Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: නොමියෙන සෙනෙහස Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: නොමියෙන සෙනෙහස Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review Indika DampahalaVeteran MemberPosts:3411 06 Nov 2020 05:48 PM කෙටි කතා .. නව කතා එහෙමත් ලියන්න පුළුවන් වගේ.. අලුත් ත්රෙඩ් එකක් ඕපන් වෙයි එහෙනම් ලගදිම .. ස්තූතියි ! Manoj JeewanthaNew MemberPosts:68 05 Nov 2020 10:02 PM ස්තූතියි ..😊 ruwan mahagamaVeteran MemberPosts:1543 04 Nov 2020 11:57 AM thawa liyamu niyamai Samantha PathiranageAdvanced MemberPosts:712 04 Nov 2020 11:22 AM දිගටම ලියමු isuru sampathSuper Senior MemberPosts:7342 04 Nov 2020 10:25 AM අපූරු නිර්මාණයක් .දිගටම ලියමු ................ . Prasad MadurangaMost Senior MemberPosts:14124 04 Nov 2020 09:54 AM සමහර දේවල් තියෙනවා හැමදාම අපිව ජිවත් කරවන්න පුළුවන් තරම් ශක්තිමත් අතීත සිදුවීම්. තව තවත් නිර්මාණ කරන්න අපි ඔබට ආරාධනා කරනවා. Manoj JeewanthaNew MemberPosts:68 31 Oct 2020 03:50 PM දෙතොල් මුමුණන සොදුරු පදවැල්... බලා නුබගේ මා එදා... සිනාසුනු හැටි දෙනෙත් අපගේ... අපට රහසින් එක් වෙලා... සුදු වතින් නුබ විදු මවුන් වෙත.. පියමනින හැටි සිහිවෙලා... තවම මා ඒ යුගයෙ ඉපැදුනු... මතකයන් තුල තනිවෙලා.... දගකාරකම් බොළඳ ගී වැල්, නිසා නුබ හිනැහෙන දිහා... බලා මා ලද සතුට නිම් නැත, දැනුදු විදිනවා හද පුරා... මට හොරා මගෙ සිත ගිහින් දුර, නුබේ සිත ලග තනිවෙලා ... නැවත එන්නට නොහැක දැන් මට, මං ගැනම අමතක වෙලා...