Go to previous topic
Go to next topic
Last Post 19 Apr 2016 08:17 AM by  hasithad
මගේ සිත් බැඳගත් ගී '90 දශකය 006, කුසුමිලතා රේණුලතා - ග්‍රේෂන් ජයමහ
 59 Replies
Author Messages

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
06 Apr 2015 12:33 PM

    90 දශකයේ බිහි වුන ගීත ඔබෙත් හිතේ තවමත් සක්මන් කරයිද....එහෙනම් එකතුකරන්න මෙතැන.
    ඔබට ගීතය හොයාගන්න බැරි නම් කියන්න අපට අපි හොයා දෙන්න 
    ඔන්න මගෙන් පළමු ගීතය..

    මා හිතන විදිහට මේ ගීතය තමයි උපාලි කන්නන්ගරයන්ගේ නියම කටහඬින් ගයන අතලොස්සක් වූ ගීත වලින් ප්‍රධානම ගීතය.


    001 උපාලි කන්නන්ගර - සඳරේණු ඔබේ නයනේ..

    ගායනය හා  සංගීතය : උපාලි කන්නන්ගර 
    පද රචනය  : සිනෙත් බැද්දගේ (විය යුතුය - වැරදි නම් අප්ඩේට් කරන්න)

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    06 Apr 2015 08:02 PM

    ලස්සන නූලක් ..ලස්සන් සින්දුවක් මුලින්ම දාල ..ඔන්න එහෙනම් මගෙ මුල්ම ඉල්ලෙම ..මට දෙන්න මෙ සින්දුව ... … …"නොසොලන්න කදුලක් දැසින් ඔබ මා කෙරේ"

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    06 Apr 2015 08:11 PM
    සිංහල සංගීතයට සුවිශේෂී මෙහෙයයන් වූ කාල වකවානු වන්නේ 70 දශකයත්, 90 දශකයත්ය...
    70 දශකයේ සුභාවිත සංගීතයත්, 90 දශකයේ ජනප්‍රිය සංගීත සංස්කෘතියකුත් බිහිවුනා. මේ යුගයන් දෙකම අතිශයින්ම සුන්දරයි.
    70 දශකයේ අමරදේව, කපුගේ, වික්ටර්, සෝමතිකලකයන්... රජකල අතර 90 දශකයේ නාමල්, ග්‍රේෂන්, කුමාරසිරි, ප්‍රින්ස් .. රජකරන ලදී..
    ඒත් 70 දශකයේ ඉතිරි වූ නමුත් 90 දශකය මිනිිිිසුන්ගේ ශ්‍රවණයෙන් ඈත් වූ නමුත් මතකයෙන් ගිලිහුනේ නැත. (මේ ගැන පිටු ගානක් ලියන්න පුළුවන්)
    90 දශකය කියන්නේ දැන් අවුරුදු 30 ත් 40 ත් අතර සිටින අයගේ සුන්දරම කාලය.
    ඉතිං මේ කාලය පිලිබදව නැවතත් සිහිකිරීමට ඉමල්ක සොහොයුරා ගත් උත්සාහය අගය කරනවා.
    සියල්න්ගේම සහයෝගයෙන් මෙය දිගටම කරගෙන යාමට වාසනාව ලැබේවා....
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    06 Apr 2015 10:20 PM

    මෙන්න 007 මිත්‍රයාගේ ඉල්ලීම.....මේ ගීතය මම මීට පෙරත් කොහේ හරි දැම්මා මතකයි.

     

    002 - නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ..
    රිදවන්න හැමදා හඩනා හද මේ වගේ...

    යොහාන් අර්ජුන  
     

     

     

    76 මිත්‍රයාගේ කමෙන්ටුව 100% ඇත්ත.....ඒ කලේ තමයි අද 30-40 පසුකරන අයගේ යොවුන් විය 90 දශකයේ තමයි, ඒ කාලේ දැන් වගේ මල අදෝනා සින්දු තිබ්බේ නැහැ...රේඩියෝ චැනල් උනත් පිරිසිදු සිංහල කතා කරේ..එකයි ඒ කාලේ අපේ යුගයේ ස්වර්ණමය යුගය වන්නේ

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    06 Apr 2015 10:32 PM

    ඔව් ඔව් දැන් වයස 30-40 අතර අපි වගෙ අය අතර ජනප්‍රිය ගීත තම්යි මෙවා ....බොහොම ස්තුත්යි ඉමල්ක සින්දුව දම්මට ..පුලුවන් නම් PM3 එකත් දනවද පරන version එක ?

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    06 Apr 2015 11:51 PM

    003 - මා දෑසේ වේදනා - රෝයි පීරිස් 

     

     

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    07 Apr 2015 12:47 AM

    "මා දෑසේ වේදනා"..එ දවස් වල පට්ටා ගහපු සින්දුවක් තම්යි

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    07 Apr 2015 01:40 AM
    නිහාල් ගම්හේවා විසින් පද හා තනු නිර්මාණය කල ගීතයක්. තරුණසේවා සභාවට සුවිශේෂි මෙහෙක් කළ පුද්ගලයෙක් නිහාල් ගම්හේවා..
    මේ ගීතය ඇතුලත් වූයේ රෝයි ගේ මා දෑසේ වේදනා කැසට් පටයට. එහි අඩංගු වූයේ ගීත හතරක් පමණයි. ගීත හතරම ඉතා ජනප්‍රිය වුවා.
    පසු කලෙක මේ ගිතය නිහාල් ගම්හේවා විසින් වෙනත් ගායකයෙකුට ගායනා කිරීමට සැලැස්වූවා.
    කොහොම වුනත් පැරණි ගීතය (රෝයි ගායනා කරන) තමයි අදටත් ජනප්‍රිය..
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    07 Apr 2015 01:41 AM
    Posted By Ind007ka on 07 Apr 2015 12:47 AM

    "මා දෑසේ වේදනා"..එ දවස් වල පට්ටා ගහපු සින්දුවක් තම්යි

    වල්ලපට්ටා ද මචං..

     

     

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    07 Apr 2015 01:57 AM

    ඔව් ඔව් වල්ල-පට්ටා තමයි

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    08 Apr 2015 06:45 AM

    මාලිගේ මා මැවූ...- යොහාන් අර්ජුන 

     

     

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    08 Apr 2015 06:52 PM
    මචො මෙවගෙ MP3 නද්ද ?
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    08 Apr 2015 11:19 PM
    Posted By Ind007ka on 08 Apr 2015 06:52 PM
    මචො මෙවගෙ MP3 නද්ද ?

     

    හොයලා දෙන්නම් 

     

    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    08 Apr 2015 11:31 PM
    mage laga ati.....320bit na.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    09 Apr 2015 03:21 AM
    යොහාන් අර්ජුන 90 දශකයේ පෙම්කරන්නන්ගේ ඉතා ළබැදි ගායකයෙන්..
    ඒත් මෙතුමා අකාලයේ අපගෙන් සමුගත්තා..
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    09 Apr 2015 03:32 AM
    ඇ...මු මලාද? ..මචන් මම දැනන් හිටියෙ නැනෙ ..මොනව වෙලද මරුනෙ ?
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    09 Apr 2015 03:34 AM
    ඔව්.. මෙයා මිය ගියා කියල නම් දන්නවා.. 76 අයියා දන්නවා ඇති විස්තර..

    ( @ඉන්දික අයියා - හුස්ම ගන්න අමතක වීමකින් කියල තමයි කියන්නේ.. )
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    09 Apr 2015 04:11 AM
    Posted By Ind007ka on 09 Apr 2015 03:32 AM
    ඇ...මු මලාද? ..මචන් මම දැනන් හිටියෙ නැනෙ ..මොනව වෙලද මරුනෙ ?

     

    හිනාවෙන්න එපා යකෝ......කැන්සර් එකක් හැදිලා වෙන්න ඇති...76 බ්‍රදර් විස්තරේ කියයි 

     

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    09 Apr 2015 04:20 AM
    කො බන් 76 අය්යා ?
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    09 Apr 2015 05:09 AM
    සේවන්ටි සික්ස් අයියා.. කරුණාකර අපව දැනුවත් කරන්න..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    09 Apr 2015 05:48 AM

    කුසුමිලතා රේණුලතා - ග්‍රේෂන් ජයමහ 
    මේ ගීතයේ පද රචනය සහ සංගීතය  රූකාන්ත ගුණතිලක විය යුතුය 

     

     

     

    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    09 Apr 2015 05:59 AM

    niyamai............

    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    09 Apr 2015 12:09 PM
    ඇත්තට කෝ මේ ග්‍රේෂන් ජයමහ දැන් ,,,සින්දුව නම් ඇහෙනවා ඉදලා හිටලා
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    09 Apr 2015 07:46 PM
    ග්‍රෙශන් ජයමහ italy වල ඉන්නෙ ..එහෙ රකියවක් කරනවලු
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Nalin
    New Member
    New Member
    Posts:17






    --
    10 Apr 2015 12:06 AM
    නිකං හරි ඇහෙන එක ලොතු දෙයක් මෙවා තාම..
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    10 Apr 2015 03:18 AM
    Posted By Ind007ka on 09 Apr 2015 07:46 PM
    ග්‍රෙශන් ජයමහ italy වල ඉන්නෙ ..එහෙ රකියවක් කරනවලු

     

    දැන් ආයෙත් මෙහෙ ඇවිල්ල ඉන්නේ ඉන්දික අයියේ.. ඉස්සර එහෙ තමයි හිටියේ සෑහෙන කාලයක්..

    @ඉමල්ක - ඔව්.. මේක රුකාන්තගේ වැඩක් තමයි.. ග්‍රේෂන් ජයමහ තවම ඕක කිය කියා පින් දෙනවා..

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Dhammika
    New Member
    New Member
    Posts:8






    --
    10 Apr 2015 11:15 AM
    Posted By Imalka on 06 Apr 2015 12:33 PM

    90 දශකයේ බිහි වුන ගීත ඔබෙත් හිතේ තවමත් සක්මන් කරයිද....එහෙනම් එකතුකරන්න මෙතැන.
    ඔබට ගීතය හොයාගන්න බැරි නම් කියන්න අපට අපි හොයා දෙන්න 
    ඔන්න මගෙන් පළමු ගීතය..

    මා හිතන විදිහට මේ ගීතය තමයි උපාලි කන්නන්ගරයන්ගේ නියම කටහඬින් ගයන අතලොස්සක් වූ ගීත වලින් ප්‍රධානම ගීතය.


    001 උපාලි කන්නන්ගර - සඳරේණු ඔබේ නයනේ..

    ගායනය හා  සංගීතය : උපාලි කන්නන්ගර 
    පද රචනය  : සිනෙත් බැද්දගේ (විය යුතුය - වැරදි නම් අප්ඩේට් කරන්න)

    ගොඩක් වටිනා වැඩක් පටන් අරගෙන තියෙන්නේ.
    ඉන්දික 76 කිව්වා වගේ දැන් 30ත් 40ත් අතර ඉන්න ගොඩක් අයගේ තරුණ / පාසැල් කාලය තමයි 90 දශකය.
    අපි දැනටත් රසවිඳින අහන්න අහන්න ආසකරන ගීත රාශියක් බිහිවුන කාලයක්. ඒ කාලයේ බිහිනවුන ගායන ශිල්පී ශිල්පිනියන් අදටත් එදාමෙන්ම ජනප්‍රියයි.

    බොහොම ස්තුතී කියන ගමන් මේ වටිනා ත්‍රෙඩ් එක දිගටම පවත්වාගෙන යමින් ලස්සන ගීත අහන්න අවස්තාව ලබාදෙන්න හැකිවේවායි පතනවා !!!

     

     

    0

    Dhammika
    New Member
    New Member
    Posts:8






    --
    10 Apr 2015 11:22 AM
    Posted By Imalka on 06 Apr 2015 10:20 PM

    මෙන්න 007 මිත්‍රයාගේ ඉල්ලීම.....මේ ගීතය මම මීට පෙරත් කොහේ හරි දැම්මා මතකයි.

     

    002 - නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ..
    රිදවන්න හැමදා හඩනා හද මේ වගේ...

    යොහාන් අර්ජුන  
     

     

     

    76 මිත්‍රයාගේ කමෙන්ටුව 100% ඇත්ත.....ඒ කලේ තමයි අද 30-40 පසුකරන අයගේ යොවුන් විය 90 දශකයේ තමයි, ඒ කාලේ දැන් වගේ මල අදෝනා සින්දු තිබ්බේ නැහැ...රේඩියෝ චැනල් උනත් පිරිසිදු සිංහල කතා කරේ..එකයි ඒ කාලේ අපේ යුගයේ ස්වර්ණමය යුගය වන්නේ

    මටත් දැනගන්න ලැබුන විදිහට යොහාන් අර්ජුන මහතා තරුණ වයසේදීම අකාලයේ අප අතරින් වියෝ උනා.
    මමත් ගොඩක් ප්‍රියකරන ගීතයක් තමයි   "නොසලන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ " ගීතය.

    පුලුවන්නම් මටත් මේ ගීතයේ mp3 එක හොයල දෙනවද? බොහොම ස්තුතී.

     

     

    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    10 Apr 2015 12:36 PM
    Posted By Ind007ka on 09 Apr 2015 07:46 PM
    ග්‍රෙශන් ජයමහ italy වල ඉන්නෙ ..එහෙ රකියවක් කරනවලු

    එහෙමද .... හ්ම්ම්ම්ම් ගොඩක් පරණ අය නැ ලංකාවේ දැන්

     

     

     

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    10 Apr 2015 07:11 PM
    අපෙ දම්මික මල්ලි active වීම සතුටට කාරනාවක්
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    11 Apr 2015 12:42 AM
    Posted By Ind007ka on 10 Apr 2015 07:11 PM
    අපෙ දම්මික මල්ලි active වීම සතුටට කාරනාවක්

     

     හෑ 

     

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    15 Apr 2015 10:17 PM
     

    මටත් දැනගන්න ලැබුන විදිහට යොහාන් අර්ජුන මහතා තරුණ වයසේදීම අකාලයේ අප අතරින් වියෝ උනා.
    මමත් ගොඩක් ප්‍රියකරන ගීතයක් තමයි   "නොසලන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ " ගීතය.

    පුලුවන්නම් මටත් මේ ගීතයේ mp3 එක හොයල දෙනවද? බොහොම ස්තුතී.

     

     


    http://www.mediafire.com/download/h...yamaha.mp3

     

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    19 Apr 2015 11:18 PM
    Posted By Imalka on 09 Apr 2015 05:48 AM

    කුසුමිලතා රේණුලතා - ග්‍රේෂන් ජයමහ 
    මේ ගීතයේ පද රචනය සහ සංගීතය  රූකාන්ත ගුණතිලක විය යුතුය 

     

     

     

     

    ඔව් මචං මේකෙ සම්පූර්ණ අයිතිය රූකාන්තගේ..

    මේක ආවේ සුදු මීදුම කැසට් පටයේ.. මේ සිංදුව තමයි කැසට් පටියේ අවසාන ගීතය.. (ඒකාලේ කැසට් පටිය දෙපැත්ත මාරු කර කර නේ ඇහුවේ)

    අවසාන ගීතය තමයි ගොඩක් වෙලාවට මිමිණෙන්නේ...

     

     

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    19 Apr 2015 11:23 PM

    මගෙ ලගත් මෙ කැසට් එක තිබුනා ...ඔව් ඔව් දෙපත්ත මාරු කර කර තම්යි රස වින්දෙ

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    19 Apr 2015 11:41 PM
    Posted By Imalka on 09 Apr 2015 05:48 AM

    කුසුමිලතා රේණුලතා - ග්‍රේෂන් ජයමහ 
    මේ ගීතයේ පද රචනය සහ සංගීතය  රූකාන්ත ගුණතිලක විය යුතුය 

     

     

     

    මචං මේක ඔරජිනල් ගීතය නෙමයි. පසුව නිර්මාණය වූ ගිතයක්..

    ඔරිජිනල් ගීතය මා ලබාදුන් සුදු මිදුම කැසට් පටයේ තියෙනවා..

     

     

    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    23 Aug 2015 06:25 PM
    mama hariyata danne na..yohan arjuna gayakaya marune mole naharayak pipirimen wenna athi
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    24 Aug 2015 01:43 AM
    Posted By Imalka on 09 Apr 2015 05:48 AM

    කුසුමිලතා රේණුලතා - ග්‍රේෂන් ජයමහ 
    මේ ගීතයේ පද රචනය සහ සංගීතය  රූකාන්ත ගුණතිලක විය යුතුය 

     

     

     

    මාත් ආසම සින්දුවක් තමා මේක.. මන් දන්න තරමට නම් සම්පුර්ණ අයිතිය රූකාන්ත සතුයි ..

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    Chandima
    Advanced Member
    Advanced Member
    Posts:509






    --
    14 Sep 2015 12:03 AM
    නොසලන්න කන්දුලක් ඔබ මා කෙරෙ

    මෙය අප අතරින් වියො උන තරුන ගායකයෙක්
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    15 Sep 2015 07:45 PM
    80 සහ 90 දශක තමයි ලස්සනම ගීත නිර්මාණය වෙලා තියෙන්නේ.. බොහොම ස්තුතියි ඒ මතකය නැවත අවදි කරනවට මේ ත්‍රෙඩ් එක හරහා..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    14 Apr 2016 04:40 AM
    greshan jayamaha face book eke innawa msg ekak dammama reply karanawa
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    14 Apr 2016 08:12 AM
    Posted By thushandanushka on 14 Apr 2016 04:40 AM
    greshan jayamaha face book eke innawa msg ekak dammama reply karanawa

    මල්ලිත් මාර කට්ටිය නේ සෙට් කර ගන්නා...

    ආරාධනා ඒකනායකත් මල්ලිගේ ෆෙරෙන්ඩ්ස් ලිස්ට් එකේ ඉන්නවා දුටුවා...

    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    14 Apr 2016 09:19 AM
    ow ow ayiye godak artist la innawa pahugiya dawasaka jayasiri watarekage putha katha karala mage n sithaka kohe thibunado adre al;bum eka illa gatta
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    14 Apr 2016 09:29 AM
    Posted By thushandanushka on 14 Apr 2016 09:19 AM
    ow ow ayiye godak artist la innawa pahugiya dawasaka jayasiri watarekage putha katha karala mage n sithaka kohe thibunado adre al;bum eka illa gatta
    ඒකනේ  ඒවායේ තියෙන වටිනාකම කියලා නිම කරන්න බැහැ.  ඒ නිසා  මේවා පරෙස්සම් කරගන්න මල්ලී.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    14 Apr 2016 09:55 AM
    aniwaren ayiye mage pana wage reka gannawa
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    14 Apr 2016 10:04 AM
    හැබැයි තුෂාන්ට ඕවා ජනෙල් අයිනේ තිබ්බොත් නම් වැඩ වරදියි.මුහුද කිට්ටුව ගෙවල් කිව්වා වගෙයි මට මතක......
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    14 Apr 2016 10:13 AM
    ow mama gawa nee ape ayiya gawa tyenne mewa kalin gatta photo ekak meka serama mama dambulle yawanawa
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    14 Apr 2016 11:57 AM
    Posted By thushandanushka on 14 Apr 2016 10:13 AM
    ow mama gawa nee ape ayiya gawa tyenne mewa kalin gatta photo ekak meka serama mama dambulle yawanawa
    ඔව් මල්ලී ඒක හොඳයි.. ඕවා හොඳින් පරෙස්සම්  කරගන්න.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    14 Apr 2016 07:25 PM
    ow ayiye nitharama balanawa casset tika nathnam meeyo kanawane
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    14 Apr 2016 09:02 PM
    Posted By thushandanushka on 14 Apr 2016 07:25 PM
    ow ayiye nitharama balanawa casset tika nathnam meeyo kanawane
    ඒ  වහේම පුස් හැදෙනවා නේද? පුස් හැදුනම  කොලිටිය අඩුවෙනවා..

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    15 Apr 2016 12:44 AM
    ow eka nnam atta ape ayiya godak sudda karanawa casset ekak record ganna kalin
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    15 Apr 2016 07:47 AM
    ඔය පරන කැසට් ගොඩ දාන එකේ පරිප්පුව මමත් කාලා තියෙනවා තුශාන්.ඒකට වෙන මහන්සිය දන්නෙ කරන කෙනා.
    මටත් මල්ලි පරන් අලුත් කැසට් පෙට්ටි 3ක චාන්ස් එකක් වැටුනා.කැසට් 300ක් 400ක් තියෙනවා.
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    15 Apr 2016 08:19 PM
    ehenam sudda karala gamu balanna
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    16 Apr 2016 08:20 AM
    අද කීපයක් සුද්ද කලා.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    16 Apr 2016 11:33 AM
    Posted By hasithad on 16 Apr 2016 08:20 AM
    අද කීපයක් සුද්ද කලා.


    එහෙනම් අපට තවත් ගීත ටිකක් ලැබේවි වගේ...
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    16 Apr 2016 12:16 PM
    Posted By hasithad on 15 Apr 2016 07:47 AM
    ඔය පරන කැසට් ගොඩ දාන එකේ පරිප්පුව මමත් කාලා තියෙනවා තුශාන්.ඒකට වෙන මහන්සිය දන්නෙ කරන කෙනා.
    මටත් මල්ලි පරන් අලුත් කැසට් පෙට්ටි 3ක චාන්ස් එකක් වැටුනා.කැසට් 300ක් 400ක් තියෙනවා.a
    එහෙනම් අපිට හොඳ ගීත  ටිකක්  අහන්න  ලැබෙයි වගේ ..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    17 Apr 2016 08:17 AM
    හරි දෙන්නම් අයියේ.....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    18 Apr 2016 04:19 AM
    මග බලා හිදිනෙමි මමත්
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    18 Apr 2016 07:01 AM
    සෙට් එකේ පොඩි අවුලක්....හදන්න දැම්මා.කට්ටියට මේ ටිකේ වැඩ වැඩි හින්දා පරක්කුයි වැඩේ
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    19 Apr 2016 05:23 AM
    හපොයි එහෙනං අදහෙට අරං ඉවරයි
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    19 Apr 2016 08:17 AM
    ඔව්.ඒක නම් එහෙම තමයි.බලමුකෝ.
    0


    ---