You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 05 Oct 2023 07:36 PM by  ruwan mahagama
ඇති තරම් හින්දි දෙමල ඉංග්‍රීසි සින්දු බා ගන්න කට්ටියටම මගෙන් තෑග්ගක්
 3 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

Samantha Pathiranage
Advanced Member
Advanced Member
Posts:712






--
28 Sep 2023 04:39 PM

    ඔන්න අද මම කට්ටියටම ගෙනාවා හිංදි දෙමල ඉංග්‍රීසි සිංදු වලට කැමති අයට වටිනා Forum Website එකක්. මමත් මේක ගොඩ කාලෙක ඉඳලා පාවිච්චි කරන Web Site එකක්. ඔයාලා කැමති ඕනම හිංදි Songs Album එකක් lossless FLAC විදියට බා ගන්න පුළුවන්. Free දෙන Site එකක්. 
    මේ Web Site එක දෙතුන් පාරක්ම Band වෙලා කොහොම හරි ඇදගෙන යන එකක් Yify Site එක වගේ. 
    මුලින්ම මේ Web එකේ Free Account එකක් හදාගන්න. පස්සේ ඒ Account එකෙන් Log වෙලා ඕන දෙයක් බා ගන්න පුළුවන්. ඔයාල කැමති Album එක Search කරලා හොයාගන්න. පස්සේ බා ගන්න. 
    හින්දි Films දෙමල Films එකී මෙකී නොකී ගොඩක් දේවල් තියෙනවා. Log වෙලාම බලන්න

    Link :

    sharespark

    ජය වේවා. 

    0

    Samantha Pathiranage
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    28 Sep 2023 04:41 PM
    මොකක් හරි අව්ලක් නම් මේකේ මැසේජ් එකක් තියන්න
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    03 Oct 2023 05:21 PM
    එලම වේවා! තෑන්ක්ස් මල්ලි...!
    0

    ruwan mahagama
    Veteran Member
    Veteran Member
    Posts:1543






    --
    05 Oct 2023 07:36 PM
    Posted By Sam on 28 Sep 2023 04:39 PM

    ඔන්න අද මම කට්ටියටම ගෙනාවා හිංදි දෙමල ඉංග්‍රීසි සිංදු වලට කැමති අයට වටිනා Forum Website එකක්. මමත් මේක ගොඩ කාලෙක ඉඳලා පාවිච්චි කරන Web Site එකක්. ඔයාලා කැමති ඕනම හිංදි Songs Album එකක් lossless FLAC විදියට බා ගන්න පුළුවන්. Free දෙන Site එකක්. 
    මේ Web Site එක දෙතුන් පාරක්ම Band වෙලා කොහොම හරි ඇදගෙන යන එකක් Yify Site එක වගේ. 
    මුලින්ම මේ Web එකේ Free Account එකක් හදාගන්න. පස්සේ ඒ Account එකෙන් Log වෙලා ඕන දෙයක් බා ගන්න පුළුවන්. ඔයාල කැමති Album එක Search කරලා හොයාගන්න. පස්සේ බා ගන්න. 
    හින්දි Films දෙමල Films එකී මෙකී නොකී ගොඩක් දේවල් තියෙනවා. Log වෙලාම බලන්න

    Link :

    sharespark

    ජය වේවා. 

     

    ela machan godak sthuthiy... jaya wewaa.........

     

    0
    You are not authorized to post a reply.