Activity Feed

My Profile


ගීත් ජයතිලකreplied to: RE: මියෙදෙන තුරා..........

මියෙදෙන තුරා කතා ලියනව නේද හී හී

10/11/2016

ගීත් ජයතිලකreplied to: RE: මෙන්න කොල්ලන්ටත් තනියම හදාගන්න පුලුවන් මරු බයිට් 5ක්

නියමයි ලොකු ලොකු හෝටල් වලට යන්න ඕනෙ නෑ නෙ දැන් ගෙදරම හදාගන්න පුළුවන්නෙ

10/11/2016

ගීත් ජයතිලකreplied to: RE: ......මගේ හිතට කථා කරන අකුරු ....

පොඩ්ඩි අක්කෙ කතාව ලස්සනයි Pdf එක දාපුවම ලික්ක් එක එවන්න හලිද . අමතක කලන්න එහෙම එපා හලි

10/2/2016

ගීත් ජයතිලකreplied to: RE: .... කදුලත් සැනසුමක්....

වෙලාවක කොටස් ටික ඔක්කොම කියවන්න ඕනෙ හී

10/1/2016

ගීත් ජයතිලකreplied to: RE: ගෙදර ආදරේ මුසුවුණු, අපේ උදේ කෑම

ම් රස කෑම ටිකක්. ගුන වුනාට කුරක්කන් තලප තමයි කන්න ටිකක් අමාරු

9/29/2016

ගීත් ජයතිලකreplied to: RE: ඔෟෂධීය ගුණයෙන් පිරි කැද......

කැස්ස හෙම්බිරිස්සාව තියෙද්දි සව් බීල මැරෙයි

9/28/2016

ගීත් ජයතිලකහැමෝටම තෙරුවන් සරණයී🌷🌷🌷 සුබ රාත්‍රියක් වේවා .

9/26/2016