Go to previous topic
Go to next topic
Last Post 23 Jun 2016 05:55 AM by  chamaramind
My Old Cassatte Album Cover
 136 Replies
Author Messages

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
08 Feb 2016 06:24 AM

    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    08 Feb 2016 06:27 AM
    මේකේ ඉතිරි ෆොටෝ ටික හදල දාන්නකෝ
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    08 Feb 2016 07:02 AM
    ඉන්න මම හදල දාන්නම්
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    08 Feb 2016 07:07 AM
    දැන් හරි නේද තුෂාන් සහ ශාන් මල්ලිලා.

    පුලුවන් නම් මේවා අහන්නත් දෙන්න පුළුවන් නම් තමයි වටින්නේ. අර සුජාතා අත්තනායකගේ සහ ජයන්ත දිසානායකගේ කැසට් ටික එහෙම.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    08 Feb 2016 07:28 AM
    තුෂාන් මල්ලි මේ මොකක්ද කරන්න හදන්නේ...
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    08 Feb 2016 07:32 AM
    මගෙ අම්මෝ කෞතුක භාණ්ඩ ටිකක්නේ .... මේවා අපිට අහන්න දෙනවද?
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    08 Feb 2016 05:23 PM
    මට නම් ඔක්කොම ඔනෙ ...
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    08 Feb 2016 05:35 PM
    Posted By Ind007ka on 08 Feb 2016 05:23 PM
    මට නම් ඔක්කොම ඔනෙ ...
    එහෙනම් මටත් ඕන ඔක්කොම. 

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    08 Feb 2016 07:08 PM

    දකුණෙ සුපිරිම කොල්ලෙක්ගෙ  වැඩ තමයි ඉතින් ......,

    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    08 Feb 2016 07:13 PM
    matath onee okkoma....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    08 Feb 2016 11:11 PM
    Posted By hasithad on 08 Feb 2016 07:08 PM

    දකුණෙ සුපිරිම කොල්ලෙක්ගෙ  වැඩ තමයි ඉතින් ......,

    දකුණෙ කොල්ලො කොහොමත් සුපිරි තමයි. අනිවා තුෂාන් මලයත් දකුණේ නම් ඉතින් වැඩ්ඩෙක්ම තමයි.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296

    --
    08 Feb 2016 11:24 PM
    මේවා දකිද්දී කොහොමද ඉන්නේ අහන්නෙ නැතුව
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    10 Feb 2016 01:23 AM
    Posted By hasithad on 08 Feb 2016 07:08 PM

    දකුණෙ සුපිරිම කොල්ලෙක්ගෙ  වැඩ තමයි ඉතින් ......,

    රටක් හදුනන නමක් තුෂාන් ධනුෂ්ක

    එකනේ දකුණේ කොල්ලො වැඩ්ඩො. ඔප්පු වෙනවා නේද

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    10 Feb 2016 03:18 AM
    Posted By sha733 on 10 Feb 2016 01:23 AM
    Posted By hasithad on 08 Feb 2016 07:08 PM

    දකුණෙ සුපිරිම කොල්ලෙක්ගෙ  වැඩ තමයි ඉතින් ......,

    රටක් හදුනන නමක් තුෂාන් ධනුෂ්ක

    මේ වගේ  කොල්ලෝ  ඉන්නකොට කාටද ආඩම්භර  SL-STUN එකටනේ ...
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    10 Feb 2016 03:51 AM
    මේ එහෙම තමයි . මේ SL-STUN නේ පුතා
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    10 Feb 2016 05:13 PM
    අනිවා දිවා ....තුශාන් මල්ලිට ජය වෙවා .......!
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    10 Feb 2016 06:05 PM
    තුෂාන් මල්ලි දැන් මේ පැත්තේ එනව අඩුයි. ඒක තමයි එකම අවුල. ඉතින් මේ පැත්තේ ඇවිත් අපිත් එක්ක පුරුදු පරිදි එකතු වෙනවා නම් තමයි හොඳ. ඇල්බම් ඇතත් නැතත් අපේ අනෙත් ත්‍රෙඩ් වලටත් යමක් කියල යනව නම්.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    10 Feb 2016 09:47 PM
    Posted By maduranga001 on 10 Feb 2016 06:05 PM
    තුෂාන් මල්ලි දැන් මේ පැත්තේ එනව අඩුයි. ඒක තමයි එකම අවුල. ඉතින් මේ පැත්තේ ඇවිත් අපිත් එක්ක පුරුදු පරිදි එකතු වෙනවා නම් තමයි හොඳ. ඇල්බම් ඇතත් නැතත් අපේ අනෙත් ත්‍රෙඩ් වලටත් යමක් කියල යනව නම්.
    ඒකනේ  තුශාන් මල්ලී මේ පැත්තට එනවා අඩු තමයි.. පුලු පුලුවන් වෙලාවට  ඇවිත් යන්න  කියලා තමයි ඉල්ලන්න තියෙන්නේ ..

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    11 Feb 2016 03:44 AM
    තුෂාන්ව හපෝ මිනිහව අල්ල ගන්නවා කියන්නෙ
    “ඒක කරන්න අමාරැ වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්“
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    11 Feb 2016 03:46 AM
    Posted By sha733 on 11 Feb 2016 03:44 AM
    තුෂාන්ව හපෝ මිනිහව අල්ල ගන්නවා කියන්නෙ
    “ඒක කරන්න අමාරැ වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්“
    මොකද එච්චරටම  අමාරු..  රාජකාරි බහුලද?

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    11 Feb 2016 03:49 AM
    අද කෝල් එකක් ගත්ත ඒකවත් ඉස්සුවෙ නැහැ මටත් මල පැනල ඉන්නෙ
    හදිස්සියක් උනත් ඔච්චරනේ
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    11 Feb 2016 03:55 AM
    Posted By sha733 on 11 Feb 2016 03:49 AM
    අද කෝල් එකක් ගත්ත ඒකවත් ඉස්සුවෙ නැහැ මටත් මල පැනල ඉන්නෙ
    හදිස්සියක් උනත් ඔච්චරනේ
    ඒකනේ.. එහෙම කරන්න එපා කියන්න.  අපිත් මෙහෙ එයා එනකම්  බලාගෙන ඉන්නවා  කියන්න.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    11 Feb 2016 04:56 AM
    මල්ලිගේ ෆෝන් එකෙන්ද ගත්තෙ කෝල් එක.?
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Chandima
    Advanced Member
    Advanced Member
    Posts:509

    --
    11 Feb 2016 07:20 PM
    bohoma watina beda hada ganimak
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    11 Feb 2016 09:39 PM
    Posted By maduranga001 on 11 Feb 2016 04:56 AM
    මල්ලිගේ ෆෝන් එකෙන්ද ගත්තෙ කෝල් එක.?

    ආයෙ නැතුව

    ඒ හරියන්නෙ නැහැ කෙල්ලෙකුගේ ෆෝන් එකකින් වත් ආයෙ ගන්න ඕනෙ

    ඒ ඉවටවත් උස්සන්නෙ නැතැ

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    11 Feb 2016 09:44 PM
    Posted By sha733 on 11 Feb 2016 09:39 PM

    ආයෙ නැතුව

    ඒ හරියන්නෙ නැහැ කෙල්ලෙකුගේ ෆෝන් එකකින් වත් ආයෙ ගන්න ඕනෙ

    ඒ ඉවටවත් උස්සන්නෙ නැතැ

    ඉස්සෙලම හොයල බලන්න යහතින් ඉන්නවාද කියලා.  කථාකර ගන්නවත් බැරි අසනීපයක්ද කියලා  කොහොමද දන්නේ ?

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    11 Feb 2016 10:14 PM
    හපෝ ගලේ ගැහුවත් මරන්න බෑ කියන මිනිස්සු ඉන්න රටේ ඔන්න එක පුද්ලලයෙක්
    හැබැයි මේ දසයට පලු යන්න මිනිස්සු බනිනවා. ඒ අතරේ අයිය වෙච්ච මමත් ඉන්නවා
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    20 Feb 2016 10:27 PM
    තුශාන් මලයාව කොහොමහරි ඇදගෙන එන්න.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    21 Feb 2016 06:39 PM
    තුෂාන් සහෝ මුල් කාලයේ අපේ සයිට් එකේ බොහොම ක්‍රියා කරිව සිටියා. කොහොම නමුත් නැවතත් ඒ විදියටම අපේ සයිට් එක තුල දැකීම තමයි අපේ පැතුම.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    23 Feb 2016 12:29 AM

    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    23 Feb 2016 12:51 AM
    මතක් කලා විතරයි තුෂාන් මලයා ඇවිත්...
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    23 Feb 2016 12:57 AM
    ඔය ඇවිත් ඉන්නේ.. කවර ටික පෙන්නලා අපිව කුලප්පු කරලා යන්න එපා.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    23 Feb 2016 01:17 AM
    කෝ කෝ දැන් මේ ආව කියන තුෂාන්..?
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    23 Feb 2016 04:27 AM
    ඇවිල්ලනං තමා ආ පයින් ගිහින්

    ඔය ඇල්බම් ටික දෙන්නද ???????????????

    ආසයි නේ...................
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    23 Feb 2016 05:53 AM
    Posted By sha733 on 23 Feb 2016 04:27 AM
    ඇවිල්ලනං තමා ආ පයින් ගිහින්

    ඔය ඇල්බම් ටික දෙන්නද ???????????????

    ආසයි නේ...................
    අම්මෝ.. මොනතරම් පිනක්ද?

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    24 Feb 2016 06:31 PM
    මල්ලී මට පුළුවන් නම් යොමාල් සංජීවගේ මධු බදුනේ කැසට් එක හොයලා දෙන්නකෝ...
    සන්ෆ්ලවර් එක නෙමෙයි. 90 දශකයේ ආව කැසට් පටයක්..
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    24 Feb 2016 10:14 PM
    මල්ලිට පුළුවන් තරම් අපිට දෙන්නකෝ.. අපි කවුරුවත් එපා කියන්නේ නැහැ. මේවා මසුරං වටින ඇල්බම්.. හැබැයි මේ කැසට් නැවත රිප් කරන්න වෙහෙසක් ගතයුතු වෙනවා.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    24 Feb 2016 11:39 PM
    Posted By indika76 on 24 Feb 2016 06:31 PM
    මල්ලී මට පුළුවන් නම් යොමාල් සංජීවගේ මධු බදුනේ කැසට් එක හොයලා දෙන්නකෝ...
    සන්ෆ්ලවර් එක නෙමෙයි. 90 දශකයේ ආව කැසට් පටයක්..
    අපට පුළුවන් නම් තුෂාන් සහෝදරයව හොයල දෙන්නකෝ.
    ස්ටන් එකේ මුල් කාළයේ හිටිය හොඳ කොල්ලෙක්.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    25 Feb 2016 01:33 AM
    Posted By maduranga001 on 24 Feb 2016 11:39 PM
    අපට පුළුවන් නම් තුෂාන් සහෝදරයව හොයල දෙන්නකෝ.
    ස්ටන් එකේ මුල් කාළයේ හිටිය හොඳ කොල්ලෙක්.
    ඒකනම් ඇත්ත.     ඇල්බම් නැතිවුණත් කමක් නැහැ. ඇවිත් යන්න  කියන්න.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    25 Feb 2016 07:26 AM
    Posted By indika76 on 24 Feb 2016 06:31 PM
    මල්ලී මට පුළුවන් නම් යොමාල් සංජීවගේ මධු බදුනේ කැසට් එක හොයලා දෙන්නකෝ...
    සන්ෆ්ලවර් එක නෙමෙයි. 90 දශකයේ ආව කැසට් පටයක්..

    දැනට අයියේ අපි දෙන්න සතුව ඔය ඇල්බම් එකනං නැහැ

    හොයල බලමුකෝ ඒකත්

    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    13 Apr 2016 01:51 AM

    meka neda indika ayye hoyanne recording aran naha thama
    aran dennan
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    13 Apr 2016 02:12 AM
    මේ තියන්නේ මල්ලී..
    මම අවුරුදු ගණනක් තිස්සේ හෙව්වා..
    මේකේ මාර බේස් කෝඩ්ස් ටිතත් තියෙන්නේ.. මල්ලිය අැහුවම තේරෙවි...
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    13 Apr 2016 02:18 AM
    ඉන්දික76 අයියගේ ඉල්ලීම ඉටු වෙලා නේද? ශා මලය කොහෙන්ද මේක හොයා ගත්තෙ.
    ඔන්න මටත් එවන්න ලින්කුව මේකේ රෙකොර්ඩ් කලට පස්සෙ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    13 Apr 2016 07:19 AM
    පරන ඇල්බම් හොයනවා නම් යන්න. ඔන්න කෙනා..
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    14 Apr 2016 03:28 AM
    meka api gawa tyenawa casset keli 3k indika ayiyata ona nam casset kellak dennam mama api gawa tyena casset api dane nha ayiye casset gode thibilamai hamba une
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    14 Apr 2016 06:25 AM
    oyalata nam denna ona thagi mokada oayala thamai parana cassette parissam karana aya...matah dennako shayami nadeesha,athula sri gamage,yohan arjuna cassette recording
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    14 Apr 2016 06:41 AM
    casset dunnama ban apata nane samahara ewa qulity nha samahara ewa hondai ewayen thorala api album record karanne
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    14 Apr 2016 08:08 AM
    Posted By thushandanushka on 14 Apr 2016 03:28 AM
    meka api gawa tyenawa casset keli 3k indika ayiyata ona nam casset kellak dennam mama api gawa tyena casset api dane nha ayiye casset gode thibilamai hamba une

    එහෙම කලොත් මම ඒ කැසට් කම්පියුටරයට අරගෙන ආයෙත් මල්ලිටම දෙන්නම්..
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    14 Apr 2016 08:11 AM
    මම ලංකාවේ හිටියා නම් හොයාගෙන එනවා..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    14 Apr 2016 09:21 AM
    Posted By indika76 on 14 Apr 2016 08:08 AM 

    එහෙම කලොත් මම ඒ කැසට් කම්පියුටරයට අරගෙන ආයෙත් මල්ලිටම දෙන්නම්..

    aniwaren ayiye oyata mama casset eka genath dennam 
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    14 Apr 2016 09:22 AM
    Posted By samantha on 14 Apr 2016 08:11 AM
    මම ලංකාවේ හිටියා නම් හොයාගෙන එනවා..

    enam lankawata awama hari ennako hoyagena
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    14 Apr 2016 09:25 AM
    Posted By thushandanushka on 14 Apr 2016 09:22 AM
    Posted By samantha on 14 Apr 2016 08:11 AM
    මම ලංකාවේ හිටියා නම් හොයාගෙන එනවා..

    enam lankawata awama hari ennako hoyagenaa
    මේපාර අනිවාර්යෙන්ම  එනවා..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    14 Apr 2016 09:59 AM
    oya asama karana clarence ge album tyenawa hitha ganna bari tharam
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    14 Apr 2016 10:07 AM
    හොද රවුමක් ගහලා එන්න පුලුවන් සමන්ත අයියේ.....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    14 Apr 2016 11:38 AM
    Posted By thushandanushka on 14 Apr 2016 09:59 AM
    oya asama karana clarence ge album tyenawa hitha ganna bari tharam
    එහෙම නම්  නෑවිත් කොහොමද? ක්ලැරන්ස් කොතැනද මමත්  එතැන ඇති.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    14 Apr 2016 11:39 AM

    Posted By thushandanushka on 14 Apr 2016 09:59 AM
    oya asama karana clarence ge album tyenawa hitha ganna bari thar
    එහෙම නම්  නෑවිත් කොහොමද? ක්ලැරන්ස් කොතැනද මමත්  එතැන ඇති. හැබැයි තව  අවුරුදු 2ක් ඉන්න වෙනවා ..

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    14 Apr 2016 12:18 PM

     මේ වීඩියෝව අවසනය දක්වා  නරඹන්න.  අවසානයට  ක්ලැරන්ස්  කොච්චර  සංවේදී  වෙනවාද කියලා බලන්න.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    14 Apr 2016 07:28 PM
    atta ayiye eka nam marai
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    14 Apr 2016 09:07 PM
    සුපිරි ගායකයෙක් ක්ලැරන්ස් මහතා.
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    15 Apr 2016 07:55 AM
    මේ වගේ ඒවා බොහොම විරලයි......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    17 Apr 2016 10:19 PM
    මට තුෂාන් මල්ලීගෙන මධු බදුනේ කැසට එක ලැබුනා...
    ඊයෙම මම ඒක රිප් කලා..
    තුෂාන් මල්ලිට ගොඩක් ස්තූතියි මට කල උපකාරයට..
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    18 Apr 2016 03:42 AM
    Posted By indika76 on 17 Apr 2016 10:19 PM
    මට තුෂාන් මල්ලීගෙන මධු බදුනේ කැසට එක ලැබුනා...
    ඊයෙම මම ඒක රිප් කලා..
    තුෂාන් මල්ලිට ගොඩක් ස්තූතියි මට කල උපකාරයට..

    එහෙනං ඊයේ තුෂාන් මල්ලිගේ ඇල්බම් ලන්ද දකින්න ඇති

    ඒවගෙන් බාගයක් අපේ ගෙදර තියෙනවා අයියේ.

    ඔයා එහෙ ඇවිත් ගියපු  එකත් . මල්ලි ඔයාගේ ගෙදර  ගිය විස්තරත් පැය ගාණක් රහ කර කර කිවුවා

    0

    dil37
    Basic Member
    Basic Member
    Posts:111

    --
    19 Apr 2016 01:05 AM
    නියමයි!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    19 Apr 2016 05:16 AM
    Posted By sha733 on 18 Apr 2016 03:42 AM
    Posted By indika76 on 17 Apr 2016 10:19 PM
    මට තුෂාන් මල්ලීගෙන මධු බදුනේ කැසට එක ලැබුනා...
    ඊයෙම මම ඒක රිප් කලා..
    තුෂාන් මල්ලිට ගොඩක් ස්තූතියි මට කල උපකාරයට..

    එහෙනං ඊයේ තුෂාන් මල්ලිගේ ඇල්බම් ලන්ද දකින්න ඇති

    ඒවගෙන් බාගයක් අපේ ගෙදර තියෙනවා අයියේ.

    ඔයා එහෙ ඇවිත් ගියපු  එකත් . මල්ලි ඔයාගේ ගෙදර  ගිය විස්තරත් පැය ගාණක් රහ කර කර කිවුවා

    … …76 ගෙ ගෙදර ඒ තරම් රහද ? අම්මපා එහෙනම් කස්ටියම දවසක යමුකො
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    19 Apr 2016 08:18 AM
    Posted By Ind007ka on 19 Apr 2016 05:16 AM

    එකනං කොහොම වෙයිද දන්නෙ නැහැ

    මේ අපි ඩබලටනං හරී......................... රහයි

    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    20 Apr 2016 10:27 AM
    Posted By indika76 on 17 Apr 2016 10:19 PM
    මට තුෂාන් මල්ලීගෙන මධු බදුනේ කැසට එක ලැබුනා...
    ඊයෙම මම ඒක රිප් කලා..
    තුෂාන් මල්ලිට ගොඩක් ස්තූතියි මට කල උපකාරයට..

    ayiyo oka nam mokadda ayiye 
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    20 Apr 2016 10:27 AM
    Posted By sha733 on 19 Apr 2016 08:18 AM
    Posted By Ind007ka on 19 Apr 2016 05:16 AM
    Posted By sha733 on 18 Apr 2016 03:42 AM
    Posted By indika76 on 17 Apr 2016 10:19 PM
    මට තුෂාන් මල්ලීගෙන මධු බදුනේ කැසට එක ලැබුනා...
    ඊයෙම මම ඒක රිප් කලා..
    තුෂාන් මල්ලිට ගොඩක් ස්තූතියි මට කල උපකාරයට..

    එහෙනං ඊයේ තුෂාන් මල්ලිගේ ඇල්බම් ලන්ද දකින්න ඇති

    ඒවගෙන් බාගයක් අපේ ගෙදර තියෙනවා අයියේ.

    ඔයා එහෙ ඇවිත් ගියපු  එකත් . මල්ලි ඔයාගේ ගෙදර  ගිය විස්තරත් පැය ගාණක් රහ කර කර කිවුවා

    … …76 ගෙ ගෙදර ඒ තරම් රහද ? අම්මපා එහෙනම් කස්ටියම දවසක යමුකො

    එකනං කොහොම වෙයිද දන්නෙ නැහැ

    මේ අපි ඩබලටනං හරී......................... රහයි

    pani boondi wage
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    23 Apr 2016 12:12 AM
    ඔය පේන්නැද්ද තුෂාන්ගේ කට දෙපැත්තෙන් තව බේරෙනවා

    පැණි
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    16 Jun 2016 01:20 AM
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    16 Jun 2016 01:23 AM

    16 Jun 2016 01:25 AM
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    16 Jun 2016 01:34 AM
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    16 Jun 2016 03:44 AM
    අන්න හරි ගහන එක බිම පෙරලගෙනම ගහන්න අයියේ
    අවුස්සන එකෙත් සීමාවක් තියෙන්න එපැයි
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    16 Jun 2016 03:49 AM
    මු මෙ කවර පෙන්නලා අපිව ගොනාට අන්දවන්න වගෙ යන්නෙ ..අහුවෙයන්කො තො
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    16 Jun 2016 03:55 AM
    Posted By Ind007ka on 16 Jun 2016 03:49 AM
    මු මෙ කවර පෙන්නලා අපිව ගොනාට අන්දවන්න වගෙ යන්නෙ ..අහුවෙයන්කො තො
    අන්න හරි ඉන්දික අයියෙ. තලවතුගොඩ පැත්තට එන්න කියල දෙමු නිල් වෙන්න. 

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    16 Jun 2016 04:05 AM
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    16 Jun 2016 07:23 AM
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    16 Jun 2016 07:32 AM
    දැන් මේවා අපට දෙනවද? නැත්නම් ගුටිම කනවද?

    එබිලා බලනවා සින්දුව මහින්ද සිල්වාගේ එච්චර පරණ එකක් ද? කවරේ දැක්කමයි හිතුනේ. සන්ෆලවර් ඉන්න කාලේ කියල තියෙන්නේ නේද? මම හිතුවේ සුපස්ටාර් එකට ඇවිත් හදපුව කියල.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    16 Jun 2016 07:33 AM
    ඒ කවරේ අයින් කොලාද ඒ සැරේ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    16 Jun 2016 07:36 AM
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    16 Jun 2016 07:38 AM

    16 Jun 2016 07:42 AM

    16 Jun 2016 07:49 AM

    16 Jun 2016 07:51 AM

    16 Jun 2016 07:54 AM

    16 Jun 2016 07:56 AM
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    16 Jun 2016 08:00 AM
    මේවා දකිද්දී අපරාදේ අහන්න තියෙනවා නම් කියල හිතෙනවා.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    16 Jun 2016 08:35 AM
    තුෂාන් මල්ලි කවර පෝලිමක්ම දාලා..
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    16 Jun 2016 06:22 PM
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    16 Jun 2016 06:29 PM
    Posted By DanuLiyanage on 16 Jun 2016 07:49 AM

    meka nam dakimath satutui.mata meka denna puluwanda thushan
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    16 Jun 2016 08:30 PM
    කවර දාල විතරක් හරියන්නේ නෑ ............ඉක්මනට අපිට මේවා අහන්න සලස්සවන්න .
    0

    Chandima
    Advanced Member
    Advanced Member
    Posts:509

    --
    16 Jun 2016 09:07 PM
    yahinage nosalanna kadulak deka puluwannam upload karannnako
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    16 Jun 2016 10:47 PM
    මේ කවර හිස්ද? ඇතුලේ මොණවත් නැතිද? ඇතුලේ තියෙන ටිකත් අපිට දෙන්න.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    17 Jun 2016 12:01 AM
    දෙනව දෑනවා සමන්ත අයියේ පොඩ්ඩක් ඉවසමුකො කට්ටියට ඉවසුම් නෑහෑනෙ
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    17 Jun 2016 12:59 AM
    Posted By DanuLiyanage on 17 Jun 2016 12:01 AM
    දෙනව දෑනවා සමන්ත අයියේ පොඩ්ඩක් ඉවසමුකො කට්ටියට ඉවසුම් නෑහෑනෙ
    දැනටමත් කොන්ත්‍රාත්තුවක් දීල තියෙන්නෙ. වැඩේ පත්තු වෙන්න කළින් මොනවා හරි දීල වැඩේ ශේප් කර ගනින් මලයෝ. මම මේ උඹට තියෙන හිතවත් කමටයි කියන්නෙ. 

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    17 Jun 2016 02:30 AM
    mokaada ayie cotrac ekak dunne
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    17 Jun 2016 02:58 AM
    නම කියන්න බැහැ. පොරොන්දුප්‍රකාරව. පොඩි ඉඟියක් විතරක් දෙන්නම්. "ඉ" යන්නෙන් පටන් ගන්නෙ නම නම්.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    17 Jun 2016 03:04 AM
    mata nam mukuth hith ganna baha mokadda mata karana yanne ammo mama hangenawa adama
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    17 Jun 2016 08:27 AM
    දැනට හිස් ඉස්සරහට පිරෙයි බලාගෙන ඉන්නකෝ
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    17 Jun 2016 08:37 AM
    එකනෙ ටිකක් ඉවසන් ඉන්න අසරන මෙම හට මුකුත් අතවරයක් නම් කරන්න එපා
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    17 Jun 2016 10:42 AM

    17 Jun 2016 10:43 AM

    17 Jun 2016 10:46 AM
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    17 Jun 2016 10:59 AM
    මෙන්න මේ අන්තිම කවරෙත් එක්ක කැසට් එක ඉස්සර අපේ ගෙදර තිබුණා. දැන් ඒවා කොහෙද නැහැ. නියම සින්දු ටික. රේඩියෝ වල එහෙම ඇහෙන්නේ නැති උනාට මොකෝ නියම සිංදු.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    17 Jun 2016 06:07 PM
    Posted By DanuLiyanage on 17 Jun 2016 10:46 AM

    "ඔබ ළග මා" කැසට් පටය එතරම් ජනතාව අතරට ගියේ නැති නිසා

    "සදාදර නයෝ" යනුවෙන් කැසට් එකක් නිෂ්පාදනය කලා. (එම ගීතමයි ඒකේ තියෙන්නෙත්)

    ජයන්තයේ සදාදර නයෝ ඒ වන විටත් ජනප්‍රිය වී තිබු නිසා මෙම කැසට් පටය ("සදාදර නයෝ") විශාල අලෙවියක් ලැබුවා

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    17 Jun 2016 06:19 PM
    ඔබ ලග මා කැසට් එක මගෙ ලගත් තිබුනා .........ඔක්කොම සින්දු හරිම ලස්සනයි .....ජයන්ත ඩිසානායක ලගත් මෙ කැසට් එක නැහැයි කියලා මට කිව්වා .......ඉතින් ඔක පට දෙන්නකො ............
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    17 Jun 2016 08:13 PM
    Posted By Ind007ka on 17 Jun 2016 06:19 PM
    ඔබ ලග මා කැසට් එක මගෙ ලගත් තිබුනා .........ඔක්කොම සින්දු හරිම ලස්සනයි .....ජයන්ත ඩිසානායක ලගත් මෙ කැසට් එක නැහැයි කියලා මට කිව්වා .......ඉතින් ඔක පට දෙන්නකො ............
    ජයන්ත දිසානායකට කියමු අපේ සයිට් එකේ රෙජිස්ටර් වෙලා ඇක්ටිව් මෙම්බර් කෙනක් වෙන්න කියල. එතකොට අපි මේ කැසට් එක දෙන්නම් කියමු.

    හොඳ සිංදු නෙවෙයි දැන් ඇත්තටම ගොඩක් රේඩ්යෝ වල ඇහෙන්නෙ. මොහුගේ දක්ෂතා තරමට ඔහුව ජනප්‍රිය උනේ නැහැ කියලයි මට නම් හිතෙන්නෙ. ඒ විතරක් නෙවෙයි දැනට ලංකාවේ ඉන්න දක්ෂතම සැක්සෆෝන් වාදන ශිල්පින් කිහිප දෙනෙකුගෙන් එක අයෙක් මොහු.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    17 Jun 2016 08:21 PM
    Posted By maduranga001 on 17 Jun 2016 08:13 PM
    ජයන්ත දිසානායකට කියමු අපේ සයිට් එකේ රෙජිස්ටර් වෙලා ඇක්ටිව් මෙම්බර් කෙනක් වෙන්න කියල. එතකොට අපි මේ කැසට් එක දෙන්නම් කියමු.
    ඒ කියන්නේ ජයන්ත ට පෝස්ට් 200 ක් දාන්න වෙනවා...
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    17 Jun 2016 09:06 PM
    ජයන්ත නෙවෙ අයියේ my3 පාල ආවත් පොස්ට් 200ක් දාන්නම ඔන ඉතින්
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    17 Jun 2016 09:26 PM
    අනිවා. නිකන්ම පෝස්ට්/කොමෙන්ටු 200ක් දැම්මත් ලැබෙන්නෙ නැහැ. කොමෙන්ටුවක් දැම්මත් හරවත් ඒවා වෙන්න ඕන. කාටහරි මොනවහරි ඒ කොමෙන්ටුවෙන් ගන්න පුළුවන් වෙන්න ඕන.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    17 Jun 2016 09:30 PM
    අනිවා අනිවා ...කො ඉතින් දීපන් ඔක ඉක්මනට
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    17 Jun 2016 10:43 PM
    මේ වැඩේ හිතන තරම් පහසු එකක් නෙමෙයි ..කැසට් වලින් රිප් කරන එක පහසු නැහැ කියලා මම අත්දැකීමෙන් දන්නවා. ඒ වගේම ඉන්ටර්නේට් ප්‍රශ්ණත් එක්ක මේ වැඩේ හිමිහිට කර ගෙන යන්න මල්ලී.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    17 Jun 2016 11:09 PM
    සමන්ත අයියට විතරයි තෙරෙන්නෙ. අපට සිග්නල් නෑහ කියන්නෙ මම 150kb ෆොටො එකක් අප්ලොඩ් කරන්න විනඩි දෙකක් විතර ඉන්න ඔන. කිව්වට විස්වාස කරවිද දන්නෑ මම ඉයෙ ඉන්ටනෙට් කෑෆෙ එකට ගිහින් තමා ෆිල්ම් එකයි ඔයාල දාපු ඈල්බම් ටික අප්ලොඩ් කරන් අවෙ
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    17 Jun 2016 11:13 PM
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    19 Jun 2016 07:57 AM
    මේ තරම් කැපවීමකින් වැඩ කරන පිරිසක් සිටීම පිළිබඳව කාටද ආඩම්භර..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    19 Jun 2016 12:15 PM
    ඒ සිද්ධියම තමා මටත්
    ඉන්ටර්නෙට් ලබා දෙන අයතනයක හිමිකරැවෙක් වී මා යලි මා ...............
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    19 Jun 2016 07:51 PM
    Posted By DanuLiyanage on 17 Jun 2016 11:09 PM
    සමන්ත අයියට විතරයි තෙරෙන්නෙ. අපට සිග්නල් නෑහ කියන්නෙ මම 150kb ෆොටො එකක් අප්ලොඩ් කරන්න විනඩි දෙකක් විතර ඉන්න ඔන. කිව්වට විස්වාස කරවිද දන්නෑ මම ඉයෙ ඉන්ටනෙට් කෑෆෙ එකට ගිහින් තමා ෆිල්ම් එකයි ඔයාල දාපු ඈල්බම් ටික අප්ලොඩ් කරන් අවෙ
    උඹ නම් මාර කොල්ලෙක් මල්ලි.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    19 Jun 2016 09:21 PM
    ayi ayiye maara kollek kiwwe ayiye
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    20 Jun 2016 03:04 AM
    පොර විතරයි කොල්ල . ඔන්න අපි දන්නෙ නැහැ ඒහෙම කිවුවෙ ඇයි කියල
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    20 Jun 2016 08:29 AM
    එහෙනම් මල්ලි ඔන්න මේක බලන්න.මම ඕකට වඩා අනාතයි.

    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    20 Jun 2016 08:33 AM
    හසිත අයිය ඉන්න තැනේ හැටියටනං මේත් ඇති අයියේ. ඒකටත් එක්ක අපිට වෙලාවකට 1 කණුවක්වත් නැහැ
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    20 Jun 2016 08:45 AM
    මෙච්චර ඉන්ටනෙට් ප්‍රශ්න තියෙද්දිත් ස්ටන් එකේ අපිව මුණ ගැහෙන්න එන එකටයි මම මාර කොල්ලෝ කියල කිව්වෙ. අවන්කවම මාරම තමයි. ඉන්ටනෙට් කණු ගැලවෙන්න තියෙන වුන්ට පින නැහැ මෙහෙම තැනකට ඇවිත් යන්න.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    20 Jun 2016 09:08 AM
    ඈත්තටම අයියෙ පේජ් එකක් ලොඩ් වෙන්න මාරම වෙලවක් යනවා. වෙලවකට පොලවෙ ගහන්න හිතෙනවා මෙ මගුල
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    20 Jun 2016 06:20 PM
    බලන් ගියහම අපි ඔක්කොටම DATA ගිනි නොවැ ....මෙව පිලිතුරු කොහෙන්ද ? හැබයි යහපාලනයෙන් කිව්වනෙ නොමිලෙ wi-fi දෙනවා කියලා ...internet ගාස්තු අඩු කරනවා කියලා ...මට නිකන් හීනෙන් වගෙ මතකයි
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    20 Jun 2016 06:32 PM
    Posted By Ind007ka on 20 Jun 2016 06:20 PM
    බලන් ගියහම අපි ඔක්කොටම DATA ගිනි නොවැ ....මෙව පිලිතුරු කොහෙන්ද ? හැබයි යහපාලනයෙන් කිව්වනෙ නොමිලෙ wi-fi දෙනවා කියලා ...internet ගාස්තු අඩු කරනවා කියලා ...මට නිකන් හීනෙන් වගෙ මතකයි
    බැලුමට තාම හුලන් ගහනවා. ඔහොම හිටු.

    මට මතකයි චන්දෙට කලින් හෙන වට මේස සාකච්ඡාවක් තියල මේ දැන් වයි ෆයි දෙන්න වගේ හිටියෙ. දැන් වගේ වගක් නැහැ. මිනිස්සුන්ට නම් කොහොමත් වගේ වගක් නැහැ. ඊලග සැරෙත් ඔය බොරුවම කිව්වත් අහුවෙනව.

    වැඩියෙන්ම බොරු කියල මිනිස්සු මුලා කරන එක තමයි ඔය පක්ෂ හැමදාම කලේ. ඒවාට රැවටෙන එක මිනිස්සුන්ගේ විනෝදාංශය වෙලා.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    20 Jun 2016 06:54 PM
    මෙකනෙ මල්ලි තමන්ගෙ පක්ශය රජ කරන කාලෙ හිගාකැවත් සමහරුන්ට සැපයි ....නමුත් තමන්ට විරුද්ද පක්ශය රජ කරනකොට පොඩි දෙයටත් ඉවසන්න අමාරුයි ..ඔක අපෙ සින්හලයට තියෙන රුදාවක් .....රාජපක්ශගෙ ඒකදිපති වාදය නොතිබෙන්න තාමත් LTTE එක තියෙනවා ....අපෙ රටෙ කිසිම දෙයක් පර්ලිමෙන්තුවෙන් සම්මත කරගෙන කරන්න බැහැ මෙ තියෙන චන්ද ක්‍රමෙට ...අපෙ රට අවශය වන්නෙ එකාදිපති වාදයක් ම තමයි කවුරු මොන්වා කිව්වත් ....එක්කො රනිල් ..එක්කො හිට්ං ..එක්කො රජපක්ශ කෙනෙක් ...තමන්ට ඔනෙ විදියට රට කලොත් එක එකාට බයවෙන්න ඔනෙ නැහැ ..එහමත් නැත්නම් සම්බන්දන්ට හො හකීම්ට වුනත් මොකො ....?
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    20 Jun 2016 07:23 PM
    Posted By Ind007ka on 20 Jun 2016 06:20 PM
    බලන් ගියහම අපි ඔක්කොටම DATA ගිනි නොවැ ....මෙව පිලිතුරු කොහෙන්ද ? හැබයි යහපාලනයෙන් කිව්වනෙ නොමිලෙ wi-fi දෙනවා කියලා ...internet ගාස්තු අඩු කරනවා කියලා ...මට නිකන් හීනෙන් වගෙ මතකයි

    නැගිටපං බං.. එළිවෙලා...
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    20 Jun 2016 07:44 PM
    Posted By Ind007ka on 20 Jun 2016 06:54 PM
    මෙකනෙ මල්ලි තමන්ගෙ පක්ශය රජ කරන කාලෙ හිගාකැවත් සමහරුන්ට සැපයි ....නමුත් තමන්ට විරුද්ද පක්ශය රජ කරනකොට පොඩි දෙයටත් ඉවසන්න අමාරුයි ..ඔක අපෙ සින්හලයට තියෙන රුදාවක් .....රාජපක්ශගෙ ඒකදිපති වාදය නොතිබෙන්න තාමත් LTTE එක තියෙනවා ....අපෙ රටෙ කිසිම දෙයක් පර්ලිමෙන්තුවෙන් සම්මත කරගෙන කරන්න බැහැ මෙ තියෙන චන්ද ක්‍රමෙට ...අපෙ රට අවශය වන්නෙ එකාදිපති වාදයක් ම තමයි කවුරු මොන්වා කිව්වත් ....එක්කො රනිල් ..එක්කො හිට්ං ..එක්කො රජපක්ශ කෙනෙක් ...තමන්ට ඔනෙ විදියට රට කලොත් එක එකාට බයවෙන්න ඔනෙ නැහැ ..එහමත් නැත්නම් සම්බන්දන්ට හො හකීම්ට වුනත් මොකො ....?
    ඒකාධිපතිවාදය හොඳට කලොත් හොඳම හොඳයි. නරක විදියට නරක කෙනා අතට ගියොත් අන්තිමම නරක ප්‍රථිපලය තමයි. එකම කෙනා උනත් වෙනස් විදියට ඕක භාවිතා කරන්න පුළුවන්.

    මහින්ද මහත්තයා යුද්ධය කාලේ ඕක භාවිතා කරපු විදිය එකෙන්ම හොඳයි. ඒකට තමයි මමත් අද හැමෝමත් මහින්ද මහත්තයට මේ ගරු කරන්නෙ. හැබැයි යුද්දෙන් පස්සේ අවුරුදු දෙක තුනකින් පස්සේ ඒ තතත්වය වෙනස් උනා. එකම කෙනා අතේ වැඩි බලයක් වැඩි කාලයක් තිබීමේ අනිටු විපාක ඇති වෙන්න පුළුවන් කියන ලෝක මතය නිකන්ම හැදුනු එකක් වෙන්න බැහැ. මහින්ද මහත්තයා ඔය වටේ හිටපු රිලව් බේරා නොගෙන උන්ට ඕනේ දෙයක් කරගන්න නොදී කෙලින් ඉඳලා වැඩ කළා නම් මෙහෙම වෙන්නේ නැහැ. එහෙනම් මහින්ද තමයි අදටත් එක. දැන් ඒ රිලව් වැඩි දෙනෙක් ආණ්ඩුවටම පැනල. මහින්දත් එක්ක හිටියද කියලවත් නැති ගානට උන් ඉන්නෙ.

    පුද්ගලිකව මට නම් මහින්ද මහත්තයා අධි සුඛෝපබෝගී ජිවිතයක් ගත කලත් මට කමක් නැහැ. (එහෙම සදාචාරාත්මක අයිතියක් නැතත්) හැබැයි ඔහුට විතරමයි. වෙන කාටවත් බැහැ. කුමාරවරු බිහිවෙන්න විදිහක් නැහැ. ඔවුනුත් සාමාන්‍ය මහා ජනතාව. නමුත් උනේ ඒක නෙවෙයි.

    මහජනතාව විදියට අපි දේශපාන පක්ෂ බදාගෙන සිටීම තමයි නරකම දේ. අපට තියෙන්න ඕනේ දේශපාලන මතයක්. පක්ෂයක් නෙවෙයි. මහජනතාව නොහොත් අපි ස්වාධින වෙන්න ඕන. ඕනෑම පක්ෂයක වැරද්දක් වැරද්දක් විදියට දකින්නත් හොඳ දේ අගය කරන්නත් ඕන. චන්දයකදී ඒ අවස්ථාවේ හොඳම යයි හැඟෙන කෙනාට චන්දය දීම කල යුතුයි. දේශපාලනයත් දේශපාලකයොත් දවසින් දවස මාරු වෙන නිසා එදාට ඔබින කෙනාට චන්දය දෙන්න අපි වග බලා ගන්න ඕන.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    20 Jun 2016 09:28 PM
    අනිවා අද කාටද මිනිස්සු චන්දය දෙන්න ඔනෙ ? කියන තැන අපි ඔක්කොම අතරමන් වෙලා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    20 Jun 2016 09:40 PM
    මම නම් අපේ රටේ දේශපාලනය ගැන කිසිම විශ්වාසයක් , පැහැදීමක් නැහැ. ඒ නිසා ඔය ගැන කථා කරන්න අකමැතියි. තිත්ත මාතෘකාවක්..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    21 Jun 2016 03:27 AM
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    21 Jun 2016 04:06 AM
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    21 Jun 2016 05:08 AM
    මේවා දෙන්නෙ කවදාදෝ...
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    21 Jun 2016 05:41 AM
    මේවායේ මදයත් දියෝ....
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    21 Jun 2016 06:05 AM
    තුශාන්, කැලුම් දෙපලට කෞතුකාගාරයක් දාන්න පුලුවන් කැසට් වලින්
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    23 Jun 2016 05:28 AM
    සිිතින් පතා ඉන්නම් එකේ නම් මදය මම දාල ඇති ඇයි ගත්තෙ නැද්ද
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    23 Jun 2016 05:55 AM
    Posted By DanuLiyanage on 21 Jun 2016 03:27 AM

    uresha ravihari ge mema cassette eka nam patta sindu tika lama kalaye ekak wenna ona.mamath meka ahala tiynawa issara me cassette eka.dan nam hoya gannawath na.
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    ---