ඔයාලා බලන්න අැති මොකක්ද මේ ඩාන් ඩාන් ඩාන්
ඩාේන් ඩෝන් ඩෝන් කියලා..
ඔයාලා දන්නවද මේ පේලි දෙක ලොකු අර්තයක් හිර කරලා තියන මහගම සේකරයන්ගේ විශිෂ්ඨ කාව්‍ය නිර්මානයක් මට මතක විදියට මහගම සේකරයන්ගේ තමයි ...
මොකක්ද අර්තය කියලා මම දන්නවා ..
ඒ්ත් මම කියන්නේ නැ කියන්නම් ඔයාලා කිව්වට පස්සේ .. සාහිත්‍යමය රසය හැමොම විදින්න ඔ්නි .. අහැට පේන දේට ඔබ්බෙන් තවත් දේවල් කලාව තුල තියනවා කියන ඒක හැමෝම අත්විදිමෙන්ම දැනගන්න ඔ්නි.. පොත්තට වඩා අභ්‍යන්තරය රසවත් . ඒ් රසය මතු කරගනනේ කොහොමද කියන ඒක දැන ගන්න උත්සහ කරන්න ඔ්නි..
ඉතින් මේ කාව්‍ය නිර්මානයේ අර්තය කුමක් විය හැකිදැයි පැවසිමට අවසරයි ඔබ තුමන් තුමියන්ලට.. මේ කාව්‍ය නිර්මානයට මාතෘකාවකුත් තියනවා.. මම ඒ්කත් ඒක්කම අායෙත් දාන්නම්..
ධර්මද්වීපය ඒදා සහ අද
෴ඩාන් ඩාන් ඩාන්
ඩෝන් ඩෝන් ඩෝන් ෴
මේ හුස්මෙන් අවසන් විය හැක..
ඒක් කතාවක්..