You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 17 May 2020 11:48 AM by  Samantha Pathiranage
I ❤ 90's - Vol . 02 - SINHALA [320 Kbps]
 39 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12
Author Messages

Hasi Vas
Basic Member
Basic Member
Posts:223






--
12 Nov 2019 01:14 PM
මේක නම් මට ගන්න අවසරද ? තැන්ක්ස් බණ්ඩා
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Nov 2019 04:36 PM
Posted By බණ්ඩා on 12 Nov 2019 12:19 PM


මේ ඇල්බම් එක මටත් ඕන..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Nov 2019 06:24 PM
බොහොම ස්තූතියි බන්ඩෝ..

මටත් පුළුවන් ද මේ කැසට් දෙකම එවන්න? ඔබේ උත්සාහය ඉතා ඉහළින් අගය කරමි. 90 දශකය සුපිරිම කැසට් පට ගීත නිපැයුණු යුගය.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Nov 2019 09:10 PM
ඔරිජිනල් 1 සුපිරි මල්ලි.හොදටම තියෙනවා. vol. 02 ලින්ක් එකත් එවන්න.
ස්තූතියි.
0

සූකිරි බණ්ඩා
New Member
New Member
Posts:25






--
13 Nov 2019 10:07 AM
Posted By hasithad on 12 Nov 2019 09:10 PM
ඔරිජිනල් 1 සුපිරි මල්ලි.හොදටම තියෙනවා. vol. 02 ලින්ක් එකත් එවන්න.
ස්තූතියි.

බොහොම ස්තූතියි කොමෙන්ටුවට... 
0

Samantha Pathiranage
Advanced Member
Advanced Member
Posts:712






--
13 Nov 2019 10:20 AM
Posted By බණ්ඩා on 12 Nov 2019 12:19 PM

Vol.02ත් දාලා නේද? මේක ගන්න මටත් අවසරද

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
13 Nov 2019 04:42 PM
90 දශකයේ අපේ හදවත් අමන්දානන්දයට පත් කල ගීත ටිකක් මෙහි තියෙනවා...
ස්තූතියි මල්ලී...
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
14 Nov 2019 09:54 AM
Posted By බණ්ඩා on 12 Nov 2019 12:19 PM



මේක නම් ලස්සන සින්දු සෙට් 1 තියන්නේ, මට ගන්න අවසරද?
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
14 Nov 2019 10:05 AM
Posted By බණ්ඩා on 12 Nov 2019 12:19 PM

Vol 2 එක මටත් දෙන්න මල්ලි... ඒකෙත් තියෙන්නේ සුපිරිම සින්දු ටිකක් ..ස්තූතියි 

0

Hasi Vas
Basic Member
Basic Member
Posts:223






--
15 Nov 2019 07:46 PM
voi 2 gaththa patta sound thank you
0

සූකිරි බණ්ඩා
New Member
New Member
Posts:25






--
16 Nov 2019 07:28 AM
Posted By Vas on 15 Nov 2019 07:46 PM
voi 2 gaththa patta sound thank you

more to come... enjoy buddy....
0

Samantha Pathiranage
Advanced Member
Advanced Member
Posts:712






--
16 Nov 2019 02:05 PM
Thanks Banda. Album eka labuna.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
16 Nov 2019 07:42 PM
ගින්දර වගේ කොලිටි. නියමයි මල්ලි.
0

සූකිරි බණ්ඩා
New Member
New Member
Posts:25






--
16 Nov 2019 08:46 PM
Posted By hasithad on 16 Nov 2019 07:42 PM
ගින්දර වගේ කොලිටි. නියමයි මල්ලි.
බොහොම ස්තූතියි මචෝ... 

0

සූකිරි බණ්ඩා
New Member
New Member
Posts:25






--
16 Nov 2019 08:50 PM
Posted By Sam on 16 Nov 2019 02:05 PM
Thanks Banda. Album eka labuna.


එළකිරි මචන්...
0

mnic neo
New Member
New Member
Posts:24






--
21 Nov 2019 07:02 PM
බන්ඩාට ස්තුතියි මේ වැඩේට!
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Nov 2019 06:43 AM
ඊළඟ වොලියුම් එක එනකං බලන් ඉන්නවා..
0

Sathsara Madushanka
New Member
New Member
Posts:7






--
10 May 2020 01:13 PM
Link එක එවහන්කෝ කොල්ලො
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 May 2020 08:06 PM
තැන්ක්ස් මේ ඇල්බම් එකට .මටත් එවන්න .
0

Samantha Pathiranage
Advanced Member
Advanced Member
Posts:712






--
17 May 2020 11:48 AM

අපේ බණ්ඩා අය්යත් සද්දයක් නෑ Vol.03 එක එනකල් බලාගෙන ඉන්නවා

0
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12