Go to previous topic
Go to next topic
Last Post 28 May 2018 10:59 PM by  Jaani
අභිනික්මන
 8 Replies
Author Messages

Jaani
Basic Member
Basic Member
Posts:285






--
17 May 2018 12:02 PM
  •  Quote
  •  Reply

එ් සදකඩ පහන මත - තැබූ දෙපා සවිමත්ය

සැදැහැවත් වුණ සිත - සුපැහැදිලිය සුපසන්ය

වීර්ය පාරමිතාවද  - පූර්ණය වෙමින් අැත

අරි අටැගි මග දිලේ - මැද මගින් නගින්නට

මසැසින් දුරින් දුටු - එහිමි රුව මනකල්ය

මනසින් ළගින් අද - මෙයයි අභිනික්මණ

 

ජානි

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
17 May 2018 09:08 PM
  •  Quote
  •  Reply
සැදැහැවත් වුණ සිත - සුපැහැදිලිය සුපසන්ය

මේ වදන දුටුවිට සිත බැතියෙන් පිරී යනවා..
1

Jaani
Basic Member
Basic Member
Posts:285






--
17 May 2018 09:18 PM
  •  Quote
  •  Reply

සාදු සාදු සාදු

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14115






--
18 May 2018 02:28 AM
  •  Quote
  •  Reply
අරි අටැගි මග දිලේ - මැද මගින් නගින්නට
ඉතා පැහැදිළිව මෙය තමයි අපට ඇති එකම මාර්ගය.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
18 May 2018 08:39 AM
  •  Quote
  •  Reply
තේරුම වගේම. පද ගැලපීම ලස්සනයි
Udeshika Herath
0

Jaani
Basic Member
Basic Member
Posts:285






--
19 May 2018 12:43 AM
  •  Quote
  •  Reply
බොහොම ස්තූතියි අගය කළ සුපින්වත් ඔබ සැමට
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
19 May 2018 08:01 PM
  •  Quote
  •  Reply
හරිම ලස්සනයි කවිය...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
1

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 May 2018 04:57 AM
  •  Quote
  •  Reply
Posted By Jaani on 17 May 2018 12:02 PM

එ් සදකඩ පහන මත - තැබූ දෙපා සවිමත්ය

සැදැහැවත් වුණ සිත - සුපැහැදිලිය සුපසන්ය

වීර්ය පාරමිතාවද  - පූර්ණය වෙමින් අැත

අරි අටැගි මග දිලේ - මැද මගින් නගින්නට

මසැසින් දුරින් දුටු - එහිමි රුව මනකල්ය

මනසින් ළගින් අද - මෙයයි අභිනික්මණ

 

ජානි



හරිම අර්ථවත් පද පෙළක් ....
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
1

Jaani
Basic Member
Basic Member
Posts:285






--
28 May 2018 10:59 PM
  •  Quote
  •  Reply
බොහොම ස්තූතියි හැමෝටම
0


---