Go to previous topic
Go to next topic
Last Post 23 Feb 2020 04:23 PM by  maduranga001
හිතුවක්කාරයා ගේ නිර්මාණ
 75 Replies
Author Messages

erandika119
New Member
New Member
Posts:25






--
26 Aug 2015 12:12 AM
  •  Quote
  •  Reply
ගිණි ගන්න මේ දිවිය ...
(සවින්ඥානික බව මැද)

පොහොට්ටු පැතුම් මැද
නඹර හැගුම් මල් පොකුරු
පූදිනවා නිබදව ලෝ අග
රාග,ද්වේශ,මොහයයේ
බන්දනයට බැදුන මේ
අපේ භව කතර ....

චක්ෂු දැහැනට අසුවන
ඉද්‍රජාල මායමට මැද
ගිණියම් වුන මේ දුක
ගලනවා හදින් හදට
කෙලෙස් ලෝ දිය
භවය අළුවී වැනසෙන්නට ....

ඕදාත සිතුවි වල් වැදි
කෙලෙස් සිත් උපදී
වසග වී වහාල් බව මැද
ආශාවට නිරතුරුව
තර කරගනී මේ දුක
භවයෙන් භවය සැරි සරමින් ....

අපවග සුවය විද ගන්නට
හැකිනම් විගස මිනු සතුන්ට
නිවා ලනවා නිසැකව නිරතරු
අෂ්ඨ ලෝ දහාම මත පිහිටවා
මේ දැවි දැවි ඇදෙන භව කතරේ
දුක් විලාපයේ අළු යට ගිණි දැල් ....

____හිතුවක්කරයා ____

ගැට පද විවරනය

චක්ෂු = ඇස්
ඕදාත = සුදු
අපවග =නිර්වාන
එරන්දික
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
26 Aug 2015 12:19 AM
  •  Quote
  •  Reply
ඉතා හොඳ නිර්මාණයක් . දිගටම හොද නිර්මාණ  ටිකක්  අපිට බලාගන්න පුලුවන් වෙයි .
1

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
26 Aug 2015 12:21 AM
  •  Quote
  •  Reply
ඔබේ හිතුවක්කාර අදහස් එකතු කරමින් අලුත් ත්‍රෙඩ් එකකින් එකතු වීම ගැන ඉතාම සතුටු වන බව මුලින්ම කියන්න ඕනේ..

මින් ඉදිරියට ඔබේ නිර්මාණ ගැන අදහස් තර්ක මෙතන ගොඩ නැගේවි..

මුලින්ම ඔබේ කුළුදුල් ස්ටන් නිර්මාණකරණයට  සුභ පැතුමන්..!

ඉදිරියේදී වැඩි වැඩියෙන් නිර්මාණ දකින්නට රිසියෙමි..!
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
1

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
26 Aug 2015 12:23 AM
  •  Quote
  •  Reply
නිර්මාණකරණයට නම් උපන් දක්ෂයෙක් වගේ පෙන්නේ.. අලුතින් නූලක් ඕපන් කරල මේව අපිටත් රස විදින්න සලස්වනවට ගොඩක් ස්තූතියි ඔයාට මල්ලි...
දිගටම මේ නූලටම  අලුත් නිර්මාණ එකතු කරන්න එහෙනම් ..
Business, you know, may bring money, But friendship hardly ever does.
1

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
26 Aug 2015 12:26 AM
  •  Quote
  •  Reply
ආරම්බය ඉතා සාර්තකයි ..දිගටම කරගෙන යමු
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
1

erandika119
New Member
New Member
Posts:25






--
26 Aug 2015 01:12 AM
  •  Quote
  •  Reply
පුලුවන් හැමවිටම ලියන්නම්. ස්තුතී සහෝ
එරන්දික
0

erandika119
New Member
New Member
Posts:25






--
26 Aug 2015 01:14 AM
  •  Quote
  •  Reply
ස්තුතී සහෝ වෙලාව ඇති හැම විටම මොනවා හරි නිර්මාණය ගෙන්නම්...
එරන්දික
0

erandika119
New Member
New Member
Posts:25






--
26 Aug 2015 01:17 AM
  •  Quote
  •  Reply
ස්තුතී සහෝ ගොඩාක්
එරන්දික
0

erandika119
New Member
New Member
Posts:25






--
26 Aug 2015 02:26 AM
  •  Quote
  •  Reply
කාන්තාවක් අතවර කරයි .....
(අසම්මතයට ඉඩක්)

සල්ලාල වී ඈ හොදටම
උම්මන්තක වෙස් ගෙන
මටත් නොකියාම හොරහින්
යහන තුල බලෙන්ම ඈ ....මාව
"කෙලසාවී" දැනුන් දිමක් නැතිවම

දෙතොල් උරා දුම් වැටිය ලෙස
තිසර නලවා හැගුමන් මත් කොට
මට මාවද නැති කරනවා ... ඈ
රාගයේ දොවාරය ලග නැවතී
යතුර සොයනවා දොර ඇරගන්නට

ගලවමින් වස්ත්‍රය සිනිදුවට
ගිල්වමින් "කාමයේ" නදියක
රොන් උරා මා ද කෙලසමින්
ඉදුල් කලේ ඇයිද මාව.... ඔබ
මගෙ ළද මට හිමිවන්නට පෙර

වල් මත් වෙච්ච හැගුම් මැද
තෙත් වෙලා සුසුම් පොද
නොයිදුල් උනු මගෙ විලි භිය
බිදින්නද යන්නෙ ... ඔබ
රෑ සිහිනෙන්"ළදකගේ අතවරය මැද"

_____හිතුවක්කාරයා_____
එරන්දික
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
26 Aug 2015 02:33 AM
  •  Quote
  •  Reply
ඉතාම්ත් සාර්ථක නිර්මාන කිහිපයක්. ගොඩක් ස්තූතියි. මෙ සඳහා සුදුසු පින්තූරයක් සමඟම් එකතු කරන්න හැකිනම් එය තවතවත් ඔපවත් වෙයි කියා මට හැඟෙනවා. කොහොම නමුත් දිගටම කරගෙන යන්න දිරිය , ශක්තිය ලැබේවා ....
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
1

erandika119
New Member
New Member
Posts:25






--
26 Aug 2015 10:33 AM
  •  Quote
  •  Reply
කවදාවත් නොලැබෙන නුඹයි මගෙ කවිය.....!
_____________________________________

තරු…… කැට අමුනලා ආදරයෙන් ………ගෙනල්ලා
තුරු…… වදුලේ සිසිල් පහාස ආදරයට…… අමුණලා
මරු…… තුරුලට යන්න හදපු මාහද ………සනසවලා
හිරු…… සදු වෙලා මගෙ ලෝකය එලිය……… කලා

රාමා…… සීතා පෙම් පුවතට අරුතක්…………… දීලා
අමා……. සිහිණ සිත් අහාසට ලන්…………… කරලා
නිමා…… නොවන ආදරයට දෙහදක්…………බැදිලා
සීමා…… නැතිව පෙම් මිහිරක් හද…………… සිඹලා

වරා…… මලක් පහාස ලෙසට…………… හමුවෙලා
දරා…… හදවතතේ ආල සිනා………… කැන්දවලා
සරා……සද වෙලා ඈ සද මට…………… ලංවෙලා
නුරා……මහද ආදරයෙන් වල්……….… මත්කලා

එළි…… වැට වෙලා මගෙ කවියර රස ……..…බැදලා
හැලි……හැලි ගිය සිතුවිල්‍ලට ආරුතක්……..……දීලා
යළි……යළි බැදින ආදරයට හිත ඇද…………..බැදලා
ඇලි……ඇලි රැදිලා මගෙ කවියේ තාලෙ………වෙලා

____හිතුවක්කාරයා_____
එරන්දික
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
26 Aug 2015 06:13 PM
  •  Quote
  •  Reply
එලම තමයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
1

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
26 Aug 2015 07:37 PM
  •  Quote
  •  Reply
අපූරු නිර්මාණ එකතුවක්..! බොහොම ස්තුතියි ස්ටන් නිවැසියන් සමග මේවා බෙදා හදා ගත්තාට..!
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
1

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
26 Aug 2015 09:48 PM
  •  Quote
  •  Reply
මේ ඔයාගෙ නිර්මාණ  අපිත් එක්ක ෂෙයාර් කර ගන්නවට ගොඩක් ස්තූතියි මල්ලි... අපූරු නිර්මාණ එකතුවක් තියෙන්නෙ 
Business, you know, may bring money, But friendship hardly ever does.
1

Imalka
Veteran Member
Veteran Member
Posts:4526






--
27 Aug 2015 11:02 PM
  •  Quote
  •  Reply
බොහෝ අගෙයි හිතුවක්කර් මල්ලිගේ නිර්මාණාත්මක නිසඳැස් සෙට් එකට...ඕව තමයි අපිට ඕනේ...තවතව නිර්මාණකරනයේ යෙදෙන්නට ශක්තිය ලැබේවා 
1

erandika119
New Member
New Member
Posts:25






--
28 Aug 2015 01:39 AM
  •  Quote
  •  Reply
කාම සංදේශය ………
______+++_____

ලවන් තෙමා
හාදු තියා
සුසුම් පවා
උමුතුවෙලා ...

තිසර පුරා
මුවග තියා
ආල උරා
ලැම සිම්බා

තුරුලේ දරා
බද මිරිකා
හැගුම් වලින්
මා ඉදුල් කරා

පවන වෙලා
නිරුවත පුරා
පිරිමැදිලා ....
මට මාව නැතිකලා

මුවග පුරා
රටා මවා
මිහිරි සුවක
මා වල් මත්කරා

මා යට කරලා
උඹ උඩටට වෙලා
රිදුමන් මැද
විලි බිය බින්දා

යහාන පුරා
රතු පැහැය හියා
ලිවා "කාම සංදේශ"
මම හා උඹ එක්වෙලා

____හිතුවක්කාරයා_____
එරන්දික
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
28 Aug 2015 02:43 AM
  •  Quote
  •  Reply
මා යට කරලා
උඹ උඩටට වෙලා
රිදුමන් මැද

විලි බිය බින්දා.........amma gahayi kiwwalu.........mata nam lajjawe baha .....

 

 

 

<ප්>&න්බ්ස්ප්;<!--ප්--> … … …නියමයි කොල්ලො ...ඔහොම යන් .......
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
1

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
28 Aug 2015 09:41 PM
  •  Quote
  •  Reply
යහාන පුරා
රතු පැහැය හියා .... ඉතිරි ටික ?
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
1

erandika119
New Member
New Member
Posts:25






--
29 Aug 2015 02:15 AM
  •  Quote
  •  Reply
අනේ kiyanna ba ithuruwa .... 18+
එරන්දික
0

erandika119
New Member
New Member
Posts:25






--
29 Aug 2015 02:16 AM
  •  Quote
  •  Reply
පියමැන යන්න ධර්මය මත දිවි ගමන .......



පුර පොහොය සඳ…..………… කිරණ
පිංසාරා පැතුමන් .………………පුබුදන
මෙත් මල් කැළු ………….විකසිතවන
පිංබර
පොහොයක සිත සනහාලන


පැතුම් පහාන් …………………දැල්වෙන
දුක් ගිණි දැල්……………..…… නිවාලන
සිතගට සැනසුම් ……………………දෙන
පොහෝ සද කිරණ දුක් සිත පහාදන


සඝ රුවන දෙසුවන………………… බණ
අසමින දරනවා සිතද………………. මන
අට ලොව දහම හදුනා ……………. දැන
නිවන් යන්නට කෙලෙසුන් මග හරින


විවර කරගෙන කරුණා…..…… නයන
බෙදමින් මෙත් ගුණ……………. දැහැන
වඩවා සිතගට පිං දම් …………….නුවන
පියමැන යන්න ධර්මය මත දිවි ගමන



____හිතුවක්කාරයා___
එරන්දික
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
29 Aug 2015 02:18 AM
  •  Quote
  •  Reply
පෝය දිනයටම ගැලපෙන නිසදැස් සිතුවිල්ලක් පහළ වෙලා තියෙන්නේ..

හරිම අපුරුයි..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Aug 2015 09:08 AM
  •  Quote
  •  Reply
Posted By erandika119 on 29 Aug 2015 02:16 AM
පියමැන යන්න ධර්මය මත දිවි ගමන .......



පුර පොහොය සඳ…..………… කිරණ
පිංසාරා පැතුමන් .………………පුබුදන
මෙත් මල් කැළු ………….විකසිතවන
පිංබර
පොහොයක සිත සනහාලන


පැතුම් පහාන් …………………දැල්වෙන
දුක් ගිණි දැල්……………..…… නිවාලන
සිතගට සැනසුම් ……………………දෙන
පොහෝ සද කිරණ දුක් සිත පහාදන


සඝ රුවන දෙසුවන………………… බණ
අසමින දරනවා සිතද………………. මන
අට ලොව දහම හදුනා ……………. දැන
නිවන් යන්නට කෙලෙසුන් මග හරින


විවර කරගෙන කරුණා…..…… නයන
බෙදමින් මෙත් ගුණ……………. දැහැන
වඩවා සිතගට පිං දම් …………….නුවන
පියමැන යන්න ධර්මය මත දිවි ගමන



____හිතුවක්කාරයා___
අද දවසට ගැලපෙන අගනා නිසදැස් සිතුවිල්ලක්

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Aug 2015 01:54 AM
  •  Quote
  •  Reply
නිර්මාණ ටික ගොඩක් ලස්සනයි. ගොඩක් හිතට කා වදිනවා
සමහර ඒවගේ වචනවල අදහස දාල තිබුන එකනං ලොකු දෙයක් නැත්තං ඒක හොයාගන්න මහාචාර්ය කෙනෙක් හොයාලෙන යන්න වෙනවා
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
30 Aug 2015 06:10 PM
  •  Quote
  •  Reply
සදහම් සිත් පහන් කරන පොහොදා නිසදැසක් ...
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
31 Aug 2015 06:41 AM
  •  Quote
  •  Reply
නිර්මාණ ටික නම් ඇත්තටම හිතුවක්කාරයි... ස්තුති අපි එක්ක බෙදාගත්තට
0

erandika119
New Member
New Member
Posts:25






--
07 Sep 2015 05:11 AM
  •  Quote
  •  Reply
වාසිටියේ මිතුරන් දෙන්නෙක් පුංචි අඩියක් ගහාන්න් සෙට් වෙලා ... හීනියට වැදුන වෙලාවේ දාන පොඩි ටොකාක් .
__________________________________________

" සිත උඹේ හරි කුහකයි බං "

ඇයි ඒ බං

" නෑ උඹ පට්ට කුහක චරිතයක් "

මොකෝ බං ඒ කියහාන් කෝ

"මොකද උඹට අරකී love කියලා දැන දැන දැනත් උඹ එකිව මග හරිනවා .... "

හුටා ඒකද .... ඒකට වෙන සීන් එකාක් තියනවා බන් සහෝ ....

"මොකාද්ද බං ඒ "

හිටහාන් මම කියන්නම් කෝ .... එහෙනම් අහාගනින්... ඈ

දුටුවා පෙර දිනක පෙම්බර සිහිනයක්
පැතුවා පැතුම් හිනා වෙන්න ආලයක්
තැනුවා සිහින ප්‍රේමය මැද මලිගයක්
පිරුවා හැගුම් සසරේ බැදුන පුරුද්දක්

" ෂා මරුනේ බං කොල්ලො දැන් ලව නැගලා යනවා ඇති නේ හෙනම් ඈ .... Sory මචෝ ..."

දැන් මොන මගුලටද බං sory ...ගාන්නෙ .

" නෑ ඉතින් ඔබට කෑල්ලක් ඉන්න නිසානේ අරකිව මගහරින්නෙ ... මම දැන් හේතුව දැනගත්තා නේ බං ... එකනේ සමාව ඉල්ලුවේ කුහකයා කීව එකට "

මගුල අහාපන් තවම ඉවර නෑ මම කියලා අහාපන් මැදින් පයින්නෙ නැතුව ... රෙද්ද

" ආ කියහාන් කෝ හෙනම් ඉතුරු ටිකාත්... එකෙම්ම බොක්ක "

හරි අහාපං

දින සති මාස ගෙවුනා ආදරයෙන් බැදිලා
ටික ටික දුරස් වෙන්නට දැන් සිද්ද වෙලා
සතුට රැදුන හිතවල දුක දැන් ඉතිරි වෙලා
ඇස් කෙවිනි තෙමෙනව කදුළු ඉතිරි වෙලා

පෙරුම් පුරා බැදුන පෙම දුරස් වෙලා
පැතු පැතුමන් සිහින අතරේ සැගවීලා
මහාද පුරා මතකය දැන් ඉතිරි වෙලා
ඈ සද හෙට දැන යනවලු පිට ගම් බලා

කෙරුවත් ආදරය පෙරදා ලග ඉදලා
දුරට ගියා වෙන හඳකට මුවා වෙලා
දුන්න සිනා ඇ සඳ වෙන හදකට දීලා
මතකය මත මේ ලොකය මට නැති කලා

" හෝ..... හෝ..... ඇති ඇති මචෝ මට තේරුනා සින් කෝන් එක දැන් උඹ මාරයි ඈ .... පට්ට පොරක් නේ බං ..... දැන් ඇත් උඹට වැඩි . "

හරි..... හරි ඒනම් හෙට රෑටත් අපි සෙට් වෙමු ... ඉතුරුටික කියන්නම් එතකොට .ඈ ඔන්න අන්තිම ශොට් එක . චියස් ඈ .........

_____හිතුවක්කාරයා_____
එරන්දික
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
07 Sep 2015 05:16 AM
  •  Quote
  •  Reply
මෙ ශොට් එකෙන් පස්සෙ එවත් දැම්මා නම් තමයි මරු
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
1

erandika119
New Member
New Member
Posts:25






--
07 Sep 2015 05:20 AM
  •  Quote
  •  Reply
සහෝ එක දෙවැනි කොටසේ දකින්න පුළුවන් ඈ...
එරන්දික
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
07 Sep 2015 07:35 AM
  •  Quote
  •  Reply
නියමයි සහෝදරයා.. චියර්ස් ....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
07 Sep 2015 09:00 PM
  •  Quote
  •  Reply
හිතුවක්කාර නිර්මාණය රස වින්දා.. ස්තුතියි..

හෙට ෂොට් එක දා ගත්තම "ඊ ළග කෑල්ල තවත් හිතුවක්කාරයි" කියල හිතනවා..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

erandika119
New Member
New Member
Posts:25






--
09 Sep 2015 12:24 AM
  •  Quote
  •  Reply
වාසිටි මිතුරෝ දෙදෙනා නැවතත් මුනගැසුනා .... බෝතලයක් කඩලා ලාවට වැදුනු දෙවැනි දවස
______________________________________________

මචං කොහෝමද බන් ඉතින් ඈ ...

"හොදින් කොල්ලො උඹ හොදින් නේ බං "

පට්ට ඈ පෙරේදා පොඩ්ඩක් වැඩි වුනා බං සොරී වෙන්න ඔනේ ආතල් එක කැඩුනානම් හොදේ ... මේ ඒක නෙමේ අදත් ලාවට අපි දාමුද පොඩි සොමියක් බෝතලයක් කඩලා හේම බං .

" අද නේ ..... හ්ම් ...හ්ම්... හ්ම් "

මොකෝ අවුලක් ද බං උඹට අද

"නෑ බං "

හෙනම් ඇයි බන් නිකන් මන්ද කයිප්පුව ගහාලා වගේ වරෙන්... වරෙන් අද මා ගානේ .

" සිරාවටම ද ඈ .. මගේ අතේ සතේ නෑ බන් එකයි අදි මදි කරේ. සිරාවටම "

(දෙන්නම් දැන් සෙටිවිය ලාවට වැදිලා ඉන්න මොහෝතේ නැවතාත් ආදරය පිලිබදව කථිකාව පට ගනී මෙසේ .)

"දැන් උඹ අරකිව සෙට් කරගන්නෙ නැද්ද කියහාන්..දාලා ගිය එකී ගැන නැහෙන්නෙ . මොන මගුලක්ද බං ඔවා අත හැරලා අරකව දාගනින් යකෝ පට්ට කෑල්ලනේ "

යකෝ බං ඒකී පට්ට උනතාත් මහේ ලව වගේ නෑ බං . මගේ ආදරේ මාව දාලා ගියත් මට එකිගෙ මතකය තවම ජිවත් කරනවා ඒක උඹට කියන්න තේරෙන්නෙ නෑ බන් මට .

" කියහාන් උඹේ ලව ගැන හෙනම් ....''

ඔන්න හේනම් ආගනින් ඈ අපි ආදරය කල හැටි හීන ගොන්නක් මැද්දෙ.

"හරි කියහාන් බලන්න "

නාබර හැගූමන් හද මඩලේ විකසිත වෙලා
සුපුරැදු සිනහාව හද විමනට මායමක් කලා
ආශා ගගක් පෙමි විදිනා සද කිදුරො වෙලා
විදිනා මිහිරි සුවය රෑ සිහිනයක් සැල කලා

අනොතාත්ත විල මැද යහානක් තනලා
පිපුන තඹර පුෂ්ප සුවත් යහාමින් ඉසලා
සේද වලා වස්ත්‍ර රෙදි යහානේ සරසවලා
සිහනය ගෙනවා අසිරිය හද සනසවලා

සකි සද අදුර රෑ ජාමේ එකට වෙලා
නොඉදුල් හංස යුවලට තුරැල් වෙලා
පෙම් රස මැදින් හද ගැබ වසග වෙලා
ශුංගාර රැයක් සිහිනයකි එළිය කලා

ලප සද ලෙසට ආල මිහිරි සුව විදලා
මල් සර දෙව් දුන් වරමට හිත බැදිලා
පෙම් සැප මා හද මඩලට සිහින වෙලා
සැලකරා මේලෙස හිනය මායමක් වෙලා

"මේ උඹ මාර පොරක් නේ බන් අනේ ඇයි ඔය තරම් හීන දැක්කෙ . හීන බොදවෙනවා කියලා දැන දැන ... "

මොනා කරන්නද බං කරුමෙට උරුම වුන දේ භාරගන්න ඔනේ නෑ එක්කෙම . ඔන්න එකායි මහෙ හිත තවම හදාගන්න බැරි බං සහෝ . ඇති අපි ඔය දැන් නවත්‍තමු බං බෝතලයත් ඉවරයි නේ දැන් . අපි කැපෙමු බං දැන් .

" පොඩ්ඩක.... පොඩ්ඩක් හිටහාන් කෝ පොඩි ප්‍රශණයක් තියනවා .. බන් "

ඒ පාර මොකාක්ද බං .....

"දැන් ඔය කෙල්ල කෝ බං"

අනේ අහාන්න එපා බං ඒ ගැන විතරක් වදින්නම් .

"ඇයි .... ඇයි ... ඇයි ... කියහන් බං "

එපා ... කිව්වා නේ එපා

"නෑ ඔනේ ඔනේ ඔනේ "

මේ අද උඹට ඩෝප් යමන් ගෙදර ඇරලවන්න ... කොහේද ගෙවල් අම්මා මටත් ගහාලා එලවයි ද දන්නෙ නෑ ... කමක් නෑ යමන්

" මොකා අම්මා ... අම්මා නෑ බං . මම බැදලා ගෑනී තමා පොඩ්ඩක් සතරවරම් ... ගනන් ගන්න එපා .. බං මොනවා හරි කීවොත් ඈ...

(දෙදනා ගෙදර ගියහ ගේ දොර ලගට ගොස් තට්ටු කරමින් මිතුරා ගේ බිරිය එනකන් හිටිහ. බිරිද දුටු මිතුරා මෙසේ කිවාය .)

ඇහි දාර අතර හුරු පුරුදු තනියට
ආදරය මැද පැණ ආවා හොරහට
සුපුරුදු ආලයේ සෙනෙහස අගට
කදුලක් ඉනුවා හද පාරා ඔච්චමට

පෙම් වලා සේ පාවෙති ගගන යට
කදුල විරහා දිය උරුමය නෙත් යට
සරා සද සිසල නැ කරුමය උරුමෙට
ආලය විරාහා විජිතයකි හද ගැහුමට


යන්න ගිහින් ඔබ මගෙ මිතුරා ලගට
විදනවා පෙමක හිනාව මැද තාලයට
මගෙ හඳ මරා හිනා වුනත් මිහිරියට
දුකාක් දෙන්න එපා කවදාවත් මයේ මිතුරට

____හිතුවක්කාරයා_____
එරන්දික
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
09 Sep 2015 06:37 AM
  •  Quote
  •  Reply
හොද අදහස් එන්නත් ඇත්ත කියවෙන්නත් මේ යාලුවොන්ට ෂොට් එකක් දාගන්නම ඕනේ වගේ..

හිතුවක්කාර කතාවට සහ පද ගැළපුමට බොහොම ස්තුතියි..

ආයෙත් දෙකක් දා ගත්ත වෙලාවක යාළුවො මොනවා හරි කිව්වොත් අපටත් කියන්න ඕනේ ඔන්න.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
1

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Sep 2015 06:51 AM
  •  Quote
  •  Reply
කථා 2කනම් මරේ මරු ....
1

erandika119
New Member
New Member
Posts:25






--
09 Sep 2015 08:11 AM
  •  Quote
  •  Reply
ඔය මගේම කතාව අනේ අයියේ....
එරන්දික
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
09 Sep 2015 08:27 AM
  •  Quote
  •  Reply
තව ඒ වගේ සැඟවුන කතා එකතු කරන්න. අපටත් බලන්න.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Sep 2015 03:13 AM
  •  Quote
  •  Reply
Posted By erandika119 on 09 Sep 2015 08:11 AM
ඔය මගේම කතාව අනේ අයියේ....
එහෙමද ඔයාගේ වදන් ටික වගේම යාලුවගේ වදන් ටිකත් එලම තමා. 
ලාවට වගේ එදා එහෙනං ගුටි නොකා බේරෙන්න ඇති නේද බිරිදගෙන්


0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
12 Sep 2015 11:23 PM
  •  Quote
  •  Reply
කෝ මේ හිතුවක්කාරය.. ටිකදවසකින් දැක්කේ නැහැ ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
13 Sep 2015 06:38 PM
  •  Quote
  •  Reply
හිතුවක්කාර ගමනක් ගිහින් වගෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
15 Sep 2015 08:15 PM
  •  Quote
  •  Reply
හිතුවක්කාර වැඩමයි කරන්නේ.. හිතුවක්කාර නිර්මාණයක් අරං ඒවි කියල හිතනවා ඉක්මනින්ම.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

erandika119
New Member
New Member
Posts:25






--
16 Sep 2015 09:32 PM
  •  Quote
  •  Reply
ලිංගික අතවර හෝරාව ......

නලියන කුපාඩීකම්
සැගවිච්ච වලත්තකම්
ශුක්‍රාණු වී මෘගයකුගේ
මිනිසත්කම් උගස් කර
ආත්මයට නිගා කර
ක්‍ෂණික සුව විදින්නට හඳ
පශ්චාත් තැවුලෙන්
විඳවා නොමරා මරණ
වියුරු උම්මත්තකයන්ගේ
කාමුකත්වයට හෙණ ඉල්ලන
අවදියේ ඇරඹුමට පෙර අවදියයි ...

____හිතුවක්කාරයා____
එරන්දික
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
16 Sep 2015 09:38 PM
  •  Quote
  •  Reply
මේ නිර්මාණයේ තියෙන්නෙත් මහ හිතුවක්කාර වැඩක් ගැන නේද..?

කොහොම උනත් අනෙකාගේ අකමැත්ත නොසලකා හරින ඕනෑම මෙවන් එකතුවීමක් අතවරයක් තමයි..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
16 Sep 2015 09:49 PM
  •  Quote
  •  Reply
මෙ කාලයට ගැලපෙන නිස දැසක්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
16 Sep 2015 10:02 PM
  •  Quote
  •  Reply
කාලනුලෝචිතව නිර්මාණ ඉදිරිපත් කරනව අපේ හිතුවක්කාරයා ...
Business, you know, may bring money, But friendship hardly ever does.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
16 Sep 2015 10:20 PM
  •  Quote
  •  Reply
අද කාලයට ගැලපෙන අපුරු නිසදැසක් ...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
16 Sep 2015 11:15 PM
  •  Quote
  •  Reply
Posted By erandika119 on 16 Sep 2015 09:32 PM
ලිංගික අතවර හෝරාව ......

නලියන කුපාඩීකම්
සැගවිච්ච වලත්තකම්
ශුක්‍රාණු වී මෘගයකුගේ
මිනිසත්කම් උගස් කර
ආත්මයට නිගා කර
ක්‍ෂණික සුව විදින්නට හඳ
පශ්චාත් තැවුලෙන්
විඳවා නොමරා මරණ
වියුරු උම්මත්තකයන්ගේ
කාමුකත්වයට හෙණ ඉල්ලන
අවදියේ ඇරඹුමට පෙර අවදියයි ...

____හිතුවක්කාරයා____

වත්මන් සමාජයේ දරුණුම ඛේදවාචකය...

කවිය කියවන විට ඇගට යම් හිරිවැටිමක් දැනුනා...

සියළු දෙනාම නැගී සිටිය යුතු කාලයයි...


1

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
17 Sep 2015 01:19 AM
  •  Quote
  •  Reply
වැඩේ තියෙන්නේ අද කාමාතුරයන් හොයන්නේ කුඩා දරුවන් සහ වයසක ආච්චිල වීමයි. ඔව ඉතිං වලත්තයට කවුරුත් එකයි...
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
1

erandika119
New Member
New Member
Posts:25






--
18 Sep 2015 05:14 AM
  •  Quote
  •  Reply
කසාවතක මහිමය .......!

සක්මන් මළුවට හිරු රැස් වැඩලා
මෙත් දම් කැකුලක් හද තුල පීපිලා
මග මොක් සුව නිර්වනය පතලා
වැඩියා මම කහා වත් සිල් පුරලා

බුදුන් හිමී වැඩි මග පියමන් කරලා
දැවෙනා කෙලෙසුන් බිද හැර දමලා
දම් නෙත් කරුණා මහිමය පතලා
වැඩියා බුදු මග පාරමී මල් පුදලා

අට ලොව දහාමට හද හුරු කරලා
අනාන්ත දුක් ගඟ තරණය කරලා
නිවන් මගෙ දෙරගූළු විවර කරාලා
පිය මැන්නෙ හද නිවනම පතලා

භව තරණයේ නැවතුම් පොළ සොයලා
සසරේ දැවෙනා දුක් ගිණි දැල් නිවලා
අජරාමර මොක් නිවනට මුල පුරලා
කහාවත පිරුවා දුක ගිණි දැල් නිවලා

___හිතුවක්කාරයා _____
එරන්දික
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
18 Sep 2015 06:32 PM
  •  Quote
  •  Reply
Posted By erandika119 on 18 Sep 2015 05:14 AM
කසාවතක මහිමය .......!

සක්මන් මළුවට හිරු රැස් වැඩලා
මෙත් දම් කැකුලක් හද තුල පීපිලා
මග මොක් සුව නිර්වනය පතලා
වැඩියා මම කහා වත් සිල් පුරලා

බුදුන් හිමී වැඩි මග පියමන් කරලා
දැවෙනා කෙලෙසුන් බිද හැර දමලා
දම් නෙත් කරුණා මහිමය පතලා
වැඩියා බුදු මග පාරමී මල් පුදලා

අට ලොව දහාමට හද හුරු කරලා
අනාන්ත දුක් ගඟ තරණය කරලා
නිවන් මගෙ දෙරගූළු විවර කරාලා
පිය මැන්නෙ හද නිවනම පතලා

භව තරණයේ නැවතුම් පොළ සොයලා
සසරේ දැවෙනා දුක් ගිණි දැල් නිවලා
අජරාමර මොක් නිවනට මුල පුරලා
කහාවත පිරුවා දුක ගිණි දැල් නිවලා

___හිතුවක්කාරයා _____


ඉතාම ලස්සනයි තව ලියන්න
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Sep 2015 07:12 AM
  •  Quote
  •  Reply
ගොඩක් ලස්සනයි
ඉස්සරහට තව හොද හොද ඒවා ගෙන එන්න ලැබේවා
0

erandika119
New Member
New Member
Posts:25






--
23 Sep 2015 03:56 AM
  •  Quote
  •  Reply
හංස වැනුම .....

_________________________

සොලව සොලවා නිසිය
නලවා එනවිට ඈ වසිය
නයන ලොල්වීලා රිසිය
හඳවත කැළඹිලා නෑ ඉවසිය

පෙමින් මත් වෙලා මදු යාමේ සඳ
විවර කලා උඩු කය නිරුවත මද
සලෙළු වෙලා එකපාර මගෙ හද
දඟරන්න හිතෙනවා රණ තිසර මැද

තිසර පැටුවන් දෙදනා නොඉඳුල්
සුවය ගෙනවා මිහිරි මලක දුහුල්
දෝවා දියෙන් තිසරය නෑබුල්
සුවය සදනවා හද විල කරලා ඉඳුල්

නාඹර ගැටිස්සියගෙ වටකුරු ළැමද
රාගික නුවන් විදිනවා පෙම් සිහින මැද
දෙතොල් තියා තෙමනා විට හොටය තද
ඉවසලා ඉන්න බැහැ කියවා මගෙ සඳ

_____හිතුවක්කාරයා____
එරන්දික
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
23 Sep 2015 09:03 AM
  •  Quote
  •  Reply
හිතුවක්කාරයගේ සියළුම නිර්මාණ මේ මාතෘකාව යටතේ විතරමද කරන්නේ. .. කොහොම නමුත් අගය කරනවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
1

erandika119
New Member
New Member
Posts:25






--
23 Sep 2015 12:13 PM
  •  Quote
  •  Reply
මිට කලින් පයෝදර ගැන ලීවේ නෑ නේද මම
එරන්දික
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
23 Sep 2015 06:11 PM
  •  Quote
  •  Reply
ඔව් ඔව් ලිව්වෙ නැ ..ලියන්න ලියන්න
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
23 Sep 2015 08:23 PM
  •  Quote
  •  Reply
ඔයාගේ නිර්මාණය ඉතා ලස්සනයි.. හොද නිර්මාණ හැකියාවක් ඇති කොල්ලෙක් කියල පේනවා..
අපේ සමන්ත අයිය කියන්නේ, ඔයා තවත් වෙනස්ම දේවල් ගැන කියන දේවල් ගැන රස විදින්න කැමතියි කියල..
මමත් අපි හැමෝමත් හොද රසාඥාතාවයකින් යුතුව ඔයාගේ නිර්මාණ රස විදිනවා.. ස්තුතියි ස්ටන් එකට වටිනා කියන දේ එකතු කරලා දෙන දායකත්වයට මල්ලි..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
23 Sep 2015 10:31 PM
  •  Quote
  •  Reply
මම මෙතැන අදහස් කලේ ලිංගිගත්වය කියන මාතෘකාව කියන එක. ඔයාට හොඳ හැකියාවක් තියෙනවා. ඉතිං අපි කැමතියි තව වෙනස් මාතෘකා පිළිබඳවත් ඔයාගේ නිර්මාණ රසවිඳින්න.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

erandika119
New Member
New Member
Posts:25






--
24 Sep 2015 10:58 AM
  •  Quote
  •  Reply
ඔව් එක ඇත් .... වෙනස් මතෘකා එක් කරන්නම්
එරන්දික
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
24 Sep 2015 10:47 PM
  •  Quote
  •  Reply
Posted By erandika119 on 18 Sep 2015 05:14 AM
කසාවතක මහිමය .......!

සක්මන් මළුවට හිරු රැස් වැඩලා
මෙත් දම් කැකුලක් හද තුල පීපිලා
මග මොක් සුව නිර්වනය පතලා
වැඩියා මම කහා වත් සිල් පුරලා

බුදුන් හිමී වැඩි මග පියමන් කරලා
දැවෙනා කෙලෙසුන් බිද හැර දමලා
දම් නෙත් කරුණා මහිමය පතලා
වැඩියා බුදු මග පාරමී මල් පුදලා

අට ලොව දහාමට හද හුරු කරලා
අනාන්ත දුක් ගඟ තරණය කරලා
නිවන් මගෙ දෙරගූළු විවර කරාලා
පිය මැන්නෙ හද නිවනම පතලා

භව තරණයේ නැවතුම් පොළ සොයලා
සසරේ දැවෙනා දුක් ගිණි දැල් නිවලා
අජරාමර මොක් නිවනට මුල පුරලා
කහාවත පිරුවා දුක ගිණි දැල් නිවලා

___හිතුවක්කාරයා _____
ඔය තියෙන්නේ  හොඳ අර්ථවත් නිර්මාණ. අපි  තව ඔයාගේ ලස්සණ නිර්මාණ බලාපොරොත්තු වෙනවා ..දිගටම ලියන්න.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

erandika119
New Member
New Member
Posts:25






--
27 Sep 2015 12:32 AM
  •  Quote
  •  Reply
භික්ෂුණී නම් විය.....


බිනර මහ සද.....වස්සානේ නැගී...
ලවැලි පිස හෙල්මැලි මල් පිපී..
කසාවන් දරා නොනිමි ගමනක යේදී ..
නිවන උදේසා...ඈ...බුදු හිමි දකී...

කතකි දැරුවේ දරු බිහිදුක්
ඇයයි වින්දේ ගිනිහලේ දුක් ..
ලගින් සිටියේ දරන් මහමෙරක් දුක්..
දිනන්නට නොහකිදෝ නිවන් මග ඇති දුක්...

නාමරුප ධර්මතා..
මම නොවු මා බිහිකලා...
දරා දුක් කදු ගොරබිරම් සසරෙ මහා අදුරක තනිකලා....

කතක් මා හිසත් මුඩුකල
වතයි මා කසාවත් කල ..
දරයි මා සුවහසක් දම් කද...
නීවී සනසුනි අමාදම් සුව විද....
භික්ෂුණී ...නම් විය ...


____හිතුවක්කාරයා _____
එරන්දික
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
27 Sep 2015 02:37 AM
  •  Quote
  •  Reply
නියමයි. බොහොමත්ම ස්තූතියි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
27 Sep 2015 06:08 PM
  •  Quote
  •  Reply
හොද නිරමානයක් .....
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
29 Sep 2015 09:35 PM
  •  Quote
  •  Reply
මේ තියෙන්නේ වෙනස් ආරකට ලියවුනු නිසදැස් ටිකක්.. බොහොම අගෙයි..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
29 Sep 2015 10:18 PM
  •  Quote
  •  Reply
කෝ මේ හිතුවක්කාරයා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

erandika119
New Member
New Member
Posts:25






--
30 Sep 2015 02:46 AM
  •  Quote
  •  Reply
වියපත් නොවු වියපත් ආදරේ ...
____________________________


සමනල හැගුමක දැවැටී ..
සංසාර අරණෙහි
සසරෙන් ඔබ සොයා පැමිණි මුවැත්තිය වෙමි මම

ආදරේ බිහිදොරින්
කෙලෙස මම එන්න ද හිමියනි
ලෝකයා ඇයි ද මේ බලන්නේ වපරැසින් ..
වියපත් දෙනෙතින් ආදරේ කැලුම් දුටිමි හැදින්නෙමි..මා ..

සසරෙහි ඔබේ ආලය ලබනු රිසි
ඔබ ගියා නික්මී අහිමි ඒ භව මා දමා..
සොය සොයා විත් මේ භව
දුටිමි හැදින්නෙමි ඔබ බව

හීන කුමරෙකු නොපැතු සිත් අහසේ
ඔබයි පුන්සද මගේ කුමරානනේ
මලේ සුවදක් නොපතන යුගයේ
මා ඉපද ඔබ සොයා ආවේ..
ඔබේ කුලකුමරි ඇයි මා ම නොවුයේ
වියපත් බඹර ප්‍රාණය ඔබය මේ දුබල ජීවේ ........


°-හිතුවක්කාරයා-°
එරන්දික
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
30 Sep 2015 02:48 AM
  •  Quote
  •  Reply
වියපත් බබරා ............එල එල
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
30 Sep 2015 08:29 AM
  •  Quote
  •  Reply
අද මේ හිතුවක්ක්කරයාව හෙව්වා විතරයි. හොඳ නිර්මාණයක් සමඟ ඇවිත් ඉන්නේ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
30 Sep 2015 08:03 PM
  •  Quote
  •  Reply
Posted By erandika119 on 30 Sep 2015 02:46 AM
වියපත් නොවු වියපත් ආදරේ ...
____________________________


සමනල හැගුමක දැවැටී ..
සංසාර අරණෙහි
සසරෙන් ඔබ සොයා පැමිණි මුවැත්තිය වෙමි මම

ආදරේ බිහිදොරින්
කෙලෙස මම එන්න ද හිමියනි
ලෝකයා ඇයි ද මේ බලන්නේ වපරැසින් ..
වියපත් දෙනෙතින් ආදරේ කැලුම් දුටිමි හැදින්නෙමි..මා ..

සසරෙහි ඔබේ ආලය ලබනු රිසි
ඔබ ගියා නික්මී අහිමි ඒ භව මා දමා..
සොය සොයා විත් මේ භව
දුටිමි හැදින්නෙමි ඔබ බව

හීන කුමරෙකු නොපැතු සිත් අහසේ
ඔබයි පුන්සද මගේ කුමරානනේ
මලේ සුවදක් නොපතන යුගයේ
මා ඉපද ඔබ සොයා ආවේ..
ඔබේ කුලකුමරි ඇයි මා ම නොවුයේ
වියපත් බඹර ප්‍රාණය ඔබය මේ දුබල ජීවේ ........


°-හිතුවක්කාරයා-°

ඉතාමත් සාර්ථක නිර්මාණයක්...

ගොඩක් ස්තුතියි අපිට තිළිණ කලාට...

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
04 Oct 2015 07:11 AM
  •  Quote
  •  Reply
හිතුවක්කාර නිර්මාණයට ගොඩක් ස්තුතියි.. තව තවත් නිර්මාණ අප හා බෙදා ගන්නැයි ඉල්ලීමක්ද කරනවා..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
22 Nov 2015 05:50 AM
  •  Quote
  •  Reply
කෝ මේ හිතුවක්කරයා..? තොරතුරක් නැද්ද..?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Nov 2015 01:08 PM
  •  Quote
  •  Reply
වියපත් නොවු වියපත් ආදරේ ... කවි පන්තිය හරිම ලස්සනයි .

එත් කෝ මේ හිතුවක්කාරයා .....හිතුවක්කාර ගමනක් වත් ගිහින් ද?
0

Nowty
Posts:






--
21 Nov 2019 11:43 AM
  •  Quote
  •  Reply
Please add me
0

Nowty
Posts:






--
21 Nov 2019 11:44 AM
  •  Quote
  •  Reply
Nowty
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4526






--
27 Nov 2019 07:25 PM
  •  Quote
  •  Reply
කවුද බොලේ....මේ අතිශය පරණ නූලක් අරගෙන ඇවිත් ඉන්නේ හිටං....2015 න් පස්සේ ඇස නොගැටුණු
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
27 Nov 2019 07:40 PM
  •  Quote
  •  Reply
නුල තාම හිතුවක්කාරයි වගේ. ඒ කිව්වෙ මේ ත්‍රෙඩ් එක.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Anjali
New Member
New Member
Posts:1






--
17 Feb 2020 06:02 PM
  •  Quote
  •  Reply
ගොඩක් ලස්ස්න නිර්මාණක්..

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
18 Feb 2020 02:48 PM
  •  Quote
  •  Reply
නුල උඩට ඇද්දෙ දන්න කෙනෙක් වෙන්න ඔනේ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
23 Feb 2020 04:23 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 18 Feb 2020 02:48 PM
නුල උඩට ඇද්දෙ දන්න කෙනෙක් වෙන්න ඔනේ

 

හිතුවක්කාරයෙක්ම වෙන්න බැරිද?

 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0


---