You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Feb 2024 02:46 PM by  Jack Polkichcha
Centigradz සින්දු ටිකක් අහමුද 320kbps වලින්
 30 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12
Author Messages

Tharindu Wishwadeepa
New Member
New Member
Posts:3






--
18 Dec 2019 08:35 PM
Password eka mokakda. Godak kalayak balan hitiya Rusiri Album eke 320kbps eka hoyaganna
0

Will Xander
New Member
New Member
Posts:2






--
06 Jul 2021 09:56 PM
320 😍😍😍😍 පාස්වර්ඩ් එක එව්න්නකො..😁
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Aug 2021 02:36 PM
ලස්සන සින්දු බොහොමයක් තිබුනා මෙම සංගීත කණ්ඩායමේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Sep 2021 12:54 PM
බෑන්ඩ් එක කැඩුනට පස්සෙ හිටපු එවුනුත් නැහැ. සිංදුත් නැහැ අන්තිමට...

සෙට් එකෙන් එක්කෙනෙකුට වැඩි අවධානයක් එනකොට ඕක තමා කොතන උනත් වෙන්නෙ. ඕකට සුපිරි උත්තරය දුන්න කලින් දවසක සුනිල් පෙරේරා... අවුරුදු 51ක් නොනවතින ගමනක කොහොමද ජිප්සීස් ආවේ කියල කියද්දී...
0

ruwan mahagama
Veteran Member
Veteran Member
Posts:1543






--
13 Sep 2021 10:03 PM
සුපිරි බෑන්ඩ් එකක්
0

Shane Gunarathna
New Member
New Member
Posts:3






--
23 Feb 2022 11:52 AM
Password එක එවන්න පුලුවන්ද ? ඇත්තටම ගොඩක් වටිනවා ස්තූතියි ❤️
0

Shane Gunarathna
New Member
New Member
Posts:3






--
23 Feb 2022 12:02 PM
Password හම්බුනාද🥲 තියෙනවනම් එවන්නකො
0

Shane Gunarathna
New Member
New Member
Posts:3






--
23 Feb 2022 02:18 PM
මේකෙ පාස්වර්ඩ් එක තියෙනවද අයියෙ
0

Jack Polkichcha
New Member
New Member
Posts:14






--
02 Feb 2023 05:51 PM
BUMP

Passwords ganna vdihak nadda me Albums wala?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
27 Feb 2023 08:50 AM
පාස්වර්ඩඩ් එක නම් ගන්න වෙන්නේ අප්ලෝඩ් කරපු සාමාජිකයගෙන්ම තමයි. අවශ්‍ය ඇල්බමය කියන්න. අප්ලෝඩ් කරලා දෙන්න උත්සාහ කරන්නම්...
1

Jack Polkichcha
New Member
New Member
Posts:14






--
15 Feb 2024 02:46 PM

Posted By Prasad Maduranga on 28 Apr 2019 10:06 PM
ස්තූතියි මල්ලි. කවර දෙකත් ඇතුලත් කරන්න.



Posted By Indika Kodithuwakku on 27 Feb 2023 08:50 AM
පාස්වර්ඩඩ් එක නම් ගන්න වෙන්නේ අප්ලෝඩ් කරපු සාමාජිකයගෙන්ම තමයි. අවශ්‍ය ඇල්බමය කියන්න. අප්ලෝඩ් කරලා දෙන්න උත්සාහ කරන්නම්...



Albums දෙකම තියෙනවනම් upload කරන්න පුළුවන්නම්, දෙන්න. වැඩියෙන්ම ඕනෙ Rusiri album එක.

Original uploader ටත් passwords මතක නෑ කිව්වා මම එයාගෙන් ඇහුවම. ආයේ upload කරන්න දැන් එයා ගාව මේ Albums දෙකත් හොයාගන්න නෑ කියලත් කිව්වා. ඒ නිසා කළින් ගත්ත කාට හරි මේ albums දෙකේ passwords දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා.

0
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12