smt90
Veteran Member Posts:1736
09 Sep 2016 09:18 AM |
|
JALIYA RANATHUNGA_RAN YAYE
[TITLE].......................[RAN YAYE]
[FORMAT]......................[MP3]
[FILE SIZE]...................[52.6MB]
[QUALITY].....................[128kbps]
SONGS LIST
01 ADARE PUDA
02 RAN YAYE
03 NETHA HANDAVANA
04 HINAWENNA
05 HADA WEDANA
06 SUNILA WALAVO
07 SANDUDA UDE
08 MAVATHE
09 WAHI BARA
10 SUDUPATA
11 ATA ATA KANDA
12 MAN MULAVIYA
13 PEM WASANTHAYE
14 AE KODUKAREE
15 SIHINAYE SARISARA
16 DINAK DEKAK
Download:-https://yadi.sk/d/UXWXAH3kuwhGV
මේ Album එකට කැමති අය ඉන්නවනම් PM එකක් දන්න password එක එවන්නම්
|
|
1 |
|
tharindudar
Advanced Member Posts:952
09 Sep 2016 09:49 AM |
|
Posted By smt90 on 09 Sep 2016 09:18 AM
JALIYA RANATHUNGA_RAN YAYE
[TITLE].......................[RAN YAYE]
[FORMAT]......................[MP3]
[FILE SIZE]...................[52.6MB]
[QUALITY].....................[128kbps]
SONGS LIST
01 ADARE PUDA
02 RAN YAYE
03 NETHA HANDAVANA
04 HINAWENNA
05 HADA WEDANA
06 SUNILA WALAVO
07 SANDUDA UDE
08 MAVATHE
09 WAHI BARA
10 SUDUPATA
11 ATA ATA KANDA
12 MAN MULAVIYA
13 PEM WASANTHAYE
14 AE KODUKAREE
15 SIHINAYE SARISARA
16 DINAK DEKAK
Download:-https://yadi.sk/d/UXWXAH3kuwhGV
මේ Album එකට කැමති අය ඉන්නවනම් PM එකක් දන්න password එක එවන්නම්
අලුත් කෙනෙක් වගේ අපේ සමාජයට ආපු, ඇල්බම් හුවමාරුවට සුබ පතනවා
|
|
1 |
|
isurusam
Super Senior Member Posts:7342
09 Sep 2016 09:52 AM |
|
මටත් එවන්න බලන්න මුර පදය ...තැන්ක්ස්
|
|
0 |
|
madhawas
Advanced Member Posts:973
09 Sep 2016 10:02 AM |
|
Posted By smt90 on 09 Sep 2016 09:18 AM
JALIYA RANATHUNGA_RAN YAYE
[TITLE].......................[RAN YAYE]
[FORMAT]......................[MP3]
[FILE SIZE]...................[52.6MB]
[QUALITY].....................[128kbps]
SONGS LIST
01 ADARE PUDA
02 RAN YAYE
03 NETHA HANDAVANA
04 HINAWENNA
05 HADA WEDANA
06 SUNILA WALAVO
07 SANDUDA UDE
08 MAVATHE
09 WAHI BARA
10 SUDUPATA
11 ATA ATA KANDA
12 MAN MULAVIYA
13 PEM WASANTHAYE
14 AE KODUKAREE
15 SIHINAYE SARISARA
16 DINAK DEKAK
Download:-https://yadi.sk/d/UXWXAH3kuwhGV
මේ Album එකට කැමති අය ඉන්නවනම් PM එකක් දන්න password එක එවන්නම්
අපේ අළුත් යාළුවා ඉස්සෙල්ලාම album එකක් දාල තියෙන්නේ. ඔයාව සාඳරයෙන් පිළිගන්නවා අපේ නිවහනට, ඉඩ තියෙන වෙලාවක මමත් මුරපදය එවන්නකෝ.
|
|
0 |
|
hasithad
Super Senior Member Posts:5795
09 Sep 2016 10:14 AM |
|
මේක නව සංගීතයෙන් කරපු එක නේද මල්ලි ?
|
|
0 |
|
smt90
Veteran Member Posts:1736
09 Sep 2016 10:20 AM |
|
Posted By hasithad on 09 Sep 2016 10:14 AM
මේක නව සංගීතයෙන් කරපු එක නේද මල්ලි ?
ඔව්
|
|
0 |
|
hasithad
Super Senior Member Posts:5795
09 Sep 2016 11:01 AM |
|
හරි මල්ලි බඩු තියෙනවා.
|
|
1 |
|
samantha
Most Senior Member Posts:13190
09 Sep 2016 12:14 PM |
|
බොහොමත්ම ස්තූතියි ඔබ සතු යමක් දායද කර වැඩ ආරම්භ කිරීම පිළිබඳව.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
1 |
|
DanuLiyanage
Veteran Member Posts:3457
09 Sep 2016 12:47 PM |
|
ලස්සන ඇල්බම් එකක් දීලා තියෙන්නේ මුලින්ම. තෑන්ක්ස් ගොඩක්.
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න
අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
|
|
1 |
|
Imalka
Veteran Member Posts:4522
09 Sep 2016 01:00 PM |
|
බොහොම ස්තුතියි බ්‍රදර් ඔයාගේ ඇල්බම් එකට........
|
|
1 |
|
Richrox
Basic Member Posts:114
09 Sep 2016 01:32 PM |
|
Elakiri kollekne. Thank you machan....
|
|
1 |
|
Ind007ka
Most Senior Member Posts:12924
09 Sep 2016 08:27 PM |
|
Posted By Richrox on 09 Sep 2016 01:32 PM
Elakiri kollekne. Thank you machan....
ඔහ් මෙයත් එලකිරි එකෙ කොල්ලෙක්ද ?
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
09 Sep 2016 08:36 PM |
|
ඇස් ඇම් ටී සහෝදරයාට ස්තූතියි තවත් ඇල්බමයක් ස්ටන් එක වෙත දුන්නට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
madhawas
Advanced Member Posts:973
09 Sep 2016 09:17 PM |
|
කගේවත් ලග නැතිද මේ album එකේ covers?
|
|
0 |
|
sha733
Super Senior Member Posts:7332
10 Sep 2016 04:45 AM |
|
නැති වෙන්න විදියක් නැහැ ලැබෙයි ඉදිරියේදී. මමත් බැලුව මගෙ ලග නැහැ
|
|
0 |
|
indika76
Most Senior Member Posts:10434
10 Sep 2016 04:59 AM |
|
මගේ ළග සී.ඩී. එක තියෙනවා.. ඉඩ තියෙන වෙලාවක ස්කෑන් කරලා දෙන්නම්...
|
|
0 |
|
kingD
Veteran Member Posts:3296
10 Sep 2016 06:18 AM |
|
ස්තූතියි මල්ලි අපි වෙනුවෙන් ඇල්බම් එකක් ලබා දුන්නාට ... ඔයාගෙ මහන්සිය අගය කරනවා
Business, you know, may bring money,
But friendship hardly ever does.
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
10 Sep 2016 07:17 AM |
|
Posted By smt90 on 09 Sep 2016 09:18 AM
JALIYA RANATHUNGA_RAN YAYE
[TITLE].......................[RAN YAYE]
[FORMAT]......................[MP3]
[FILE SIZE]...................[52.6MB]
[QUALITY].....................[128kbps]
SONGS LIST
01 ADARE PUDA
02 RAN YAYE
03 NETHA HANDAVANA
04 HINAWENNA
05 HADA WEDANA
06 SUNILA WALAVO
07 SANDUDA UDE
08 MAVATHE
09 WAHI BARA
10 SUDUPATA
11 ATA ATA KANDA
12 MAN MULAVIYA
13 PEM WASANTHAYE
14 AE KODUKAREE
15 SIHINAYE SARISARA
16 DINAK DEKAK
Download:-https://yadi.sk/d/UXWXAH3kuwhGV
මේ Album එකට කැමති අය ඉන්නවනම් PM එකක් දන්න password එක එවන්නම්
wow niyama thawath gayakayek.me album eka wenuwen oyawath sadarayen piliganimi
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
madhawas
Advanced Member Posts:973
10 Sep 2016 09:49 PM |
|
Posted By indika76 on 10 Sep 2016 04:59 AM
මගේ ළග සී.ඩී. එක තියෙනවා.. ඉඩ තියෙන වෙලාවක ස්කෑන් කරලා දෙන්නම්...
ඉන්දික අයියේ cover එකයි පුළුවනි නම් album එකත් 320kbps වලින්ම දාන්නකෝ, මොකද මේ rip එක 128kbps.
|
|
0 |
|
santhaa
Basic Member Posts:249
19 Apr 2017 11:10 AM |
|
Bro matath pass word 1ka ewanna????????????????????????????????
|
|
0 |
|
sanj
Basic Member Posts:347
21 Apr 2017 09:22 PM |
|
මොකක්ද මචං මේ ඇල්බම් එක. ඔරිජිනල් එකක්ද කලෙක්ශන් එකක්ද? ආදර පුදසුන දිනක් දෙකක් මේ ඇල්බම් දෙක විතරයි මං ගාව තියෙන්නෙ
|
|
0 |
|
indika76
Most Senior Member Posts:10434
21 Apr 2017 11:03 PM |
|
මේක නම් නව රිද්මයෙන් ආපු එකක්... ජාලියගේ කැසට් 4 ක් (දෙකක තිබුණේ එකම ගීත) සහ සීඩී 5ක් ආවා මචෝ...
|
|
0 |
|
11 Nov 2020 10:09 PM |
|
me album eka Casstte ekakda CD ekakda
|
|
0 |
|