Go to previous topic
Go to next topic
Last Post 30 Apr 2019 10:18 PM by  chamaramind
සුපිරිම බඩු ටිකක්......එකක් ගමුද
 64 Replies
Author Messages

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
30 Apr 2016 08:30 AM
     
    කොහොමද බලන්න......


    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    30 Apr 2016 08:32 AM
    තව ටිකක් ඊලග එකෙන්....
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    30 Apr 2016 06:12 PM
    මරු වාහන ටික ............
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    30 Apr 2016 08:42 PM
    නියම වාහන සෙට් එකක්.. ඊලඟ ටිකත් දකින්න ආසාවෙන් ඉන්නවා..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    30 Apr 2016 08:51 PM
    මමත් මෙයින් දෙකක් විතර ගන්න ඕන. ඔය ළඟ ලග ගමන් බිමන් වලට.



    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    01 May 2016 09:03 AM
    අපිවත් ඔය මගතොටේ හිටියොත් දාගෙන යන්න...
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    01 May 2016 11:47 PM
    Posted By maduranga001 on 30 Apr 2016 08:51 PM
    මමත් මෙයින් දෙකක් විතර ගන්න ඕන. ඔය ළඟ ලග ගමන් බිමන් වලට.



    මාත් එකක් අරන් පෙට්ටි කඩයක් දානවා...

    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    02 May 2016 12:51 AM
    ෂා මරුනේ නියම වාහන ටික
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    02 May 2016 06:43 AM
    මෙන්න තව ටිකක් ....











    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    02 May 2016 10:53 PM



    මේ  වගේ ඒවා නම් මෙහෙ හරියට තියෙනවා..

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    03 May 2016 01:17 AM
    පට්ටා වාහන
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    03 May 2016 08:40 AM
    තව ටිකක් තියෙනවා. 

    ඇතුලත.....

     

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    03 May 2016 09:27 AM
    මෙන්න මේක හොඳයි මට නුවරඑළියේ ගිහිං එන්න.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    03 May 2016 06:12 PM
    අම්මපා මෙවයෙ යන අයත් ඉන්නවනෙ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    03 May 2016 09:12 PM
    ලඟකදි දවසක් මම මේ වගේ එකක් ඇතුල බලන්න ගියා.. ඇත්තටම මාලිගාවක් වගේ... හිතා ගන්නත් බැහැ.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    04 May 2016 03:56 AM
    මේක දැක්කම පිස්සු හැදෙනවා..
    ඇතුල සුඛෝපභෝගී ගෙයක් වගේනේ...
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    04 May 2016 06:46 AM
    අපිටත් මෙහෙ එකක් හරි බලාගන්න තියෙනවා නං කියලා හිතෙනවා.
    ගෙවලුත් පරාදයි.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    05 May 2016 01:52 AM
    මෙහෙම එකක් ගන්නකොට කොහොමත් තව වත්තකුත් ගන්න වේවි පාර්ක් කරන්න. නැත්නම් කොහොමත් ගත්තොත් මේකෙම තමයි ඉන්න වෙන්නෙ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    05 May 2016 02:00 AM
    මේකක් ගත්තනම් හරි............ගෙයක් ඕනෙත් නෑ 
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    05 May 2016 03:19 AM
    ඉන්න ගේ විකුණලා තමයි මෙහෙ මෙයින් ඒවා තිබුනත් ගන්න වෙන්නෙ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    05 May 2016 08:29 AM
    Posted By maduranga001 on 03 May 2016 09:27 AM
    මෙන්න මේක හොඳයි මට නුවරඑළියේ ගිහිං එන්න.

    හී හී මේකේ නුවරඑළි ගියොත් එහෙම වංගු ටික කෙලින් කරලා අරගන්න වෙයි     
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    05 May 2016 12:30 PM
    මේවගේ ලස්සන ....
    නුවරඑළියේ පාරේ වන්ගුත් කෙලින් කරන යයි මේවා ගියොත් .
    0

    madhawas
    Advanced Member
    Advanced Member
    Posts:973






    --
    05 May 2016 06:18 PM
    ඉඩම් අරගෙන ගෙවල් හදන්න ඕන නෑ, මේවායින් එකක් ගත්ත නම් හරි.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    05 May 2016 09:15 PM
    ඔව්. ඔව්. ඒක තමයි මම කිව්වෙ නුවරඑලියේ යන්න ඒ වාහනේ තමයි හොඳ කියල.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    06 May 2016 08:37 AM
    නුවර එලි මේවගෙ ගියොත් වංගු කෙසේ වෙතත් ඇඟේ රෝම නං කෙලින් වෙයි. 
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    07 May 2016 04:08 AM
    ලංකාවට ඔබින්නේ නැහැ මේව . ගොඩක් පාතයිනේ යට වදියි මෙහෙ පාරවල් වල ගියොත්
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    07 May 2016 06:32 AM
    mewa lankawata genna thawa awurudu gaanak yawi
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    23 May 2016 08:14 AM

    මෙන්න අපේ අයගෙ වැඩ.....

     

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    23 May 2016 06:29 PM
    අම්මා ගහයි ....නියම වැඩ කාරයොනෙ අපෙ රටෙත් ඉන්නෙ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    23 May 2016 07:50 PM
    සුපිරි මොඩිෆයි පාරක් නේ දීල තියෙන්නේ ත්‍රිවිල් වලට.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    23 May 2016 08:11 PM
    මරු මොඩිෆයි පාරක් නේ දාල තියෙන්නේ ....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    23 May 2016 09:24 PM
    අනෙක් අයට නොදෙවෙනි දක්ෂ නිර්මණ කරුවන් අපේ රටෙත් ඉන්නවා. නමුත් ඔවුන්ගේ හැකියාවන් එළිදැක්වීමට අවස්ථාව තමයි නැත්තේ..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    1

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    24 May 2016 10:22 AM
    නියම ත්‍රීවීල් ටික..
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    25 May 2016 08:02 AM
    අපේ අල්ලපු වත්තෙ ඉන්නෙත් ඔය වගේම වැඩකාරයෙක්.
    මාරම දේවල් කරන්නෙ එයත්.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    25 May 2016 09:38 PM
    මම ගොඩක් කලින් පත්තරේ ලිපියක් කියෙව්වා ත්‍රීවීල් එකක් කාරෙකක් වගේ හදපු කෙනෙක් ගැන.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    26 May 2016 11:34 AM
    ශා මරු නේ ...නියම වැඩ කාරයෝ නේ මේ ඉන්නේ .
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    28 May 2016 08:15 AM
    අපේ අයිය කෙනෙක් ලගත් මේ වගේ වන්ඩියක් තිබුණ කරැමෙට ෆොටෝ එකක්වත් ගන්න බැරි උනා
    ඉතින් දැන් ඒක නැහැ
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    29 Sep 2016 10:44 AM
    සුපිරිම බඩු ටිකක්......










    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    29 Sep 2016 10:58 AM




    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    29 Sep 2016 11:29 AM
    සුපිරිම තමයි කිව්වත් වගේම

    මේකට නම් නගින්න තිබුනත් ඇති
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    29 Sep 2016 11:37 AM
    සුපිරිම බඩු ටිකක් ..............
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    29 Sep 2016 02:19 PM
    supirima thamayi ithin
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    29 Sep 2016 09:49 PM
    Posted By hasithad on 29 Sep 2016 10:44 AM
    සුපිරිම බඩු ටිකක්......











    කිව්වත් වගේ සුපිරියි...
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    29 Sep 2016 10:28 PM


    මේක තමයි මට නම් සුපිරි.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    29 Sep 2016 10:37 PM
    මමත් එකක් ඕඩර් කලා.. පොඩි ගැටළුවකට තියෙන්නේ අපේ පාරේ ඩිසයින් කරද්දී පොඩි වලවල් ටිකක් එක්ක තමයි ප්ලෑන් එක ඇදලා තියෙන්නේ...
    ඒ නිසා මේක තවත් වාහනයක පටවාගෙන තමයි යන්න වෙන්නේ...
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    29 Sep 2016 11:21 PM
    සුපිරි බඩු කිව්වම මම බැලුවා කො කියලා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    30 Sep 2016 08:56 AM
    අපේ කස්ටිය එක්ක වචන භාවිතා කරන්න හරි අමාරුයි.
    වචනෙ ඇහෙන්න බෑනෙ.....

    මතක ඇතිනෙ කලින් ප්‍රීති රාත්‍රි ගිය දුරක්......
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    30 Sep 2016 09:57 AM
    ලැම්බෝගිනි හීනයක් තමයි අපිට ඉතින්
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    30 Sep 2016 09:59 AM
    Posted By sha733 on 30 Sep 2016 09:57 AM
    ලැම්බෝගිනි හීනයක් තමයි අපිට ඉතින්

    ඕවායේ යන්න හොදනෑ මල්ලී...
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    30 Sep 2016 10:00 AM
    නියම බන්ඩ ටිකක්නේ දලා තියෙන්නේ.............
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    30 Sep 2016 10:09 PM
    Kwid පෝලිමේ ගොස් ගන්නට පෙර සිතා බලනු.. මෙන්න ඇසින් දුටු කතාව..



    මේ දිනවල මෙරට වේගයෙන් අලෙවි වන ඉන්දීය Renault Kwid රථය සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ පල වූ අදහසක් පහත පල වෙයි.

    උපුටා ගත්තේ කෝසල චතුරංගගේ ෆේස්බුක් ගිනුමෙනි.


    Renault Kwid සහ ලංකාවේ අපි…

    අත්තිකාරම් මුදල්ද රැගෙන Renault Kwid රථයක් මිලදී ගැනීමට ගියෙමි. සුන්දර ගංගාරාමය අසල කාර්යබහුල ප්‍රදර්ශනාගාරය දේශීය මධ්‍යම පාන්තිකයන්ගෙන් පිරි ගොස් තිබු අතර බහුතරයක් නව රථය පිලිබඳ අමුතු උනන්දුවකින් කටයුතු කරන අතර සිනහවෙන් මුව සරසාගත් අලවි සහායකයන් රථය පිලිබඳ මහා විග්‍රහයක් කරනු දිටිමි. හුරුබුහුටි නිමාවකින් යුතු Renault Kwid දෙස මහත් ආශාවකින් බලා සිටින බහුතරයක් අතර මාද පුරුදු නිරික්ෂනයන්හි යෙදුනෙමි.

    මේ මා විසින් දකින අසන ලද නිරීක්ෂණයන් වන අතර මෙහි සඳහන් සියල්ල මාගේ නිරීක්ෂණයන් මත පදනම් වන බව දක්වමි. Renault Kwid විවිධ මාදිලියෙන් නිපදවන අතර මෙහිදී සඳහන් කරනුයේ ලංකාවට හඳුවදෙන රථය පිලිබඳවය.

    SUV ආකාරයේ හුරුබුහුටි නිමාවක් සහිත Renault Kwid රථය දකින සියල්ලන්ගේ සිත් වසග කරගන්නකි. ඉදිරිපස පෙනුම රථයට ආකර්ශනයක් ඇතිකරන සුළුය. සිත්ගත් වර්ණ කිහිපයකින් යුතු රථය එම මිලට ඇති සියලු ඉන්දීය රථයන්හි පෙනුම අභිබවායන පරිදි නිමවා ඇත. බාහිර පෙනුම ඔප්නංවන තවත් අමතර උපාංගයන්ද සහිතය.

    රථයෙහි ඇතුලත නිමාව එතරම් මටසිලුටු නොවුනද වැඩිඉඩක් දුටිමි. ඉදිරිපස මෙන්ම පසුපසද මගින් සඳහා ප්‍රමාණවත් ඉඩ පහසුකම් ඇතිබව අගයකළ යුතුය.

    මෙතරම් අනගි (මුදලට සරිලන පරිදි) නිමාවකින් යුතු රථය තාක්ෂණික සහ පහසුකම් අතින් ඉතා පහල මට්ටමක ඇති බව මා මොහොතකටවත් නොසිතුවෙමි. පළමුව මෙහි ඇන තුනකින් සවිකළ wheels සිතට දුකක් ඇතිකළද එම ආකාරයේ එකම රථය මෙය නොවන බව සිතා Alloy wheels සවිකිරීම සිහිනයක් වුවද හිත හදාගත්හෙමි.

    කිසිදු මටසිලුටු බවකින් තොරව රථය ඇතුලට ගොස් දොර වසාගතිමි. Power shutters ඇතිහෙයින් එය සොයාගිය මාහට අලවි සහායකයකු පැවසුවේ එය රථය මැදින් Dash Board එකට පහළින් ඇති බවය. Power Mirrors තබා අතින් සකසියහැකි ලිවරයක්වත් නැත. Mirror adjustment කිරීම Shutters පහත් කර දුක සේ කළයුතුය. සතුට ටිකින් ටිකින් අඩුවන අන්දම මා අත්වින්දෙමි. ආසනයන්හි කිසිදු සුවපහසු බවක් දක්නටවත් නැත. නමුදු Music Player යන්ත්‍රය රථය ඉදිරියේ අභිමානවත් ලෙස සිටිනු දුටිමි. පසුපස ඉඩ පහසුකම් තිබුනද ආසන වල සුවපහසුවක් නොදුටිමි.

    පුරුද්දකට මෙන් එන්ජිම නිරීක්ෂණය කළෙමි. සිත දුකින් පිරීයයි. 800cc එන්ජිම ඉන්දියානු ගති ලක්ෂණවලින් පිරි ඇත. ගමේ බාස් මාමා මීට දහස් ගුණයක් මටසිලුටු ලෙස පෑස්සුම් කරනු මා දැක ඇත. දුක පිරි නෙතින් යුතුව බොනට්ටුව වැසුවෙමි.

    ලැජ්ජාව පසක තබා බිම වැතිරගන රථය යට නිරීක්ෂණය කළෙමි. අහෝ ඛේදයකි. රථය පහළින්ම plastic oil sump එක දුටිමි. Renault Kwid අලවියට වැඩියෙන් oil sump අලවියෙන් Renault ආයතනයට මුදල් සෙවිය හැකිවනු ඇත. එතරම් පහසුවෙන් හානිවිය හැකි ආකාරකින් එය නිපදවා ඇත. එය විවේචනය කිරීමට ගොස් අලවි නිලධාරියෙකුන් පහර නොකෑවේ පුරුවේ පිනකටය.

    කෝකටත් කියා ඉදිරිපස මෙන්ම පසුපසද suspension නිරීක්ෂණය කළෙමි. පිටුපස coil spring එක ඉතා දුර්වල ලෙස සවිකර ඇතිබව දුටිමි. එක පාරිභෝගික මහතකු පැවසුවේ දැනටමත් coil spring ගැලවී ඇති රථ පිලිබන්දව ඔහු අසා ඇති බවය.

    අලවි නිලධාරී මහතකු සමග කථාකර Test Driving අවස්ථාවක් ලබාගතිමි. අහෝ ඛේදයකි කණට අපහසු ගෝෂාකාරී හඬක් නංවමින් රථය පණගැන්වුණි. කිසිදිනක අත්නොවිඳි අමුතුම ආකාරයකට reverse ගියරය දැමිය යුතු බව අලවි සහයක මහතා කියාදුනි. 800cc එන්ජිම සාමාන්‍ය නොදියුණු ධාවනයක අත්දැකීම් එක කළ අතර සමාගම පවසන තරම් ඉන්ධන කාර්යක්ෂමතාවයක් නැතිබවද අන්තර්ජාලයෙන් දැක හිත හදාගත් මා පිටවීමට සැරසුණි. මා පැවසු කරුණු අනුව රථය මිලදී ගැනීමට පැමිණි තවත් පාරිභෝගිකයන් මා සමග සුන්වූ බලාපොරොත්තු සමග ප්‍රදර්ශනාගාරයෙන් ඉවතට පැමිණුනි.

    Full Option නමින් හඳුන්වන රථය driver air bag සහිතවුවද NCAP test නිරීක්ෂණය කළවිට ආරක්ෂාව අතින් ඉතා දුර්වල බව පසුව අන්තර්ජාලයෙන් දුටිමි.

    මෙය ලිවිය යුතුමයි සිතුවද නොලියා සිටියෙමි. නමුදු Renault Kwid රථ 1500 පමණ සමග නැවක් පැමිණි පුවතත් සමග ලිවීමට සිතුවෙමි. අතේ ඇති මුදලට මිලදී ගත හැකි රථයක් උවද එම මුදලින් පැරණි ජපන් කාරයක් මිලදී ගැනීම වඩා බුද්ධිමත් තේරීමක් බව නැවත නැවතත් සඳහන් කළයුතුය.

    මෙහි සඳහන් සියලු කරුණු මාගේ නිරීක්ෂණ සහ අලවි නිලධාරීන් ලබාදුන් තොරතුරු මත පදනම් වේ.

    – කෝසල චතුරංග FB
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    30 Sep 2016 10:15 PM
    මෙහෙ නම් ලැම්බෝගිනි වැහි වැහැලා ..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    30 Sep 2016 11:34 PM
    අතේ ඇති මුදලට මිලදී ගත හැකි රථයක් උවද එම මුදලින් පැරණි ජපන් කාරයක් මිලදී ගැනීම වඩා බුද්ධිමත් තේරීමක් බව නැවත නැවතත් සඳහන් කළයුතුය.
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    03 Oct 2016 11:35 AM

    මේ වාහනය ගැන කෙනෙක් මාත් එක්ක කතා කරලා හොදවගෙන් මම කිව්වා.
    මට කතා කල කෙනා කිව්ව හැටියට මිනිහ දැකපු හොදම ඉන්දියන් වාහනේ Renault- kwid.
    සමහරු ඉන්නවා මෙලෝ දෙයක් දන්නෙත් නෑ කියන දෙයක් තේරුම් ගන්නෙත් නෑ.
    ඕවා කියල හදන්න බෑ.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    03 Oct 2016 07:44 PM
    ගොඩක් අය බාහිර පෙනුමෙන් වාහනය මනිනවා...
    අරගෙන පාවිච්චි කරන කොට තමයි මෝඩකම සිහිවෙන්නේ...
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    03 Oct 2016 08:42 PM
    Posted By indika76 on 03 Oct 2016 07:44 PM
    ගොඩක් අය බාහිර පෙනුමෙන් වාහනය මනිනවා...
    අරගෙන පාවිච්චි කරන කොට තමයි මෝඩකම සිහිවෙන්නේ...


    … …ඔය කියමන වාහන වලට විතරක් වල්න්ගු නොව්යි මල්ලි ...
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    04 Oct 2016 02:22 AM

    කට්ටය කාර් ගන්නවා වගේ

    මතක නැද්ද අනව්‍ය අයට වහන ගන්න ඒපා කියලා.

    හී

    දිනයක වැටහේවී...........
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    04 Oct 2016 10:29 AM




    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    04 Oct 2016 07:18 PM

    කිව්වට අහන්නේ නෑ කාර් ගන්නම කියනවනේ

    දිනයක වැටහේවී...........
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    29 Apr 2019 11:32 AM
    Posted By hasithad on 30 Apr 2016 08:30 AM
     
    කොහොමද බලන්න......




    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    30 Apr 2019 06:38 AM
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    30 Apr 2019 06:40 AM


    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    30 Apr 2019 06:52 AM


    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    30 Apr 2019 07:24 AM
    balapallko samantha ayyage thiyena ujaruwa
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13467






    --
    30 Apr 2019 10:18 PM
    පට්ට කාර් බණ්ඩි 2ක්...
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0


    ---