Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: හාල්පිටි පාන් එයි Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: හාල්පිටි පාන් එයි Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review ගාමිණී W .D.Veteran MemberPosts:4475 01 Oct 2015 12:54 AM Posted By kingD on 01 Oct 2015 12:28 AM ඔය කියන හාල්පිටි පාන් ගන්න පුළුවන් තැනක් දන්නවද කව්රු හරි ක්රියාවට යොදවන්නට අදහස් කරගෙන සිටින්නාවූ දේශපාලන බලදාරින්ගෙන් තමා අහන්නට වෙන්නේ ............ Indika DampahalaVeteran MemberPosts:3410 01 Oct 2015 12:28 AM ඔය කියන හාල්පිටි පාන් ගන්න පුළුවන් තැනක් දන්නවද කව්රු හරි shanaka kelumSuper Senior MemberPosts:7332 19 Sep 2015 07:45 AM ගබඩාවල තියෙන වී සවුත්තු වෙනවා. මේ වගේ දෙයකට මුලු ලංකාවම හැඩ ගැසුනොත් ලොකු විප්ලවයක් වෙයි Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Sep 2015 07:15 AM කොහොම නමුත් ගිය කන්නෙ ගත්ත හාලුත් තවම වී ගබඩාවල තියෙනවා කියල ගබඩා ඉඩ පහසුකම් මදි වීම ගැන අහද්දී පාලකයන් කියන්නෙ.. මම කියන්නේ මේ යාන්ත්රණයේ තවම කසිම විධිමත් බවක් නැහැ.. මේ වෙනුවෙන් පැහැදිලි සිස්ටම් එකක් අලුත් ආණ්ඩුවෙන් වත් දැන් වත් හැදුවොත් මේ රටේ ගොවියෝ ටික බේරේවි.. අපිත් බේරේවි. Indika KandanaarachchiMost Senior MemberPosts:12931 17 Sep 2015 04:12 AM පොඩ්ඩක් ඉන්න පිටරටින් ගෙන්නපු හාල් තාම ඉවර නැහැ ....චන්දෙට එයල්ල වියදම් කලෙ හාල් ටික මෙහෙ විකුන ගන්න නෙ ........ඉතින් ටිකක් ඉවසන්නකො........ Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Sep 2015 02:53 AM Posted By Ind007ka on 17 Sep 2015 01:22 AM ඉතින් හාල් ගෙන්නෙත් පිටරටින් නෙ දැන් එහෙනම් ඔය හාල් පෝලිමේ තියාගෙන ඉන්නේ.. වැඩේ කියන්නේ ගොවියන්ගේ හාල් ටික වත් ගන්න ආණ්ඩුවට සල්ලිත් නැහැ.. ගත්තත් තියා ගන්න ඉඩත් නැහැ.. ගත්ත ඒවායින් වැඩක් ගන්න දන්නෙත් නැහැ.. Indika KandanaarachchiMost Senior MemberPosts:12931 17 Sep 2015 01:22 AM ඉතින් හාල් ගෙන්නෙත් පිටරටින් නෙ Samantha AbayasekaraMost Senior MemberPosts:13196 17 Sep 2015 01:13 AM පාන් පිටි කියලා අපි කන්නේ තිරිඟු වල රොඩ්ඩ. හොඳ සාරය පිටරට පටවනවා . ඉතින් අපේ කියලා හොඳ දෙයක් කන්න තියෙනවා නම් මොනතරම් හොඳයිද. Indika DampahalaVeteran MemberPosts:3410 16 Sep 2015 08:26 PM කරන්න පුළුවන් නම් හොද දෙයක් මේක නම්... පාන් පිටි වලින් හදපුව කෑවහම ඉන්න බෑ බඩ පපුව දනව Chandima MaxAdvanced MemberPosts:509 16 Sep 2015 07:06 PM අනේ Prasad MadurangaMost Senior MemberPosts:14124 16 Sep 2015 04:59 AM අනිවා පාන් පිටි ගුලි ගිලිනවට වඩා නම් හාල්පිටි යොදාගෙන මේවා කරනවා නම් හොදයි.. මම හාල්පිටි කොත්තු කාල තියෙනවා.. බඩට හරිම සනීපයි.. අර කොත්තු කෑවම එන සුපුරුදු වේදනාකාරී අපහසුතාවය එන්නේ නැහැ. බත් කෑවා වගේ තමයි කොත්තුව කෑවත්.. Indika KandanaarachchiMost Senior MemberPosts:12931 16 Sep 2015 04:16 AM දිය වැඩියාව තියෙන අයට හොදයි ගාමිණී W .D.Veteran MemberPosts:4475 15 Sep 2015 09:50 AM හාල්පිටි පාන් එයි තිරිඟු පිටිවලින් සාදන පාන්වල රසයට සියයට සීයක් සමාන පාන් හාල්පිටි යොදා ගෙන නිෂ්පාදනය කළ හැකි යැයි කාර්මික තාක්ෂණ ආයතනය කියයි. මේ අනුව හාල් පිටිවලින් පාන් නිෂ්පාදනයට අනුබල දුනහොත් මේ රටට ගෙන්වන පාන් පිටි සඳහා වසරකට වැය වන රුපියල් කෝටි 8000ක මුදලින් විශාල මුදලක් මේ රටේ ම ඉතිරි කර ගැනීමට හැකි වන අතර සහල් සඳහා තරගකාරී වෙළෙඳ පොළක් නිර්මාණය වීමට ද එය හේතු වනු ඇත. තිරිඟු පිටි වෙනුවට හාල් පිටි යොදාගෙන පාන් පමණක් නොව, කේක් හා විස්කෝතු ද නිපදවන බව කාර්මික තාක්ෂණ ආයතනයේ නියෝජ්ය අධ්යක්ෂිකා ආචාර්ය අයි.පී.එස්. හේවාජුලිගේ මහත්මිය කීවාය. මීට අමතරව හාල් පිටි සියයට සියයක් යොදා විස්කෝතු හා නූඩ්ල්ස් නිපදවීමේ තාක්ෂණයත් තම ආයතනය සතුව ඇති බවත් ඇය පවසන්නීය. ඒ සමඟම හාල් පිටිවලින් සිරප් වර්ගයක් මෙන්ම හාල් පිටිවලින් ටිපි ටිප් වැනි ද්රව්ය මෙන්ම මාළුපාන්, වියන් රෝල් ආදිය හාල්පිටි යොදා සාර්ථක ලෙස සකස් කළ හැකි බවද හේවාජුලිගේ මහත්මිය පවසන්නීය. .