Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: Vita's Stunning Lyrics Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: Vita's Stunning Lyrics Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review RosiSuper Senior MemberPosts:5335 01 Feb 2017 10:02 AM හ්ම්ම්ම් ලස්සන නිර්මාණ .. මේක ඉදිරියට ගෙනියන්න පුළුවන් අය නම් මේකේ ඉන්නවා gaminiVeteran MemberPosts:4475 01 Feb 2017 08:22 AM ලස්සන ගීත ටිකක් , මේක නැවත කවුරු හෝ ඉදිරියට ගෙනියන්නකෝ. kingDVeteran MemberPosts:3342 18 Jan 2015 11:08 PM Posted By Vita123 on 12 Jan 2015 06:37 AM බුදුනේ බුදු පියාණනේ Budune Budu Piyanane ෂෙල්ටන් පෙරේරා - Shelton Perera ලස්සනයි වැඩේ නම්..ගොඩක් ස්තුතියි , මල්ලී kingDVeteran MemberPosts:3342 18 Jan 2015 11:02 PM Posted By maduranga001 on 15 Jan 2015 01:37 AM ලස්සන ගීතයක්... පොඩි ඉල්ලීමක් කරන්නද? පුළුවන් අවසථාවන් වලදී ඔයා ළග මේ ගීත තියෙනවා නම් lyrics වලට යටින් ඒ ගීතය අහන්න පුළුවන් නම් පොඩි player එකක් ඇතුලේ. ගොඩක් වටිනවා.. ගීතය play කරලා මුමුනන්න පුළුවන් lyrics දිහා බලාගෙන. ඔයා ලග නැති අවස්ථාවකදී වෙනකෙනෙකුට උනත් ඒ වැඩේ කරන්න පුළුවන්. නිකන් අදහසක් විතරයි මේක. හැබැයි ගොඩක් වටිනවා එහෙම කලොත් කියලා මට හ ඇත්තටම මේ වැඩේ හුගක් වටිනවා.. Vita123Advanced MemberPosts:549 18 Jan 2015 10:53 PM Posted By isurusam on 16 Jan 2015 03:59 PM player ekai song ekai add kala hodaada danne na.awsara nogena....... Thanks malli. No problem Ind007kaMost Senior MemberPosts:12931 16 Jan 2015 05:19 PM Posted By isurusam on 16 Jan 2015 03:59 PM player ekai song ekai add kala hodaada danne na.awsara nogena....... good work bro isurusamSuper Senior MemberPosts:7342 16 Jan 2015 03:59 PM player ekai song ekai add kala hodaada danne na.awsara nogena....... samanthaMost Senior MemberPosts:13194 16 Jan 2015 08:03 AM Posted By maduranga001 on 15 Jan 2015 01:37 AM ලස්සන ගීතයක්... පොඩි ඉල්ලීමක් කරන්නද? පුළුවන් අවසථාවන් වලදී ඔයා ළග මේ ගීත තියෙනවා නම් lyrics වලට යටින් ඒ ගීතය අහන්න පුළුවන් නම් පොඩි player එකක් ඇතුලේ. ගොඩක් වටිනවා.. ගීතය play කරලා මුමුනන්න පුළුවන් lyrics දිහා බලාගෙන. ඔයා ලග නැති අවස්ථාවකදී වෙනකෙනෙකුට උනත් ඒ වැඩේ කරන්න පුළුවන්. නිකන් අදහසක් විතරයි මේක. හැබැයි ගොඩක් වටිනවා එහෙම කලොත් කියලා මට හිතෙන්නේ.. ඒක නම් හොඳ අදහසක්.. Vita123Advanced MemberPosts:549 16 Jan 2015 03:33 AM Posted By maduranga001 on 15 Jan 2015 01:37 AM ලස්සන ගීතයක්... පොඩි ඉල්ලීමක් කරන්නද? පුළුවන් අවසථාවන් වලදී ඔයා ළග මේ ගීත තියෙනවා නම් lyrics වලට යටින් ඒ ගීතය අහන්න පුළුවන් නම් පොඩි player එකක් ඇතුලේ. ගොඩක් වටිනවා.. ගීතය play කරලා මුමුනන්න පුළුවන් lyrics දිහා බලාගෙන. ඔයා ලග නැති අවස්ථාවකදී වෙනකෙනෙකුට උනත් ඒ වැඩේ කරන්න පුළුවන්. නිකන් අදහසක් විතරයි මේක. හැබැයි ගොඩක් වටිනවා එහෙම කලොත් කියලා මට හිතෙන්නේ.. හොඳ අදහසක්... මම එහෙම හදලා දාන්නම්.. samanthaMost Senior MemberPosts:13194 15 Jan 2015 01:56 AM තවත් ලස්සණ ගීතයක්.. maduranga001Most Senior MemberPosts:14123 15 Jan 2015 01:37 AM ලස්සන ගීතයක්... පොඩි ඉල්ලීමක් කරන්නද? පුළුවන් අවසථාවන් වලදී ඔයා ළග මේ ගීත තියෙනවා නම් lyrics වලට යටින් ඒ ගීතය අහන්න පුළුවන් නම් පොඩි player එකක් ඇතුලේ. ගොඩක් වටිනවා.. ගීතය play කරලා මුමුනන්න පුළුවන් lyrics දිහා බලාගෙන. ඔයා ලග නැති අවස්ථාවකදී වෙනකෙනෙකුට උනත් ඒ වැඩේ කරන්න පුළුවන්. නිකන් අදහසක් විතරයි මේක. හැබැයි ගොඩක් වටිනවා එහෙම කලොත් කියලා මට හිතෙන්නේ.. ham123Veteran MemberPosts:1636 15 Jan 2015 12:56 AM Posted By Vita123 on 13 Jan 2015 12:51 AM මගේ රටට දළදා හිමි සෙවණයි Mage Ratata Dalada Himi Saranayi මහාචාර්ය සනත් නන්දසිරි - Prof. Sanath Nandasiri math harima asa sinduvak isurusamSuper Senior MemberPosts:7342 13 Jan 2015 12:55 AM wadagath song tikak ohoma digatama yamu. Vita123Advanced MemberPosts:549 13 Jan 2015 12:51 AM මගේ රටට දළදා හිමි සෙවණයි Mage Ratata Dalada Himi Saranayi මහාචාර්ය සනත් නන්දසිරි - Prof. Sanath Nandasiri Vita123Advanced MemberPosts:549 13 Jan 2015 12:43 AM Posted By Ind007ka on 12 Jan 2015 05:23 PM macho meka google search ekata ahuwenawa neda? mama hithanne thama nam naha Ind007kaMost Senior MemberPosts:12931 12 Jan 2015 05:23 PM macho meka google search ekata ahuwenawa neda? maduranga001Most Senior MemberPosts:14123 12 Jan 2015 11:00 AM me wede ta nam mamath godak kemethiyi.. siraama song ekaki ne patan aran thiyenne.. niametama feel wena sinduwak.. nikan bhawanawak wage.. thawath hoda sindu genna. oya ohoma danata songs lyrics daagena yanna. tika kaleki api index ekakuth hadamu. ImalkaVeteran MemberPosts:4533 12 Jan 2015 08:36 AM මම හිතන්නේ මේවගේ ගීතයක් ඇහුවමත් හිතට යම්කිසි සහනයක් දැනෙනවා samanthaMost Senior MemberPosts:13194 12 Jan 2015 08:13 AM එළ කිරිවගේ.. නියමයිනේ..ඔහොම දිගටම කරගෙන යමු> isurusamSuper Senior MemberPosts:7342 12 Jan 2015 07:09 AM mamath godak asa song ekak digatama kragena yamu.. indika76Most Senior MemberPosts:10457 12 Jan 2015 07:08 AM මම ගොඩක් ආසම ගීතයක්.. දිගටම කරගෙන යමු මල්ලී... Vita123Advanced MemberPosts:549 12 Jan 2015 06:37 AM බුදුනේ බුදු පියාණනේ Budune Budu Piyanane ෂෙල්ටන් පෙරේරා - Shelton Perera