Go to previous topic
Go to next topic
Last Post 13 Nov 2016 12:43 PM by  DanuLiyanage
ගුවන් යානා
 195 Replies
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
14 Sep 2016 12:10 AM

    හසිත මල්ලීගේ ඉල්ලීමක්..  මමත් මේවා අන්තර් ජාලයේ  සයිට් එකකින් තමයි  උපුටා ගත්තේ.. මෙහි  ගෞරවය ඔහුට හෝ ඇයට හිමිවිය යුතුයි.

     

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    14 Sep 2016 12:12 AM




    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    14 Sep 2016 12:15 AM
    අඩුවක් ව පැවති ෆෝරමයක් පිරෙනව වගේ. බොහොම ස්තූතියි.

    විවිධ රටවල විවිධ වර්ගයේ වාහනත් මේ වගේ ත්‍රෙඩ් එකක දාමුකෝ. හසිත අයියද කොහෙද එහෙම ත්‍රෙඩ් එකක් ඕපන් කරලා තිබ්බ මතකයි.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    14 Sep 2016 12:16 AM
    මොකක්ද මේ ජෙට් දෙකක් සමපාත වෙලා යන්නෙ ඇත්ත සිද්ධියක්ද අයියේ
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    14 Sep 2016 12:16 AM




    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    14 Sep 2016 12:20 AM
    Posted By sha733 on 14 Sep 2016 12:16 AM
    මොකක්ද මේ ජෙට් දෙකක් සමපාත වෙලා යන්නෙ ඇත්ත සිද්ධියක්ද අයියේ

    ඔව් මල්ලී  මේ වගේ Air  Shows  තියෙනවා.  ජර්මණියෙත් බර්ලින් වල මේ වගේ  එකක්  දැනට මාස කිහිපයකට පෙර තිබුණා.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    14 Sep 2016 12:31 AM
    නියමයිනේ සමන්ත අයියේ අපි නෙට් එක බැලුවට මේ වගේ දේවල් බලනව අඩුයි. මෙහෙම බලන එකක් තමා ස්තුති ඔබතුමාට
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    14 Sep 2016 01:05 AM
    වැදගත් දෙයක්............
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    14 Sep 2016 01:11 AM






    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    14 Sep 2016 01:37 AM
    එහෙම ඒවනං බලන්නත් ආසයි
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    14 Sep 2016 05:30 AM
















    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    14 Sep 2016 10:05 AM
    නියමයි සමන්ත අයියා.....පෝලිමක් දාලා තියෙන්නේ.
    මදුරංග මල්ලි කිව්වා වගේ මේ ත්‍රෙඩ් උඩට අරගමු.මමත් දාන්නම්.
    මගේ ලග වාහන පින්තූර බර තොගයක් තියෙනවා.ඇදලා ගමු.
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    14 Sep 2016 01:16 PM
    ෂෝක් එකතුවක් ,,ස්තුති සමන්ත අයිය්යට
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    14 Sep 2016 11:54 PM












    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    15 Sep 2016 12:57 AM
    නියම collection එකක් දිගටම කරගෙන යමු එහෙනම්
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    15 Sep 2016 01:49 AM
    Niyama ekatuwak ...........
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    15 Sep 2016 03:28 AM
    පිස්සු හැදෙන පහරවල් ගොඩක්නේ තියෙන්නේ. දැකලත් නැහැ මේ වගේ ඒව
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    15 Sep 2016 03:35 AM
    සුපිරි සමන්ත අයියේ මේ වගෙ දෙවල් ලන්කාවෙ නම් තියෙන එකක් නැහැ කවදාවත් නේද
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    15 Sep 2016 08:20 AM






    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    15 Sep 2016 08:23 AM


    මේක දැක්කම බයත් හිතෙනවා.. එකක ගමන් වේගය වෙනස් වුනෙත් සුනේ සුං...
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    15 Sep 2016 09:56 AM
    සුපිරිම තොගයක්.හැබැහින් දැක ගන්න නෑනෙ.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    15 Sep 2016 11:16 PM














    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    15 Sep 2016 11:24 PM
    ඇසින් දුටු නොදුටු බොහොමයක්.................සතුටුයි වගේම ස්තුති දැක ගන්නට අවස්තාව ලබා දුන්නාට
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    16 Sep 2016 10:19 AM
    මේ සේරම අපේ පුතාට පෙන්නුවා.එයා හරිම කැමතියි මේවට.ඉස්සර අපේ එයාර්පෝට් එකට ප්ලේන් බලන්න ගියාට දැන් දෙන්නේ නෑ කියන්නේ ඇත්තද ?
    මේ ගැන දන්න කෙනෙක් නැද්ද අපේ ?
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    17 Sep 2016 01:00 AM








    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    17 Sep 2016 01:02 AM










    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    17 Sep 2016 03:54 AM
    මේවගෙන් වැඩ දැම්ම වගේ නෙවෙයි වැඩ වරදෙන වෙලාවලුත් තියෙනව නේද
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    17 Sep 2016 08:37 AM
    පිස්සු හැදෙන collection එකක්නෙ.
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    17 Sep 2016 04:21 PM
    ම්ම්ම් ඔන්න ගන්නවා නම් ගන්න මේවා  
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    17 Sep 2016 11:27 PM






    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    18 Sep 2016 12:40 AM
    සමන්ත අයියා දැන් ගුවන් සේවයෙද වැඩ කරන්නේ
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    18 Sep 2016 01:41 AM

    නියමයී

    දිනයක වැටහේවී...........
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    18 Sep 2016 07:10 AM


    මේක නම් නියමයි..
    උඩ ඉන්න කෙනාට බය නැද්ද මන්දා..
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    18 Sep 2016 09:34 AM
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    18 Sep 2016 11:21 PM






    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    19 Sep 2016 07:30 AM
    සමන්ත අයියගේ කැමරා කාචයට හසු වුන දේවල් ද මේ ,,අපුරුයි අයියේ
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    19 Sep 2016 10:11 AM
    සමන්ත අයියා පියාඹන ගමන් තමා මෙ ටික ගහලා තියෙන්නේ
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    19 Sep 2016 11:05 PM






    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    20 Sep 2016 02:05 AM
    මේ ටික නම් මාර ගති
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    20 Sep 2016 07:05 AM
    තවත් අලුතින් ගොඩක් එකතු කරල නේද නියමයි
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    20 Sep 2016 10:10 AM
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    20 Sep 2016 11:00 AM
    මාත් එකක් ගන්න ඉන්නේ...එත් ලෑන්ඩ් කරන එකයි පාක් කරන එක නේ ප්‍රශ්නේ
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    20 Sep 2016 11:17 PM






    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    21 Sep 2016 12:37 AM
    පට්ට....... එක පාරක් අපේ පැත්තේ පොඩි ශොව් එකක් තිබුනා එකත් ඇමරිකන් සොල්ජර් කෙනෙක් කරේ
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    21 Sep 2016 04:52 AM
    ඉමල්ක අයිය එකක් ගන්නකෝ මම ඔය ලෑන්ඩ් කරන එක ගැන මොනව හරි කරල දෙන්නං
    කටුනායකින් හරි මත්තලින්
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    21 Sep 2016 11:52 PM




    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    22 Sep 2016 12:37 AM
    අපි මෙව එකක ගියා නම් පපුවෙ අමාරුව හැදිලම මැරෙනවා
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    22 Sep 2016 02:01 AM
    පපුවෙ අමාරැව හැදෙන්න දෙයක් නැහැ. මම දැක්ක මේවගෙ ට්‍රේනිං එකක ඒකට එන අයගෙන් සීයට එකක්වත් ඒ ක්‍රියාකාරකම් හරියට කරන්න බැරැව ෆේල් වෙනව
    එතකොට හිතා ගන්නකෝ කොහොම ගතියක් ඇද්ද කියල
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    22 Sep 2016 08:16 AM
    මේ වගේ aircraft එකක යන්න ඕනෙ නෑ සෙල්ලං දාන තැනක හිටියානං කන් පුපුරලා මැරෙන්නේ.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    22 Sep 2016 11:01 PM






    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    23 Sep 2016 03:10 AM
    අන්තිම පින්තුරය දකිද්දී හෙලිකොප්ටරයේ මන් මම නිතරම යන එන නිසා මුහුදු මට්ටමට ආසන්නව මමත් නිතර ගිහින් තියෙනවා දැන් බියක් ඇත්තේම නැහැ ......................
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    23 Sep 2016 03:40 AM
    අනේ මට නම් බබයි අය්යෙ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    23 Sep 2016 03:44 AM
    මම මාසෙකට තුන් වතාවක්වත් යනේනවා ..............මොනාට බයවෙන්නද? උපත ලද අප කවදා හෝ කොතැනක හරි මොනයම්හෝ විදියකට මැරෙනවා
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    23 Sep 2016 03:55 AM
    එ වුනාට මෙ වගෙ තැනක මැරුනොත් මිනියවත් ඉතුරු වෙන්නෙ නැහැ ..මාලු කාලා දායි ...
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    23 Sep 2016 04:03 AM
    ඒකට huet කරපුවාම බේරෙන්නට පුළුවනි ( helicopter underwater escape training)
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    23 Sep 2016 04:50 AM
    ඒකනේ කොහොම ගියත් ආරක්ෂාවට විධි විධාන තියෙනවනේ නේද
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    23 Sep 2016 10:28 AM
    ගාමිනී අයියටත් විශේෂ අත්දැකීම් තියෙනවා එතකොට.
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    23 Sep 2016 01:58 PM
    marvellous samantha seeye. thanks for uploading these 4to
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    24 Sep 2016 12:29 AM






    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    24 Sep 2016 12:54 AM
    වුවමනාවෙන්ම සගරාවක් පෙරලා බලා ගන්නට දැන් අවශ්‍ය නැහැ අපේ සමන්ත සහෝදරයා දුර්වල චායා රුප ගොන්නක්ම අපිට නිරතුරුව ලබා දෙනවා ...............................
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    24 Sep 2016 12:54 AM
    වුවමනාවෙන්ම සගරාවක් පෙරලා බලා ගන්නට දැන් අවශ්‍ය නැහැ අපේ සමන්ත සහෝදරයා දුර්වල චායා රුප ගොන්නක්ම අපිට නිරතුරුව ලබා දෙනවා ...............................
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    24 Sep 2016 11:14 AM
    තව සෙට් එකක් දාලා නියමයි. කොහේ හරි එයාර් පොර්ට් එකක වැඩ මෙ දවස් වල
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    24 Sep 2016 11:15 AM
    ඒක නම් ඇත්ත තමයි.කොච්චර තිබ්බත් අපි මේවා හොයාගෙන බලන්න යන්නේ නෑනෙ.
    සමන්ත අයියා සේරම දානවා.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    25 Sep 2016 12:06 AM




    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    25 Sep 2016 12:13 AM
    කොහෙන්ද සමත අයියේ මෙච්චර
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    25 Sep 2016 12:30 AM
    Posted By DanuLiyanage on 25 Sep 2016 12:13 AM
    කොහෙන්ද සමත අයියේ මෙච්චර
    තව තියෙනවා.. එපා කියනකම් දෙන්නම්.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    25 Sep 2016 10:24 AM
    මම නම් එපා කියන්නේ නෑ.ලගටම ගෙනත් දෙද්දි එපා කියන්න හොද නෑනෙ.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    25 Sep 2016 11:27 AM
    ඒ වුණාට කට්ටිය එච්චර ප්‍රතිචාරයක් නැහැ වගේ..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    26 Sep 2016 08:32 AM
    බලමු තව ටිකක් අයියේ. එහෙම වුනොත් හීන් සීරුවේ වෙන ත්‍රෙඩ් එකකට මාරු වෙමු.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    26 Sep 2016 09:28 AM
    ඇයි එහෙම කියන්නෙ අයියේ. මේ දුන්න හැම එකක්ම මම සේව් කරගෙනත් තියෙන්නෙ අයියේ
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    26 Sep 2016 11:47 PM




    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    27 Sep 2016 10:07 AM
    මේ අවසානයට තියෙන ප්ලේන් එකේ උඩ ඉදගෙන අහවල් එකක් කරනවද ?
    පිස්සුද .....හැටිද....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    27 Sep 2016 09:01 PM
    Posted By hasithad on 27 Sep 2016 10:07 AM
    මේ අවසානයට තියෙන ප්ලේන් එකේ උඩ ඉදගෙන අහවල් එකක් කරනවද ?
    පිස්සුද .....හැටිද....
    ඇතුලෙ ඉඩ නැතිව ඇති මම හිතන්නෙ.
    සමන්ත අයිය දන්නවා ඇති මොකෝ කියල. සංදර්ශනයක් වෙන්න ඕන.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    27 Sep 2016 10:58 PM
    Posted By hasithad on 27 Sep 2016 10:07 AM
    මේ අවසානයට තියෙන ප්ලේන් එකේ උඩ ඉදගෙන අහවල් එකක් කරනවද ?
    පිස්සුද .....හැටිද....
    මේ ගුවන් යානා සංදර්ශණයකදී

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    27 Sep 2016 11:14 PM




    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    28 Sep 2016 01:08 AM
    මේව ලග ඉදල පොඩි අත් දැකීමකුත් ගන්න තිබුණනං තමයි හොද
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    28 Sep 2016 02:33 AM
    Posted By hasithad on 27 Sep 2016 10:07 AM
    මේ අවසානයට තියෙන ප්ලේන් එකේ උඩ ඉදගෙන අහවල් එකක් කරනවද ?
    පිස්සුද .....හැටිද....


    සන්දර්ශනක් නිසා තමයි අයියේ. උඩින් ගියාට කමක් නැහැ. වැටෙන්නේ නැතුව. මොකද මගේ පපුව වාවන්නේ නැහැ
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    28 Sep 2016 10:18 AM
    පොඩ්ඩ මිස් වුනොත් සංදර්ශන කෙසේ වෙතත් මළගමකින් තමයි කෙලවර වෙන්නේ.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    28 Sep 2016 11:27 PM




    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    28 Sep 2016 11:30 PM




    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    29 Sep 2016 01:14 AM
    මරු මරු තව photo ටිකක් දාලා තියෙන්නේ
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    29 Sep 2016 06:20 AM
    නියමයි අයියේ මේ ටිකත් දෙන් දෙන්න තවත් දෙන්න එපා කියන්නෙම නැහැ
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    29 Sep 2016 10:20 AM
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    29 Sep 2016 11:29 PM






    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    30 Sep 2016 08:50 AM
    මේවා තුන ,හතරක් එකට යද්දි කොහොම සද්දයක් ඇතිද.......
    අපේ ඒවා එකක් ගියත් කන් පුපුරන්න වගේනෙ.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    30 Sep 2016 10:00 AM
    මේව යන යෑම් වලට මේ ෆොටෝ කොහොම ගන්නවද දන්නෙ නැහැ
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    30 Sep 2016 03:33 PM
    ammapa ekath mara prashnayak mewa kohomada ganne
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    30 Sep 2016 10:24 PM




    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    01 Oct 2016 12:20 AM
    හරිම ලස්සන ඒ වගේම හිතට බයක් ගෙන දෙන දසුන් ටිකක්...
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    01 Oct 2016 02:51 AM
    ලස්සනයි ගුවන්යානා පින්තුරු ටික ........................
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    02 Oct 2016 12:11 AM




    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    02 Oct 2016 12:41 AM

    ලස්සනයි ලස්සනයි.

    උඩ යන්නේ බලාගෙනයි..........

    දිනයක වැටහේවී...........
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    02 Oct 2016 02:26 PM
    thawa kochchra thiyeda
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    02 Oct 2016 11:43 PM




    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    03 Oct 2016 04:27 AM
    ඇහැට පුරැදු යානා දෙකක් තියෙනවා ඔන්න ඒපාර. ස්තූතියි අයියේ
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    03 Oct 2016 10:54 AM
    boeing 747, 777 සුපිරි දෙකක්.
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    03 Oct 2016 11:22 AM
    අප්පට සිරි සුපිරි බඩු ටිකක්නේ දලා තියෙන්නේ............
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    03 Oct 2016 11:19 PM




    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    04 Oct 2016 10:41 AM
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    04 Oct 2016 07:07 PM

    මහින්ද මාමා උන්නා නම් මෙලහට ලංකාවේ අනිත් වාහන වෙනුට තියෙන්නෙත් ගුවන් යානා තමයි....... හී

    දිනයක වැටහේවී...........
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    05 Oct 2016 12:01 AM




    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    05 Oct 2016 07:02 AM
    රාත්‍රිෙය් ෆොටෝ එකකුත් කියෙන්නේ
    ලස්සනයි අයි‍ෙය් මේ ටිකත්
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    05 Oct 2016 08:12 AM
    අන්තිම එක වර්නවත්.......
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    05 Oct 2016 11:24 PM




    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    06 Oct 2016 10:05 AM
    ඔය දෙවනි එකේ ඇත්තට දෙකක්ද දන්නෙැහැ නේද අයියේ.
    තුන් වෙනි එකේ මාර ස්මාර්ට් ගතියක් කියෙන්නෙ . ගෙදර ගෙනත් තියාගන්න හිතෙනවා
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    06 Oct 2016 10:45 AM
    අවසාන එක නම් මරු තමා.
    දෙවෙනි එකේ තියෙන්නේ යානා දෙකක්.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    07 Oct 2016 12:25 AM




    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    07 Oct 2016 01:25 AM
    air bus ekakda
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    07 Oct 2016 04:32 AM
    මේ පින්තූර ටික භයානකම ගුවන් තොටුපලවල් තියෙන තැන්වලින් ගත්ත ඒව නේද අයියේ
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    07 Oct 2016 04:42 AM
    මේ ටික නම් මරු දකින්නත් ආසයි
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    07 Oct 2016 10:09 AM
    මේක බලන්න මල්ලි 

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    08 Oct 2016 12:52 AM


    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    08 Oct 2016 01:43 AM
    වාව් රැ එකනං හරිම ලස්සනයි
    ස්තූතියි අයියේ
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    08 Oct 2016 10:23 AM
    පිස්සු හැදෙනවා.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    08 Oct 2016 01:17 PM
    Posted By hasithad on 08 Oct 2016 10:23 AM
    පිස්සු හැදෙනවා.

    අම්මෝ සමන්ත අයියේ ආයෙනං මේව දාන්න එපා

    මෙයාලට පිස්සු හැදුනාම සයිට් එකට එන්නෙත් නැතුව යයි

    ඒක අපිටමනේ පාඩුව


    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    08 Oct 2016 01:35 PM
    ම්ම්ම්ම්ම්ම් අන්තිම එකට නම් මටත් ආස හිතුනා ..ස්තුති අයියා
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    09 Oct 2016 12:10 AM




    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    09 Oct 2016 01:46 AM
    ප්‍රහාරක යානා ටිකක් නේද නියමයි ලස්සයි අයියේ
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    09 Oct 2016 09:20 AM
    සුපිරි තමා.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    09 Oct 2016 11:25 PM




    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    10 Oct 2016 03:32 AM
    රෙඩ් බුල් ගුවන් යානයකුත් තියෙනවා...
    මේක නම් මාර වේගෙන් යනව ඇති...
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    10 Oct 2016 05:02 AM
    Posted By hasithad on 07 Oct 2016 10:09 AM
    මේක බලන්න මල්ලි 



    මේකත් නියමයි අයියේ මරු 
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    10 Oct 2016 02:44 PM
    ඒක මරු එයාර් පොර්ට් එකක් නේද. ප්ලේන් එකක් කඩාගෙන අවොත් ඉවරයි
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    11 Oct 2016 12:30 AM




    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    11 Oct 2016 07:08 AM
    ප්ලේ්න් වලට වඩා මම ගොඩක් ආස මිග්,ජෙට්.කෆීර් වගේ ඒවට
    මේවත් ගොඩක් ලස්සනයි අයියේ
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    11 Oct 2016 10:27 AM
    මම නම් ඕනෙම ප්ලේන් එකකට කැමතියි.
    විශේෂයෙම A380 airbus එකට නම් මාර ආසයි.

    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    11 Oct 2016 05:10 PM

    මම නම් ඉතිං ගුවන් යානා ගැන දන්නේ නෑ

     

    දිනයක වැටහේවී...........
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    12 Oct 2016 12:19 AM



    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    12 Oct 2016 02:21 AM
    අන්න අයියා සුපිරි බඩු ටිකක් දාල. කොහොමද එයාර් බස් වගේද මේවා
    ආර්මි චොපර් වල ෆෝටෝ නැද්ද අයියේ
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    12 Oct 2016 03:54 AM


















    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    12 Oct 2016 06:22 AM
    film walin nam mewa dakala thiyenawa attata nam dakala naha
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    12 Oct 2016 08:05 AM
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    12 Oct 2016 11:52 PM




    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    13 Oct 2016 04:53 AM
    Posted By samantha on 12 Oct 2016 03:54 AM



















    ෂා..............................

    ඇත්තමයි අයියේ ඔයානං මාරයි. ඉල්ලලා හැරෙන්න බැරි උනා දීල නේද

    අන්තිම දෙක තුන දකිනකොටත් බයක් එනව 

    කොහොමද  ඔය වගේ එකක් අපි දිහාට ඒම් කලොත්

    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    13 Oct 2016 06:15 AM

    Posted By sha733 on 13 Oct 2016 04:53 AM

    Posted By samantha on 12 Oct 2016 03:54 AM









































    ෂා..............................


    ඇත්තමයි අයියේ ඔයානං මාරයි. ඉල්ලලා හැරෙන්න බැරි උනා දීල නේද


    අන්තිම දෙක තුන දකිනකොටත් බයක් එනව 


    කොහොමද  ඔය වගේ එකක් අපි දිහාට ඒම් කලොත්




    අද මම වෑඩට ගියෙත් හෙලිකොප්ටරයෙන්
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    13 Oct 2016 06:41 AM
    කෝ අයියේ ඒකෙ ෆොටෝ එකක් ගැහුවේ නැද්ද
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    13 Oct 2016 07:11 AM
    Photos highly restricted in the Saudi Aramco promises
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    13 Oct 2016 07:17 AM

    Posted By sha733 on 13 Oct 2016 06:41 AM
    කෝ අයියේ ඒකෙ ෆොටෝ එකක් ගැහුවේ නැද්ද
    [/පින්තුර ගන්නට තහනම්
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    13 Oct 2016 07:50 AM
    එහෙමත් එකක්ද. හම්මෝ එහෙනං නිකංවත් කැමරාවක් අල්ලන්න එපා
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    13 Oct 2016 10:42 AM
    ඒක තමයි.දැන් ඔය ඉන්න ටිකත් නැති වෙයි.
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    13 Oct 2016 11:44 AM
    Posted By sha733 on 13 Oct 2016 07:50 AM
    එහෙමත් එකක්ද. හම්මෝ එහෙනං නිකංවත් කැමරාවක් අල්ලන්න එපා
    ඔන්න ඔයාට බලන්න එකක් ගත්තා 

    ආදරයේ උල්පත අම්මා ......................
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    13 Oct 2016 12:30 PM
    Posted By gamini on 13 Oct 2016 11:44 AM
    Posted By sha733 on 13 Oct 2016 07:50 AM
    එහෙමත් එකක්ද. හම්මෝ එහෙනං නිකංවත් කැමරාවක් අල්ලන්න එපා
    ඔන්න ඔයාට බලන්න එකක් ගත්තා 



    ඔය ඉන්නේ නියමෙට .............
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    13 Oct 2016 11:07 PM
    ඔය ඉන්නේ නළුවා වගේ.. ඒත් පරෙස්සමෙන්.. තහනම් කියපු නිසා..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    1

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    13 Oct 2016 11:08 PM




    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    14 Oct 2016 05:06 AM
    palaweni eka nam lassanayi neda
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    14 Oct 2016 10:18 AM
    ඔයිට වඩා ගති ඒවා අයියා දැම්මනෙ මල්ලි.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    15 Oct 2016 01:42 AM




    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    15 Oct 2016 10:27 AM
    මොන තරම් වේගවත්ද....යනවා බලන්න නම් ලේසි නෑ.
    මේක ගියාට පස්සෙනෙ සද්දෙ එන්නෙ.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    16 Oct 2016 12:09 AM




    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    16 Oct 2016 12:43 AM
    උදේම මල් වත්තේ ගියේ මෙ එකකින්ද. ස්තුති සමන්ත අයියේ
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    16 Oct 2016 08:58 AM
    ඔය පලවෙනිම එක දැන් නෑ නේද අයියේ ?
    කොන්කෝර්ඩ් යානා......
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    17 Oct 2016 11:53 PM




    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    18 Oct 2016 06:14 AM
    දෙවැනි එක මහ මාරකයක් වගේනේ
    තටු ලගින් ගියා කියන්නෙ දෙයියෙ තමයි
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    18 Oct 2016 06:20 AM
    Posted By gamini on 13 Oct 2016 11:44 AM ඔන්න ඔයාට බලන්න එකක් ගත්තා 


    හරිම ලස්සනයි. කිවුවත් වගේ නලුවෙක් වගේ

    සම්පූර්ණ ආරක්ෂා ඇදුම් එහෙම දාල නේද යන්නෙ අයියේ. හොදයි හොදයි

    අපි ඔය ෆෝටෝ බැලුව වගේ නෙවෙයි අයියේ. ෆොටෝ ගහන්න තහනම් නම් ඔයාට මොනව හරි ප්‍රශ්ණයක් වෙයි

    පරිස්සමින් අයියේ

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    19 Oct 2016 12:17 AM




    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    19 Oct 2016 11:25 AM
    ඔය දෙවෙනියට තියෙන එක දැකලා නෑ.
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    19 Oct 2016 12:01 PM
    මේවත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ නේ ..
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    19 Oct 2016 12:19 PM
    whaaaaaa me para patta baanda tikak daala thiyenne
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    20 Oct 2016 11:16 PM


    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    20 Oct 2016 11:50 PM
    පින්තුර දෙකෙන් ඉහල තෙන එක හෙලිකොප්ටරය බාජ් එකකට ගොදබස්සනවා .............. මමත් මේ අද්දැකීම ලබා තියෙනවා
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    21 Oct 2016 07:56 AM
    niyamayi ayiye maru photo dekak
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    21 Oct 2016 12:52 PM
    ඕව්වා බලන අතරේ මේකත් මතකද කට්ටියට....

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    22 Oct 2016 12:28 AM
    Posted By hasithad on 21 Oct 2016 12:52 PM
    ඕව්වා බලන අතරේ මේකත් මතකද කට්ටියට....

    මම මුලින්ම මේකේ ගියේ 1997 දී..  පලමු පන්තියේ  ආසනයක..

     

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    22 Oct 2016 01:21 AM
    සමන්ත සීයා නේද මේ කොල්ල කාලේද
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    22 Oct 2016 10:00 AM
    1997 ඉදන් තාම ගමනේ තමයි සමන්ත අයියා.
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    22 Oct 2016 05:40 PM
    සමන්ත සීයා තමා..
    දිනයක වැටහේවී...........
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    25 Oct 2016 11:14 PM
    Posted By hasithad on 16 Oct 2016 08:58 AM
    ඔය පලවෙනිම එක දැන් නෑ නේද අයියේ ?
    කොන්කෝර්ඩ් යානා......
    ඔව් මල්ලී කොන්කෝඩ් යානා  දැන්  ධාවනයෙන් අයින් කරලා

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    25 Oct 2016 11:18 PM






    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    26 Oct 2016 11:24 AM
    මෙව්වා නං නියම super sonic බඩු තමයි.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    26 Oct 2016 11:40 PM


    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    27 Oct 2016 11:44 AM
    සුපිරිම එකක්.
    කලු පාට හින්දා කැපිලා පේනවා.
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    27 Oct 2016 02:25 PM
    wow patta baandayak thama ithin lankawata nam oroththu denne naha
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    28 Oct 2016 01:12 AM


    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    28 Oct 2016 08:40 AM
    ආදි කාලෙ එකකුත් අහුවෙලානෙ.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    29 Oct 2016 01:02 AM


    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    29 Oct 2016 05:55 AM
    ගොඩක් කාලෙකින් එන්න බැරි උනා ගුවන් යානා ටික බලා ගන්න
    නියමයි හරිම ලස්සනයිනේ
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    29 Oct 2016 10:08 AM
    අයියේ මේ අන්තිමට දාපු එකේ පැත්තෙන් ගත් එකක් නැද්ද ?
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    30 Oct 2016 01:18 AM
    Posted By samantha on 28 Oct 2016 01:12 AM
     



    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    30 Oct 2016 02:04 AM
    හසිත අයියගේ ආශාවක් ඉටුකරල කියෙන්නේ
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    30 Oct 2016 08:39 AM






    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    30 Oct 2016 11:49 AM
    ෂා ....සමන්ත අයියා airbus දාපු එකට නම් මම ගොඩක්ම කැමතියි.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    01 Nov 2016 12:37 AM


    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    01 Nov 2016 02:12 AM
    ඔන්න අයියේ බස් ටිකක් දාලා ඔයාට
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    01 Nov 2016 11:53 AM
    ඔය අවසාන එක c130 ක් නේද.....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    02 Nov 2016 03:24 AM
    හසිත අයිය ලග මේවගේ විස්තර තියෙනවා වගේ නේද
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    02 Nov 2016 08:13 AM
    විස්තරයක් කිව්වට .....මට ගුවන් යානා වර්ග ගොඩක් ඒවා ගැන තරමක දැනුමක් තියෙනවා මල්ලි.
    මේ දේවල් ගැන පොඩි project කලා ස්කෝලෙ යන කාලෙ.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    02 Nov 2016 09:54 AM
    Posted By hasithad on 02 Nov 2016 08:13 AM
    විස්තරයක් කිව්වට .....මට ගුවන් යානා වර්ග ගොඩක් ඒවා ගැන තරමක දැනුමක් තියෙනවා මල්ලි.
    මේ දේවල් ගැන පොඩි project කලා ස්කෝලෙ යන කාලෙ.
    ඉතිං හසිත මල්ලී  දන්න තොරතුරුත්, ඔයාගේ දැනුමත්     අපිත්  එක්ක මෙතන බෙදා ගන්න.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    02 Nov 2016 10:01 AM
    සමන්ත අයියා ගාව Airbus ත් තියෙනව නේ
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    05 Nov 2016 10:49 AM
    Posted By samantha on 02 Nov 2016 09:54 AM
    Posted By hasithad on 02 Nov 2016 08:13 AM
    විස්තරයක් කිව්වට .....මට ගුවන් යානා වර්ග ගොඩක් ඒවා ගැන තරමක දැනුමක් තියෙනවා මල්ලි.
    මේ දේවල් ගැන පොඩි project කලා ස්කෝලෙ යන කාලෙ.
    ඉතිං හසිත මල්ලී  දන්න තොරතුරුත්, ඔයාගේ දැනුමත්     අපිත්  එක්ක මෙතන බෙදා ගන්න.

    අවුරුදු 16 කලින් කරපු දෙයක් අයියෙ ඒක.සමහර කරුනු පොතකට පමනක් සීමා වෙලා තියෙන්නෙ.

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    12 Nov 2016 12:21 AM




    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    12 Nov 2016 09:18 AM
    පලවෙනි රූපෙ තියෙන ගුවන් යානය නම් හිතා ගන්න බැරි එකක් මට.
    4 engine එකක් නේද....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    13 Nov 2016 12:59 AM
    ow ayye eke photo eke bagayai peenne
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    13 Nov 2016 09:47 AM
    මොක වුනත් සුපිරි බාන්ඩයක්....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    13 Nov 2016 10:03 AM
    ඉහලින්ම තියෙන පිංතූරයේ එකම වර්ගයේ ගුවන්යානා කිහිපයක් එකක් පසුපස එනවා.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    13 Nov 2016 11:06 AM
    මේවනම් සුපිරි බඩු ...
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    13 Nov 2016 12:43 PM
    පට්ට බාන්ඩ ටිකක් නේද
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0


    ---