Go to previous topic
Go to next topic
Last Post 25 Jun 2019 03:31 PM by  Sam
ඔබේ මොලේ ආරාක්ෂා කරගන්න ඕනද , එහෙනම් මේව එපා
 67 Replies
Author Messages

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
20 Jul 2018 07:04 AM
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    20 Jul 2018 07:05 AM
    මෙයින් කීපයක් නම් කරනව
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    20 Jul 2018 07:32 AM
    මේ හැම එකේම හේතුවක් තියෙනව. කරන්න පුළුවන් නම් ඉතා හොඳයි.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955

    --
    20 Jul 2018 08:13 AM
    මේ හැම දේම නම් කරන්නෑ කලත් කරන්න අමාරුම දේ රෑ 10 වත් නිදාගන්න එක
    Udeshika Herath
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    20 Jul 2018 08:19 AM
    Posted By Udeshika Herath on 20 Jul 2018 08:13 AM
    මේ හැම දේම නම් කරන්නෑ කලත් කරන්න අමාරුම දේ රෑ 10 වත් නිදාගන්න එක

    මහ රෑ වෙනකම් මල් කඩන්නෙ නැතුව වේලාසනින්  දොයියන්න  අනේ 😉😉
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    20 Jul 2018 08:24 AM
    Posted By Udeshika Herath on 20 Jul 2018 08:13 AM
    මේ හැම දේම නම් කරන්නෑ කලත් කරන්න අමාරුම දේ රෑ 10 වත් නිදාගන්න එක
    ඒක කරන්න අමාරු දෙයක් නෙවෙයි. ඇත්තටම ඒක කරන්න බැරි දෙයක්. 

    මම මේ කල්පනා කළේ මම අන්තිමට රෑ දහයට නිදා ගත්තේ කවද්ද කියල. ඒකට නම් ඉතිං ජනාධිපති කෙනෙක්ම වෙන්න වේවි..

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955

    --
    20 Jul 2018 08:24 AM
    Posted By Udari on 20 Jul 2018 08:19 AM
    Posted By Udeshika Herath on 20 Jul 2018 08:13 AM
    මේ හැම දේම නම් කරන්නෑ කලත් කරන්න අමාරුම දේ රෑ 10 වත් නිදාගන්න එක

    මහ රෑ වෙනකම් මල් කඩන්නෙ නැතුව වේලාසනින්  දොයියන්න  අනේ 😉😉

    හේ මල් කඩන්නෙ... පහන තියන්න හවස එච්චරයි ආයෙ මල් කඩන්නෑ ඇත්තමයි
    Udeshika Herath
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955

    --
    20 Jul 2018 08:26 AM
    Posted By maduranga001 on 20 Jul 2018 08:24 AM
    Posted By Udeshika Herath on 20 Jul 2018 08:13 AM
    මේ හැම දේම නම් කරන්නෑ කලත් කරන්න අමාරුම දේ රෑ 10 වත් නිදාගන්න එක
    ඒක කරන්න අමාරු දෙයක් නෙවෙයි. ඇත්තටම ඒක කරන්න බැරි දෙයක්. 

    මම මේ කල්පනා කළේ මම අන්තිමට රෑ දහයට නිදා ගත්තේ කවද්ද කියල. ඒකට නම් ඉතිං ජනාධිපති කෙනෙක්ම වෙන්න වේවි..

    අනිවා අයියෙ. මං රෑ 12ට 1 විතරත් මේ පැත්තෙ එනව ඇයි වදේ නින්ද යන්නෙ නෑ..
    Udeshika Herath
    0

    santhaa
    Basic Member
    Basic Member
    Posts:249

    --
    20 Jul 2018 08:51 AM
    ඔක්කොම කරන්න පුළුවන් 1ක් හැර ......10ට කලින් නිදාගන්න 1ක තමා බැරිම දේ .......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    20 Jul 2018 07:13 PM
    Posted By Udari on 20 Jul 2018 07:04 AM
    මට නම් එපා වෙලා තියෙන්නේ රතු බත් කාලාම

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    20 Jul 2018 09:26 PM
    Posted By chamaramind on 20 Jul 2018 07:13 PM
    Posted By Udari on 20 Jul 2018 07:04 AM
    මට නම් එපා වෙලා තියෙන්නේ රතු බත් කාලාම

    අනේ මම  නම් ආසම රතු බත් කන්න  ඕන තරම්.....
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    27 Feb 2019 01:08 AM
    [url=https://postimages.org/][/url]
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    27 Feb 2019 01:09 AM
    [url=https://postimages.org/][/url]
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    27 Feb 2019 01:10 AM
    [url=https://postimg.cc/cKr5sfGk][/url]
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    27 Feb 2019 01:10 AM
    [url=https://postimg.cc/k25TcWGM][/url]
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    27 Feb 2019 01:11 AM
    [url=https://postimages.org/][/url]
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    27 Feb 2019 01:11 AM
    [url=https://postimg.cc/BjDBNNs0][/url]
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    27 Feb 2019 01:12 AM
    [url=https://postimages.org/][/url]
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    27 Feb 2019 01:13 AM
    [url=https://postimages.org/][/url]
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    27 Feb 2019 05:07 AM
    කාමය ආශාවන් තමයි ප්‍රශ්නේ...ඒකනේ...හොඳම විසදුම තමයි පන්සලකට ගිහින් භාවනා කරා නම්
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    27 Feb 2019 06:34 AM
    විකෘති කාම අසාවන් නිසා අද සමාජයේ අපරාධ වැඩි වෙලා.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    27 Feb 2019 07:26 AM
    maara rogane mewath balan giyahama..ammo bo karaganna nam hoda naha
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    27 Feb 2019 08:04 AM
    Posted By chamaramind on 27 Feb 2019 05:07 AM
    කාමය ආශාවන් තමයි ප්‍රශ්නේ...ඒකනේ...හොඳම විසදුම තමයි පන්සලකට ගිහින් භාවනා කරා නම්

    මේකත් සුළු වශයෙන් තියෙන්න ඕන...

    අනවශ්‍ය ආකාරයේ ලිංගික හැසිරීම් තමයි යටපත් කල යුතු වන්නේ...

    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522

    --
    27 Feb 2019 01:40 PM
    ලංකාවේ නම් රාජ්‍ය අනුග්‍රහය පවා ලැබෙනවා මේවගේ එව්වට. හොඳම උදාහරණය තමයි නපුන්සක අගමැති , නපුන්සක මුදල් ඇමති.මෙකී නොකී පොන්සි රජවරු ගැන අලුතෙන් කියන්න අවශ්‍ය ද ? ඒ විතරක් ද පොන්සි වැඩ වැඩ වලට අවසර ඉල්ලන NGO නඩ... මානව හිමිකම් කියලා එක එක එව්වා කරන්නට අවසර ඉල්ලන ඒකාල හෙට අනිද්දට සත්තු එක්කත් පොඩි එවුන් එක්කත් අහවල් දේ කරන්න අවසර ඉල්ලනු නියතයි
    ලංකාවේ දැනට පවත්නා ආණ්ඩුවේ මේවගේ විකෘර්ති කාමෂා ඇති නොයෙක් තහනම් බෙහෙත් සහ මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිසක් ඉන්නෙද්දී ඒ වගේම අපාගතවෙන දහතුරා වැඩ කරන්නට රාජ්ය් ආවසර ලබාගන්නට දඟල යුගයක හෙට අනිද්දට මේ පොස්ට් එකේ සඳහන් ආකාරයේ දේවල් කරන්නට නොදෙයි කියලා කාටද කියන්න පුළුවන් ??
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    27 Feb 2019 03:45 PM
    ශ්‍රීලංකාව කියන්නේ දැනට ලෝකයේ ඉතාමත් දරුණු ඝනයේ මත් ද්‍රව්‍ය බෙදාහරින මධ්‍යස්ථානයක්..ඒ නිසා ඉදිරි අනාගතයේ ලංකාව තුලත් මෙකී..නොකී ලිංගික ක්‍රියාකාරකම් ඇති නොවී සිටීමට ඇති ඉඩ කඩ බොහොම සීමිතයි..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    11 Mar 2019 01:49 AM
    තරුණ බව රැකගන්න හැමෝම වගේ කැමතියි , ඒ සඳහා විශාල මුදල් වැය කරන අයත් බොහෝයි.

    ඒත් පෝලන්තයේ තෝමස් නැඩෝල්ස්කි ට වැලඳී ඇති රෝගයක් හෙයින් ඔහුගෙ නියම වයසෙන් බාගයක් වත් නොපෙන්වයි. 25 ස් හැවිරිදි  ඔහු අවුරුදු  12 ක ළමයෙක් ගේ පෙනුමක් පෙන්වයි.
    මේ නිසා වාර ගණනාවක් ඔහුව පොලීසිය විසින් අතඩන්ගුවට ගෙන ඇත්තේ ව්‍යාජ  හැඳුනුම්පත් භාවිතා කරන වරදටයි.
    තමා හිත් ගත් තරුණියන්ගේ හිත් දිනා ගැනීමට නොහැකිව ඔහු මහත් කනස්සල්ලෙන් පසුවෙයි.
    ඉතාම දුර්ලභ  රෝගයක් වන මෙය Fabry disease නමින් හඳුන්වයි. කාන්තාවන් ට නොවැළඳෙන ජානමය රෝගයක් වන මෙය ජාන වල ප්‍රෝටීන කේතනය නොවීම නිසා හටගන්නා බව පැවසේ.

    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    11 Mar 2019 01:52 AM
    [url=https://postimages.org/][/url]
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    11 Mar 2019 01:57 AM
    [url=https://postimages.org/][/url]
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    11 Mar 2019 05:07 AM
    Posted By Udari on 11 Mar 2019 01:49 AM
    තරුණ බව රැකගන්න හැමෝම වගේ කැමතියි , ඒ සඳහා විශාල මුදල් වැය කරන අයත් බොහෝයි.

    ඒත් පෝලන්තයේ තෝමස් නැඩෝල්ස්කි ට වැලඳී ඇති රෝගයක් හෙයින් ඔහුගෙ නියම වයසෙන් බාගයක් වත් නොපෙන්වයි. 25 ස් හැවිරිදි  ඔහු අවුරුදු  12 ක ළමයෙක් ගේ පෙනුමක් පෙන්වයි.
    මේ නිසා වාර ගණනාවක් ඔහුව පොලීසිය විසින් අතඩන්ගුවට ගෙන ඇත්තේ ව්‍යාජ  හැඳුනුම්පත් භාවිතා කරන වරදටයි.
    තමා හිත් ගත් තරුණියන්ගේ හිත් දිනා ගැනීමට නොහැකිව ඔහු මහත් කනස්සල්ලෙන් පසුවෙයි.
    ඉතාම දුර්ලභ  රෝගයක් වන මෙය Fabry disease නමින් හඳුන්වයි. කාන්තාවන් ට නොවැළඳෙන ජානමය රෝගයක් වන මෙය ජාන වල ප්‍රෝටීන කේතනය නොවීම නිසා හටගන්නා බව පැවසේ.

    මාරම ලෙඩ අප්පා තියෙන්නේ..මෙයාට වැඩකට යන්නත් බෑනේ...පොඩි කෙනෙක් වගේ...
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    11 Mar 2019 07:23 AM
    maara roagaykne
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    11 Mar 2019 07:43 AM
    මේ වගේ රෝගයක් ඇහුවාමයි...
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    11 Mar 2019 10:01 AM
    අවුරුදු 30-35 වගේ උනහම අවුලක් නැහැනෙ. දහ අටේ කොල්ල වගේ ඉන්න තියෙන්නෙ. තව ටිකක් ඉවසල ඉන්න තියෙන්නෙ.

    අනෙත් මිනිස්සු වයස අඩුවෙන් පෙන්නගන්න සෑහෙන මුදල් කන්දරාවක් වගේම සායම් තට්ටු ඩයි වර්ග උලා ගන්න අතරේ තවත් අයෙකුට වයස අඩුවෙන් පෙන්වන එකමත් ප්‍රශ්නයක් වී ඇති සැටි.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    23 Jun 2019 08:14 AM
    [url=https://postimages.org/][/url]
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    23 Jun 2019 08:15 AM
    [url=https://postimages.org/][/url]
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    23 Jun 2019 08:16 AM
    [url=https://postimages.org/][/url]
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    23 Jun 2019 08:16 AM
    [url=https://postimages.org/][/url]
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    23 Jun 2019 08:17 AM
    [url=https://postimages.org/][/url]
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    23 Jun 2019 08:17 AM
    [url=https://postimages.org/][/url]
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    23 Jun 2019 08:18 AM
    [url=https://postimages.org/][/url]
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    23 Jun 2019 08:18 AM
    [url=https://postimages.org/][/url]
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    23 Jun 2019 08:19 AM
    [url=https://postimages.org/][/url]
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    23 Jun 2019 08:19 AM
    [url=https://postimages.org/][/url]
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    23 Jun 2019 08:19 AM
    [url=https://postimages.org/][/url]
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    23 Jun 2019 09:19 AM
    Posted By Udari on 23 Jun 2019 08:19 AM
    [url=https://postimages.org/][/url]

    හොද නින්දක් ලැබීම තමයි කරන්න අමාරුම දෙය...

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    23 Jun 2019 09:39 AM
    නිදා ගන්න කේස් එක හැර අනෙක්වා නම් අවුලක් නැහැ. අඩු නින්දේ ප්‍රශ්නයට ඉක්මනින්ම විසඳුමක් ගෙන්න ඕන. අනිවා මේක ලොකු හානියක් බව දන්නවා.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Dilki
    Advanced Member
    Advanced Member
    Posts:955

    --
    23 Jun 2019 10:13 AM
    Posted By Udari on 23 Jun 2019 08:17 AM
    [url=https://postimages.org/][/url]

    සීත කාලෙට ඔලුව ඉඳල වහගෙන නේ නිදියන්නෙ

    ඒකද මන්ද මේ මොලේ  නැත්තෙ 😬

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    23 Jun 2019 10:14 AM
    සීත කාලෙට ඔලුව ඉඳල වහගෙන නේ නිදියන්නෙ
    ඒකද මන්ද මේ මොලේ  නැත්තෙ 😬
    එහෙනං අවුලක් නැහැ නංගි. මේ කරුණු ටික අදාළ වෙන්නෙ මොලේ තියෙන අයට.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522

    --
    23 Jun 2019 12:13 PM
    Posted By indika76 on 23 Jun 2019 09:19 AM
    Posted By Udari on 23 Jun 2019 08:19 AM
    [url=https://postimages.org/][/url]

    හොද නින්දක් ලැබීම තමයි කරන්න අමාරුම දෙය...

       හම්මෝ.......බයේ බැහැ............මේ කාරනාව නම් කවදා හෝ අවුලක් වෙයි වගේ.

       දැන් නිකන් මොලේ නැහැ වගේ දැනෙන්නේ මේ කියල තියෙන හේතු  හින්දද මන්දා 

    0

    Dilki
    Advanced Member
    Advanced Member
    Posts:955

    --
    23 Jun 2019 07:45 PM
    Posted By maduranga001 on 23 Jun 2019 10:14 AM
    සීත කාලෙට ඔලුව ඉඳල වහගෙන නේ නිදියන්නෙ
    ඒකද මන්ද මේ මොලේ  නැත්තෙ 😬
    එහෙනං අවුලක් නැහැ නංගි. මේ කරුණු ටික අදාළ වෙන්නෙ මොලේ තියෙන අයට.

    රස්නෙ කාලෙ ඔලුව වහන්නෙ නැති  නිසා තාම පොඩ්ඩක්  හරි තියෙනව   අය්යෙ 😝
    0

    Dilki
    Advanced Member
    Advanced Member
    Posts:955

    --
    23 Jun 2019 07:47 PM
    Posted By Imalka on 23 Jun 2019 12:13 PM
    Posted By indika76 on 23 Jun 2019 09:19 AM
    Posted By Udari on 23 Jun 2019 08:19 AM
    [url=https://postimages.org/][/url]

    හොද නින්දක් ලැබීම තමයි කරන්න අමාරුම දෙය...

       හම්මෝ.......බයේ බැහැ............මේ කාරනාව නම් කවදා හෝ අවුලක් වෙයි වගේ.

       දැන් නිකන් මොලේ නැහැ වගේ දැනෙන්නේ මේ කියල තියෙන හේතු  හින්දද මන්දා 

    හරියට නින්දක්  නැති උනාම   මොලේ අවුල් වෙච්ච  ගතිත් පෙන්නනවද අය්යෙ 😝
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    23 Jun 2019 09:05 PM
    ඉන්දික අය්ය ත් , මදුරන්ග අය්ය ත් , ඉමල්ක අය්ය ත් තුන් දෙනාම හරියට නිදියන්නැලු නේද.........

    හා එහෙනම් ඒ බලපෑම නිසා මොලේ එන්න එන්නම අඩු වෙනෝ කියන වගන්තිය නම් පර්‍යේෂණ  නොකරම අපිටත් තහවුරුයි 😝
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    23 Jun 2019 09:07 PM
    Posted By maduranga001 on 23 Jun 2019 10:14 AM
    සීත කාලෙට ඔලුව ඉඳල වහගෙන නේ නිදියන්නෙ
    ඒකද මන්ද මේ මොලේ  නැත්තෙ 😬
    එහෙනං අවුලක් නැහැ නංගි. මේ කරුණු ටික අදාළ වෙන්නෙ මොලේ තියෙන අයට.

    ඒකනේ  අය්ය  ඔතන කීල නෑනෙ  ඔය කරුණු වලින් උපතින්ම  මැට්ටියොන්ට මොලේ දෙන්න පුලාන්  කියල  නේද 😉
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    23 Jun 2019 09:28 PM
    ඒකනේ  අය්ය  ඔතන කීල නෑනෙ  ඔය කරුණු වලින් උපතින්ම  මැට්ටියොන්ට මොලේ දෙන්න පුලාන්  කියල  නේද 😉
    පැය 24ම නිදා ගත්තහම එහෙම අයගේ මොලේ ටික ටික දළු දාන්න පටන් ගන්නව.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    23 Jun 2019 09:33 PM
    Posted By maduranga001 on 23 Jun 2019 09:28 PM
    ඒකනේ  අය්ය  ඔතන කීල නෑනෙ  ඔය කරුණු වලින් උපතින්ම  මැට්ටියොන්ට මොලේ දෙන්න පුලාන්  කියල  නේද 😉
    පැය 24ම නිදා ගත්තහම එහෙම අයගේ මොලේ ටික ටික දළු දාන්න පටන් ගන්නව.

    😂😂😂  ඕව වීලුවටවත් කියන්ට එපා අය්ය ........දිල්කි අක්කිව  අවදි කරවන්න මටයි යන්න වෙන්නෙ  😂
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    23 Jun 2019 11:05 PM
    Posted By Udari on 23 Jun 2019 09:07 PM
    Posted By maduranga001 on 23 Jun 2019 10:14 AM
    සීත කාලෙට ඔලුව ඉඳල වහගෙන නේ නිදියන්නෙ
    ඒකද මන්ද මේ මොලේ  නැත්තෙ 😬
    එහෙනං අවුලක් නැහැ නංගි. මේ කරුණු ටික අදාළ වෙන්නෙ මොලේ තියෙන අයට.

    ඒකනේ  අය්ය  ඔතන කීල නෑනෙ  ඔය කරුණු වලින් උපතින්ම  මැට්ටියොන්ට මොලේ දෙන්න පුලාන්  කියල  නේද 😉
    උදාරි නගෝ උත්සහ කරලා බලන්න ......

    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522

    --
    23 Jun 2019 11:39 PM
    Posted By Udari on 23 Jun 2019 09:05 PM
    ඉන්දික අය්ය ත් , මදුරන්ග අය්ය ත් , ඉමල්ක අය්ය ත් තුන් දෙනාම හරියට නිදියන්නැලු නේද.........

    හා එහෙනම් ඒ බලපෑම නිසා මොලේ එන්න එන්නම අඩු වෙනෝ කියන වගන්තිය නම් පර්‍යේෂණ  නොකරම අපිටත් තහවුරුයි 😝
       ඕඕ....යෑ....ස්ස්‌. ඒකනෙ අපි මේවගේ සිඟිති  නංගිලා එක්ක සෙල්ලම් කරන්නේ..

       ඉස්සර අපි කතාකලේ........

       ආධ්‍යාත්මික ගුන වගා ක්‍රම සහ විධි.....ඒ සඳහා භූමිය සකස්කරගන්නේ කෙසේද...වැඩි අස්වැන්නක් ලබන්නේ කෙසේද.

       දහා තුන් වන ආණ්ඩු ක්‍රම ව්යාස්තාව සහ පහළොස් වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අතර මොනවද තියෙන්නේ. 

       සමකෝණී ත්‍රිකෝණයක පාද ගණන නියතව පවත්වා ගැනීමට ගුරුත්වාකර්ෂණ බලය පලදායී ලෙස යොදාගන්නේ කෙසේද 

       යන්න වගේ කාලෝචිත මාතෘකා හිටං 

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    24 Jun 2019 07:19 AM
    hmm
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    24 Jun 2019 07:29 AM
    Posted By Imalka on 23 Jun 2019 11:39 PM
    Posted By Udari on 23 Jun 2019 09:05 PM
    ඉන්දික අය්ය ත් , මදුරන්ග අය්ය ත් , ඉමල්ක අය්ය ත් තුන් දෙනාම හරියට නිදියන්නැලු නේද.........

    හා එහෙනම් ඒ බලපෑම නිසා මොලේ එන්න එන්නම අඩු වෙනෝ කියන වගන්තිය නම් පර්‍යේෂණ  නොකරම අපිටත් තහවුරුයි 😝
       ඕඕ....යෑ....ස්ස්‌. ඒකනෙ අපි මේවගේ සිඟිති  නංගිලා එක්ක සෙල්ලම් කරන්නේ..

       ඉස්සර අපි කතාකලේ........

       ආධ්‍යාත්මික ගුන වගා ක්‍රම සහ විධි.....ඒ සඳහා භූමිය සකස්කරගන්නේ කෙසේද...වැඩි අස්වැන්නක් ලබන්නේ කෙසේද.

       දහා තුන් වන ආණ්ඩු ක්‍රම ව්යාස්තාව සහ පහළොස් වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අතර මොනවද තියෙන්නේ. 

       සමකෝණී ත්‍රිකෝණයක පාද ගණන නියතව පවත්වා ගැනීමට ගුරුත්වාකර්ෂණ බලය පලදායී ලෙස යොදාගන්නේ කෙසේද 

       යන්න වගේ කාලෝචිත මාතෘකා හිටං 

    ඒකනේ මචං... 

    මම මේ දැන් හොයන්නේ සෘජුකෝණී ත්‍රිකෝණයක කර්ණය (සෘජු කෝණයට සම්මුඛ පාදය) පාදයක් වන සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක (සෘජු කෝණයේ දී හමුවන පාද) පාද වශයෙන් වූ සමචතුරස්‍ර දෙකෙහි වර්ගඵලවල ඓක්‍යයට සමාන වෙනවානේ. ඒත් සෘජුකෝණය ත්‍රිකෝණයට සමාන නොවන්නේ ඇයි කියා. 

    0

    Dilki
    Advanced Member
    Advanced Member
    Posts:955

    --
    24 Jun 2019 09:24 AM
    මේ අය්යලාගෙ මොලේ නරක් වෙච්ව කතා අහල මගේ තිබුණ මොලෙත් ඇලේ ගියා වගේ උදේ පාන්දර 😅
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522

    --
    24 Jun 2019 01:26 PM
    Posted By indika76 on 24 Jun 2019 07:29 AM

       ඒකට තවමත් පැහැදිලි නිර්නායකයක් ඉදිරපත් වෙලා නැහැ. මම ජනාධිපති කොමිසමක් පත් කරලා  ඒ ගැන කරුණු හොයලා වාර්තා කරන්නම් ඉක්මනට

    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522

    --
    24 Jun 2019 01:50 PM
    Posted By Dilki on 24 Jun 2019 09:24 AM
    මේ අය්යලාගෙ මොලේ නරක් වෙච්ව කතා අහල මගේ තිබුණ මොලෙත් ඇලේ ගියා වගේ උදේ පාන්දර 😅
       උදේ පාන්දර  ඇලට යන්නේ මොකටද කියල අහන්නේ නැහැ......ඒ උනාට බලාගෙන ඇලේ බහින්නේ....කිඹුල්ලු ඉන්නවා ඕවයේ 

    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    25 Jun 2019 05:30 AM
    කරන්න තියෙන්නේ එකම දෙයයි යෝගා වලට සම්බන්ද වුණා නම්
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    25 Jun 2019 07:44 AM
    Posted By Imalka on 24 Jun 2019 01:50 PM
    Posted By Dilki on 24 Jun 2019 09:24 AM
    මේ අය්යලාගෙ මොලේ නරක් වෙච්ව කතා අහල මගේ තිබුණ මොලෙත් ඇලේ ගියා වගේ උදේ පාන්දර 😅
       උදේ පාන්දර  ඇලට යන්නේ මොකටද කියල අහන්නේ නැහැ......ඒ උනාට බලාගෙන ඇලේ බහින්නේ....කිඹුල්ලු ඉන්නවා ඕවයේ 

    මගෙත් යාලුවෙක් ඉන්නවා .. ඇහුවාම කියන්නේ වොෂ් රූම් කියලා..

    ඒ වුනාට ඉන්නේ වත්ත පහළ ඇලේ..

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    25 Jun 2019 09:04 AM
    Posted By Dilki on 24 Jun 2019 09:24 AM
    මේ අය්යලාගෙ මොලේ නරක් වෙච්ව කතා අහල මගේ තිබුණ මොලෙත් ඇලේ ගියා වගේ උදේ පාන්දර 😅
    ඇලේට හරි කමක් නැහැ නංගි මොලේ තියෙනවා නම්..

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    25 Jun 2019 09:06 AM
    Posted By indika76 on 25 Jun 2019 07:44 AM
    Posted By Imalka on 24 Jun 2019 01:50 PM
    Posted By Dilki on 24 Jun 2019 09:24 AM
    මේ අය්යලාගෙ මොලේ නරක් වෙච්ව කතා අහල මගේ තිබුණ මොලෙත් ඇලේ ගියා වගේ උදේ පාන්දර 😅
       උදේ පාන්දර  ඇලට යන්නේ මොකටද කියල අහන්නේ නැහැ......ඒ උනාට බලාගෙන ඇලේ බහින්නේ....කිඹුල්ලු ඉන්නවා ඕවයේ 

    මගෙත් යාලුවෙක් ඉන්නවා .. ඇහුවාම කියන්නේ වොෂ් රූම් කියලා..

    ඒ වුනාට ඉන්නේ වත්ත පහළ ඇලේ..

    😂😂  අම්බෝ ඒකට නම් මොල ඕන්නෑ කීල හිතුන
    0

    Dilki
    Advanced Member
    Advanced Member
    Posts:955

    --
    25 Jun 2019 09:46 AM
    Posted By maduranga001 on 25 Jun 2019 09:04 AM
    Posted By Dilki on 24 Jun 2019 09:24 AM
    මේ අය්යලාගෙ මොලේ නරක් වෙච්ව කතා අහල මගේ තිබුණ මොලෙත් ඇලේ ගියා වගේ උදේ පාන්දර 😅
    ඇලේට හරි කමක් නැහැ නංගි මොලේ තියෙනවා නම්..

    හි හි පොඩ්ඩක්  වෙන්න
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522

    --
    25 Jun 2019 10:34 AM
    Posted By Dilki on 25 Jun 2019 09:46 AM
    Posted By maduranga001 on 25 Jun 2019 09:04 AM
    Posted By Dilki on 24 Jun 2019 09:24 AM
    මේ අය්යලාගෙ මොලේ නරක් වෙච්ව කතා අහල මගේ තිබුණ මොලෙත් ඇලේ ගියා වගේ උදේ පාන්දර 😅
    ඇලේට හරි කමක් නැහැ නංගි මොලේ තියෙනවා නම්..

    හි හි පොඩ්ඩක්  වෙන්න
       අපිටත් එහෙම අතමයි නංගි......සුට්ට්ටයි මොලේ තියෙන්නේ...නැත්නම් අපි අපි සෙට් වෙන්නේ නැහැ නේ 

    0

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712

    --
    25 Jun 2019 03:31 PM

    Thanks for Share..

    0

    ---