩේ උඹේ හොබී එකත් ඒකමද..??
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736

--
09 Sep 2016 08:18 PM
  •  Quote
  •  Reply
ගොඩක් වටිනා ලිපියක් බොහොම ස්තුතියි
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
09 Sep 2016 08:39 PM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 09 Sep 2016 12:42 AM
නැතුව ඉන්දික අයියේ රෑ වෙනකම්ම වට පිටවෙ පොල් කඩනව හොරකමෙ යනව එක තම මගෙ හොබි එක
වත්තෙ එක කඩා ගන්නෙ නැහැ. වටේ යනව. අනේ අම්මප මලේ උඹ නම්.. 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

gayya
Basic Member
Basic Member
Posts:127

--
10 Sep 2016 02:34 AM
  •  Quote
  •  Reply
මම අාසම ගායකයෙක් ප්‍රින්ස් උදය ප්‍රියන්ත‍.. ඔහු රෝගාතර වෙලා ඉදලා දැන් තරමක් සුව අතට හැරිලා..

මන් ට්‍රයි කලා ප්‍රින්ස්ගේ සින්දුවක් කියන්න.. විඩියෝ ඒක අප්ලෝඩ් කරන්නේ කොහොමද??
මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
10 Sep 2016 03:50 AM
  •  Quote
  •  Reply
http://www.sl-stun.com/Forum/aft/22/afpg/3 මේකේ තියනවා හරි ගියේ නැත්තම් කියන්න .
0

gayya
Basic Member
Basic Member
Posts:127

--
10 Sep 2016 04:56 AM
  •  Quote
  •  Reply
ගොඩක් ස්තුතියි

Original Video - More videos at TinyPic
මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
10 Sep 2016 05:00 AM
  •  Quote
  •  Reply
උඹට සිංදුත් කියන්න පුළුවනැයි මලේ.

එල. එල මලේ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

gayya
Basic Member
Basic Member
Posts:127

--
10 Sep 2016 05:20 AM
  •  Quote
  •  Reply
වැඩිය බැ.. බොහොම පොඩ්ඩක් පුලුවන් ඉතින්.. ජොලියට වගේ.. ගොඩක් ස්තුතියි..
මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
10 Sep 2016 05:23 AM
  •  Quote
  •  Reply
Posted By gayya on 10 Sep 2016 04:56 AM
ගොඩක් ස්තුතියි

Original Video - More videos at TinyPic
ඔන්න දැන් ස්ටන් එකේ වොයිස් කොමෙන්ටුත් වැටෙන්න පටන් අරගෙන. හොඳ ප්‍රවණතාවයක්.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

gayya
Basic Member
Basic Member
Posts:127

--
10 Sep 2016 05:38 AM
  •  Quote
  •  Reply
ප්‍රවනතාවය වැඩි වෙන ඒක හොදයිනේ ඉතින්..
ඒකත් ඒක්කම සැලකිලිමත් වෙන්න ඔ්නි තාක්ශනයත් ඒක්ක අපි මේ යන ගමනෙදි අපෙන් සමාජයට සම්ප්‍රේශනය වන ප්‍රතිලාබ ධණ ද සෘන ද කියන ඒකත්..
නැත්තම් මිනිසු කොයි තරම් දියුනු වුනත් වැඩක් නැ
පුහු අාකල්පයි
අනර්ථ ක්‍රියා පටිපාටිය විතරක් අනුගමනය කරනවානම්..

අපෙන් වටපිටාවට නිතරම හොද දෙයක් යන්නයි ඔ්නි..

මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
10 Sep 2016 05:48 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 09 Sep 2016 01:15 PM
Posted By DanuLiyanage on 09 Sep 2016 12:42 AM
නැතුව ඉන්දික අයියේ රෑ වෙනකම්ම වට පිටවෙ පොල් කඩනව හොරකමෙ යනව එක තම මගෙ හොබි එක
අඩේ උඹේ හොබී එකත් ඒකමද..??
ඒ කියන්නෙ ඉමල්ක අයියගේ.........................

0

gayya
Basic Member
Basic Member
Posts:127

--
10 Sep 2016 06:11 AM
  •  Quote
  •  Reply
හි හි පොල් හොරු........
මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
10 Sep 2016 06:48 AM
  •  Quote
  •  Reply
තව තියෙනවා දෙන්නම් මම.

ඉමල්ක අයියේ මම ඒ ජොබ් එක කරනවා සල්ලි නේ පොල් කියන්නේ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
10 Sep 2016 10:22 AM
  •  Quote
  •  Reply
මොන පිස්සුද මල්ලි......පොල් මිල දැන් බල්ලට ගිහින් තියෙන්නේ.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
10 Sep 2016 11:23 AM
  •  Quote
  •  Reply
Posted By hasithad on 10 Sep 2016 10:22 AM
මොන පිස්සුද මල්ලි......පොල් මිල දැන් බල්ලට ගිහින් තියෙන්නේ.
අනේ මෙහෙ නම් එහෙම නැහැ. මෙහෙ බල්ලෝ එච්චර වටින්නෙ නැහැ. පොල් තරම්.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
11 Sep 2016 11:14 AM
  •  Quote
  •  Reply
කොලඹ කොයි දේත් ගනන්නෙ මල්ලි.පොල් විතරක් අඩු වෙයිද.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
11 Sep 2016 12:34 PM
  •  Quote
  •  Reply
Posted By gayya on 10 Sep 2016 05:20 AM
වැඩිය බැ.. බොහොම පොඩ්ඩක් පුලුවන් ඉතින්.. ජොලියට වගේ.. ගොඩක් ස්තුතියි..
වැඩිය බැ කිවුවට ඔය ාහිදටම තියෙන්නේ

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
21 Sep 2016 12:39 PM
  •  Quote
  •  Reply
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
21 Sep 2016 08:36 PM
  •  Quote
  •  Reply
Posted By gayya on 10 Sep 2016 04:56 AM
ගොඩක් ස්තුතියි

Original Video - More videos at TinyPic

… …අලුත් වැඩක් වගෙ ...එල එල ....gayya මල්ලිව දැක ගන්න ලැබීමත් සතුටක් ...
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
22 Sep 2016 02:12 AM
  •  Quote
  •  Reply
තවත් සින්දුවක් මේ විදියට එලි දක්වමු ගයියෝ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
22 Sep 2016 08:13 AM
  •  Quote
  •  Reply
හොද උත්සාහයක්.....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
24 Sep 2016 06:31 AM
  •  Quote
  •  Reply
උත්සාහය අගය කරනවා මේ උත්සාහය ඔබව තරැවක් කිරීමටයි
කෝ ඉතින් තව එකක් දෙන්නකෝ
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
24 Sep 2016 10:47 AM
  •  Quote
  •  Reply
හොඳ උත්සාහයක්.. තව නිර්මාන කරන්න උත්සාහ ගන්න. අපිට ඔබව මේ ආකාරයට හෝ දැක ගන්න ලැබීමත් සතුටක් .
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
24 Sep 2016 11:05 AM
  •  Quote
  •  Reply
මල්ලිට ස්ටාර්ර්ර්ර්ර්ර්ර් වෙන්න අදහසක් එහෙම නෑ නේද ?
0

---