You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Jul 2018 06:49 AM by  Dileeka Madushani
නිවාඩුවේ අහලා බලන්න පොඩි වෙනසකට
 30 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12
Author Messages

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
01 Dec 2017 11:36 PM
ලස්සන සින්දු ටික මාත් අහල බලනවා
ස්තුති
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Dec 2017 12:32 AM
Posted By kingD on 18 Nov 2017 02:01 AM

youtube ලින්ක් එකට ss දැම්මට mp3 විදිහට බාගන්න බෑනෙ... හොඳ කොලිටියෙන් mp3 විදිහට බාගන්න පුළුවන් software එක මොකක්ද 

YTD Downloader දාලා බලන්න මචං...

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Dec 2017 07:39 AM
Ummy Video Downloader එකත් හොදයි....එහෙම නැත්නම් online converter වලින් ලේසියෙන්ම පුලුවන්.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
23 Dec 2017 09:55 AM
අලුත් සිංදු නැතිදෝ රෝසි නගේ...
(රෝසි නගාත් නෑ වගේ)
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
28 Dec 2017 07:31 AM
තාම නත්තල් සමරනවා ඇති......
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Dec 2017 11:04 AM
Posted By kingD on 18 Nov 2017 02:01 AM
Posted By maduranga001 on 08 Nov 2017 06:30 PM
මෙයින් ගොඩක් ඒව මම MP3 කරගෙන බාගෙන ඉන්නෙ. තා හොඳ සිංදු ගොඩක් තියෙනව. ස්තූතියි රෝසි සහෝදරි.
youtube ලින්ක් එකට ss දැම්මට mp3 විදිහට බාගන්න බෑනෙ... හොඳ කොලිටියෙන් mp3 විදිහට බාගන්න පුළුවන් software එක මොකක්ද 
යූ ටියුබ් ලින්ක් එක කොපි කරගෙන ඇවිත් පේස්ට් කරලා ඔන්ලයින්ම එම්පීත්‍රී විදිහට ඩවුන්ලෝඩ් කර ගන්න මේ සයිට් එකෙන් ෆ්‍රී. මම පාවිච්චි කරන්නෙ මේක.

convert2mp3.net/en/index.php


0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
28 Dec 2017 11:07 PM
ස්තූතියි ඉන්දික, හසිත ..මදුරංග ... මන් ක්‍රම 2ක 3නටම ට්‍රයි කරල බලන්නම්
0

Kamal Palitha
Basic Member
Basic Member
Posts:113






--
28 Feb 2018 03:06 AM

Posted By maduranga001 on 28 Dec 2017 11:04 AM

Posted By kingD on 18 Nov 2017 02:01 AM



Posted By maduranga001 on 08 Nov 2017 06:30 PM


මෙයින් ගොඩක් ඒව මම MP3 කරගෙන බාගෙන ඉන්නෙ. තා හොඳ සිංදු ගොඩක් තියෙනව. ස්තූතියි රෝසි සහෝදරි.
youtube ලින්ක් එකට ss දැම්මට mp3 විදිහට බාගන්න බෑනෙ... හොඳ කොලිටියෙන් mp3 විදිහට බාගන්න පුළුවන් software එක මොකක්ද 

යූ ටියුබ් ලින්ක් එක කොපි කරගෙන ඇවිත් පේස්ට් කරලා ඔන්ලයින්ම එම්පීත්‍රී විදිහට ඩවුන්ලෝඩ් කර ගන්න මේ සයිට් එකෙන් ෆ්‍රී. මම පාවිච්චි කරන්නෙ මේක.

convert2mp3.net/en/index.php








තෑන්ක්ස් බ්‍රෝ... මේක හෙනම වැදගත්...
0

Kamal Palitha
Basic Member
Basic Member
Posts:113






--
28 Feb 2018 03:07 AM
කවුද මේ සෝසි නැන්දා...😎😎😎
0

Kamal Palitha
Basic Member
Basic Member
Posts:113






--
28 Feb 2018 03:17 AM
මධුරංග බ්‍රෝ...අරක ෆට්ටෙට වැඩ... උම්මා ආ...😂😂
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
30 Jul 2018 06:49 AM
මේ වීඩියෝ ඔක්කොම මට penne nane
0
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12