Go to previous topic
Go to next topic
Last Post 05 Mar 2018 07:35 AM by  hasithad
Old Hit ටිකක් මගෙනුත්......,
 129 Replies
Author Messages

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
21 Jan 2016 09:28 PM
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    21 Jan 2016 09:33 PM
    ඔන්න අපිත් මග බලන් ඉන්නවා මේ දේවල් ලැබෙනකන් ...........
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    21 Jan 2016 09:44 PM
    ඔන්න මමත් පොලිමට එකතුවුනා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    21 Jan 2016 09:47 PM
    අලුතින් එකතුවුණ සාමාජිකයෙක් හැටියට ඔබගේ ක්‍රියාව අගය කරනවා. බොහොමත්ම ස්තූතියි. අපිටත් ඕන කරන්නෙ ඔයා වැනි ක්‍රියාකාරී පිරිසක්.. ඔහොම යමු..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    21 Jan 2016 11:03 PM
    ඉතාමත් සතුටුයි මල්ලී ...
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    21 Jan 2016 11:07 PM
    Posted By isurusam on 21 Jan 2016 09:33 PM
    ඔන්න අපිත් මග බලන් ඉන්නවා මේ දේවල් ලැබෙනකන් ...........

    hari dennam.free welawaka ada hetama.anika lankawe internet con. gana kiyanna deyak nane.50mb upl karannath 45 min yanawa.kochchara signal thibunath gona wage thamai.apita adsl/ 4g na.req kala.balamu issarahata.
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296

    --
    21 Jan 2016 11:12 PM
    නියමයි මල්ලි , ෆ්‍රී වෙලාවක අප්ලෝඩ් කරන්න එහෙනම් ..
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    21 Jan 2016 11:32 PM
    Posted By hasithad on 21 Jan 2016 11:07 PM
    Posted By isurusam on 21 Jan 2016 09:33 PM
    ඔන්න අපිත් මග බලන් ඉන්නවා මේ දේවල් ලැබෙනකන් ...........
    hari dennam.free welawaka ada hetama.anika lankawe internet con. gana kiyanna deyak nane.50mb upl karannath 45 min yanawa.kochchara signal thibunath gona wage thamai.apita adsl/ 4g na.req kala.balamu issarahata.
    පුළුවන් නම් "වෙබ් ෆැමිලි" වගේ පැකේජ් එකකට මාරු වෙන්න මල්ලි. ඒක තමයි දැනට කරන්න පුළුවන් හොඳම විකල්පය. ස්පීඩ් එකත් නොර්මල්. දැන් එතකොට SLT එකෙන් කියන්නේ හැම තැනම ADSL මෙගාලයින් තියෙනවා කියල. ඒවා එතකොට කෙප්ප ද..?

    බොහොම ස්තූතියි මේ විදියට ස්ටන් එකට යමක් දෙන්න ඉදිරිපත් වීම. මෙතනට එන සමහරු මෙතනින් මොනවා හරි ගන්න මිසක් දෙයක් දෙන්න හිතක් නැහැ. ඒ අතින් මල්ලිලා වගේ අය හරි වටිනවා. හොඳ දේ හොඳ විදියට දෙන ඕනෑම කෙනෙකුට ලබා ගත හැකි දේත් මෙතන බොහොමයි. සයිට් එකේ රවුමක් ගැහුවොත් මේ දේ ඔයාටම බල ගන්න පුළුවන් වේවි.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    22 Jan 2016 02:22 AM
    හොදයි අයියේ ඔයා ලගත් මරැ ඇල්බම් ලන්දක් තියෙනවා නේද. මම දන්නවනේ
    එහෙනං ඉතින් මමත් බලාගෙන ඉන්නවා
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    22 Jan 2016 04:54 AM
    Posted By sha733 on 22 Jan 2016 02:22 AM
    හොදයි අයියේ ඔයා ලගත් මරැ ඇල්බම් ලන්දක් තියෙනවා නේද. මම දන්නවනේ
    එහෙනං ඉතින් මමත් බලාගෙන ඉන්නවා

    ඔයාට නොදී ඉන්නවද මං...., අනිවාර්යෙන්ම දෙනවා. 

    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    22 Jan 2016 04:59 AM
    Posted By maduranga001 on 21 Jan 2016 11:32 PM
    Posted By hasithad on 21 Jan 2016 11:07 PM
    Posted By isurusam on 21 Jan 2016 09:33 PM
    ඔන්න අපිත් මග බලන් ඉන්නවා මේ දේවල් ලැබෙනකන් ...........
    hari dennam.free welawaka ada hetama.anika lankawe internet con. gana kiyanna deyak nane.50mb upl karannath 45 min yanawa.kochchara signal thibunath gona wage thamai.apita adsl/ 4g na.req kala.balamu issarahata.
    පුළුවන් නම් "වෙබ් ෆැමිලි" වගේ පැකේජ් එකකට මාරු වෙන්න මල්ලි. ඒක තමයි දැනට කරන්න පුළුවන් හොඳම විකල්පය. ස්පීඩ් එකත් නොර්මල්. දැන් එතකොට SLT එකෙන් කියන්නේ හැම තැනම ADSL මෙගාලයින් තියෙනවා කියල. ඒවා එතකොට කෙප්ප ද..?

    බොහොම ස්තූතියි මේ විදියට ස්ටන් එකට යමක් දෙන්න ඉදිරිපත් වීම. මෙතනට එන සමහරු මෙතනින් මොනවා හරි ගන්න මිසක් දෙයක් දෙන්න හිතක් නැහැ. ඒ අතින් මල්ලිලා වගේ අය හරි වටිනවා. හොඳ දේ හොඳ විදියට දෙන ඕනෑම කෙනෙකුට ලබා ගත හැකි දේත් මෙතන බොහොමයි. සයිට් එකේ රවුමක් ගැහුවොත් මේ දේ ඔයාටම බල ගන්න පුළුවන් වේවි.

    SLT කියනකොට එහෙමයි කරද්දි මෙහෙමයි. බයිලා තමයි. 4G ගත්තු මම දන්න අය බිල් ගෙව ගෙව බැන බැන ඉන්නවා. මම dialog 4g req කලා අපේ හංදියේ tower එකට.

    ලගදිම දෙනවා කිව්වා head office එකෙන්. බලමු.

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    22 Jan 2016 05:02 AM
    මම දන්නා විදියට හැම නෙට්වර්ක් එකකටම ඉන්ටෙර්නෙට් සපයන්නේ SLTඑක හරහා. (මම වැරදි නම් නිවැරදි කරන්න.) ඒත් ඒ ආයතන හැම එකක්ම වගේ SLT එකට වඩා වේගවත්වත් ගුණාත්මකවත් සේවාව සපයනවා.. කොහොම නමුත් ඔබේ ඉන්ටනෙට් ගැටළුව ඉතා ඉක්මනින් විසඳි එල ෆාස්ට් ඉන්ටර්නෙට් ඇති ස්ටන් කොල්ලෙක් වෙන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    22 Jan 2016 07:13 AM
    සතුටුයි හසිත ආපු ගමන් අපි එක්ක බෙදා හදා ගන්නවට ...
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    22 Jan 2016 08:37 AM
    Posted By Rosi on 22 Jan 2016 07:13 AM
    සතුටුයි හසිත ආපු ගමන් අපි එක්ක බෙදා හදා ගන්නවට ...

    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100

    --
    23 Jan 2016 08:53 PM
    me man internet yanne SLT ADSL... heeee... mata nam soi
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    23 Jan 2016 09:46 PM
    මමත් කලින් නම් ඕඅක තමයි පාවිච්චි කලේ.. හැබැයි බොරු කෝටියයි. මොණවා හරි වුණාම හදාගන්න සෑහෙන කාලයක් බලාගෙන ඉන්න වෙනවා.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    23 Jan 2016 10:56 PM
    Posted By Poddi on 23 Jan 2016 08:53 PM
    me man internet yanne SLT ADSL... heeee... mata nam soi
    අපිට ඉතින් ඩොන්ගල් එකේ පිහිට තමයි

    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    23 Jan 2016 10:59 PM
    Posted By samantha on 23 Jan 2016 09:46 PM
    මමත් කලින් නම් ඕඅක තමයි පාවිච්චි කලේ.. හැබැයි බොරු කෝටියයි. මොණවා හරි වුණාම හදාගන්න සෑහෙන කාලයක් බලාගෙන ඉන්න වෙනවා.
    කවුරුත් ඔහොම තමයිඅයියේ . අරගන්නකං දෙවියන්ට වගෙ.පස්සේ අපි පස්සෙන් යන්න ඕනා වැද වැද.

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    10 Feb 2016 07:36 PM
    ඔයාගේ ඉන්ටනෙට් ප්‍රශ්නය විසඳුනාද? ඇල්බම් අප්ලෝඩ් කරන්න අපහසු නම් දැනට ඒ ගැන මහන්සි වෙන්න එපා. පුළු පුළුවන් වෙලාවල් වල ඇවිත් සයිට් එකේ ඇක්ටිව් වෙන්න. අනෙත් පොදු ත්රෙඩ්ස් වලත් ඔයාගේ අදහස් හුවමාරු කර ගන්න. හැකි අවස්ථාවක ඔබ සතු යමක් දෙන්න. ඔයා සයිට් එකේ ඇක්ටිව් නම් අපේ යහළුවන්ට ඒක ලොකු දෙයක් වේවි ඔවුන් සතු දේ බෙදා හදා ගැනීමේදී.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    10 Feb 2016 08:33 PM
    ඔව් ඒක හරි albums නතිවුනත් කමක් නැහැ අනෙක් threads වල active වෙලා අපත් එක්කම ඉන්නකො ඒ ඇති
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    10 Feb 2016 09:36 PM
    ඉන්ටනේට් හොඳ කාලෙට ඇල්බම්ස් දාන්න අනෙක් දවසට නෑවිත් ඉන්න එපා. හැමදාම එන්න. මොණවත් නැති වුණාට කමක් නැහැ. අපේ කිසි අමනාපයක් නැහැ.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    11 Feb 2016 03:54 AM
    හසිත අයියේ ලබා දීමට වඩා පැමිණීම වැදගත්
    පුලු පුලුවන් වෙලාවට ඇවිත් ඔලුවවත් දාල යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    17 Apr 2016 08:28 AM

    මම ගෙනාපු කැසට් වලින් අලුත් ඒවා ටික සුද්ද කරන්න ගත්තා.පරන ඒවට අත ගහන්න කලින්......

    මේ ටික ගොඩ දාගත්තා.

    රෙකෝඩ් කරන්න ලොකු ලොකු ගැජට් නෑ.සේරම සෙල්ලං මේකෙන් තමයි.

    0

    tharindudar
    Advanced Member
    Advanced Member
    Posts:952

    --
    17 Apr 2016 11:19 AM
    Posted By hasithad on 17 Apr 2016 08:28 AM

    මම ගෙනාපු කැසට් වලින් අලුත් ඒවා ටික සුද්ද කරන්න ගත්තා.පරන ඒවට අත ගහන්න කලින්......

    මේ ටික ගොඩ දාගත්තා.

    රෙකෝඩ් කරන්න ලොකු ලොකු ගැජට් නෑ.සේරම සෙල්ලං මේකෙන් තමයි.

    කවර ටික ලොකු කරලා දෙන්න බැරි ද 
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    17 Apr 2016 04:43 PM
    Posted By hasithad on 17 Apr 2016 08:28 AM

    මම ගෙනාපු කැසට් වලින් අලුත් ඒවා ටික සුද්ද කරන්න ගත්තා.පරන ඒවට අත ගහන්න කලින්......

    මේ ටික ගොඩ දාගත්තා.

    රෙකෝඩ් කරන්න ලොකු ලොකු ගැජට් නෑ.සේරම සෙල්ලං මේකෙන් තමයි.

    hasitha aiyya ehenam goda..apitath ahanna denawane
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    17 Apr 2016 06:20 PM
    මෙතියන ටික මාදිද ?
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    17 Apr 2016 09:15 PM
    මෙතැන කැසට් 14ක් තියෙනවා.. දැනට අපඉඅ මේ ටික දීලා ඉන්නකෝ මල්ලී. මේවා රිප් කරන්න වෙන මහන්සිය අපි දන්නවා.. බොහොමත්ම ස්තූතියි ඔබගේ මේ මහන්සිය සහ කැපවීමට.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    17 Apr 2016 09:50 PM
    මට මතක විදියට මල්ලී මෙතන දාලා තියෙන සමහර කැසට් පට සීඩී විදියට නිකුත් වුනා.. (විශේෂයෙන් සන්ෆලවර් වැනි බෑන්ඩ් සමග කල නිර්මාණ)
    ඒ නිසා රිප් කරන්න කලින් පොඩ්ඩක් සොයා බලන්න..
    මොකද රිප් කරන්න වෙන මහන්සිය මම දන්නවා.. සමහර කැසට් රිප් කරන්න පැය හත අටක් යනවා..
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296

    --
    17 Apr 2016 10:17 PM
    හසිත මල්ලි ලොකු වැඩකට අත ගහන්න වගේ හදන්නෙ 
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    17 Apr 2016 10:27 PM
    අපිට හොද ඇල්බම් ටිකක් අහන්න පුලුවන් වෙයි වගේ .....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    18 Apr 2016 03:37 AM
    Posted By indika76 on 17 Apr 2016 09:50 PM
    මට මතක විදියට මල්ලී මෙතන දාලා තියෙන සමහර කැසට් පට සීඩී විදියට නිකුත් වුනා.. (විශේෂයෙන් සන්ෆලවර් වැනි බෑන්ඩ් සමග කල නිර්මාණ)
    ඒ නිසා රිප් කරන්න කලින් පොඩ්ඩක් සොයා බලන්න..
    මොකද රිප් කරන්න වෙන මහන්සිය මම දන්නවා.. සමහර කැසට් රිප් කරන්න පැය හත අටක් යනවා..

    ඉන්දික අයියගෙ කථාව හරි

    ටිකක් හොයල බලන්න අයියේ. 

    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    18 Apr 2016 07:04 AM
    Posted By tharindudar on 17 Apr 2016 11:19 AM
    Posted By hasithad on 17 Apr 2016 08:28 AM

    මම ගෙනාපු කැසට් වලින් අලුත් ඒවා ටික සුද්ද කරන්න ගත්තා.පරන ඒවට අත ගහන්න කලින්......

    මේ ටික ගොඩ දාගත්තා.

    රෙකෝඩ් කරන්න ලොකු ලොකු ගැජට් නෑ.සේරම සෙල්ලං මේකෙන් තමයි.

    කවර ටික ලොකු කරලා දෙන්න බැරි ද 
    දෙන්නම්....තරිදු

    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    18 Apr 2016 07:04 AM
    Posted By chamaramind on 17 Apr 2016 04:43 PM
    Posted By hasithad on 17 Apr 2016 08:28 AM

    මම ගෙනාපු කැසට් වලින් අලුත් ඒවා ටික සුද්ද කරන්න ගත්තා.පරන ඒවට අත ගහන්න කලින්......

    මේ ටික ගොඩ දාගත්තා.

    රෙකෝඩ් කරන්න ලොකු ලොකු ගැජට් නෑ.සේරම සෙල්ලං මේකෙන් තමයි.

    hasitha aiyya ehenam goda..apitath ahanna denawane
    REC කරලා දෙන්නම්.

    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    18 Apr 2016 07:07 AM
    Posted By indika76 on 17 Apr 2016 09:50 PM
    මට මතක විදියට මල්ලී මෙතන දාලා තියෙන සමහර කැසට් පට සීඩී විදියට නිකුත් වුනා.. (විශේෂයෙන් සන්ෆලවර් වැනි බෑන්ඩ් සමග කල නිර්මාණ)
    ඒ නිසා රිප් කරන්න කලින් පොඩ්ඩක් සොයා බලන්න..
    මොකද රිප් කරන්න වෙන මහන්සිය මම දන්නවා.. සමහර කැසට් රිප් කරන්න පැය හත අටක් යනවා..
    ඒක හරි අයියේ.සමහර ඒවා අලුත් වුනත් CD හොයන්න අමාරුයි.පුලුවන් ඒවා ගන්නවා.

    බැරි ඒවා rec කරනවා.හම්බෙන වෙලාවේ කැසට් හරි ගත්තේ නැත්නම් ඕවා ආයෙ හොයන්න හම්බෙන්නේ නෑ.

    ඒ වගේ වැඩ වෙලා තියෙනවා.

    0

    dil37
    Basic Member
    Basic Member
    Posts:111

    --
    18 Apr 2016 08:27 PM

    Niyamai!

    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536

    --
    19 Apr 2016 12:17 AM
    Posted By hasithad on 17 Apr 2016 08:28 AM

    මම ගෙනාපු කැසට් වලින් අලුත් ඒවා ටික සුද්ද කරන්න ගත්තා.පරන ඒවට අත ගහන්න කලින්......

    මේ ටික ගොඩ දාගත්තා.

    රෙකෝඩ් කරන්න ලොකු ලොකු ගැජට් නෑ.සේරම සෙල්ලං මේකෙන් තමයි.

    ලොකු ලොකු ගැජට් නෑ කිව්වට මේ තියන ගැජට් ටික මදැයි 

    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    19 Apr 2016 05:42 AM
    මම ගෙදර ගියපු දවසේ මේවා වෙන වෙනම නේද තිබුණේ අයියේ
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    19 Apr 2016 07:43 AM
    සේරම නෙමෙයි .කීපයක්....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    20 Apr 2016 07:45 AM
    හේවාරාළ සල්ලාලය කියන්නේ ඇත්තද?
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    20 Apr 2016 08:15 AM

    හේවරාලලා කොහොමත්, කොහෙත් එහෙමනේ....

    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    20 Apr 2016 08:16 AM
    මෙන්න තව ටිකක්.....

    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    20 Apr 2016 08:18 AM
    මදුරංග මල්ලි  කියපු සන්ෂයින් නන්ස්ටොප් එහෙමත් මෙතන තියෙනවා...
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    20 Apr 2016 08:22 AM
    අයියටත් මරැ බඩු ටිකක් සෙට් වෙලා තියෙන්නේ
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    20 Apr 2016 08:26 AM
    තව තියෙනවා. හැබැයි ඕවා සුද්ද කරන්න තමයි පන යන්නේ.ඔතන ගොඩක් ඒවා පුස් බැඳිලා වැඩි කමට කැරකෙන්නේ නෑ.එපා වෙනවා.
    ඔයා දන්නවනේ ඕකෙ රග....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    20 Apr 2016 08:34 AM
    Posted By hasithad on 20 Apr 2016 08:26 AM
    තව තියෙනවා. හැබැයි ඕවා සුද්ද කරන්න තමයි පන යන්නේ.ඔතන ගොඩක් ඒවා පුස් බැඳිලා වැඩි කමට කැරකෙන්නේ නෑ.එපා වෙනවා.
    ඔයා දන්නවනේ ඕකෙ රග....
    අමාරුව හිතා ගන්න පුළුවන් සිරාවටම. හැබැයි කොහොම හරි ගොඩ දා ගත්තොත් ඒක ලොකු සේවයක් වේවි. මොකද දැන් ඕවයේ කෑලිවත් හොයන්න තියෙනවද මන්ද. ඔතනින්ම නැතිවෙලා යන්න නොදී ඒවා ආරක්ෂා කරගන්න පුළුවන් ගොඩ දා ගත්තොත්. මගේ අදහස හැටියට නම් අවන්කවම මේක මිල කල නොහැකි සේවයක්. නැත්නම් අපි එදා අහපුවා එතැනින්ම වැළලිලා යාවි.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    20 Apr 2016 09:56 AM
    mmmm ayiya gawa apatat wada thiyenne ayiye api gawa wath ochchra naha casset
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    21 Apr 2016 08:16 AM
    තුශාන් දැන් හරි විහිලුකාරයෙක් වෙලානෙ.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    21 Apr 2016 08:19 AM
    මේ ටික ශුද්ධ කරලා අපිටත් අහන්න වාසණාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    21 Apr 2016 08:22 AM
    හරි අයියෙ දෙන්නම්.තාම එකක්වත් රෙකෝඩ් කලේ නෑ.ප්ලේයර් එකේ පොඩි ලෙඩක් ආවා.
    හදන්න දාලා තියෙන්නේ.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    21 Apr 2016 10:35 AM
    Posted By hasithad on 21 Apr 2016 08:22 AM
    හරි අයියෙ දෙන්නම්.තාම එකක්වත් රෙකෝඩ් කලේ නෑ.ප්ලේයර් එකේ පොඩි ලෙඩක් ආවා.
    හදන්න දාලා තියෙන්නේ.
    ප්ලේයර් එක හදන්න භාරගත්ත අයියා හෝ මල්ලිට යෝධ විර්යය යෝධ ශක්තිය ලැබී ප්ලේයර් රාජයා හැකි ඉක්මනට අදම සාදා අපේ හසිතයියාට දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමු.
    සාදු..! සාධු..!! සාධූ..!!!

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    21 Apr 2016 06:15 PM
    අනේ එසෙම වෙවා ....!
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    22 Apr 2016 08:58 AM
    මට ප්ලේයර් දෙකක් හම්බ වුනා යාලුවෙක්ගෙන්.
    මෙලෝ රහක් නෑ.ඒවගෙන් රෙකෝඩ් කරනවාට වඩා හොදයි නිකං ඉන්න එක.
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    22 Apr 2016 10:07 AM
    ayiye player ekak gannako maha loku ganakda
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    22 Apr 2016 11:27 PM
    ඒව ගන්න අයියේ .ඒව අරන් කැසට් පීස් වල හොදට පුස් අරෙහෙ මෙහෙ සුද්ද වෙනකන් දුවවන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    23 Apr 2016 09:21 AM
    මම මුලින්ම කැසට් එක ඇන වලින් ගලවලා සුද්ද කරලා පොඩි කැසට් එකකට දාලා play වෙද්දි ආයෙත් පිහදනවා.
    පිස්සු හැදෙනවා.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    23 Apr 2016 08:41 PM
    සමහර වෙලාවට සුද්ද කරලා හොදට ප්ලේ වෙන මට්ටමට අරගෙන රෙකෝඩ් කරන කොට ආයෙත් අප්සට් වෙනවා..
    එකකොට තමයි රෙකෝඩින් එපා වෙන්නේ...
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    23 Apr 2016 08:48 PM
    ඔවයේ තියෙන අමාරු කම් දන්නේ කරන ඈයොම තමයි. මමත් ඉස්සර කැසට් කිහිපයක්ම ඔය විහිදිහට රිප් කලා.. එපා වෙනවා..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    23 Apr 2016 10:39 PM
    සිරාවට. මාර දුකක් නේ විඳින්නෙ. මේවා මහන්සි වෙලා දෙන උඹලට වැඩි වැඩියෙන් ලැබේවා. !
    මොකද මිනිස්සුන්ට ගන්න හිත මිසක් දෙන්න හිත ලෙහෙසියෙන් පහල වෙන්නේ නැහැ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    23 Apr 2016 10:41 PM
    ඉන්දික අයිය ඔය පැහැදිලිවම කියල තියෙන්නේ සංසිද්දිය
    ඒක හැමොටම හිතෙන දෙයක් තමා
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    24 Apr 2016 11:28 AM
    කතා ටික සහතික ඇත්ත.ඔය පරන කැසට් සෙල්ලන් දාද්දි ඉවසීම තමයි තියෙන්නම ඕනෙ.
    නැත්නම් සේරම අවසානේ හරියට නැත්නම් පොලවේ ගහන්න හිතෙනවනෙ.
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    10 Aug 2016 10:48 AM
    Old Hit ටිකක් මගෙනුත්......, 

    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472

    --
    10 Aug 2016 11:44 AM
    Posted By hasithad on 21 Apr 2016 08:22 AM
    හරි අයියෙ දෙන්නම්.තාම එකක්වත් රෙකෝඩ් කලේ නෑ.ප්ලේයර් එකේ පොඩි ලෙඩක් ආවා.
    හදන්න දාලා තියෙන්නේ.

    ඔබ ලැප් එකක්ද ඩෙස්ටොප් එකක්ද පාවිච්චි කරන්නනේ ඩෙස්ටොප්  එකක් නම් වින්ඩෝ xp වලින් රන් වන cpu එකට සවිකරන්න පුළුවන් ඕඩියෝ සැට් එකක් මම  දෙන්නම් 
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    10 Aug 2016 07:58 PM
    මේ ගීතය ඉස්සර නිතර ගුවන්විදුලියේ වාදනය වෙච්ච ගීතයක්. දැන් නම් ඇහෙන්නේ නැති තරම්. අතීතයට ගියා මේ ගීතයෙන්. ස්තූතියි ඔබට.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    10 Aug 2016 10:03 PM
    Posted By gamini on 10 Aug 2016 11:44 AM 

    ඔබ ලැප් එකක්ද ඩෙස්ටොප් එකක්ද පාවිච්චි කරන්නනේ ඩෙස්ටොප්  එකක් නම් වින්ඩෝ xp වලින් රන් වන cpu එකට සවිකරන්න පුළුවන් ඕඩියෝ සැට් එකක් මම  දෙන්නම් 
    ඒ මොකක්ද ගාමිණි අයියේ ඒ ගැජට් එක.. 

    මම අහලා නෑනේ ඒ වගේ එකක්...

    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    10 Aug 2016 10:45 PM
    Posted By maduranga001 on 10 Aug 2016 07:58 PM
    මේ ගීතය ඉස්සර නිතර ගුවන්විදුලියේ වාදනය වෙච්ච ගීතයක්. දැන් නම් ඇහෙන්නේ නැති තරම්. අතීතයට ගියා මේ ගීතයෙන්. ස්තූතියි ඔබට.

    මේක සනත් නන්දසිරි LP තැටියකට කල ගීතයක්.

    මේ ත්‍රෙඩ් එකේ මගේ ලග තියෙන මේ වගේ LP, EP, ග්‍රැමෆෝන් ගීත එකතුවක් ඔයාලට අහන්න දෙන්නම්. 

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    11 Aug 2016 12:21 AM
    Posted By hasithad on 10 Aug 2016 10:45 PM

    මල්ලී මේවා  අපිට Download කරලා  අහන්න විදිහට දෙන්න පුළුවන්ද?

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    11 Aug 2016 10:52 AM
    Posted By gamini on 10 Aug 2016 11:44 AM
    Posted By hasithad on 21 Apr 2016 08:22 AM
    හරි අයියෙ දෙන්නම්.තාම එකක්වත් රෙකෝඩ් කලේ නෑ.ප්ලේයර් එකේ පොඩි ලෙඩක් ආවා.
    හදන්න දාලා තියෙන්නේ.

    ඔබ ලැප් එකක්ද ඩෙස්ටොප් එකක්ද පාවිච්චි කරන්නනේ ඩෙස්ටොප්  එකක් නම් වින්ඩෝ xp වලින් රන් වන cpu එකට සවිකරන්න පුළුවන් ඕඩියෝ සැට් එකක් මම  දෙන්නම් 

    මම අයියේ win 7 තමයි run කරන්නේ.ප්ලේයර් වැඩේ තාම හරි ගියේ නෑ.
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    11 Aug 2016 10:53 AM
    Posted By samantha on 11 Aug 2016 12:21 AM
    Posted By hasithad on 10 Aug 2016 10:45 PM
    Posted By maduranga001 on 10 Aug 2016 07:58 PM
    මේ ගීතය ඉස්සර නිතර ගුවන්විදුලියේ වාදනය වෙච්ච ගීතයක්. දැන් නම් ඇහෙන්නේ නැති තරම්. අතීතයට ගියා මේ ගීතයෙන්. ස්තූතියි ඔබට.

    මේක සනත් නන්දසිරි LP තැටියකට කල ගීතයක්.

    මේ ත්‍රෙඩ් එකේ මගේ ලග තියෙන මේ වගේ LP, EP, ග්‍රැමෆෝන් ගීත එකතුවක් ඔයාලට අහන්න දෙන්නම්. 

    මල්ලී මේවා  අපිට Download කරලා  අහන්න විදිහට දෙන්න පුළුවන්ද?

    Direct Link එකක් දෙන්නම් අයියේ.

    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472

    --
    11 Aug 2016 11:23 AM
    Posted By hasithad on 11 Aug 2016 10:52 AM
    Posted By gamini on 10 Aug 2016 11:44 AM
    Posted By hasithad on 21 Apr 2016 08:22 AM
    හරි අයියෙ දෙන්නම්.තාම එකක්වත් රෙකෝඩ් කලේ නෑ.ප්ලේයර් එකේ පොඩි ලෙඩක් ආවා.
    හදන්න දාලා තියෙන්නේ.

    ඔබ ලැප් එකක්ද ඩෙස්ටොප් එකක්ද පාවිච්චි කරන්නනේ ඩෙස්ටොප්  එකක් නම් වින්ඩෝ xp වලින් රන් වන cpu එකට සවිකරන්න පුළුවන් ඕඩියෝ සැට් එකක් මම  දෙන්නම් 

    මම අයියේ win 7 තමයි run කරන්නේ.ප්ලේයර් වැඩේ තාම හරි ගියේ නෑ.

     මට ටිකක් මතක් කරන්න පෙබරවාරි ලන්වෙනකොට  මා ලග තියෙන cpu එකටම සවි කරන ඕඩියෝ ප්ලේයර් එක දෙන්නම් 

    මම වගේම පරණ උනාට හොදට වැඩ .........

    ආදරයේ උල්පත අම්මා ......................
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    11 Aug 2016 11:28 AM
    නියම පරිත්‍යාගශීලි හදවතක් ඇති ගාමිණි අයියාට දෙන්න බලන්න හොඳ අප්පුඩියක් ස්ටන් එකේ හැමෝම එකතුවෙලා..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472

    --
    11 Aug 2016 11:37 AM
    Posted By maduranga001 on 11 Aug 2016 11:28 AM
    නියම පරිත්‍යාගශීලි හදවතක් ඇති ගාමිණි අයියාට දෙන්න බලන්න හොඳ අප්පුඩියක් ස්ටන් එකේ හැමෝම එකතුවෙලා..

    පලක් ඇති දෙයක් කරනා කෙනෙකුට කරනා සුළු උපකාරයක්, අනික මම දැන් එය ප්‍රයෝජනයට ගන්නේ නැහැ.

    cpu  එකේ dvd පෙයර් දෙකන් එකක් ගලවා එතුලටම රින්ගවන්න පුළුවනි it's look like cd player, same size 

    ආදරයේ උල්පත අම්මා ......................
    0

    Suresh
    Basic Member
    Basic Member
    Posts:170

    --
    11 Aug 2016 11:47 AM
    Posted By maduranga001 on 11 Aug 2016 11:28 AM
    නියම පරිත්‍යාගශීලි හදවතක් ඇති ගාමිණි අයියාට දෙන්න බලන්න හොඳ අප්පුඩියක් ස්ටන් එකේ හැමෝම එකතුවෙලා..

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    11 Aug 2016 08:17 PM
    වයස වුනත් මෙන්න නියම කොල්ලො ...............
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    12 Aug 2016 12:30 AM
    බොහොමත්ම ස්තූතියි ගාමිණී අපේ සහෝදරයෙක් වෙනුවෙන් උදව් කරන්න ඉදිරිපත් වීම පිළිබඳව.. මගේ ප්‍රණාමය.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    12 Aug 2016 10:16 AM
    Posted By gamini on 11 Aug 2016 11:37 AM
    Posted By maduranga001 on 11 Aug 2016 11:28 AM
    නියම පරිත්‍යාගශීලි හදවතක් ඇති ගාමිණි අයියාට දෙන්න බලන්න හොඳ අප්පුඩියක් ස්ටන් එකේ හැමෝම එකතුවෙලා..

    පලක් ඇති දෙයක් කරනා කෙනෙකුට කරනා සුළු උපකාරයක්, අනික මම දැන් එය ප්‍රයෝජනයට ගන්නේ නැහැ.

    cpu  එකේ dvd පෙයර් දෙකන් එකක් ගලවා එතුලටම රින්ගවන්න පුළුවනි it's look like cd player, same size 

    ස්තූතියි ගාමිනි අයියේ.අද හුගක් අය ඔහොම නෑ.වැඩක් ගන්නෙත් නෑ.අනිත් අයට දෙන්නෙත් නෑ.

    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472

    --
    16 Aug 2016 08:56 AM
    Posted By hasithad on 12 Aug 2016 10:16 AM
    Posted By gamini on 11 Aug 2016 11:37 AM
    Posted By maduranga001 on 11 Aug 2016 11:28 AM
    නියම පරිත්‍යාගශීලි හදවතක් ඇති ගාමිණි අයියාට දෙන්න බලන්න හොඳ අප්පුඩියක් ස්ටන් එකේ හැමෝම එකතුවෙලා..

    පලක් ඇති දෙයක් කරනා කෙනෙකුට කරනා සුළු උපකාරයක්, අනික මම දැන් එය ප්‍රයෝජනයට ගන්නේ නැහැ.

    cpu  එකේ dvd පෙයර් දෙකන් එකක් ගලවා එතුලටම රින්ගවන්න පුළුවනි it's look like cd player, same size 

    ස්තූතියි ගාමිනි අයියේ.අද හුගක් අය ඔහොම නෑ.වැඩක් ගන්නෙත් නෑ.අනිත් අයට දෙන්නෙත් නෑ.

    මට ඔබගේ දුර කතන අංකය දෙන්න , අද ලංකාවට එන මගේ පුතෙකුට දුන්න ඔබට දෙනවා කියපු ඕඩියෝ ප්ලේයර් එක 
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    16 Aug 2016 10:12 AM
    හරි අයියේ.pm කලා ඔයාට.
    ගොඩක් ස්තූතියි.
    1

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472

    --
    17 Aug 2016 10:45 PM
    අද ඔබට කතා කර එය ලැබෙන්නට සලස්සවයි ................
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    18 Aug 2016 12:21 AM
    ගාමිනි අය්යගෙ මෙ උදව්ව මම ඉතා ඉහලින් අගය කරමි ..."වන සිව් පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දෙවතාවුන් වැනි මිනිසුන් ඇත"
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472

    --
    18 Aug 2016 12:15 PM
    උදවුව පමණක් නොවේ .................එයා වැඩේ හියට කරනවානම් මගේ ලග තියන පරණ සිංහල සින්දු පටි සේරම දෙනවා stun එකට update කරන්නට
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472

    --
    18 Aug 2016 12:17 PM
    සිංහල පරණ ගීත පටි 50 පමණ තියෙනවා, පුස් අල්ලලා නැහැ හොදට තියෙනවා අවුරුදු 20 පමණ පරණ වුනාට
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    18 Aug 2016 08:16 PM
    පුස් අල්ලලා නැති නම් වැඩක් ගමුකො
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472

    --
    18 Aug 2016 10:37 PM
    Posted By Ind007ka on 18 Aug 2016 08:16 PM
    පුස් අල්ලලා නැති නම් වැඩක් ගමුකො

    වගකීම බර ගන්නවානම් දෙන්නම් 
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    18 Aug 2016 11:06 PM
    අපො පරිස්සම් කරන්න බැහැ අය්යො
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    19 Aug 2016 02:43 AM
    Posted By gamini on 18 Aug 2016 12:15 PM
    උදවුව පමණක් නොවේ .................එයා වැඩේ හියට කරනවානම් මගේ ලග තියන පරණ සිංහල සින්දු පටි සේරම දෙනවා stun එකට update කරන්නට
    මාරයිනේ ගාමිණි අයියා  ...

    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    20 Aug 2016 09:54 AM
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    28 Aug 2016 11:53 PM
    ගාමිණි අයියගෙන් මේවා ටික අරගෙන කවුරුහරි ස්ටන් එකට අප්ඩේට් කරන්නකො.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472

    --
    29 Aug 2016 05:05 AM
    Posted By maduranga001 on 28 Aug 2016 11:53 PM
    ගාමිණි අයියගෙන් මේවා ටික අරගෙන කවුරුහරි ස්ටන් එකට අප්ඩේට් කරන්නකො.

    අවන්කවම වගකීම බාරගෙන කරන්න කවුරු හෝ ඉදිරිපත් වනවා නම් කියන්න මා ලග තියෙන audio tape සියල්ලම දෙන්නම්.......
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    29 Aug 2016 06:22 AM
    අයියා ලග තියෙන කැසට් විස්තරයක් මට පී.එම්. කරන්න පුළුවන්ද?
    එතකොට මම බලලා කියන්නම් අපි ලග නැති සොයාගන්න අපහසු කැසට් අයියා ලග තියෙනවාද කියලා...
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472

    --
    29 Aug 2016 06:25 AM
    Posted By indika76 on 29 Aug 2016 06:22 AM
    අයියා ලග තියෙන කැසට් විස්තරයක් මට පී.එම්. කරන්න පුළුවන්ද?
    එතකොට මම බලලා කියන්නම් අපි ලග නැති සොයාගන්න අපහසු කැසට් අයියා ලග තියෙනවාද කියලා...

    ok
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    02 Sep 2016 08:02 AM
    ඉන්දික අයියට ඒ දාපු ලිස්ට් එක පුලුවන්නං මටත් දෙන්න මටත් බලන්න පුලුවන් තියෙන ඒව මොනවද කියල
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472

    --
    02 Sep 2016 10:14 AM
    Posted By sha733 on 02 Sep 2016 08:02 AM
    ඉන්දික අයියට ඒ දාපු ලිස්ට් එක පුලුවන්නං මටත් දෙන්න මටත් බලන්න පුලුවන් තියෙන ඒව මොනවද කියල

    ඔයා ඉන්දිකගෙන් ඉල්ලා ගන්න 
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    02 Sep 2016 11:10 PM
    ලිස්ට් එක බලල ඔයාලගේ ළඟ තිබුණත් ස්ටන් එකේ නැත්නම් එකතු කරන්න. නැතිනම් ඒවා ලබාදෙන්න පුළුවන් විදිහක් කස්ටිය එකතු වෙලා බලන්න ලබා දෙන්න. ගාමිණි අයියගේ වෑයම ඒ ටේප් 40 ස්ටන් එකේ අයට ලබා දීම නිසා.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    02 Sep 2016 11:25 PM
    මෙන්න ගාමිණි අයියා මා වෙත එවන ලද විස්තරය‍

    1. ගෝල්පේස් -2 බ්රේක් ඩාන්ස්
    2. සියක් 25 years
    3. සිංහල මුතු - සුපර්ස්ටාර් මහින්ද සිල්වා
    4. සමරමු අඩ සියවසක ගී -විවියන් බොරලැස්ස
    5. ප්‍රේමය - ලලිත් ද සිල්වා
    6. කන්දලමේ ගී -විවිධ ගායකයන් පිරිසක්
    7. මියුසික් ටේප් පටියක් - ස්ටැන්ලි පීරිස්
    8. මාගෙන්මිදිලා -මිල්ටන් මල්ලවාරච්චි
    9. පෙර සැදැවක -රෝහණ සිරිවර්ධන
    10. නිල නුවන් - දේවානන්ද වෛද්‍යසේකර
    11. මාමයි බැනයි -රෝහණ බැද්දගේ
    12. රළ -චන්ද්‍රිකා සිරිවර්ධන
    13. රජා ඕ මන්ගලියා -රෝහණ බැද්දගේ
    14. අනුරාධපුරය ඔබයි- අබේවර්ධන බාලසුරිය
    15. ආදර නිල් දෑසේ - නාරද දිසාසේකර
    16. කිරි කවඩි -දයාරත්න රණතුංග
    17. මිඅඹ වනයේ - සී.ටී. පුත් ප්‍රියන්ත
    18. මයුපිය සෙනහස -අමිත් හා ධම්මිකා වල්පොල
    19. සුනිල් ගී -සුනිල් ශාන්ත
    20. ප්‍රණාම ගී -වික්ටර්
    21. මින්දද හිසර- අමරදේව
    22. සනාරා ගී - අමරදේව
    23. තරු - නන්දා මාලනී
    24. නත්තල් ගී - නන්දා මාලනී
    25. පවන 1-පවන 2 - නන්දා මාලනී
    26. මල්මද බිසව - නන්දා මාලනී
    27. සිනමා ගීතාවලෝකන - නන්දා මාලනී
    28. පෙම්බර ලංකා - නන්දා මාලනී
    29. සත්‍යයේ ගීතය - නන්දා මාලනී
    30. මදු බදුන - නන්දා මාලනී
    31. රුපවාහිනියට ගැයූ ගී - නන්දා මාලනී
    32. ග්‍රාමපෝන් ගී - නන්දා මාලනී
    33. අරලිය ලන්දට - නන්දා මාලනී
    34. කිදුරියකගේ විලාපය - නන්දා මාලනී
    35. පහන් කන්ද - නන්දා මාලනී
    36. තාරකා ඇස් - නන්දා මාලනී
    37. යාත්‍රා - නන්දා මාලනී
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    02 Sep 2016 11:30 PM
    ඔය ටික ඉල්ලගෙන කවුරුහරි අප්ලෝඩ් කරහල්ලකො.

    මේවා ටික නම් ස්ටන් එකේ වැටුන මට මතක විදිහට.

    11. මාමයි බැනයි -රෝහණ බැද්දගේ
    12. රළ -චන්ද්‍රිකා සිරිවර්ධන

    සහ පවන

    සහ තවත් එකක් දෙකක් සමහර විට.

    අනෙත් ඒවා නම් මම අහපුවත් නැහැ. විශේෂයෙන් ඔය මුල් හරියේ තියෙන ලිස්ට් එක.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    02 Sep 2016 11:31 PM
    මට මතක විදියට රළ කැසට් පටයේ ගීත ටික තිබුනේ නෑ.. තවරය විතරයි දක්නට ලැබුනේ..
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    02 Sep 2016 11:34 PM
    Posted By indika76 on 02 Sep 2016 11:31 PM
    මට මතක විදියට රළ කැසට් පටයේ ගීත ටික තිබුනේ නෑ.. තවරය විතරයි දක්නට ලැබුනේ..
    නැහැ අයියෙ. චාමර ඕක දුන්න මට මතක විදිහට. ට්‍රැක්ස් දෙකක් විදිහට දෙපැත්ත තිබ්බේ.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472

    --
    02 Sep 2016 11:48 PM
    Posted By maduranga001 on 02 Sep 2016 11:30 PM
    ඔය ටික ඉල්ලගෙන කවුරුහරි අප්ලෝඩ් කරහල්ලකො.

    මේවා ටික නම් ස්ටන් එකේ වැටුන මට මතක විදිහට.

    11. මාමයි බැනයි -රෝහණ බැද්දගේ
    12. රළ -චන්ද්‍රිකා සිරිවර්ධන

    සහ පවන

    සහ තවත් එකක් දෙකක් සමහර විට.

    අනෙත් ඒවා නම් මම අහපුවත් නැහැ. විශේෂයෙන් ඔය මුල් හරියේ තියෙන ලිස්ට් එක.

    එහෙමනම් මට කැසට් පටි සියාලම ගෙනෙන්න ඕන වෙන්නේ නැහැ .    උවමනා ටික අද හෙටම කියන්න.
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    03 Sep 2016 12:11 AM
    Posted By maduranga001 on 02 Sep 2016 11:34 PM
    Posted By indika76 on 02 Sep 2016 11:31 PM
    මට මතක විදියට රළ කැසට් පටයේ ගීත ටික තිබුනේ නෑ.. තවරය විතරයි දක්නට ලැබුනේ..
    නැහැ අයියෙ. චාමර ඕක දුන්න මට මතක විදිහට. ට්‍රැක්ස් දෙකක් විදිහට දෙපැත්ත තිබ්බේ.
    හැබැයි ට්‍රැක්ස් ටික වෙනම කඩලා හොඳ ඕඩියෝ තත්ත්වයෙන් නැවත දෙන්න පුළුවන නම් ඒකත් වටිනවා.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    03 Sep 2016 04:26 AM
    මේවගෙන් සමහරත් තියෙනවා හැබැයි මේව ඉන්දික අයියට ලැබෙනවා කියන්නෙ හොද තත්වයේ රොකෝඩ් එකක් ගන්න පුලුවන්
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    03 Sep 2016 06:48 AM
    Posted By sha733 on 03 Sep 2016 04:26 AM
    මේවගෙන් සමහරත් තියෙනවා හැබැයි මේව ඉන්දික අයියට ලැබෙනවා කියන්නෙ හොද තත්වයේ රොකෝඩ් එකක් ගන්න පුලුවන්
    අනිවාර්යයෙන්ම ඉන්දික76 අයියගේ රෙකොර්ඩින් නියමෙටම තියෙනවා. හැබැයි මල්ලිත් මෙච්චර කල් දීපු ඒවායින් එකක්වත් නරක තත්ත්වයේ තිබිල නැහැ. හොඳ කොලිටියෙන්ම තිබිල තියෙනව.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    03 Sep 2016 06:52 AM
    එහෙනං කමක් නැහැ
    දෙන්නං වාලේ අපේ කැමැ්ත්තටම දීලත් වැඩක් නැහැ
    ඉල්ලුමට සැපයුම සැලසුවොත් හොදයි නේද
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    03 Sep 2016 09:56 AM
    ගාමිනී අයියගේ කැසට් ලිස්ට් එකෙන් බහුතරයක් මා ලගත් නෑ.
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472

    --
    03 Sep 2016 10:39 AM
    සියලුම ටේප් එකවර ගෙනෙන්නට අපහසු නිසා අඩු තරමින් 10වත් ගෙනෙන්න මට දැනුම් දෙන්න ඉන්දික නම් වැඩය කරන්නට පෙලබුනා මාසිතන්නේ ????????????????
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    03 Sep 2016 08:13 PM
    අපි කැසට් 5 ක් කරලා බලමු අයියේ..
    අයියාට පුළුවන් නම් මේ කැසට් 5 ගෙන එන්න..

    2. සියක් 25 years
    5. ප්‍රේමය - ලලිත් ද සිල්වා
    9. පෙර සැදැවක -රෝහණ සිරිවර්ධන
    12. රළ -චන්ද්‍රිකා සිරිවර්ධන
    31. රුපවාහිනියට ගැයූ ගී - නන්දා මාලනී
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    04 Sep 2016 12:41 AM
    ලිස්ට් එක අනුව මුල් දහය, ඊලග දහය ඊට පස්ස ඊළඟ දහය වගේ ගෙනාවොත් මොකද? කාලය තියෙනවනේ. ගාමිණී අයියට දහයක් විතර ගේන්නත් පුළුවන් කියනවනේ.

    කවුරුහරි රිප් කරලා ගන්නවා නම් අප්ලෝඩ් කිරීම සඳහා ඩේටා බර පැන අවශ්‍ය නම් මට දෙන්න පුළුවනි.

    කැසට් වලින් එම්පීත්‍රී ගන්න තාක්ෂණය මම ළඟ නැහැ. ඒ වගේම මම මිට කලින් කරලත් නැහැ. නමුත් වෙන ඕනෑම උදව්වක් දෙන්න පුළුවනි. හොඳ කැසට් පට හෝ සීඩී පට මිලට ගෙන ස්ටන් එකට ලබා දෙනවා නම් ඒ සඳහා අවශ්‍ය බර පැන සපයන්න උනත් කැමතියි.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472

    --
    04 Sep 2016 08:52 AM
    මම ඊයේ කැසට් පටි සියල්ල පැක් කරා ගෙදරට ගෙනෙන බඩුත් අඩුකර මම ඒ ටික ගෙනාවා ඔබලාගේ අවශ්‍යතාවය සදහා එකම බලා පොරොත්තුව කවුරු හෝ හොදට වැඩය කරයි කියා.
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472

    --
    04 Sep 2016 08:55 AM
    මාම ඒවා ගෙනවිත් කාටහෝ බාර දෙන්නම් වගකිය යුත්තෙකුට ( කාටද දිය යුත්තේ කියා කියන්න ) අවාම කතා කර මුණ ගැසී ඒටික දෙන්නම් දින 6 කට එන නිසා මමත් ගොඩක් කාරයබහුලයි
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472

    --
    04 Sep 2016 08:57 AM
    00966 509211018 එම අංකයට මා සම්බන්ද කර ගන්නට පුළුවනි. ( එම අංකයට ඔබගේ දුරකථන අංකය එවුවහොත් මට කතා කරන්නත් පුළුවන් )
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    04 Sep 2016 08:45 PM
    බත්තරමුල්ල අවට නම් මට ගන්න පුලුවන්
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    05 Sep 2016 07:06 AM
    ගාමිනි අයියා ගාවත් කැසට් ගොඩක් තියෙනව නේද. කවුරුහරි කැමැත්තෙන් බාරගෙන වැඩේ කරා නම් හරි නෙද
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472

    --
    05 Sep 2016 08:10 AM
    Posted By Ind007ka on 04 Sep 2016 08:45 PM
    බත්තරමුල්ල අවට නම් මට ගන්න පුලුවන්

    හරි ind007ka (ඉන්දික)මල්ලිට මම කතා කරන්නම් මට ඔබගේ  දුරකතන අංකයන sms කරන්න 
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472

    --
    05 Sep 2016 08:12 AM
    Posted By DanuLiyanage on 05 Sep 2016 07:06 AM
    ගාමිනි අයියා ගාවත් කැසට් ගොඩක් තියෙනව නේද. කවුරුහරි කැමැත්තෙන් බාරගෙන වැඩේ කරා නම් හරි නෙද

    ඔය කිවේ මා ලග තියෙනා පරණ ඕඩියෝ කැසට් පටි පමණයි....... තිබෙන සීඩී ගැන තාම කිවේ නැහැ. 
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    05 Sep 2016 09:33 AM
    ඔය කැසට් පට වල වගකීම මට උනත් ගන්න තිබුණා නමුත් ඉන්දික අයිය දන්නවා මට තියෙන වගකීම මොන වගේද කියල
    ඒවගෙන් ඔලුව නිදහස් කර ගන්නෙ නැතුව මේ වෙලාවේ මේ දේට අතගහන්න අමාරැයි
    ඉන්දික අයිය මේ වෙලාවේ නිදහසේ ඉන්නෙ මේ ටික හොදට කරල දෙයි
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    05 Sep 2016 10:10 AM
    ඉන්දික අයියා තමයි වැඩේට හරිම කෙනා.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    05 Sep 2016 12:20 PM
    ඉන්දික76 අයිය ඕන දෙයක් තිතටම වගකීමෙන් බහින කෙනෙක් තමයි. ඒ ගැන නම් කතා දෙකක් නැහැ. පුළුවන් කමක් තියෙනවා නම් ඉන්දික අයිය මේ ටික ගාමිණි අයියගෙන් අරගෙන අපටත් ලබා දෙන්න.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472

    --
    05 Sep 2016 12:32 PM
    Posted By maduranga001 on 05 Sep 2016 12:20 PM
    ඉන්දික76 අයිය ඕන දෙයක් තිතටම වගකීමෙන් බහින කෙනෙක් තමයි. ඒ ගැන නම් කතා දෙකක් නැහැ. පුළුවන් කමක් තියෙනවා නම් ඉන්දික අයිය මේ ටික ගාමිණි අයියගෙන් අරගෙන අපටත් ලබා දෙන්න.

    මට ඔහුගේ දුරකථන අංකය 00966 509211018 මේකට SMS  කරන්න 
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    05 Sep 2016 09:06 PM
    එක පාරට කැසට් පට ගොඩක් කරන්න අමාරුයි. ඒකයි මම 5 ක් ගේන්න කියුවේ. අනෙක සමහර කැසට් මා සතුව තිබෙනවා..
    ෂා මල්ලි, තුෂාන් මල්ලි, චාමර මල්ලි දන්නවා කැසට් පටයකින් ගීත ලබාගන්න තියෙන අමාරුව (හොඳ කොලිටියෙන්...)
    සමහර වෙලාවට දහ දොළොස් පාරක් දුවවන්න වෙනවා නියම කොලිටි එක එන්න..
    ඒ කරලත් රෙකෝඩින් කරන කොට ආයෙත් අප්සට් වෙනවා...
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    06 Sep 2016 09:53 AM
    ඔව් අයියේ තනියෙන් කරනවා කියන්නෙත් පිස්සු වගේ .
    තව කවුරැ හරි උදව්වට ඉන්නවනං ලේසියි ආසාවෙන් කරන්න පුලුවං
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    06 Sep 2016 10:09 AM
    තනියෙන් කරන්න අමෘ නම් අර කුලියපිටියෙ ඉන්න කෙනාව අල්ල ගන්න එහෙම උනොත් මාත් එන්නම්
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    06 Sep 2016 10:13 AM
    කවුද අප්පා කුලියාපිටියේ ඉන්නෙ ???????????????????????????
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    06 Sep 2016 10:18 AM
    අනිවාර්යයෙන්ම කියනවා වගේ වැඩේ ලෙහෙසි නැහැ. මම කිව්වේ කවුරුහරි මුලිකත්වය ගන්න. වගකීම භාර ගන්න. කට්ටිය බෙදාගෙන හරි වැඩේ එකතුවෙලා කරන්න පුළුවන් නම් ඒක තමයි හොඳම. මටත් දෙන්න පුළුවන් සහයෝගයක් අනිවාර්යයෙන්ම දෙනවා. ඩේටා වලට අවශ්‍ය උදව්වක් නම් දෙන්න පුළුවන්. ඔය වැඩේ කරන්න ඕන ඔය වැඩේ කරන්න දන්නා අය සහ තාක්ෂනය තියෙන අය. ඒකයි ඒ කොටස මම භාර නොගන්නෙ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    06 Sep 2016 10:30 AM
    පුලුවන් දෙයක් අපිත් කරලා දෙන්නම්.

    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    06 Sep 2016 10:30 AM
    ඇත්තටම මදුරන්ග අයියේ අපි ගාව දැන් ගොඩක් ඩෙක් තියාගෙන සම්පුර්නයෙන්ම ස්ටුඩියො එකක් වගෙ තමා වැඩ කරන්නේ. ඉතින් ඇත්තටම අපටත් ලොකු කැසට් පට ප්‍රමානයක් තියෙන නිසා හැමොම සහබාගි වෙල උදව් වෙලා කාරා නම් එ කිව්වෙ කට්ටිය බෙදාගෙන වැඩෙ කරා නම් හරි නේද, මදුරන්ග අයියලත් උදව්වක් දෙන්න එකක් දෙකක් හරි රෙකොඩ් කරන්න
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    07 Sep 2016 04:54 AM
    Posted By DanuLiyanage on 06 Sep 2016 10:09 AM
    තනියෙන් කරන්න අමෘ නම් අර කුලියපිටියෙ ඉන්න කෙනාව අල්ල ගන්න එහෙම උනොත් මාත් එන්නම්

    හෙන ආස ඇති නේ

    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    07 Sep 2016 04:57 AM
    නැතුව නැතුව පැලෙන ආසයි,
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    04 Mar 2018 08:12 PM
    හසිත අයියේ. මේ කැසට් වල ශන්ෂයින් ඒවා ටික ලබා දෙන්නකො.

    සයිට් එකේ නොදීපු අනෙත් ඒවත් කමක් නැහැ.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    04 Mar 2018 08:20 PM
    මේවායේ සමහර ඒවායේ නම් සී.ඩී. ආවා...
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    04 Mar 2018 08:29 PM
    හැකි ඒවා ලබා දෙන්නකෝ හැකි හැකි විදිහට හැකි වෙලාවක හැකි නම්.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    05 Mar 2018 07:35 AM
    මේ වෙනකන් රෙකෝඩ් ගන්න පුලුවන් වුන ඒව මම සයිට් එකේ දීලා තියෙන්නේ.
    0

    ---