Go to previous topic
Go to next topic
Last Post 17 May 2020 11:48 AM by  Sam
I ❤ 90's - Vol . 02 - SINHALA [320 Kbps]
 39 Replies
Author Messages

බණ්ඩා
New Member
New Member
Posts:25






--
16 Oct 2019 07:05 PM

    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    16 Oct 2019 08:38 PM
    හ්ම් .මාත් ආවා පෝලිමට .බොහෝම ස්තුතියි මේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට .
    1

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    16 Oct 2019 09:38 PM
    සුපීරි එකක් වගේ.....
    1

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    16 Oct 2019 09:51 PM
    ගොඩක් ලස්සන ගීත එකතුවක්..
    ස්තූතියි මල්ලී..
    දිගටම කරගෙන යමු...
    1

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    17 Oct 2019 05:46 AM
    මේ ඇල්බම් එක මටත් ඕන..ඔයාගේ ප්‍රඩක්ෂන් එකක් වගේ
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    1

    බණ්ඩා
    New Member
    New Member
    Posts:25






    --
    17 Oct 2019 06:42 AM
    Posted By chamaramind on 17 Oct 2019 05:46 AM
    මේ ඇල්බම් එක මටත් ඕන..ඔයාගේ ප්‍රඩක්ෂන් එකක් වගේ

     මෙහි බොහොමයක් ගීත මා විසින් පටිගත කරපුවා... ඇල්බම් කවර නිර්මාණය මගේ... බොහොම ස්තුතියි...
    0

    mnicneo
    New Member
    New Member
    Posts:24






    --
    17 Oct 2019 07:59 AM
    නිල් පාට කොට කලිසම් ඇදගෙන ඉස්කෝලේ ගිය කාලේ මතක් උනා. ස්තුතියි බන්ඩෝ 
    1

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    17 Oct 2019 08:45 AM
    ලස්සන ගීත එකතුවක්
    බොහොම ස්තුතියි...
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    17 Oct 2019 09:25 AM
    ඇයි බන් මේවගෙ සිංදු දැන් කාලෙ බිහිවෙන්නෙ නැත්තෙ ..අඩන සිංදුනෙ දැන් තියෙන්නෙ .. නියමයි මේක .. ස්තූතියි ..ලින්ක් එක මටත් දෙනවද 👍😉
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    17 Oct 2019 12:09 PM
    අඩෝ සූකිරි බංඩා සුපිරි සෙට් එකක්නේ බස්සලා තියෙන්නේ.. එල එල. දිගටම කරගෙන යමු...
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    17 Oct 2019 04:33 PM
    මරුනේ ...අනේ මටත් එවන්නකො මෙ ඇල්බම් එක .
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    17 Oct 2019 04:45 PM
    මටත් දෙන්න
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    santhaa
    Basic Member
    Basic Member
    Posts:249






    --
    17 Oct 2019 11:33 PM
    මටත් දෙන්න
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    18 Oct 2019 06:40 AM
    බොහොමත්ම ස්තූතියි මේ ඇල්බම් එක ලබා දුන්නාට
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    tharindudar
    Advanced Member
    Advanced Member
    Posts:952






    --
    18 Oct 2019 06:49 PM
    Posted By බණ්ඩා on 16 Oct 2019 07:05 PM



    මේක නම් මට ගන්න අවසරද ?  තැන්ක්ස් බණ්ඩා
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    22 Oct 2019 09:05 PM
    ඇල්බම් එක ලැබුනා. ස්තූතියි මල්ලි
    0

    sanj
    Basic Member
    Basic Member
    Posts:347






    --
    25 Oct 2019 09:07 AM
    බන්ඩාගෙ ඇල්බම් එක දැක්කෙ දැන්නෙ
    මේක මටත් ඕනෙ
    0

    tharindudar
    Advanced Member
    Advanced Member
    Posts:952






    --
    26 Oct 2019 06:31 PM
    Posted By බණ්ඩා on 16 Oct 2019 07:05 PM


    බණ්ඩා ඇල්බම් එක ලැබුණා
    0

    බණ්ඩා
    New Member
    New Member
    Posts:25






    --
    12 Nov 2019 12:19 PM

    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    12 Nov 2019 12:31 PM
    තවත් ලස්සන සිංදු එකතුවක්...
    ස්තුතියි බණ්ඩා..
    0

    Vas
    Basic Member
    Basic Member
    Posts:223






    --
    12 Nov 2019 01:14 PM
    මේක නම් මට ගන්න අවසරද ? තැන්ක්ස් බණ්ඩා
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    12 Nov 2019 04:36 PM
    Posted By බණ්ඩා on 12 Nov 2019 12:19 PM


    මේ ඇල්බම් එක මටත් ඕන..
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    12 Nov 2019 06:24 PM
    බොහොම ස්තූතියි බන්ඩෝ..

    මටත් පුළුවන් ද මේ කැසට් දෙකම එවන්න? ඔබේ උත්සාහය ඉතා ඉහළින් අගය කරමි. 90 දශකය සුපිරිම කැසට් පට ගීත නිපැයුණු යුගය.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    12 Nov 2019 09:10 PM
    ඔරිජිනල් 1 සුපිරි මල්ලි.හොදටම තියෙනවා. vol. 02 ලින්ක් එකත් එවන්න.
    ස්තූතියි.
    0

    බණ්ඩා
    New Member
    New Member
    Posts:25






    --
    13 Nov 2019 10:07 AM
    Posted By hasithad on 12 Nov 2019 09:10 PM
    ඔරිජිනල් 1 සුපිරි මල්ලි.හොදටම තියෙනවා. vol. 02 ලින්ක් එකත් එවන්න.
    ස්තූතියි.

    බොහොම ස්තූතියි කොමෙන්ටුවට... 
    0

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    13 Nov 2019 10:20 AM
    Posted By බණ්ඩා on 12 Nov 2019 12:19 PM

    Vol.02ත් දාලා නේද? මේක ගන්න මටත් අවසරද

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    13 Nov 2019 04:42 PM
    90 දශකයේ අපේ හදවත් අමන්දානන්දයට පත් කල ගීත ටිකක් මෙහි තියෙනවා...
    ස්තූතියි මල්ලී...
    0

    tharindudar
    Advanced Member
    Advanced Member
    Posts:952






    --
    14 Nov 2019 09:54 AM
    Posted By බණ්ඩා on 12 Nov 2019 12:19 PM



    මේක නම් ලස්සන සින්දු සෙට් 1 තියන්නේ, මට ගන්න අවසරද?
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    14 Nov 2019 10:05 AM
    Posted By බණ්ඩා on 12 Nov 2019 12:19 PM

    Vol 2 එක මටත් දෙන්න මල්ලි... ඒකෙත් තියෙන්නේ සුපිරිම සින්දු ටිකක් ..ස්තූතියි 

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    Vas
    Basic Member
    Basic Member
    Posts:223






    --
    15 Nov 2019 07:46 PM
    voi 2 gaththa patta sound thank you
    0

    බණ්ඩා
    New Member
    New Member
    Posts:25






    --
    16 Nov 2019 07:28 AM
    Posted By Vas on 15 Nov 2019 07:46 PM
    voi 2 gaththa patta sound thank you

    more to come... enjoy buddy....
    0

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    16 Nov 2019 02:05 PM
    Thanks Banda. Album eka labuna.
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    16 Nov 2019 07:42 PM
    ගින්දර වගේ කොලිටි. නියමයි මල්ලි.
    0

    බණ්ඩා
    New Member
    New Member
    Posts:25






    --
    16 Nov 2019 08:46 PM
    Posted By hasithad on 16 Nov 2019 07:42 PM
    ගින්දර වගේ කොලිටි. නියමයි මල්ලි.
    බොහොම ස්තූතියි මචෝ... 

    0

    බණ්ඩා
    New Member
    New Member
    Posts:25






    --
    16 Nov 2019 08:50 PM
    Posted By Sam on 16 Nov 2019 02:05 PM
    Thanks Banda. Album eka labuna.


    එළකිරි මචන්...
    0

    mnicneo
    New Member
    New Member
    Posts:24






    --
    21 Nov 2019 07:02 PM
    බන්ඩාට ස්තුතියි මේ වැඩේට!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    26 Nov 2019 06:43 AM
    ඊළඟ වොලියුම් එක එනකං බලන් ඉන්නවා..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Sathsara
    New Member
    New Member
    Posts:7






    --
    10 May 2020 01:13 PM
    Link එක එවහන්කෝ කොල්ලො
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    11 May 2020 08:06 PM
    තැන්ක්ස් මේ ඇල්බම් එකට .මටත් එවන්න .
    0

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    17 May 2020 11:48 AM

    අපේ බණ්ඩා අය්යත් සද්දයක් නෑ Vol.03 එක එනකල් බලාගෙන ඉන්නවා

    0


    ---