Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: නිදහස් නිසදැස් අදහස් Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: නිදහස් නිසදැස් අදහස් Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review Indika KodithuwakkuMost Senior MemberPosts:10470 27 May 2015 09:26 PM Posted By maduranga001 on 27 May 2015 09:22 PM ඒක අයිතිකාරයා අරගෙන යන්න ඇති 76 අයියේ.. වෙන්න ඇති මල්ලි... මමත් නිකන් හිටියේ නෑ.. වෙන දෙකක් දාගෙන ගෙදර ආවා... Prasad MadurangaMost Senior MemberPosts:14124 27 May 2015 09:22 PM Posted By indika76 on 27 May 2015 09:15 PM Posted By maduranga001 on 17 May 2015 09:57 AM මටත් මේක වෙලා තියෙනවා... ඒක අයිතිකාරයා අරගෙන යන්න ඇති 76 අයියේ.. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 27 May 2015 09:15 PM Posted By maduranga001 on 17 May 2015 09:57 AM මටත් මේක වෙලා තියෙනවා... Indika KandanaarachchiMost Senior MemberPosts:12931 27 May 2015 08:01 PM නියම නිස දැස Sithara GodewattaSuper Senior MemberPosts:5335 27 May 2015 09:05 AM Posted By maduranga001 on 17 May 2015 09:57 AM හ්ම්ම් මේක නම් ඇත්ත Sithara GodewattaSuper Senior MemberPosts:5335 27 May 2015 09:04 AM Posted By maduranga001 on 15 May 2015 08:35 PM Posted By indika76 on 14 May 2015 08:07 PM මේ නිසදැස ලියූ කුලියාපිටියේ 20 හැවිරිදි තරුණයා සියදිවි නසාගෙන ඇත. නිසදැස් එකතු කරන්න එකතු වුනාට 76 අයියට බොහොම ස්තුතියි.. සියදිව් නසා ගැනීම නම් මහා අනුවණ ක්රියාවක්.. සමහර විට ඒ අවස්ථාවේ ආවේගය පාලනය කර ගන්න තරම් ශක්තිමත් සිතක් නොතිබුණා විය හැකියි.. මැරෙන එක නම් බොරු වැඩක් .... Prasad MadurangaMost Senior MemberPosts:14124 17 May 2015 09:57 AM Indika KandanaarachchiMost Senior MemberPosts:12931 15 May 2015 10:00 PM ජීවිතෙ සමහර ප්රශ්න වලදි කොයි ජගත වුනත් අසරන වෙන වෙලවල් තියෙනවා ..පිලිතුරු නොමති ප්රශ්නයකදි ශනික අවෙගයට මෙ වගෙ දෙවල් කරගන්න හිතෙනවා Prasad MadurangaMost Senior MemberPosts:14124 15 May 2015 08:35 PM Posted By indika76 on 14 May 2015 08:07 PM මේ නිසදැස ලියූ කුලියාපිටියේ 20 හැවිරිදි තරුණයා සියදිවි නසාගෙන ඇත. නිසදැස් එකතු කරන්න එකතු වුනාට 76 අයියට බොහොම ස්තුතියි.. සියදිව් නසා ගැනීම නම් මහා අනුවණ ක්රියාවක්.. සමහර විට ඒ අවස්ථාවේ ආවේගය පාලනය කර ගන්න තරම් ශක්තිමත් සිතක් නොතිබුණා විය හැකියි.. isuru sampathSuper Senior MemberPosts:7342 14 May 2015 08:14 PM Posted By indika76 on 14 May 2015 08:07 PM මේ නිසදැස ලියූ කුලියාපිටියේ 20 හැවිරිදි තරුණයා සියදිවි නසාගෙන ඇත. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 14 May 2015 08:07 PM මේ නිසදැස ලියූ කුලියාපිටියේ 20 හැවිරිදි තරුණයා සියදිවි නසාගෙන ඇත. isuru sampathSuper Senior MemberPosts:7342 12 May 2015 08:02 PM Posted By maduranga001 on 12 May 2015 06:38 PM ලස්සන නිසදැසක් ..... Prasad MadurangaMost Senior MemberPosts:14124 12 May 2015 06:38 PM isuru sampathSuper Senior MemberPosts:7342 12 May 2015 09:26 AM Posted By maduranga001 on 12 May 2015 09:02 AM ලස්සන නිසදැසක් ........ Sithara GodewattaSuper Senior MemberPosts:5335 12 May 2015 09:08 AM Posted By maduranga001 on 11 May 2015 10:15 PM ලස්සන නිසදැසක් ..... Prasad MadurangaMost Senior MemberPosts:14124 12 May 2015 09:02 AM Indika KandanaarachchiMost Senior MemberPosts:12931 12 May 2015 12:59 AM hmmm Prasad MadurangaMost Senior MemberPosts:14124 11 May 2015 10:15 PM Sithara GodewattaSuper Senior MemberPosts:5335 07 May 2015 08:31 AM ස්තුති ... ලස්සනයි , ආස හිතෙනවා මේවා කියවද්දී Indika KodithuwakkuMost Senior MemberPosts:10470 06 May 2015 07:35 PM Posted By maduranga001 on 06 May 2015 06:32 AM කවිය මුමුණන විට සිත බැතියෙන් පිරි යනවා... Prasad MadurangaMost Senior MemberPosts:14124 06 May 2015 06:32 AM isuru sampathSuper Senior MemberPosts:7342 06 May 2015 04:25 AM Posted By indika76 on 06 May 2015 01:27 AM Posted By maduranga001 on 06 May 2015 01:21 AM 76 අයියා ලියපු එකක් නෙවේ නේද? (ඔෆිස් එකේ කෙනෙකුට ලියපු එකක් වගේ.. ඒකයි ඇහුවේ.. මද්දහනේ සිසිල..) බොහොම ස්තුතියි නිසදැස් නූලට එකතු වුණාට.. ඔෆිස් එකේ ඉන්න කෙල්ලෝ සිසිල් කරන්නේ නෑ මල්ලි .. උං කරන්නේ උණුසුම් කරන එක... බලාගෙන අනුසුම විදින්න යන්න එහෙම එපා . Imalka HewageVeteran MemberPosts:4533 06 May 2015 02:28 AM අනේ පවු 76 ඉන්දිකයා රස්නේ වැඩි තැනක වගේ ඉන්නේ..... මචෝ බොස් ට කියල ෆෑන් එකක් හයි කර ගනින් Indika KodithuwakkuMost Senior MemberPosts:10470 06 May 2015 01:27 AM Posted By maduranga001 on 06 May 2015 01:21 AM 76 අයියා ලියපු එකක් නෙවේ නේද? (ඔෆිස් එකේ කෙනෙකුට ලියපු එකක් වගේ.. ඒකයි ඇහුවේ.. මද්දහනේ සිසිල..) බොහොම ස්තුතියි නිසදැස් නූලට එකතු වුණාට.. ඔෆිස් එකේ ඉන්න කෙල්ලෝ සිසිල් කරන්නේ නෑ මල්ලි .. උං කරන්නේ උණුසුම් කරන එක... Prasad MadurangaMost Senior MemberPosts:14124 06 May 2015 01:21 AM 76 අයියා ලියපු එකක් නෙවේ නේද? (ඔෆිස් එකේ කෙනෙකුට ලියපු එකක් වගේ.. ඒකයි ඇහුවේ.. මද්දහනේ සිසිල..) බොහොම ස්තුතියි නිසදැස් නූලට එකතු වුණාට.. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 06 May 2015 01:04 AM මේකේ කතෘ කවුද කියලා නම් දන්නේ නෑ.. ජීවිතයට පෑයු පුන්සද සුන්දර සිනාවෙන් මුව නිති පුරෝගෙන, පින්බර සිතින් ජීවිතයම එළිය කල, ලස්සන ලොවක දොරගුලු මට විවර කල, පුන්සද නුබයි මද්දහනෙත් සිසිල දෙන… Sithara GodewattaSuper Senior MemberPosts:5335 05 May 2015 06:20 AM ස්තුති මදුරංග ,,,, නිදහසේ කියවන්න හොද දෙයක් නිසදැස් Prasad MadurangaMost Senior MemberPosts:14124 04 May 2015 10:59 PM Prasad MadurangaMost Senior MemberPosts:14124 04 May 2015 10:59 PM ඔබට ලස්සන නිසදැස් ගෙතීමේ හැකියාවක් ඇත්ද? එසේනම් ඊට සුදුසු තැන මෙන්න.. ඔබේ නිර්මාණය මේ නුලෙහි පල කරන්න.. ඔබ දුටු වෙනත් අයකු ගෙතු ලස්සන නිසදැස් නිර්මාණය අප හැමදෙනාගේම රසවින්දනය සදහා මෙහි එකතු කරන්න.