Go to previous topic
Go to next topic
Last Post 06 Nov 2020 05:48 PM by
kingD
නොමියෙන සෙනෙහස
6 Replies
Author
Messages
jeeeewa
New Member
Posts:
68
31 Oct 2020 03:50 PM
Quote
Reply
දෙතොල් මුමුණන සොදුරු පදවැල්... බලා නුබගේ මා එදා...
සිනාසුනු හැටි දෙනෙත් අපගේ... අපට රහසින් එක් වෙලා...
සුදු වතින් නුබ විදු මවුන් වෙත.. පියමනින හැටි සිහිවෙලා...
තවම මා ඒ යුගයෙ ඉපැදුනු... මතකයන් තුල තනිවෙලා....
දගකාරකම් බොළඳ ගී වැල්, නිසා නුබ හිනැහෙන දිහා...
බලා මා ලද සතුට නිම් නැත, දැනුදු විදිනවා හද පුරා...
මට හොරා මගෙ සිත ගිහින් දුර, නුබේ සිත ලග තනිවෙලා ...
නැවත එන්නට නොහැක දැන් මට, මං ගැනම අමතක වෙලා...
0
maduranga001
Most Senior Member
Posts:
14112
04 Nov 2020 09:54 AM
Quote
Reply
සමහර දේවල් තියෙනවා හැමදාම අපිව ජිවත් කරවන්න පුළුවන් තරම් ශක්තිමත් අතීත සිදුවීම්.
තව තවත් නිර්මාණ කරන්න අපි ඔබට ආරාධනා කරනවා.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
1
isurusam
Super Senior Member
Posts:
7342
04 Nov 2020 10:25 AM
Quote
Reply
අපූරු නිර්මාණයක් .දිගටම ලියමු ................ .
1
Sam
Advanced Member
Posts:
712
04 Nov 2020 11:22 AM
Quote
Reply
දිගටම ලියමු
1
dosthi83
Veteran Member
Posts:
1540
04 Nov 2020 11:57 AM
Quote
Reply
thawa liyamu niyamai
බුදු සරණයි
1
jeeeewa
New Member
Posts:
68
05 Nov 2020 10:02 PM
Quote
Reply
ස්තූතියි ..😊
0
kingD
Veteran Member
Posts:
3296
06 Nov 2020 05:48 PM
Quote
Reply
කෙටි කතා .. නව කතා එහෙමත් ලියන්න පුළුවන් වගේ..
අලුත් ත්‍රෙඩ් එකක් ඕපන් වෙයි එහෙනම් ලගදිම ..
ස්තූතියි !
Business, you know, may bring money, But friendship hardly ever does.
1
Forums
Creative Zone
Poems