Go to previous topic
Go to next topic
Last Post 10 Nov 2020 11:01 PM by  jeeeewa
නොමියෙන සෙනෙහස - 01
 6 Replies
Author Messages

jeeeewa
New Member
New Member
Posts:68






--
05 Nov 2020 10:52 PM
  •  Quote
  •  Reply
නුබේ නෙතගින් වැටෙන කදුලට මහද හඩනා හැටි දනී නම්....
නුබේ පිවිතුරු සිනා කැල්මක් මහද නිවනා හැටි දනී නම්...
අහිමි ඇස් දෙක දිහා මොහොතක් බලා ඉන්නට අවසරයි නම්...
අහස තරමට, සයුර තරමට වඩා වැඩියෙන් ආදරෙයි මං...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
08 Nov 2020 11:19 PM
  •  Quote
  •  Reply
තවත් ඔබේ නිර්මාණ අප සමඟ බෙදා ගන්න.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
1

dosthi83
Veteran Member
Veteran Member
Posts:1540






--
09 Nov 2020 06:23 AM
  •  Quote
  •  Reply
Posted By jeeeewa on 05 Nov 2020 10:52 PM
නුබේ නෙතගින් වැටෙන කදුලට මහද හඩනා හැටි දනී නම්....
නුබේ පිවිතුරු සිනා කැල්මක් මහද නිවනා හැටි දනී නම්...
අහිමි ඇස් දෙක දිහා මොහොතක් බලා ඉන්නට අවසරයි නම්...
අහස තරමට, සයුර තරමට වඩා වැඩියෙන් ආදරෙයි මං...

 

niyamai bro thanks

 

බුදු සරණයි
1

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
09 Nov 2020 10:01 AM
  •  Quote
  •  Reply
නියමයිනෙ... සිංදුවක පදවැල් ටිකක් වගේ..
Business, you know, may bring money, But friendship hardly ever does.
1

jeeeewa
New Member
New Member
Posts:68






--
10 Nov 2020 11:00 PM
  •  Quote
  •  Reply

👍

0

jeeeewa
New Member
New Member
Posts:68






--
10 Nov 2020 11:00 PM
  •  Quote
  •  Reply

~ ස්තූතියි ~

0

jeeeewa
New Member
New Member
Posts:68






--
10 Nov 2020 11:01 PM
  •  Quote
  •  Reply

~ස්තූතියි~

0


---