You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Sep 2016 10:07 AM by  hasithad
Anesly Malewana - Mango Nenda (128 kbps)
 149 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 812345 > >>
Author Messages

tharaka
New Member
New Member
Posts:80






--
11 Sep 2016 02:28 AM

    Pw - Message for me.

    Milton Mallawarachchi - Chamara Album

    Pw Youda Aetha...

    down link :  https://www.mediafire.com/?zhweguf1gjojhoh

    Attachments
    0

    madhawas
    Advanced Member
    Advanced Member
    Posts:973






    --
    11 Sep 2016 03:10 AM
    tharaka eka digata album godak dala neda, thank you oyata. me album eke bit rate eka keeyada? 128kbps da? 320kbps da?
    0

    Richrox
    Basic Member
    Basic Member
    Posts:114






    --
    11 Sep 2016 03:21 AM
    Amma gahai oi dala thiyenne . thank u machan....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14111






    --
    11 Sep 2016 03:23 AM
    මේක 128kbps ද? 320kbps ද?
    බොහොම ස්තූතියි අලුත් ඇල්බමයක් කළාට.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    tharindudar
    Advanced Member
    Advanced Member
    Posts:952






    --
    11 Sep 2016 03:25 AM
    Posted By tharaka on 11 Sep 2016 02:28 AM

    Pw - Message for me.

    Milton Mallawarachchi - Chamara Album

    Pw Youda Aetha...

    down link :  https://www.mediafire.com/?zhweguf1gjojhoh



    චාමර ඇල්බම් එක දිගට දානවා වගේ,
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    11 Sep 2016 03:45 AM
    ලස්සන ඇල්බම් එකක් දල තියෙන්නේ..............
    0

    tharaka
    New Member
    New Member
    Posts:80






    --
    11 Sep 2016 07:47 AM
    128 kbps
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    11 Sep 2016 09:48 AM
    බොහොමත්ම ස්තූතියි තාරක. මේ ඇල්බම් එක නම් මගේ ලඟ තිබුණා.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    11 Sep 2016 10:14 AM
    පරන බඩුවක් දාලා තියෙන්නේ.ඔයාගෙ ඇල්බම් එකම ත්‍රෙඩ් එකක වැටුනා නම් හොදයි නේද ......
    0

    tharaka
    New Member
    New Member
    Posts:80






    --
    11 Sep 2016 10:18 AM
    ha ilaga ewa ehema dannam....
    0

    tharaka
    New Member
    New Member
    Posts:80






    --
    11 Sep 2016 11:26 AM

    Ahinsakawi Album - Miycal Perera

    pw add - message to me

    download link : https://www.mediafire.com/?btbu6fqyklbespf

     

    0

    tharaka
    New Member
    New Member
    Posts:80






    --
    11 Sep 2016 11:32 AM
    patta ne......... me den oyala me album ehema down kara gannawada??? pw ehema epada?????
    0

    tharaka
    New Member
    New Member
    Posts:80






    --
    11 Sep 2016 11:32 AM
    thanks for you danne nethi deyak kiyala dunnata..........
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    11 Sep 2016 11:32 AM
    සයිට් එකේ වැඩ කරගෙන යද්දි එන ඕනෙම ගැටලුවක් යොමු කරන්න මල්ලි.
    ඕන උදව්වක් දෙන්න හැමෝම සූදානම්.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14111






    --
    11 Sep 2016 11:32 AM
    ඇල්බම් එකතු කරද්දී ඒ සඳහා එක එක ත්‍රෙඩ් එක ඕපන් කරන්න එපා. එක ත්‍රෙඩ් එකක් ඕපන් කරලා පස්සේ එකතු කරන සෑම ඇල්බමයක්ම ඒ ත්‍රෙඩ් එකට කොමෙන්ටුවක් විදියට එකතු කරන්න. නැත්නම් ඔයා එකතු කරන ඇල්බම් හොයා ගන්න වෙන් වෙනම ත්රෙඩ්ස් ගොඩකට යන්න වෙනවා හොයා ගෙන. දැනට අනෙත් අය එකතු කරලා තියෙන ඕඩියෝ ත්රෙඩ්ස් ටික බලන්නකෝ. ඔක්කොම ඇල්බම් තියෙන්නෙ ඒ ඒ අයගේ න,ඉන් එකම ත්‍රෙඩ් එකක නේ. ඒක තමයි විදිහ.
    බොහොම ස්තූතියි තවත් ඇල්බමයක් ලබා දුන්නට.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14111






    --
    11 Sep 2016 11:32 AM
    මට පුළුවනි ඔයාට ඕනේ නම් මේ ත්රෙඩ්ස් දෙක මර්ජ් කරලා දෙන්න. අනෙත් ත්‍රෙඩ් එකේ එකක් දාන්නකෝ. එතනට පහලින් මේ කොම්න්ටු ටික මර්ජ් කරලා දෙන්න පුළුවනි එතකොට.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    tharaka
    New Member
    New Member
    Posts:80






    --
    11 Sep 2016 11:33 AM
    ha ehema karannakoooooooooo

    Sanath Nandasiri - Neesena Gee Rasa Album

    Pw yoda Aetha. Message for Me.

     

    download link : https://www.mediafire.com/?s76b6bnni4q28dr

    Album Covers ne...

    0

    tharaka
    New Member
    New Member
    Posts:80






    --
    11 Sep 2016 11:38 AM
    den mm me dala tiyena heti harida? ane kauru hari kiyannakoooooooooo
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    11 Sep 2016 12:31 PM
    හරි තාරක නමුත් ඇල්බම් එකේ විස්තරයක් තව දෙන්න පුලුවන්නම් හොදයි
    ඇල්බම් කවර් එක නැති නිසා සින්දු ලිස්ට් එක වගේ ටයිප් කරගදෙන්න පුලුවන්නං
    0

    tharaka
    New Member
    New Member
    Posts:80






    --
    11 Sep 2016 08:27 PM
    ela..........
    0
    You are not authorized to post a reply.
    Page 1 of 812345 > >>