පිළිකා මැඩීමට ලබාදෙන Chemo ප්‍රතිකාරය මෙන් 10000 ගුණයක පිළිකා නැසීමේ බලයක් කටු අනෝදා පලතුරෙහි ඇතිබව ලොවපුරා විශ්වවිද්‍යාල හා පර්යේෂණායතන ගණනාවක සිදුකල පර්යේෂණ වලින් සනාථ වී ඇති අතර, ලොවපුරා මහාපරිමාණ ඖෂධ සමාගම් මෙම ස්වභාවික සංයෝගයන් වෙන්කරගෙන,වාණිජ මට්ටමෙන් නිපදවා ලාභ ලබාගැනීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටියි. වැදගත් කරුණක් වන්නේ කටු අනෝදා වල අඩංගු පිලිකා මර්දකයන් විනාශ කරනු ලබන්නේ පිළිකා සයිල පමණක් වීමයි. නිරෝගී සයිල වලට කිසිදු හානියක් සිදු නොකරයි. ඔබත් හැකි සැමවිටම කටු අනෝදා ආහාරයට ගැනීම හෝ යුෂ පානය කිරීම කරන්න. වැඩි විස්තර සදහා:- http://informaticsoutsourcing.com/global-outsourcing-services/?p=159 http://www.lankanewspapers.com/news/2009/9/47569_space.hgtml http://www.youtube.com/watch?v=LICiOm7xbzs
Posted By hasithad on 08 Feb 2019 10:15 PM කටු අනෝදා දැන් ඉන්න ගොඩක් අය දන්නෙත් නැති තරම්. ගම් වලත් දැන් අඩුයි.
Posted By maduranga001 on 09 Feb 2019 12:09 AM ඔන්න එහෙනම් අපි ට්‍රිප් එකක් එනවා.. පඬුවස් නුවර නටඹුන් බලලා කටු අනෝදා කාල යන්න. මම ආසම පළතුරක්. ගොඩක් ගුණයි කියලත් දන්නවා. කටු අනෝදා ජූස් නම් සුපිරි..
Posted By Udeshika Herath on 09 Feb 2019 12:27 AM
Posted By maduranga001 on 09 Feb 2019 12:31 AM ඔව්. වැලි අනෝදා රසෙන් වැඩියි. ඇට ගොඩයි. මදය ටිකයි. ගෙඩියත් පොඩියි. අපි පොඩි කාලේ ඕවා පැහුනහම කඩලා ගෙනත් දුමේ තියෙනව. එතකොට ගානට ඉදෙනව. නැත්නම් ගහේදීම ලේන්නු වග කියනව. ගස් ගොඩක් තිබ්බ අපේ මහ ගෙදර. කටු අනෝදා නොහොත් කටු ආත්තා ගෙඩිය ලොකුයි. මදය වැඩිපුර තියෙනවා. පමණට ඉදුනහම කන්න ඕන. වැඩිපුර ඉදුනහම කන්න අමාරුයි. ( ලැබුනහම කාටත් දැනගැනීම සඳහා ෆොටෝ දාන්නකො නංගි.) කවදද දැන් අපි එන්න ඕන? මොන කාලෙටද ඔයාලගෙ කටු ආත්ත පැහෙන්නෙ? ඔය නටඹුන් විස්තර සහිතව මගේ දෝණිට පෙන්වන්න වුවමනාව තියෙනවා. එයා හරි කැමතියි ඒවා විස්තර සහිතව දැනගන්න. මෙගේ හාමිනේත් කියනවා බබාලට පෙන්වන්නත් එක්ක යමු කියල. එහෙම අවොත් ඔයාලත් බලල යන්න එන්නම්.
Posted By Udari on 09 Feb 2019 01:35 AM Posted By Udeshika Herath on 09 Feb 2019 12:27 AM මේන් මේ වර්ගෙ නම් කාල තියේ ....මේකෙ නම ?
Posted By Udari on 09 Feb 2019 01:33 AM ඉතා වටිනා සොයා ගැනීමක්..මම් නම් කටු අනෝද කාල නෑ...ස්තුතියි අක්කි දැනුවත් කරාට
Posted By chamaramind on 09 Feb 2019 04:45 AM ස්තුතියි මේ ලිපියට.. මං ආසම කෑමක් කටු අනෝදා එකට....බලන්නකෝ ඒකෙත් හැටි නේද...ලෙඩ රෝග රැසකට වගේම රුව රැකගන්න පුලුවන්
Posted By Ind007ka on 09 Feb 2019 07:29 AM mamath harima asa kamak
Posted By Poddi on 25 Apr 2019 11:14 PM එහෙම ආවොත් මේ පැත්තෙත් ඇවිත් යන්න අමතක කරන්න එපා මධු අයියා ... මුන් කැවුම් හදලා තියන්නම්කො